මත්තලින් බුද්ධගයාවට මිහින් ලංකා ගුවන් සේ

මත්තලින් බුද්ධගයාවට මිහින් ලංකා ගුවන් සේ

734350_540405695994342_1141183015_n.jpg

මත්තලින් බුද්ධගයාවට මිහින් ලංකා ගුවන් සේවයක්

නුදුරේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිත මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට බුද්ධගයාව දක්වා වන්දනා ගුවන් ගමන් ආරම්භ කිරීමට මිහින් ලංකා සමාගම කටයුතු යොදා ඇත.

මත්තල ගුවන් කොටුපොළේ සිට බුද්ධගයාව දක්වා වන්දනා ගමන් ආරම්භ කරන ලෙසට අවට පළාත්වල ජනතාවගෙන් විශාල වශයෙන් ඉල්ලීම් ලැබීම හේතුවෙන් මෙම ගුවන් ගමන් සේවය ආරම්භ කිරිමට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ උපදෙස් මත කටයුතු කරන බව මිහින් ලංකා ගුවන් සේවය පවසයි.

දැනට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට බුද්ධගයාව දක්වා සතියකට ගුවන් ගමන් හතරක් මිහින් ලංකා සමාගම ක්‍රියාත්මක කෙරේ. එයට අමතරව මෙම මත්තල ගුවන් තොටුපොළේ සිට බුද්ධගයාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මත්තල ගුවන්තොටුපොළ ජනතා අයිතියට පැවරීමත් සමඟ අනුමැතිය ලැබුණ වහාම මෙම ගමන් වාරය ආරම්භ කෙරේ. මේ සඳහා මගීන් 180 දෙනෙකුට පමණ ගමන් ගත හැකි ඒ- 320 වර්ගයේ එයාර් බස් යානයක් යෙදවීමටද මිහින් ලංකා සමාගම පියවර ගෙන ඇත.

*******************************
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machn sinsalayo boru karayo magulak nemeyi man kiuwe. oya iniya sanvadanayem rata vadak naha ovata gaththa naya , poli gevanne rate hama minihama. ekayi man kiyanne. rep kapanakota ekath kiyanna
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව ඔව ලගදීම පිටරට් යන උන්ටත් රට ඉදල එන උන්ටත් කෙලින්ම හම්බන්තොට තමස්යි එන්න වෙන්නේ .කොලබ හරි ඊට ලග හරි ඉන්න උන්ට කොහොමද සොමිය :frown::frown:
    අර වරායට කරා වාගෙ කටුනායක වහල හම්බන්තොට එයාපෝට් එක අනිවාර්ය කලහම උබලට අපිට තව අමතරව 20000/30000 දීල වාහන හයර් කරගෙන මත්තල යන්න වෙයි .එතකොට රට ඉන්න එකෙක් නිවාඩුවට ලංකාවට එනකොට එයාපෝට් එකේ ඉදල ගෙදර යන්න දවසක් සහ රුපියල් 20000/30000 අමතරව වියදම් කරන්න වෙනවා .

    කොහොමද රජාගේ මොලේ :angry::angry::angry::frown::frown:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ape rata podi ratak ekata airport dekak one na kiyalai mata hithenne .......
    apita ena plane gana palanaya karanna barinam katunayaka loku karanna thibbe...... sea plane banna wage domestick ewa podiyata haduwanam hari salli thiyena suddangen ganna :) :) nikan aparade salli kiyalai hithenne :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,518
    113
    මරුසිරා;14541422 said:
    ඔව ඔව ලගදීම පිටරට් යන උන්ටත් රට ඉදල එන උන්ටත් කෙලින්ම හම්බන්තොට තමස්යි එන්න වෙන්නේ .කොලබ හරි ඊට ලග හරි ඉන්න උන්ට කොහොමද සොමිය :frown::frown:
    අර වරායට කරා වාගෙ කටුනායක වහල හම්බන්තොට එයාපෝට් එක අනිවාර්ය කලහම උබලට අපිට තව අමතරව 20000/30000 දීල වාහන හයර් කරගෙන මත්තල යන්න වෙයි .එතකොට රට ඉන්න එකෙක් නිවාඩුවට ලංකාවට එනකොට එයාපෝට් එකේ ඉදල ගෙදර යන්න දවසක් සහ රුපියල් 20000/30000 අමතරව වියදම් කරන්න වෙනවා .

    කොහොමද රජාගේ මොලේ :angry::angry::angry::frown::frown:

    Kawada indanda bung Katunayaka wahala thiyenne??? :shocked: