මත්තල අඩුවක් ලු

Cronus

Member
Mar 9, 2013
291
19
0
රටක් ශ්‍රේෂ්ඨ වෙන්නේ රටේ භෞතික දියුණුව අනුව නෙවෙයි. රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල දියුණුව අනුවයි.
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බිල්ඩිං හැදුනා කියලා රට දියුණු වෙන්නෙ නෑ බං
ල්ඕ(කයේ හුග්හක් ගුවන් ගමන් සේවා දැන් පාඩු පිට දුවන්නේ , මිහින් එයාර් , ශී ලංකන් එකේ ගනන් හිලව් හොයාගෙන බලපං
අනික ලංකාව වගේ පොඩි රටකට එයාර් පෝට් දෙකක් ඕනිද ?
මේවා නෙමෙයි බලපං රටේ අධ්යාපනය ? ඉස්කෝල කීයක් ගිය අවුරුද්දෙ වැහුණද ? ආණඩුව අධ්‍යාපනයට වැය කරන්නෙ සොච්චමක් , අධ්‍යාපනය දවසින් දවස වලපල්ලට යනවා. ආණ්ඩුවෙ විද්වවිද්‍යාල වල ප්‍රතිපාදන කපලා , ඒවා කඩා වැටෙන්න දීලා ආණ්ඩුව ළමයින්ට ප්‍රයිවට් කැම්පස් පලයල්ලා කියනවා අනාගත පරපුරේ ඉගෙනීම කඩාවැටිච්ච රටකට දියුණුවක් තියෙද ?
අනික සෞඛ්‍ය ක්ශේත්‍රය ? ඉස්පිරිතාලවල කිසිම බේතක් නැහැ, දියවැඩියාවට දෙන බේත් හිටන් මිනිස්සුන්ට ගන්න කියනවා
රට පුරාම මහරජාගේ ගෝලයෝ හොරාගනවා කොමිස් ගහනවා ?
ඉදින් අපේ රට දුණුවෙයිද ? හෙණ ගහපං මුන්ට අපේ රට කාලා දානවට :angry:

රට හදන්න නම් පිනට උගන්න එක නවත්තලා, පිනට බේත් දෙන එක නවත්තලා, පෝර සහනාධාරෙ වගේ, සමෘද්ධි වගේ ඒවා නවත්තන්න වෙනවා, නැත්නම් මේ රට වල පල්ලට තමයි.:P:P
 

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    අද ඇමේරිකන් එයාලයින් එකක ෆලයිට් එකක් අවිල්ලා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    F2.large.jpg
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    එනව තමයි යකෝ. උඹලගෙ ගුබ්බෑයම් වලට සුද්දො එන්නෙ නැති එකට අපිට මොනා කරන්නද?:rofl:

    ලන්කාව කියන්නෙ ට්‍රිපල් එස් තියෙන රටක්, දන්නෙ නැත්නම් ඉගෙනගනින් පරයා, සුද්දො එන්නෙ ඒවා තියෙන රටවල්වලට :P:P


    :P:P:P:rofl::rofl::rofl:

    "එනවා තමයි යකෝ...." :rofl::rofl::rofl: | හරි හරි ඉතින් අපි දැනන් හිටියේ නැහැනේ බන් ඔය සුද්දෝ මත්තලට එන්නේ ඔය "S" අකුරු තුන බලල කියල... :P:P:P

    උබ කියන එකේ තේරුමක් නැහැ, අලුතෙන් හදපු airport එකෙන් ලංකාවට වෙන මහා ලොකු සෙතක් නැහැ, සුද්දෝ ලංකාවට එනවා එක වෙන්න ඕනි නේ ,මෙච්චර කාලෙකුත් උන් ආවනේ , කටුනයෙක වැහුවම වෙන කොහෙන්ද එන්නේ? එවුනාට ඒ එන ප්‍රමාණය වැඩිවේවි කියල කියන්නේ මොන හේතුව නිසාද? ලංකාවේ ඔය කියන demand එකක් තිබ්බනම් මොකද බන් discount දෙන්නේ, මිනිස්සුන්ව රවට්ටන්න නම් ඕව බයිලා හොදයි, එත් ඔය කිසිම දෙයකින් රටට වෙන සෙතක් නැහැ ,.

    ඕනි කෙනෙකුට වචන තියෙනවා නම් බනින්න පුළුවන් , එහෙම කියල පිස්සුවෙන් වගේ කියවන්න එක තේරුමක් නැහැ, තව ටික දවසකින් බලාගන්න පුළුවන් ඔය කියනවා වගේ සන්වර්දනයක් වෙනවද කියල. එත් එහෙම දෙයක් වෙන්නේ නම් නැහැ, මෙච්චර කාලෙකට එහෙම දෙයක් වෙලත් නැහැ, රටක සංවර්දනය වෙන එකට අකමැති කවුද? , අලුතෙන් පාරවල් හදන එක , ගුවන්තොටුපොළවල් වරායවල් හදන එක හොදයි , නමුත් ඊට කලින් රටට අදායමක් එන දෙයක් කරන්න ඕනි, වෙන සංවර්ධනය වෙන රටකට ගිහින් බලපන් ලංකාවේ මිනිස්සු ගත කරනෙන් මොනවගේ පහත් ජිවන තත්වයක්ද කියල, ලිදේ ඉන්න මැඩියෝ වගේ දකින දකින දෙයට එහෙයි කියන්න බලාගෙන ඉන්නේ නැතුව. උබල ඇත්තටම මෝඩයි, උබල වලේ වැටිලා ඉදලත් මහින්දය කොකා පෙන්නනවා , ඇත්ත පෙනුනත් එක පිළිගන්න තරම් හිතේ ශක්තියක් නැහැ. ඔය එකම දේ දන දෙපාරක් තුන පාරක් කලා එත් උබලට තේරුම ගන්න බැහැ, highway , වරාය , ඕව හැදුව කියල රටේ අදායම වැඩි උනා කියල පෙනන්න පුලුවන්ද? ඕව හදන්නෙත් රටේ අධ්‍යාපනය/වයිද්ධ්ය උකස්‌ කරලා කියල උබලගේ ටිකිරි මොලේට මීටර් වෙන්නේ නැහැ, අපිට සංවර්ධනය කියල පෙන්නන හැම දෙයක්ම නය වෙලා කරන දේවල්, එක්කෝ අධාර , එහෙම රටක සංවර්ධනය කරන්න පුළුවන් කියල කියනවා නම් , උබල එක්ක තවත් කතා කරන්න දෙයක් නැහැ.



     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එනව තමයි යකෝ. උඹලගෙ ගුබ්බෑයම් වලට සුද්දො එන්නෙ නැති එකට අපිට මොනා කරන්නද?:rofl:

    ලන්කාව කියන්නෙ ට්‍රිපල් එස් තියෙන රටක්, දන්නෙ නැත්නම් ඉගෙනගනින් පරයා, සුද්දො එන්නෙ ඒවා තියෙන රටවල්වලට :P:P

    අම්මට හුඩු. උඹේ බිජ්ජ කොට උනාට උඹේ පස්ස ට්‍රිපල් "S" ද? ඒක තමයි මේ කළු සුද්දෝ උඹව හොයාගෙන එන්නේ. :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Hik, umba hithuwada katunayaka kiyanne umbalage gedara midula wage ekak kiyala? hehehe gas wala wadinawa?? hehehe dawase wihiluwa...


    Pakak katha karanawa, lankawa ena 90% suddo duppath ewun, poddak wate pite awidala balapan, den suddo kochchcra lankawe public transport use karanawada kiyala? mehe ena suddo godak ewun enne child sex walata, umba pili gaththath nethath eekay eththa. poddak beach walata gihilla balapan oya suddo ape podi lamay keedenekta arinawada kiyala.ehema nethtan ena ewun enne mehe weda karala keeyak hari hoya ganna, ekko china walin, neththam india walin ehema neththam russian countries walin (prostitues la)

    ey mokada kimbulapitiya para haraha runway eka dik karanna beri> highway hadanna idam ganna puluwannam, air port eka loku karanna thawa idam ganna eka maha deyakda ban, nikam moda katha kiyanna epa..

    යකෝ මම කිව්වේ ලෑන්ඩ් කරන්න ගන්න දුරප්‍රමාණයට පථය දිග නෑ , එතකොට ෆලියිට් එක ලෑන්ඩින් සීමාව මුලටම ගන්න ඕන , එහෙම කරන්න ගියොත් ගස් දිගේ තමයි බාන්න වෙන්නේ , ගස් වල වදිනව කිව්වාම පොඩි ලමයි වගේනේ මේ ඉන්න උන්

    අප්පේ උඹ දන්න සංචාරක ව්‍යාපාරය , යකෝ මම වැඩකරන ආයතනය මාසෙට මිලියන 15 විතර ආධායම් ගන්නවා සංචාරක ව්‍යාපාරයෙන් . වාහන 100 තියෙනවා ගමනාගමනයට , උඹ හිතුවද අපි ගනුදෙනු කරන්නේ 10% එක්ක විතරයි කියලා , අපිට අල්ලගන්න බැරි උන් Ceylon tour , Aitken Spence Travels ,Jetwing ,kuoni , walkers උන් එක්ක ලොකු ලොකු තරු පංති වල ටුවර් යන්නේ ,ගල් නාඩි තිබ්බොත් බර ආදායම්
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උබ කියන ඔය අලුත් 4n ගන්න වගේ ඔලුවේ අමාරුව තියෙන්නේ උබට විතරයි වෙන්න ඇති. අනික බන් මන් උබ වගේ බොන බේබද්දෙක් නෙමෙයි. ලංකාවේ හැදෙන්න ඕනේ airport නෙමෙයි ආර්ථිකේ.

    මුන්ට ඕවා තේරෙන්නෙ කොහෙද බන්..හොදම option එක ලැබෙන පලවෙනි Chance එකෙන්ම කොහෙ හරි රටකට යන එක.


    උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
    ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
    බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන

    මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
    ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා

    අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
    අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්

    ඉස්සරලම මිනිස්සුන්ට ආදායම් මාර්ග තියෙන්න ඕන. ඒ කියන්නෙ නිශ්පාදනය මුන් මොනවද කරල තියෙන්නෙ රටේ නිශ්පාදනය වැඩි කරන්න. අපි වවමු කියල මිනිස්සුන්ට පැලවෙන්නෙ නැති ඇට දෙකක් දුන්න.

    ඇනික උබල වගෙ Mind Set තියන උන් ඉන්න කල් රට හදනව බොරු.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මුන්ට ඕවා තේරෙන්නෙ කොහෙද බන්..හොදම option එක ලැබෙන පලවෙනි Chance එකෙන්ම කොහෙ හරි රටකට යන එක.




    ඉස්සරලම මිනිස්සුන්ට ආදායම් මාර්ග තියෙන්න ඕන. ඒ කියන්නෙ නිශ්පාදනය මුන් මොනවද කරල තියෙන්නෙ රටේ නිශ්පාදනය වැඩි කරන්න. අපි වවමු කියල මිනිස්සුන්ට පැලවෙන්නෙ නැති ඇට දෙකක් දුන්න.

    ඇනික උබල වගෙ Mind Set තියන උන් ඉන්න කල් රට හදනව බොරු.
    පලයන් ප* යන්න අවුරුදු 13 ක් තිස්සෙ පිනට දුන්න අධ්‍යාපනෙන්වත් වැඩක් අරගෙන ආදායම් මාර්ග හදාගන්නෙ නැතුව දැන් මෙතන පිනට කන්න හිඟනව.පු* දීලා හරි කන්න හම්බකරන්න ඉගෙනගනින්, මහින්දය දුන්න ඇට දෙකවත් පැල කරගන්න බැරි අවජාතකය:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බඩ ගැන හිතන බාගෙට කුස පුරවාගන්න ප්‍රථමික අල්පෙජ්ජ අවශ්‍යතාවයන් ඇති මිනිස්සුන්ගේ ඕන එපාකම් වලට පයින් ගහල
    ලම්බෝර්ගිනි ගැන හිතන අයට හුරේ දාන්න තවම මට හිත හදා ගන්න බැහැ බන්
    :no:
    :dull:
    පලයන් ප* යන්න අවුරුදු 13 ක් තිස්සෙ පිනට දුන්න අධ්‍යාපනෙන්වත් වැඩක් අරගෙන ආදායම් මාර්ග හදාගන්නෙ නැතුව දැන් මෙතන පිනට කන්න හිඟනව.පු* දීලා හරි කන්න හම්බකරන්න ඉගෙනගනින්, මහින්දය දුන්න ඇට දෙකවත් පැල කරගන්න බැරි අවජාතකය:P
    :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙමයි පුටාල කතාව..කලින් ක‍ටුනායකට දවසට ෆලයිට්ස් 20ක් ආව ගියානම් දැන් දවසට 30ක් වත් ආවොත් එකාට 15 ගානෙ බෙදල දෙන්ට බැරිය..හෑබෑටම එහෙම වෙයිද බොලව්?:rolleyes:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පලයන් ප* යන්න අවුරුදු 13 ක් තිස්සෙ පිනට දුන්න අධ්‍යාපනෙන්වත් වැඩක් අරගෙන ආදායම් මාර්ග හදාගන්නෙ නැතුව දැන් මෙතන පිනට කන්න හිඟනව.පු* දීලා හරි කන්න හම්බකරන්න ඉගෙනගනින්, මහින්දය දුන්න ඇට දෙකවත් පැල කරගන්න බැරි අවජාතකය:P

    රිදිලා වගෙ ආ....
    යකෝ වියදම් කරද්දි Priority ලිස්ට් එකෙක් තියෙන්න ඕන
    මහින්ද ලොක්ක පාරවල් හදපු එකනම් අගය කරන්න ඕන තමයි..
    11.gif


    මිහින් එයාර් පටන් ගත්ත - 3 billion lose
    වරාය හැදුව - නැවු නෑ
    නොරොච්චෝලෙ හැදුව - හැමදාම Break down
    ගොවියන්ගෙ වී ටික ගන්න බෑ - හැම එකාටම කියනව වවපිය කියල
    ලගදි කිරි හරක් ගෙනාව ඔස්ට්‍රෙලියා වලින් (අපරදෙ උබල වගෙ උන් ඉන්නව කියල කලින් දැනගෙන
    ඉන්න නැතුව ඇති.):P:P

    තව පුක දීපන්..

    කොහෙද තොපෙ නැට්ටෙ ඉදලම ගොම නෙ තියෙන්නෙ.

    කුඹුරු හාන්ට විතරයි හරියන්නෙ...
     
    • Like
    Reactions: Srilankan1