මත්තලට_ආ_යෝධ_අමුත්තා
විවේක ගන්න මත්තලට ආ යෝධ අමුත්තා
නවසිලන්ත ගුවන් හමුදාවට අයත් NEH 795 යුද ගුවන්යානාව ගුවන් භටයින් 15 දෙනෙකු සමග අද (09) පෙරවරු 11.32 කට මත්තල ගුවන්තොටුපොල වෙත පැමිණියා. ඉන්දුනීසියාවේ සුල්තානා අසිස් (Sultana Aziz ) ගුවන්තොටුපොළේ සිට ඩුබායි හි අල්මින් හට් ගුවන් තොටුපොල දක්වා ගමන් කරන අතරතුර කාර්යමණ්ඩල විවේකය සඳහා මෙන්ම ගුවන් යානාවට ඉන්ධන ලබා ගැනීමට මෙම ගුවන් යානාව මත්තල ගුවන් තොටුපොල වෙත ගොඩ බවස්වා තිබෙනවා.
මෙසේ පැමිණි ගුවන් භටයින් අද (09) දින හම්බන්තොට ෂැන්ග්රිලා හෝටලයේ විවේක ගෙන හෙට පෙරවරුවේ යලි ඩුබායි බල පිටත් වීමට නියමිත බව මත්තල ගුවන්තොටුපොල ආරංචි මාර්ග පැවසුවා.
මොකෝ මත්තල ට එකපාර තඩි ප්ලේන් බස්සන්න යන්නේ ? දැන් කුරුල්ලෝ නැද්ද ?
කටුනායක බස්සන්නේ නැතිව මෙහෙට බස්සන්නේ ඇයි ගාන වැඩි නිසාද ? නැත්නම් දැන්ද බිස්නස් ටිකක් හැදී ගෙන එන්නේ ? 2015 ඉදන් මත්තලට ප්ලේන් එන එක ආණ්ඩුව නැවැත්තුවා දැන් මොකෝ එක පාරම හැමෝටම විවේකයක් දෙන්න හැමෝම මේකටම බස්සන්නේ. ඉන්ටර්නසැනල් බඩු පොට් එකක් දාලද

Last edited: