මත්තලට_ආ_යෝධ_අමුත්තා

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මොකද්ද බන් ප්ලේන් එකක් එන්න බැරිද තොටුපලකට, ඒක නිව්ස් එකක් වගේ දාන්න ඕනෙද්? කටුනායකට යන එන ඒව ගැනත් ත්‍රේඩ් ඒකක් දාපන්කෝ . මොන ලදරු මානසිකත්වයක්ද බන් අපේ උන්ට තියෙන්නේ

    :lol::lol::lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    යකෝ... ටෙනරිෆ් කියන එයාපෝට් එක ගැන හොයලා බලපන්.. කරබියන් අයිලන්ඩ්ස් වල තියෙන සෙන්ට් මාටිනස් එක බලපන්. මේවා එයාර්පෝට් ලෝකේ වෙනස් විදියේ. නමුත් ට්‍රැෆික් එකක් තියෙන නිසා කොච්චර දෙන්ජරස් උනත් ෆ්ලයිට් එනවා.. ලංකාව කියන්නේ උබලට ලොකු රටක් උනාට, ලෝකේ උන්ට මිට වැඩ පොට් තියනවා ලෝකේ.. ඉතින් මෙහෙට එන පක්කුන්ට කටුනායක ඉහටත් උඩින්.


    ටෙනරිෆ් , සෙන්ට් මාටිනස් වලට ප්ලේන් බස්සන්නේ දෙයක් නැති නිසා නේ මේවා මොකටද මත්තල එන්නේ කටුනායක තියෙද්දී
     
    Jul 24, 2018
    284
    20
    0
    ටෙනරිෆ් , සෙන්ට් මාටිනස් වලට ප්ලේන් බස්සන්නේ දෙයක් නැති නිසා නේ මේවා මොකටද මත්තල එන්නේ කටුනායක තියෙද්දී
    කටුනායකට වඩා ඔතන ෆැසිලිටිස් හොදයි. ඉඩ තියනවා. ට්‍රැෆික් නැ. ඕක පට්ටා ප්ලේස් එකක් ඔපෙරේෂන් වලට.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,570
    28,478
    113
    Japanese unit conducts training programme for Sri Lankan forces in Mattala

    9 August 2018

    A group of personnel from the Submarine Unit of the Japan Maritime Self Defence Force have conducted a training programme in Mattala on submarine and aircraft for members of the Sri Lankan armed forces.

    The Japanese contingent flew in on a Lockheed P-3 Orion aircraft on August 4 and conducted the training programme throughout the day on August 5. Personnel from the Sri Lanka Army, Navy and Air Force took part in the training.

    Text and Pix by Rahul Samantha Hettiarachchi in Hambantota

    image.jpg


    - http://www.sundaytimes.lk/article/1...ng-programme-for-sri-lankan-forces-in-mattala
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මරාට ලකුණු වැටෙනවා නෙමෙයි හුත්තෝ උබලා නය ගෙවනවා චිනට. බැරි උනොත් උන් ගන්නවා.. උබලා මේ ලකුණු ගැන කතා කරනවා. උබලා දන්නේ නැ උබලගේ රට විකිණිලා කියලා.

    ඒක තමා හුත්තෝ කිව්වේ මරාට නිකන් ලකුණු වැටෙනවා කියලා.කියන හුත්ත තේරෙන්නේ නැද්ද තොට?:rofl:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    ඔය රතුවෙන් කියලා තියන කතාව වැරදියි.. මත්තල ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. පට්ටා සක්සෙස් එකක්. හැබැයි උබලට නෙමෙයි. චීනා ඕක හදනකොටම දන්නවා උබලට ගෙවන්න බැරි ණයක් කියලා. උන් ඔහොම හුකපු එකම හා අවසාන රට ලංකාව නෙමෙයි. උබලට වඩා වැඩ්ඩො චීනුන්ට රැවටිලා තියනවා.

    උබලාට නෙමේ කියන්නේ උබ වෙන කොහෙන් හරිද:lol::lol:
    එතොට විකුනුවම ලැබෙන ගාන මෙතිවක් කාලෙට වෙලා තියන පාඩුව ගැන අදහසක් තියන්වද
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    air port එකට ප්ලේන් එකක් බාන එකත් නිව්ස් එකක් වෙන තැනට රට වැටුනා කියහන්කෝ! :rofl:
    plain1 awlak giyoth udadi mokada karanne,thel his karanawa muudata,eeta passe airport1 wenama hadapu runnerway ekakata baanawa,baanawa kiwwata slipwelayanna atha arinawa,maththala muudak thiyanawada?
    kurullonam okkooma maruwahaki,ekada hari?owa paw wada,ape me podi ratata guwan thotupalawal wadith ekka,

     
    Jul 24, 2018
    284
    20
    0
    උබලාට නෙමේ කියන්නේ උබ වෙන කොහෙන් හරිද:lol::lol:
    එතොට විකුනුවම ලැබෙන ගාන මෙතිවක් කාලෙට වෙලා තියන පාඩුව ගැන අදහසක් තියන්වද
    ඕක කොහොමත් උබලට අයිති වෙන්නේ නැ. ඕක බංගලි උන්ට කළා. පකිස්තාන් උන්ට කළා. තව සවුත් ඇෆ්රිකන් උන්ට කළා. යුඇස් උන්ටත් කරන්න හැදුවා එත් උන්ගේ ඉකනොමි එක ලොකු නිසා බැරි උනා. බ්‍රිටිෂ් උන්ට තමයි ඉස්සලම උන් ඕක කලේ. උබලා හිතනවානම් චීනා උබලට ණය දුන්නේ උබල බෞද්ද රටක් නිසා ආදරේට කියලා, කැරි රැවටීමක් රැවටිලා තියෙන්නේ.. ඕක කීයටවත් උන් ඉන්දියාවට් දෙන්න දෙන්නේ නැහැ. බලපන්කො.

    අර උබ අහපු ඉස්සෙල්ලාම කාරනේට. ඔව්. මට වැඩක් නැ.. මේක උබලගේ රට. මගේ රට නෙමෙයි. මම උපන් රට.
     
    Jul 24, 2018
    284
    20
    0
    ඒක තමා හුත්තෝ කිව්වේ මරාට නිකන් ලකුණු වැටෙනවා කියලා.කියන හුත්ත තේරෙන්නේ නැද්ද තොට?:rofl:
    මොන හුත්ත හරි කෙලින් කියකෝ.. එපා වෙනවා.. :(:(:(
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕක කොහොමත් උබලට අයිති වෙන්නේ නැ. ඕක බංගලි උන්ට කළා. පකිස්තාන් උන්ට කළා. තව සවුත් ඇෆ්රිකන් උන්ට කළා. යුඇස් උන්ටත් කරන්න හැදුවා එත් උන්ගේ ඉකනොමි එක ලොකු නිසා බැරි උනා. බ්‍රිටිෂ් උන්ට තමයි ඉස්සලම උන් ඕක කලේ. උබලා හිතනවානම් චීනා උබලට ණය දුන්නේ උබල බෞද්ද රටක් නිසා ආදරේට කියලා, කැරි රැවටීමක් රැවටිලා තියෙන්නේ.. ඕක කීයටවත් උන් ඉන්දියාවට් දෙන්න දෙන්නේ නැහැ. බලපන්කො.

    අර උබ අහපු ඉස්සෙල්ලාම කාරනේට. ඔව්. මට වැඩක් නැ.. මේක උබලගේ රට. මගේ රට නෙමෙයි. මම උපන් රට.

    :shocked:අහ උබ කැනඩා වගේ
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    Shinhalu owned Mattala
    Built in the MR Era, not much flight operations. -> UNP trying to stop it from operating other than trying to improve

    No profit

    Sell it to Indians


    Indians owned Mattala
    They do not care who built, where it built
    Try to improve and increase flight opertions
    Increase profit
    All money goes to India
    their workers, their fuel, their service




    FUCK YOU Shinhalese

    Well said bro...:yes:sinhalu nohitinna me rata diyunuwela godak kal:(
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    යෝධ අමුත්තා? අපේ air force එකටත් ඔය යානා තියෙනවා මට මතක හැටියට.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    An 225 eka nam special news ekak mokada ekanam ethatama lokui. me tiyenne C130 ekak , mekak ape airforce eketh thiyenwa
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    සිරාවටම මේකෙන් වානිජමය වැඩක් ගන්න බැරිනම් මේක ගුවන් හමුදාවට දුන්නනම් හරි... දැන් ඔක්කොම ඒවා කටුනයකමනේ දල තියෙන්නේ...