මතට තිතට කොමාවක් සහ තවත් කොමාවක්....

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මතට තිතට කොමාවක් සහ තවත් කොමාවක්....

    ඔන්න අලුත්ම නිව්ස් එක.....

    ආගමික ස්ථාන වලට හෝ පාසල් වලට මීටර් 500 දුරින් තරු පහේ සංචාරක හෝටල් වලට මත්පැන් විකිණීමට තිබූ තහනම ඉවත් වේ. එයට හේතුව වන්නේ සංචාරක ව්‍යාපාරය නැංවීමලු.

    ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා ඩොලර් මිලියන 2 වඩා වැය කර හෝටලයක් තනන්නේ නම් ඔවුනට මතට තිත වලංගු නොවේ.

    ලංකාදීප ඇසුරිනි.

    ප.ලි.

    මත්පැන් සංචාරකයන්ට ලබා දිය යුතුයි. හැබැයි එකම රටේ කොටස් දෙකකට නීතිය දෙවිදිහකට ක්‍රියාත්මක කිරීම හරිද? එතකොට මහ ලොකුවට හැම තැනම කියන මතට තිත කෝ??? ඒක දුප්පත් මිනිස්සුන්ට විතරද?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    yako hotale athulata podi ewun wath haamuduruwowath yanne nehe arakku bonna.. bar ekak danawa wage nemei gono hotalayak daanawa kiyanne... tho ohoma kee geuwata oya dana eka hotalayakin aduma gaane 100 katawath rassawal hamba wenawa..tho duppath minissu gena ochchara kegehuwata ee minissunta rassawala denne nehene...gon part noda hitapan,.,
     
    Last edited:
    • Like
    Reactions: silentsahan

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    yako hotale athulata podi ewun wath haamuduruwowath yanne nehe arakku bonna.. bar ekak danawa wage nemei gono hotalayak daanawa kiyanne... tho ohoma kee geuwata oya dana eka hotalayakin aduma gaane 100 katawath rassawal hamba wenawa..tho duppath minissu gena ochchara kegehuwata ee minissunta rassawala denne nehene...gon part noda hitapan,.,

    first learn how to use your language when there is a post which is written decently. If the questions raised in my post are not agreeable post it nicely...

    It shows your mentality... feels sorry for you....
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    first learn how to use your language when there is a post which is written decently. If the questions raised in my post are not agreeable post it nicely...

    It shows your mentality... feels sorry for you....

    sorry for that. thought you r just another jvp goon. but what I said is still VALID.
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    sorry for that. thought you r just another jvp goon. but what I said is still VALID.

    Machan, I couldn't care less about putting an end to alcohol in SL. It's a stupid idea which is never going to work. My issue is with the governments using that exact piece of s#it slogan again and again and people still falling for it.

    And no, I'm not a JVP goon either (befor Hapuwa flame me :lol:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සංචාරකයන් පදනම් කර ගෙන ඒ වගේ දෙයක් කරනවා නම් ඒ අය අපේ අහිංසක මිනිසුන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වලා නෑ කියන එක වෙන්න ඇති අදහස් කරලා තියෙන්නේ...

    ඒ මිනිසුන්ගේ මතය අනුව නම්.. අපේ ජනතාවගේ ශරිර සෞඛ්‍ය ගෑන කිසිම තැකිමක් නෑ කියන එක නේ...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය වගේ නීති තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මත්පැන් අලවිය සීමා කරා කියලා ඔය ඩුබායි, මාලදිවයින් වගේ රටවල් වල සංචාරක කර්මාන්තය අඩු වෙලාද. සංචාරකයින් හෝටල් වල මත්පැන් නැතිවුනා කියලා රටට එන එක නවත්වන්නේ නෑ. ඕක කිසිම තේරුමක් නැති වැඩක්
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    sorry for that. thought you r just another jvp goon. but what I said is still VALID.

    No worries... :)

    Anyway I am not telling we should ban alcohol 100%. Its useless. I am no alcoholic but banning it useless...

    what I am telling is that why is this double standards? I remember during the presidential election how they used this "Mathata Thitha" and not they are doing the complete opposite....

    Thats my argument.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    ඔය වගේ නීති තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මත්පැන් අලවිය සීමා කරා කියලා ඔය ඩුබායි, මාලදිවයින් වගේ රටවල් වල සංචාරක කර්මාන්තය අඩු වෙලාද. සංචාරකයින් හෝටල් වල මත්පැන් නැතිවුනා කියලා රටට එන එක නවත්වන්නේ නෑ. ඕක කිසිම තේරුමක් නැති වැඩක්

    Liquor policy in Dubai
    Visitors cannot buy liquor from liquor shops in Dubai. Only residence visa holders with a liquor permit can buy them. Visitors have to go to a bar in a hotel or to a nightclub to get liquor.

    in maldives, Liquor products are available at the Hotel Resort as well at the Hulhule’ Airport Hotel for visitors.

    in either case visitors get unrestricted supples of liquor as long as they have money.
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    No worries... :)

    Anyway I am not telling we should ban alcohol 100%. Its useless. I am no alcoholic but banning it useless...

    what I am telling is that why is this double standards? I remember during the presidential election how they used this "Mathata Thitha" and not they are doing the complete opposite....

    Thats my argument.

    well there have been so many campaigns to reduce alcohol consumption in past and results are not very positive. there have been a tremendous growth in illegal drug/liquor usage. so now the priorities are different.
    anyway, allowing new hotels to sell liquor wont make any damage than what has already happened. think logically bro or else we ll end up being a 3rd world county forever.
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    harine machan duppath minissunta bonda thahanam karanna onane.

    duppath ewuntath bonna ona nam pohosath wenna ona .

    duppath kiyanne uta kanna bonna hodata sallin nethi hindane .

    pohosth ewunta unge pawulwalata kalbila edala inna salli thiyenawa ithin u biwata apita moko.

    u bonna gihin duppath wunoth utath wede thanam

    mokada kiyanne wede hodada