මත් විරෝධී චාරිකාව

May 28, 2015
377
67
0
ජොසී;18702056 said:

1518361_1635443273403121_5452330002032041117_n.jpg

මේ මං බොන එක උඹට වැඩක් නෑනේ. උඹට මාර ප්‍රශ්න ගොඩක් නේ තියෙන්නේ මං බොනවා කියලා. අනුන්ගේ දේවල් හොයන් නැතිවම ඉන්න බැරිද?
බාර් එකකට ගිහින් බොන මිනිස්සුන්ට ඔය කොළ බෙදන්න ගියොත් වෙන දේවල් මට මැවිලා පේනවා
just kidding machan. good work!!!:)
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ජොසී;18704640 said:
උඹට දැනගන්නමයි මේ කියන්නෙ.
එහෙම බෑ බං.​

එහෙම බැරි ඇයි ? :dull: :dull:
මං ඉස්කෝලෙ අමධ්‍යප සංගමේ ඩේ එක දවසෙත් බිව්වනෙ :dull: :dull:
මම අමධ්‍යප සංගමේ ලේඛම් :dull: :dull: