මත්තලින් ගොඩ වූ මගියා අත්පොලසන් දී පිලිග&#3505

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අයියෝ සල්ලි .. මේවා තමයි රාජපක්ෂ විහිලු :angry::angry:
    ලැජ්ජාවේ පන යනවා ඔයි !!
    :dull:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    'බස්එකේ කටුනායක යනවාට වඩා ප්ලේන් එකේ කටුනායක යාම ලාභ බවයි'

    :rofl::rofl::lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol:


    මෙවන් පාලකයින් සිටිනා රටක් වෙන කොහේද
    මෙවන් ජනපති කෙනෙකු සිටිනා රටක් වෙන කොහේද
    මෙවන් නැවු එන්නේ නැති වරායවල් තිබෙනා රටක් වෙන කොහේද
    මෙවන් මගීන් නොමැති ගුවන් තොටුපොළවල් තිබෙනා රටක් වෙන කොහේද
    ආසියාවේ නොවේ ,,,මේ මුළු ලොවෙහිම ආශ්චර්ය නොවේද

     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    එසේ ගොඩ වූ මගියාගෙන් යානයේ සිටි මගීන් කරුණු විමසීමේදී ඔහු කියා ඇත්තේ ‘බස්එකේ කටුනායක යනවාට වඩා ප්ලේන් එකේ කටුනායක යාම ලාභ බවයි'. ඔහු ගුවන් ටිකට් පත සදහා කීයක් ගෙව්වේදැයි විමසූ විට පවසා ඇත්තේ රුපියල් 2500 ක් බවයි. එවිට යානයේ සිටි මගීන් ගුවන් යානයක් ගුවන් තොටුපොලට ගොඩ බෑමටත් ගුවන් ගත කිරීමටත් පැයක කාලයක් එහි රඳවා තැබීමටත් ගතවන වියදම ගණන් බලා ‘ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි' යනුවෙන් කම්මුල්වල අතගසා ගනිමින් පවසා තිබේ.

    දේශද්‍රෝහී කතා කියන්න එපා
    ප්ලේන් එක බාන්නයි අපහු නග්ගනයි සත පහක්වත් යන එකක්ද
    ඕනි නම් නියමුවන්ට ටිකක් මහන්සි වෙන්න වෙනව
    දැන් පාරේ බස් පාඩුයි කියල අතරමග හෝල්ට් වල නවත්තන්නේ නැතුව යනවද
    බලහං රුපියල් 2500 කැ සුද්ද ලාබයක් ලැබුන නෙව
    මට්ටල බාවේ නැතිනම් ඒ 2500 ත් නෑ
    ඔය 2500 න් මිනිහෙක්ට මාසයක් ජිවත් වෙන්නත් පුළුවන්

    අඳුරට සාප නොකර එක පහනක් වත් දල්වන්න අපේ සොන්නවංශ™ මහතා වගේ



    :angry::angry::angry::angry::angry::angry::rofl:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    පොඩ්ඩා;16990583 said:
    මචන්ලා ඔය රු 2500 ටිකට් එකේ කතාව ඇත්තක්ද ? නැත්නම් ටිකට් එක ඊට වඩා වැඩිද ?


    සිද්දිය ඇත්ත මචන් මටත් යාලුවෙක් කිව්වා උන් කොළඹ එන්නේ ප්ලේන් එකෙන් කියලා විනාඩි 20 එන්න පුළුවන් ලු කටුනායකට .මත්තලින් නගින්නේ කටුනායක යන අය විතරලු බන් දැන් :dull::dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    :lol::lol::lol::lol:


    මෙවන් පාලකයින් සිටිනා රටක් වෙන කොහේද
    මෙවන් ජනපති කෙනෙකු සිටිනා රටක් වෙන කොහේද
    මෙවන් නැවු එන්නේ නැති වරායවල් තිබෙනා රටක් වෙන කොහේද
    මෙවන් මගීන් නොමැති ගුවන් තොටුපොළවල් තිබෙනා රටක් වෙන කොහේද
    ආසියාවේ නොවේ ,,,මේ මුළු ලොවෙහිම ආශ්චර්ය නොවේද

    යකෝ සංවේදී නායකයෙකුට කෝචෝක් දාන්න එපා හරිය :angry::angry::angry:

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    :rofl::rofl:

    කවද කාපු ඇපල්ද බන් වතුර නැතත් එයා පොට් එකක් දැන් තියනවනෙ :P

    හම්බන්තොට වේලුන එවුන් දැන් පොශ් වෙලා කෙලින්ම එයා බස් එකෙන් බහින්නෙ ආය ලොවෙත් නෑ

    sirawatama.. :lol::lol::lol::lol: habai eka nan ascharyak thamai.. nattan kawda hituwe mechchara ikmanata hambantota idan colombo labeta plane eken yanna kalayak ei kiyala.. :rofl::rofl::rofl::D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    සිද්දිය ඇත්ත මචන් මටත් යාලුවෙක් කිව්වා උන් කොළඹ එන්නේ ප්ලේන් එකෙන් කියලා විනාඩි 20 එන්න පුළුවන් ලු කටුනායකට .මත්තලින් නගින්නේ කටුනායක යන අය විතරලු බන් දැන් :dull::dull:

    Thanks for confirming :D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    මුන් මෙ මගුල් කරලා විනාශ කරන්නේ උන්ගේ සල්ලි නෙවෙයි බොල. අපේ සල්ලි.. කාලකන්නි.. රටේ දියුනුවට කරන්න දේවල් කොයි තරම් තියගෙනද මේ වගේ අලුගුත්තේරු වැඩ කරන්නේ.. ඔය හෙනේ තමයි දැන් රටට ගහලා තියෙන්නේ..:angry::angry::angry:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    flydubai enawa. last month Dubai airport runway repair ekata flight cansel karapu nisa awe nee. den repair eka iwarayi. den flydubai , rotana jet dekama enawa nee.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,103
    113
    මම නම් කියන්නෙ දුර ගමන් සඳහා ඔය ලේලන්ඩ් හුචක්කු බස් නවත්තල දාල, මිහින් එයා දාමු කියලයි ... :rofl::lol::lol: