මත්තලට උඩින් එකක් යනෝ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹනම් මහා ගොන් කන්දක් ඕයි. ෆ්ලයිට් රූට් එකක් වත් දන්නේ නැති අපතයෙක්. කාපන් වහා :lol::lol::lol::lol:
ලොල්ලා කිව්වෙ මෙහෙම රූට් කොහෙ තියෙනවද දන්නෙ නෑහ්, ඩිරෙක් ෆලයි විතරයි කියල පු* හපාගෙන ලිඳේ පැනපන් නයිපනික්කියා:rofl::rofl:
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වචන අතින් දාන්න එපා ගොන් වස්සො. මල්ටිපල් ඩෙස්ටිනේශන් ෆ්ලයිට් කීයක් කටුනායකින් දැනට යනවද කියල බලපන්.

    Turkish Airlines TK731 A330 2140 Male/istanbul
    Emirates EK653 B772 2035 Male/Dubai
    SriLankan Airlines UL898 A343 1355 Bangkok/Beijing Capital
    Wind Rose Aviation 7W7148 A321 1245 Dubai /Borispol
    SriLankan Airlines UL898 A343 1220 Maththala/Bangkok/Beijing Capital
    SriLankan Airlines UL422 A332 0720 Bangkok/Hong Kong
    Cathay Pacific CX700 B777 0225 Bangkok/Hong Kong
    SriLankan Airlines UL886 A332 0130 Bangkok/Shanghai

    තව තියෙනව දැනට මේ ඇති:P

    මේ අපතයෝ. නිකන් ඉන්න වෙලාවට මේ ලෝන්ග් රේන්ජ් ෆ්ලයිට්ස් ටිකත් ට්ට්‍රැක් හිතේ දුක නිවෙන්ඩ. ඕව උඹ කියපු මගින් තේ බොන්ඩ නවත්තන්නේ නැහැ. සීග්‍රඝාමි. :lol::lol::lol::lol::lol::lol:

    EK304, EK775, EY404, UL506, EK763, EY101
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල්ලා කිව්වෙ මෙහෙම රූට් කොහෙ තියෙනවද දන්නෙ නෑහ්, ඩිරෙක් ෆලයි විතරයි කියල පු* හපාගෙන ලිඳේ පැනපන් නයිපනික්කියා:rofl::rofl:

    උඹ පැනපන් පන් බන් ලිඳේ උඹ නෙමේද කිව්වේ මිනිස්සුන්ට පැය 20ක් යන්ඩ බැහැ බිස්නස්ද අරකද මේකද කියලා? හැම තැනම නවත්තලා තෙල් ගහනවා කියලා? අනික ෆ්ලයිට් රූට් හදන්නේ එක සැරේ තැන් දෙකක් වගේ කවර කරන්ඩ තමයි ගොනෝ. නැතුව වෙන පාඩුව උඹේ පස්සෙන් හම්බු කරන සල්ලි වලින්ද උන් ගෙවන්නේ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ පැනපන් පන් බන් ලිඳේ උඹ නෙමේද කිව්වේ මිනිස්සුන්ට පැය 20ක් යන්ඩ බැහැ බිස්නස්ද අරකද මේකද කියලා? හැම තැනම නවත්තලා තෙල් ගහනවා කියලා? අනික ෆ්ලයිට් රූට් හදන්නේ එක සැරේ තැන් දෙකක් වගේ කවර කරන්ඩ තමයි ගොනෝ. නැතුව වෙන පාඩුව උඹේ පස්සෙන් හම්බු කරන සල්ලි වලින්ද උන් ගෙවන්නේ?
    බලු වේ* කුලප්පු වෙලා සක්කිලියා. හොඳටම රිදිලා වචන අතින් දානව:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කව්ද දැන් බලු උනේ? උඹමනේ නාගත්තේ. සබන් කෑල්ලක් එවන්ඩද හොඳට නාගන්ඩ
    :lol::lol::lol::lol::lol:
    මම නෙමෙයි හරකො උඹ තමයි නෑවෙ,, සබන් කෑල්ලක් අරගෙන වරෙන් ප*යා:P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Airline: Turkish Airlines
    Flight: TK730
    From: Istanbul, Ataturk (IST)
    To: Male, Male (MLE)
    Aircraft: Airbus A330-203 (A332)
    Reg: TC-JNC
    Altitude: 1425 ft (434 m)
    V/S: -896 fpm
    Speed: 145 kt (269 km/h, 167 mph)
    Track: 216°
    Hex: 4BA9C3
    Squawk: 0000
    Pos: 7.2335 / 79.9242
    Radar: F-VCBI1.

    ammapalla danne nathi nisayi ahanne ban, ayi ne flight eka katunayakata awilla harawala apahu male walata yanne? eka awe male pahu karanne
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම නෙමෙයි හරකො උඹ තමයි නෑවෙ,, සබන් කෑල්ලක් අරගෙන වරෙන් ප*යා:P

    තනියම නාගනින් බන්. කිච උනානේ මගෙත් එක්ක ප්ලේන් ගැන කතා කරන්ඩ ඇවිත්. තව ඕනේ නම් වරෙන් :lol::lol::lol::lol:
     
    :oo: