මත්තල ගැන මට නොකියාම බැරි දේ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පොන්න්23424අ හු429494 නො හම්බන්හොට උන් එයාපොට් ඉල්ලා ඇඩුද? යකෝ උන් බඩකින්නේ අලි ගහලා මැරෙනවා.. දිර්ඝ කලින දියුණුවක් එක ඇත්ත ඔක ඔනම එකක් නෙවෙයි අර ෆයිල්ට් කෙනෙක් කිව්වා ඔක අවශම එකක් දැන් එක හරි කියලා. ඉතින් උට නේ හොද සමස්ත දුගී ජන්තාවගේ බඩට ගනවා අමතරව අලි ගහනවා අනේ උබලා වගේ උන් යකෝ අපි විතරක් නෙවෙයි තම හිතලවත් නැති ලමයි නය ගෙවන්න වෙනවා
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනාද සක්කිලියො දොඩවන්නෙ ශෙඩුල්ස් තියෙන්නෙ මැයි වල ඉඳන්, දන්න හුයන්නක් කියපන්. උඹ හම්බන්තොට සිතියමකින් වත් දැකලා තියෙනවද??ඈ යකෝ හම්බන්තොට කියන්නෙ චෙන්නායි වගේ හිඟන පාර පුරා රෙන මිනිස්සු ඉන්න තැනක් නෙමෙයි හොඳ හෝටල් ඕන තරම් තියෙනව, ලොජ් තියෙනව ඔවුට්ඩෝ හවුසස් තියෙනව, ඕව තමයි සුද්දො හොයාගෙන එන්නෙ. කටුනායක ගිය අවුරුද්දෙ පැසෙන්ජර්ස්ල මිලියන 6ක් මැනේජ් කරන්න ඒත් මිලියන 8 ඇවිත් තියෙනව, අන්න එහෙම කටුනායක තත්වෙ. මේන්ටේන්ස් වැඩියි.

    ඔව් අපිට check in එක ඇතුලට යන්න හෙන වෙලාවක් පෝලිමේ ඉන්න උනා ගියපාර ආයේ එන්න ගියාම
    ඊට පස්සේ passport control එකේ පෝලිම :P
    ඒ air port එක පරණයි( පොඩියි) දැන් එන සෙනගත් එක්ක අමාරුයි වැඩේ කරන්න
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පොන්න්23424අ හු429494 නො හම්බන්හොට උන් එයාපොට් ඉල්ලා ඇඩුද? යකෝ උන් බඩකින්නේ අලි ගහලා මැරෙනවා.. දිර්ඝ කලින දියුණුවක් එක ඇත්ත ඔක ඔනම එකක් නෙවෙයි අර ෆයිල්ට් කෙනෙක් කිව්වා ඔක අවශම එකක් දැන් එක හරි කියලා. ඉතින් උට නේ හොද සමස්ත දුගී ජන්තාවගේ බඩට ගනවා අමතරව අලි ගහනවා අනේ උබලා වගේ උන් යකෝ අපි විතරක් නෙවෙයි තම හිතලවත් නැති ලමයි නය ගෙවන්න වෙනවා

    අර honest killer කිව්වා වගේ කටුනායකට පොඩ්ඩක් ගිහින් බලන්නකෝ මචන්
    උඹ air ports use කරන්නේ නෑනේ ඒක පාවිච්චි කරන උන්ට හොඳ වෙයි :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොන්න්23424අ හු429494 නො හම්බන්හොට උන් එයාපොට් ඉල්ලා ඇඩුද? යකෝ උන් බඩකින්නේ අලි ගහලා මැරෙනවා.. දිර්ඝ කලින දියුණුවක් එක ඇත්ත ඔක ඔනම එකක් නෙවෙයි අර ෆයිල්ට් කෙනෙක් කිව්වා ඔක අවශම එකක් දැන් එක හරි කියලා. ඉතින් උට නේ හොද සමස්ත දුගී ජන්තාවගේ බඩට ගනවා අමතරව අලි ගහනවා අනේ උබලා වගේ උන් යකෝ අපි විතරක් නෙවෙයි තම හිතලවත් නැති ලමයි නය ගෙවන්න වෙනවා
    එයා පෝට් හදන්නෙ නැතුව ණයට පිටරටින් ගෙනල්ල කන්න දුන්නම් ඇති උඹල වගේ ඇම්බැට්ටයොන්ට:frown:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    කාර්මික වරායක් කිව්වම වාහනත් ඒකට අයිති පොන්ස්. තව වාහන ඇරුනම කොච්චර , පිටි වගේ ඒව ඔතනින් එනවද? උඹ දන්න රෙද්ද, දැන් අහපන් පිටි ගේන්නද ඔය වරාය කියල, උඹෙ අම්*ගෙ හු*ත:angry:

    මට ඕක තෑගි ලැබුනෙ අනාතයො
    :P:cool:

    කාර්මික වරායක් කිව්වම වාහන අයිතියි තමයි බන් වාහන ගේන වරායවල් හදන්න ‍ඔනේද පොන්ස් :D පිටි එන්නේ හම්බන්තොටින් නෙමෙයි බන් ත්‍රිකුණාමලයෙන් :lol:ප්‍රිමා එකේ ගබඩා තියෙන්නේ ත්‍රිකුණාමලයේ අනේ දන්න ලබ්බක් කියපන් බන්

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එයා පෝට් හදන්නෙ නැතුව ණයට පිටරටින් ගෙනල්ල කන්න දුන්නම් ඇති උඹල වගේ ඇම්බැට්ටයොන්ට:frown:

    මම යනවා බන් යන්න උඹත් පලයන් අපේ දේවල් අපිට අපේම උන්ගෙන් defend කරන්න වෙලා තියෙන්නේ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මොනාද සක්කිලියො දොඩවන්නෙ ශෙඩුල්ස් තියෙන්නෙ මැයි වල ඉඳන්, දන්න හුයන්නක් කියපන්. උඹ හම්බන්තොට සිතියමකින් වත් දැකලා තියෙනවද??ඈ යකෝ හම්බන්තොට කියන්නෙ චෙන්නායි වගේ හිඟන පාර පුරා රෙන මිනිස්සු ඉන්න තැනක් නෙමෙයි හොඳ හෝටල් ඕන තරම් තියෙනව, ලොජ් තියෙනව ඔවුට්ඩෝ හවුසස් තියෙනව, ඕව තමයි සුද්දො හොයාගෙන එන්නෙ. කටුනායක ගිය අවුරුද්දෙ පැසෙන්ජර්ස්ල මිලියන 6ක් මැනේජ් කරන්න ඒත් මිලියන 8 ඇවිත් තියෙනව, අන්න එහෙම කටුනායක තත්වෙ. මේන්ටේන්ස් වැඩියි.

    තේරුනා uncle ! උබ ඕකෙන් රට පලයන් අපි මෙහෙ ඉන්නම් :baffled:

    උබත් මේ Thread එක දාපු dj ice cold ත් කතා කරන්නේ අර ආණ්ඩුවේ උන TV එකේ දොඩවන ඒවා මිසක් උබලා දන්න දෙයක් නැහැ ! මම හම්බන්තොට ගිහිල්ල තියෙනවා මම කොහොමත් දකුණේ එකෙක්...

    අපි උබලා වගේ මහින්දටවත් , රනිලයටවත්, සොමවන්ෂටවත් ,ෆොන්සේකාටවත් වෙන මොන පර බල්ලෙක්ටවත් කඩේ යන්නේ නැහැ.. :cool:

    අනික උබල වගේ ඉන්ටනෙට් වීරයින්ට බයත් නැහැ ! එකත් මතක තියා ගනින්...

    සුද්දෝ ආවම පුක දියන්! කීයක් හරි හොයාගන්න පුළුවන්නේ.. මේන්ටේන්ස් වැඩියිනේ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න්23424අ හු429494 නො හම්බන්හොට උන් එයාපොට් ඉල්ලා ඇඩුද? යකෝ උන් බඩකින්නේ අලි ගහලා මැරෙනවා.. දිර්ඝ කලින දියුණුවක් එක ඇත්ත ඔක ඔනම එකක් නෙවෙයි අර ෆයිල්ට් කෙනෙක් කිව්වා ඔක අවශම එකක් දැන් එක හරි කියලා. ඉතින් උට නේ හොද සමස්ත දුගී ජන්තාවගේ බඩට ගනවා අමතරව අලි ගහනවා අනේ උබලා වගේ උන් යකෝ අපි විතරක් නෙවෙයි තම හිතලවත් නැති ලමයි නය ගෙවන්න වෙනවා
    තොපිට පානුයි පරිප්පුයි තුන්
    වේලට ආණ්ඩුව ගානේ කන්ඩ පොනිලය පත් කොර ගනින්.තොපි වගේ බඩජාරි හැතිකරේට තියෙනේ
    කන බනේමයි.අපි ආණ්ඩුව පත් කරේ යුද්දේ කරන්ඩ ,පාරවල් හදන්ඩ, වරායවල් හදන්ඩ, ගුවන් තොටුපළවල් හදන්ඩ,
    අපිට ඕනේ දේ ආණ්ඩුව කරනව.තොපිල වගේ බඩජාරි කමට තුන්වේල කන්ඩ දීපිය කියල අපි ආණ්ඩුව පත් කරේ නැ.
    තොපිට කන්ඩ ඕනේ නම්, ඉන්නේ සාගතේ නම් කියපිය, මම කියක් හරි එවන්නම් පිනට.:lol::lol:
    :P:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තේරුනා uncle ! උබ ඕකෙන් රට පලයන් අපි මෙහෙ ඉන්නම් :baffled:

    උබත් මේ Thread එක දාපු dj ice cold ත් කතා කරන්නේ අර ආණ්ඩුවේ උන TV එකේ දොඩවන ඒවා මිසක් උබලා දන්න දෙයක් නැහැ ! මම හම්බන්තොට ගිහිල්ල තියෙනවා මම කොහොමත් දකුණේ එකෙක්...

    අපි උබලා වගේ මහින්දටවත් , රනිලයටවත්, සොමවන්ෂටවත් ,ෆොන්සේකාටවත් වෙන මොන පර බල්ලෙක්ටවත් කඩේ යන්නේ නැහැ.. :cool:

    අනික උබල වගේ ඉන්ටනෙට් වීරයින්ට බයත් නැහැ ! එකත් මතක තියා ගනින්...

    සුද්දෝ ආවම පුක දියන්! කීයක් හරි හොයාගන්න පුළුවන්නේ.. මේන්ටේන්ස් වැඩියිනේ :P

    ane machan mamanam katawath deshapalanyayonta kade yanneth na mama deshapalane gana danneth na umba aththa kiyapan umba air port ekak dakalawath nane? air port ekakata giyapu ekek aniwaren dannawa eke thiyana watinakama
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කාර්මික වරායක් කිව්වම වාහන අයිතියි තමයි බන් වාහන ගේන වරායවල් හදන්න ‍ඔනේද පොන්ස් :D පිටි එන්නේ හම්බන්තොටින් නෙමෙයි බන් ත්‍රිකුණාමලයෙන් :lol:ප්‍රිමා එකේ ගබඩා තියෙන්නේ ත්‍රිකුණාමලයේ අනේ දන්න ලබ්බක් කියපන් බන්

    උඹෙ අම්ම කිව්වෙ ලන්කාවෙ පිටි ගෙන්නන්නෙ ප්‍රීමා එක විතරයි කියලද? පොන්*යෝ සෙරන්ඩිබ් එක හම්බන්තොටින් ගේන්නෙ, එකක් දෙකක් නෙමෙයි ටොන් 100+
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තොපිට පානුයි පරිප්පුයි තුන්
    වේලට ආණ්ඩුව ගානේ කන්ඩ පොනිලය පත් කොර ගනින්.තොපි වගේ බඩජාරි හැතිකරේට තියෙනේ
    කන බනේමයි.අපි ආණ්ඩුව පත් කරේ යුද්දේ කරන්ඩ ,පාරවල් හදන්ඩ, වරායවල් හදන්ඩ, ගුවන් තොටුපළවල් හදන්ඩ,
    අපිට ඕනේ දේ ආණ්ඩුව කරනව.තොපිල වගේ බඩජාරි කමට තුන්වේල කන්ඩ දීපිය කියල අපි ආණ්ඩුව පත් කරේ නැ.
    තොපිට කන්ඩ ඕනේ නම්, ඉන්නේ සාගතේ නම් කියපිය, මම කියක් හරි එවන්නම් පිනට.:lol::lol:
    :P:P
    :P:P:P:P
    ඌ හලාල්
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොපිට පානුයි පරිප්පුයි තුන්
    වේලට ආණ්ඩුව ගානේ කන්ඩ පොනිලය පත් කොර ගනින්.තොපි වගේ බඩජාරි හැතිකරේට තියෙනේ
    කන බනේමයි.අපි ආණ්ඩුව පත් කරේ යුද්දේ කරන්ඩ ,පාරවල් හදන්ඩ, වරායවල් හදන්ඩ, ගුවන් තොටුපළවල් හදන්ඩ,
    අපිට ඕනේ දේ ආණ්ඩුව කරනව.තොපිල වගේ බඩජාරි කමට තුන්වේල කන්ඩ දීපිය කියල අපි ආණ්ඩුව පත් කරේ නැ.
    තොපිට කන්ඩ ඕනේ නම්, ඉන්නේ සාගතේ නම් කියපිය, මම කියක් හරි එවන්නම් පිනට.:lol::lol:
    :P:P

    එක අතකට මේ projects කරන උනුත් හෙන මෝඩයි බන් මේ ගොඩේ උන් ඉන්න පැති වලට air ports දෙන්න යන්නේ
    මුන්ට කටුනායකට බඩගාද්දී තමයි මතක් වෙන්නේ ඔකේ තියන වටිනාකම
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    තොපිට පානුයි පරිප්පුයි තුන්
    වේලට ආණ්ඩුව ගානේ කන්ඩ පොනිලය පත් කොර ගනින්.තොපි වගේ බඩජාරි හැතිකරේට තියෙනේ
    කන බනේමයි.අපි ආණ්ඩුව පත් කරේ යුද්දේ කරන්ඩ ,පාරවල් හදන්ඩ, වරායවල් හදන්ඩ, ගුවන් තොටුපළවල් හදන්ඩ,
    අපිට ඕනේ දේ ආණ්ඩුව කරනව.තොපිල වගේ බඩජාරි කමට තුන්වේල කන්ඩ දීපිය කියල අපි ආණ්ඩුව පත් කරේ නැ.
    තොපිට කන්ඩ ඕනේ නම්, ඉන්නේ සාගතේ නම් කියපිය, මම කියක් හරි එවන්නම් පිනට.:lol::lol:
    :P:P

    Ela Ela.. Machan....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මම යනවා බන් යන්න උඹත් පලයන් අපේ දේවල් අපිට අපේම උන්ගෙන් defend කරන්න වෙලා තියෙන්නේ
    මුන් තමයි හයි වේ එකේ යන වාහන වලට ගල් ගහන්නෙ. 18 වන්ගුවෙ කන්නාඩි බින්ඳෙ. ඉස්කෝලෙට ගෙනාපු ඩෙස් පුටු කඩන්නෙ, සීටීබී බස් ඇතුලෙ රෙ*නෙ.:baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තොපිට පානුයි පරිප්පුයි තුන්
    වේලට ආණ්ඩුව ගානේ කන්ඩ පොනිලය පත් කොර ගනින්.තොපි වගේ බඩජාරි හැතිකරේට තියෙනේ
    කන බනේමයි.අපි ආණ්ඩුව පත් කරේ යුද්දේ කරන්ඩ ,පාරවල් හදන්ඩ, වරායවල් හදන්ඩ, ගුවන් තොටුපළවල් හදන්ඩ,
    අපිට ඕනේ දේ ආණ්ඩුව කරනව.තොපිල වගේ බඩජාරි කමට තුන්වේල කන්ඩ දීපිය කියල අපි ආණ්ඩුව පත් කරේ නැ.
    තොපිට කන්ඩ ඕනේ නම්, ඉන්නේ සාගතේ නම් කියපිය, මම කියක් හරි එවන්නම් පිනට.:lol::lol:
    :P:P

    අපෝ ඔව් ඔව් බඩජහරි කමට කන පෙරේතයෝ කවුද කියලා පේනවා මහින්දයගේ පස්ස ලොවන ඇමති පරයොන් ගේ බඩවල් ටික දැක්කහම.අනේ නිකන් පලයන් බං

    img56481.jpg

    :rofl:
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මුන් තමයි හයි වේ එකේ යන වාහන වලට ගල් ගහන්නෙ. 18 වන්ගුවෙ කන්නාඩි බින්ඳෙ. ඉස්කෝලෙට ගෙනාපු ඩෙස් පුටු කඩන්නෙ, සීටීබී බස් ඇතුලෙ රෙ*නෙ.:baffled:

    ekane wena minissunam thamange paththata air port ekak awama kochchara adambara wenawada :cool:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුන් තමයි හයි වේ එකේ යන වාහන වලට ගල් ගහන්නෙ. 18 වන්ගුවෙ කන්නාඩි බින්ඳෙ. ඉස්කෝලෙට ගෙනාපු ඩෙස් පුටු කඩන්නෙ, සීටීබී බස් ඇතුලෙ රෙ*නෙ.:baffled:

    ඒ වගේ හරක් ඉන්නවා මොනදේ මොන ආණ්ඩුවකින් හරි ගසා කාලා කොතන හැදුවත් ඒවා වැරදියි !

    හැබැයි ඔය ඒවා කලේ බුලත් කොලේට ජන්දේ ගහපු එවුන් ද දන්නේ නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ ඔව් ඔව් බඩජහරි කමට කන පෙරේතයෝ කවුද කියලා පේනවා මහින්දයගේ පස්ස ලොවන ඇමති පරයොන් ගේ බඩවල් ටික දැක්කහම.අනේ නිකන් පලයන් බං

    :rofl:
    උබ ඇමතිගේ බඩ දිහාද බලන්නෙ ඕක ලෙඩක් පුතේ,අනික මම කියුවේ UNP ගොතයෝ ගැන මම පොනිල් කියල කියල තියෙනවනේ පැහැදිලිව. ඕක තේරුම් ගන්ඩ බැරිනම් බොට බයි මොලෙයි දෙකම නැද්ද කොහෙද. :P:P