මත්තලට දැන් පිටත් වුනා 🔴🔴🔴🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කටුනායකින් ඊයේ(11) දවස පුරා රටින් පැන යෑමට උත්සාහ කළ දේශද්‍රෝහී රාජපක්ෂලා දැන් මත්තලින් පැන යෑම සඳහා දැඩි උත්සාහයක් ගනිති. ඒ සඳහා මීට ස්වල්ප වේලාවකට පෙර රාජපක්ෂලා 6 දෙනෙකු රැගත් බෙල් 412 වර්ගයේ ගුවන් හමුදා හෙළිකොප්ටරයක් කටුනායකින් පිටත්ව මත්තල බලා ගුවන් ගත විය.

    කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිටිනවා මෙන් නොව මත්තල ආරක්ෂාව එතරම් දැඩි නොවේ. වීරෝධාර ජනතාවට හොරු රැල වට කොට අල්ලා ගැනීමට ඇති හැකියාව වැඩි ය.

    දශක දෙකක් පුරා ජාතික ධනය මහා පරිමාණයෙන් කොල්ල කා මාතෘභූමිය බංකොලොත් කළ රාජපක්ෂලාට නිකම්ම පැන යෑමට ඉඩනොදිය යුතුය. ඔවුන් අල්ලා නීතිය ඉදිරියට පමුණුවා කොල්ල කෑ ධනය යලි ජනතාව සතු කර, කළ වැරදි වලට දඬුවම් ලබා දිය යුතුම ය.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Screenshot_20220712-123643_Helakuru-01.jpeg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    දකුනේ බයියනේ මත්තල වටලලා පරයෝ ටික අල්ල ගනිල්ලා. පිස්සු නන්දේ හදන්නේ පිටරටකට පැනලා එහෙදි ඉල්ලා අස්වෙන්න
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මත්තලට ප්‍රයිවට් ජෙට් එකක්වත් බස්සයිද හොරු සෙට් එකට පැන ගන්න?
    මුන් හොදට දුර දිග බලලා රටට නැතත් උන්ට වැඩක් කරගත්තා
    අද මත්තල නැත්නම් මුන්ට වෙන කොහෙන් පැන ගන්නද?
     
    • Like
    Reactions: TCB Rox

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,089
    2,594
    113
    කැරියව ඇට දෙකෙන් එල්ලන්න බැරි වෙයිද බං. මුන් පනින සින් එකක් තියෙන්නේ. හමුදාවේ පකයෝ රාජපක්ෂලා ගේ ගු උනත් කනවනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    කටුනායකින් ඊයේ(11) දවස පුරා රටින් පැන යෑමට උත්සාහ කළ දේශද්‍රෝහී රාජපක්ෂලා දැන් මත්තලින් පැන යෑම සඳහා දැඩි උත්සාහයක් ගනිති. ඒ සඳහා මීට ස්වල්ප වේලාවකට පෙර රාජපක්ෂලා 6 දෙනෙකු රැගත් බෙල් 412 වර්ගයේ ගුවන් හමුදා හෙළිකොප්ටරයක් කටුනායකින් පිටත්ව මත්තල බලා ගුවන් ගත විය.

    කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිටිනවා මෙන් නොව මත්තල ආරක්ෂාව එතරම් දැඩි නොවේ. වීරෝධාර ජනතාවට හොරු රැල වට කොට අල්ලා ගැනීමට ඇති හැකියාව වැඩි ය.

    දශක දෙකක් පුරා ජාතික ධනය මහා පරිමාණයෙන් කොල්ල කා මාතෘභූමිය බංකොලොත් කළ රාජපක්ෂලාට නිකම්ම පැන යෑමට ඉඩනොදිය යුතුය. ඔවුන් අල්ලා නීතිය ඉදිරියට පමුණුවා කොල්ල කෑ ධනය යලි ජනතාව සතු කර, කළ වැරදි වලට දඬුවම් ලබා දිය යුතුම ය.

    maththala baiyone inne sure naha
    rata hadenawata kamathinan gihin wata karapallaaaaaaaaaaaaaaa