මතක මන්පෙත් ( නව කතාව )
[FONT="]1 වන නැවතුම

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මොකද බන් මුජ්ජො කරන්නේ. පොඩ්ඩක් කල්පනාවෙන් හිටපන්කෝ අපටත් වැඩක් කරගන්න දීලා. බලපන් දැන් සර් කරයා මෙතැනට ආවොත් අපි ඔක්කෝම ඉවරයිනේ . [/FONT]
[FONT="]හරි බන් උඹට පොඩ්ඩක් කට පියාගෙන ඉන්න බැරිද පූසෝ. [/FONT]
[FONT="]දැන් උඹට ඔය කඩි කුලප්පුව හැදිල වගේ කැරකෙන්නේ මොකද.[/FONT]
[FONT="]නෑ බන් මම class එකේ ලමයි පිරිලා ඉන්නවද කියලා බැලුවේ.[/FONT]
[FONT="]ඇයි උඹට දැන් ටික්කාගෙන් ගානක් එනවද ඉන්න ලමයි ගාන බලලා කියනවාට.[/FONT]
[FONT="]අයියෝ තෝත් එක්ක බෑ බන්. කට පියගෙන ගාන හදපන්. නැත්තන් සර් කාරයා ඇවිල්ලා සුදු පුතේ කියලා අමතයි පන්තියටම ඇහෙන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මමයි මගෙ යාලුවයි අදත් ආවෙ අපේ Maths class එකට. මගේ උප්පැන්න සහතිකේ තියෙන්නේ මුදිත කියල උනාට හැම එකාම මාව අමතන්නේ මුජ්ජා කියලා. ඒක අපේ ඉස්කෝලෙදීම පරිනාමය වෙලා. මගේ යාලුවත් එහෙමයි. උගේ ඇත්ත නම රසික උනාට ඌව දන්නේ පූසා කිව්වොත් විතරයි. උගෙ පූස් මූන නිසාම තමයි ඌට ඒ නම පොඩි කාලෙදිම රෙජිස්ටර් වුනේ. අපි දෙන්නම එකම පන්තියේ ඉන්නේ. අද ආවේ රිවිශන් ක්ලාස් එකට. පලවෙනි පාර අපි දෙන්නටම Engineering යන්න results මදි උනා. ඉතින් මේ පාර කොහොම හරි ගොඩ දාගන්න බලාගෙන තමයි අපි ක්ලස් යන්න පටන් ගත්තේ. මෙහේ තියෙන හොඳම maths class එක තමයි තිලක් සර්ගේ එක. අපි දෙන්න පලවෙනි පාරත් ආවේ මේකටම හින්දා සර් අපිව හොඳටම දන්නවා. ඉතින් පොඩ්ඩක් දැඟලුවොත් මාට්ටු උනොත් වසලා හමාරයි. [/FONT]
[FONT="]සර් මුලින්ම අවකලනය ගානක් හදන්න දීලා පන්තිය වටේටම ගියා . මම පොඩ්ඩක් වට පිට බැලුවේ මගේ අලුත්ම ට්‍රයි එක බලන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මොකද බන් රානියො ගාන හැදෙන් නේ නැද්ද.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සර් කාරයා වටේ යන ගමන් කියනවා ඇහුණා. මම පටස්ගාල ඔලුව උස්සලා බැලුවා. සර් රානි කියලා ආදරේට කියන්නෙ මගෙ ට්‍රයි එකට කියලා මම දන්නවා. අපේම සහෝදර ඉස්කෝලෙ ගියපු රානි කියලා තිලක් සර් අමතන මේ කෙල්ලව මට පලවෙනි පාර ක්ලස් එද්දි මග ඇරුනේ කොහොමද කියලයි මම කල්පනා කලේ. මම පූසට හොරෙන් ඉස්සෙල්ලා හෙව්වේ මගේ රානියවම තමයි. හොඳ වෙලාවට ඌට ඒක මීටර් උනේ නෑ. රානි කිව්වට ඒ කෙල්ලගෙ ඇත්ත නම අසන්ගි. [/FONT]
[FONT="]මම ඉස්සෙල්ලාම රානිව දැක්කේ ගිය සතියේ. රානිගෙ යාලුවෙක් අසන්ගි කියලා කතා කරනවා මට එදා ඇහුන නිසා කෙල්ලගේ නම දැන ගත්තා. පූසාට කිව්වනම් මට හෙන බනක් දේශනා කරයි අපි මේ පාරත් ඇන ගන්නද යන්නේ. අනම් මනම් විකාර ගොඩක් කියවයි. ඒ හින්දා මන් පූසාට හොරෙන් තමයි රානි දිහා බැලුවේ. අසන්ගිට මොකද දන්නේ නෑ රානි කියන්නේ. මූන නිකන් රානි මුකර්ජී වගේ නිසාද දන්නෙ නෑ.[/FONT]
[FONT="]කොහොම හරි සර්ගෙ පිහිටෙන් කෙල්ල හිටපු තැන හොයා ගත්තා. අද හරිම හැඩයි වගේ. [/FONT]
[FONT="]මම ඉතින් කෙල්ල දිහා බල බලා ඉද්දි අපේ එකා පන දාගෙන ගාන හදනවා. එතකොට තමයි මමත් මේක හදන්න ඕනි නේද කියලා මතක් උනේ.