බිල්ඩිං හැදුනා කියලා රට දියුණු වෙන්නෙ නෑ බං
ල්ඕ(කයේ හුග්හක් ගුවන් ගමන් සේවා දැන් පාඩු පිට දුවන්නේ , මිහින් එයාර් , ශී ලංකන් එකේ ගනන් හිලව් හොයාගෙන බලපං
අනික ලංකාව වගේ පොඩි රටකට එයාර් පෝට් දෙකක් ඕනිද ?
මේවා නෙමෙයි බලපං රටේ අධ්‍යාපනය ? ඉස්කෝල කීයක් ගිය අවුරුද්දෙ වැහුණද ? ආණඩුව අධ්‍යාපනයට වැය කරන්නෙ සොච්චමක් , අධ්‍යාපනය දවසින් දවස වලපල්ලට යනවා. ආණ්ඩුවෙ විද්වවිද්‍යාල වල ප්‍රතිපාදන කපලා , ඒවා කඩා වැටෙන්න දීලා ආණ්ඩුව ළමයින්ට ප්‍රයිවට් කැම්පස් පලයල්ලා කියනවා අනාගත පරපුරේ ඉගෙනීම කඩාවැටිච්ච රටකට දියුණුවක් තියෙද ?
අනික සෞඛ්‍ය ක්ශේත්‍රය ? ඉස්පිරිතාලවල කිසිම බේතක් නැහැ, දියවැඩියාවට දෙන බේත් හිටන් මිනිස්සුන්ට ගන්න කියනවා
රට පුරාම මහරජාගේ ගෝලයෝ හොරාගනවා කොමිස් ගහනවා ?
ඉදින් අපේ රට දුණුවෙයිද ? හෙණ ගහපං මුන්ට අපේ රට කාලා දානවට![]()


එනව තමයි යකෝ. උඹලගෙ ගුබ්බෑයම් වලට සුද්දො එන්නෙ නැති එකට අපිට මොනා කරන්නද?
ලන්කාව කියන්නෙ ට්‍රිපල් එස් තියෙන රටක්, දන්නෙ නැත්නම් ඉගෙනගනින් පරයා, සුද්දො එන්නෙ ඒවා තියෙන රටවල්වලට![]()








| හරි හරි ඉතින් අපි දැනන් හිටියේ නැහැනේ බන් ඔය සුද්දෝ මත්තලට එන්නේ ඔය "S" අකුරු තුන බලල කියල... 


එනව තමයි යකෝ. උඹලගෙ ගුබ්බෑයම් වලට සුද්දො එන්නෙ නැති එකට අපිට මොනා කරන්නද?
ලන්කාව කියන්නෙ ට්‍රිපල් එස් තියෙන රටක්, දන්නෙ නැත්නම් ඉගෙනගනින් පරයා, සුද්දො එන්නෙ ඒවා තියෙන රටවල්වලට![]()







Hik, umba hithuwada katunayaka kiyanne umbalage gedara midula wage ekak kiyala? hehehe gas wala wadinawa?? hehehe dawase wihiluwa...
Pakak katha karanawa, lankawa ena 90% suddo duppath ewun, poddak wate pite awidala balapan, den suddo kochchcra lankawe public transport use karanawada kiyala? mehe ena suddo godak ewun enne child sex walata, umba pili gaththath nethath eekay eththa. poddak beach walata gihilla balapan oya suddo ape podi lamay keedenekta arinawada kiyala.ehema nethtan ena ewun enne mehe weda karala keeyak hari hoya ganna, ekko china walin, neththam india walin ehema neththam russian countries walin (prostitues la)
ey mokada kimbulapitiya para haraha runway eka dik karanna beri> highway hadanna idam ganna puluwannam, air port eka loku karanna thawa idam ganna eka maha deyakda ban, nikam moda katha kiyanna epa..
යකෝ මම කිව්වේ ලෑන්ඩ් කරන්න ගන්න දුරප්රමාණයට පථය දිග නෑ , එතකොට ෆලියිට් එක ලෑන්ඩින් සීමාව මුලටම ගන්න ඕන , එහෙම කරන්න ගියොත් ගස් දිගේ තමයි බාන්න වෙන්නේ , ගස් වල වදිනව කිව්වාම පොඩි ලමයි වගේනේ මේ ඉන්න උන්
අප්පේ උඹ දන්න සංචාරක ව්‍යාපාරය , යකෝ මම වැඩකරන ආයතනය මාසෙට මිලියන 15 විතර ආධායම් ගන්නවා සංචාරක ව්‍යාපාරයෙන් . වාහන 100 තියෙනවා ගමනාගමනයට , උඹ හිතුවද අපි ගනුදෙනු කරන්නේ 10% එක්ක විතරයි කියලා , අපිට අල්ලගන්න බැරි උන් Ceylon tour , Aitken Spence Travels ,Jetwing ,kuoni , walkers උන් එක්ක ලොකු ලොකු තරු පංති වල ටුවර් යන්නේ ,ගල් නාඩි තිබ්බොත් බර ආදායම්
උබ කියන ඔය අලුත් 4n ගන්න වගේ ඔලුවේ අමාරුව තියෙන්නේ උබට විතරයි වෙන්න ඇති. අනික බන් මන් උබ වගේ බොන බේබද්දෙක් නෙමෙයි. ලංකාවේ හැදෙන්න ඕනේ airport නෙමෙයි ආර්ථිකේ.
උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන
මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා
අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්
පලයන් ප* යන්න අවුරුදු 13 ක් තිස්සෙ පිනට දුන්න අධ්‍යාපනෙන්වත් වැඩක් අරගෙන ආදායම් මාර්ග හදාගන්නෙ නැතුව දැන් මෙතන පිනට කන්න හිඟනව.පු* දීලා හරි කන්න හම්බකරන්න ඉගෙනගනින්, මහින්දය දුන්න ඇට දෙකවත් පැල කරගන්න බැරි අවජාතකය
මුන්ට ඕවා තේරෙන්නෙ කොහෙද බන්..හොදම option එක ලැබෙන පලවෙනි Chance එකෙන්ම කොහෙ හරි රටකට යන එක.
ඉස්සරලම මිනිස්සුන්ට ආදායම් මාර්ග තියෙන්න ඕන. ඒ කියන්නෙ නිශ්පාදනය මුන් මොනවද කරල තියෙන්නෙ රටේ නිශ්පාදනය වැඩි කරන්න. අපි වවමු කියල මිනිස්සුන්ට පැලවෙන්නෙ නැති ඇට දෙකක් දුන්න.
ඇනික උබල වගෙ Mind Set තියන උන් ඉන්න කල් රට හදනව බොරු.

බඩ ගැන හිතන බාගෙට කුස පුරවාගන්න ප්‍රථමික අල්පෙජ්ජ අවශ්‍යතාවයන් ඇති මිනිස්සුන්ගේ ඕන එපාකම් වලට පයින් ගහල
ලම්බෝර්ගිනි ගැන හිතන අයට හුරේ දාන්න තවම මට හිත හදා ගන්න බැහැ බන්![]()

පලයන් ප* යන්න අවුරුදු 13 ක් තිස්සෙ පිනට දුන්න අධ්‍යාපනෙන්වත් වැඩක් අරගෙන ආදායම් මාර්ග හදාගන්නෙ නැතුව දැන් මෙතන පිනට කන්න හිඟනව.පු* දීලා හරි කන්න හම්බකරන්න ඉගෙනගනින්, මහින්දය දුන්න ඇට දෙකවත් පැල කරගන්න බැරි අවජාතකය![]()


තාම උඹ ඉස්කෝලෙ යන්නෙවත් නැද්ද බන්අද ෆ්ලයිට්ස් කීයක් එනවද මචං? 10ක් 15ක් 20ක්?
![]()

තාම උඹ ඉස්කෝලෙ යන්නෙවත් නැද්ද බන්![]()

පලයන් ප* යන්න අවුරුදු 13 ක් තිස්සෙ පිනට දුන්න අධ්‍යාපනෙන්වත් වැඩක් අරගෙන ආදායම් මාර්ග හදාගන්නෙ නැතුව දැන් මෙතන පිනට කන්න හිඟනව.පු* දීලා හරි කන්න හම්බකරන්න ඉගෙනගනින්, මහින්දය දුන්න ඇට දෙකවත් පැල කරගන්න බැරි අවජාතකය![]()

