මත්තලින් ඉඩමක්

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ඔප්පු කොපි ඉල්ල ගත්ත බන්. තාම බෑලුවෙ නෑත්තේ මේ පෑත්ත ගෑන idea එකක් නෑති නිසා. පෑත්ත හොදයිනම් ඔප්පු බලලා වෑඩෙට බහිනවා

    puluwan tharan main road eka ayinen yana idemak ganin.. demand wenewa balan iddeddi.. awrudu 20 ka wath paththeeru balapan.. loan ekak ganna wunath puluwan.. wena ekek ta wikunanakota godak ung loan gahala ganne.. ethakota godak than wala 20yrs paththeru balanawa.. hamma paththama hithala ganin.
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඉඩම බලන්න ගියා. හාපෝ හෙන මරාලයක්. අන්දල දෙන්න බෑලුවෙ. ඔප්පු වල හෙන case. plan approve වෙලත් නෑ. කවුරු හරි ඔය පෑත්තන් ඉඩම් බලනවානම් හොදට හොයල බලපන්. තියෙන තරමක් තියෙන්නේ මරාල.