කටුනායකින් ඊයේ(11) දවස පුරා රටින් පැන යෑමට උත්සාහ කළ දේශද්‍රෝහී රාජපක්ෂලා දැන් මත්තලින් පැන යෑම සඳහා දැඩි උත්සාහයක් ගනිති. ඒ සඳහා මීට ස්වල්ප වේලාවකට පෙර රාජපක්ෂලා 6 දෙනෙකු රැගත් බෙල් 412 වර්ගයේ ගුවන් හමුදා හෙළිකොප්ටරයක් කටුනායකින් පිටත්ව මත්තල බලා ගුවන් ගත විය.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිටිනවා මෙන් නොව මත්තල ආරක්ෂාව එතරම් දැඩි නොවේ. වීරෝධාර ජනතාවට හොරු රැල වට කොට අල්ලා ගැනීමට ඇති හැකියාව වැඩි ය.
දශක දෙකක් පුරා ජාතික ධනය මහා පරිමාණයෙන් කොල්ල කා මාතෘභූමිය බංකොලොත් කළ රාජපක්ෂලාට නිකම්ම පැන යෑමට ඉඩනොදිය යුතුය. ඔවුන් අල්ලා නීතිය ඉදිරියට පමුණුවා කොල්ල කෑ ධනය යලි ජනතාව සතු කර, කළ වැරදි වලට දඬුවම් ලබා දිය යුතුම ය.