මූ කියන එක හරි. පදිංචි වෙලා තමන් හරි විශ්වාස වන්ත අය දාලා වගාවක් හරි කරන්න ඕනෑ90% ක් ඉඩම් වල තියෙන්නේ ඔප්පු නෙවෙයි බලපත්ර. බලපත්ර තියෙනවා නම් පදිංචි වෙන්න ඕන නැත්නම් වගාවක් කරන්න ඕන. එහෙම නැතුව වෙන කෙනෙක් ඇවිත් පදිංචි උනොත් එයාට අයිති වෙනවා . බල පත්ර වල තියෙන අවුල ඒක තමයි.

