මතට තිතට කොමාවක් සහ තවත් කොමාවක්....
ඔන්න අලුත්ම නිව්ස් එක.....
ආගමික ස්ථාන වලට හෝ පාසල් වලට මීටර් 500 දුරින් තරු පහේ සංචාරක හෝටල් වලට මත්පැන් විකිණීමට තිබූ තහනම ඉවත් වේ. එයට හේතුව වන්නේ සංචාරක ව්‍යාපාරය නැංවීමලු.
ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා ඩොලර් මිලියන 2 වඩා වැය කර හෝටලයක් තනන්නේ නම් ඔවුනට මතට තිත වලංගු නොවේ.
ලංකාදීප ඇසුරිනි.
ප.ලි.
මත්පැන් සංචාරකයන්ට ලබා දිය යුතුයි. හැබැයි එකම රටේ කොටස් දෙකකට නීතිය දෙවිදිහකට ක්‍රියාත්මක කිරීම හරිද? එතකොට මහ ලොකුවට හැම තැනම කියන මතට තිත කෝ??? ඒක දුප්පත් මිනිස්සුන්ට විතරද?

)