mun mewa me hithe dukata kiyana katha![]()
galle air port ekak na kiyala pragiyata irisiyayi

mun mewa me hithe dukata kiyana katha![]()

මෙන්න මේක නම් කරයි තමා මේ නලක තමනලයා............hituko man loku wela janadipathi wela umbage pitipasse gahanawa air port ekak mage nama dala![]()




උහ්.....
මේකට නම් රිදෙනව පුටේ..........![]()

මෙන්න මේක නම් කරයි තමා මේ නලක තමනලයා............![]()
girlslata wenama bus
girls lata wenama super market
umbalata kohenda ewa 
නෑ නේහ් පුටේ......umbata nadda weda discount ekakwath![]()



අපිට සෝස පාට ජංගි අදින්නත් කියල නියම කරයි ද දන්නේ නෑ ජනාධිපති හුටුමාණන් වන අයිස් කෝල්ඩ්...................ado man janadipathi unoth salli salli kiyala balanne nathuwa gahanawa rosa patin ganu lamayita wenama air port ekakgirlslata wenama bus
girls lata wenama super market
umbalata kohenda ewa
![]()



නෑ නේහ් පුටේ......
මම 30-40ක් විතර අවුරුද්දකට ඉන්කම් ටැක්ස් ගෙවන එකේ ඒකක් වත් ඔය ලොක්කට කියල සෙට් කරල දියහන් කෝ........![]()

kon dostharalata kon discount 

මම උබට චන්දෙ දෙනවhituko man loku wela janadipathi wela umbalage gewal pitipasse gahanawa air port ekak mage nama dala![]()


අපිට සෝස පාට ජංගි අදින්නත් කියල නියම කරයි ද දන්නේ නෑ ජනාධිපති හුටුමාණන් වන අයිස් කෝල්ඩ්...................![]()


හම්බන්තොට වරායා හදල ඉවරවෙන්නෙ 2016දි පලවෙනි කාරනාව ඒක, අනික ඔය නැව් එන්නෙ නෑ කිව්වට අපිනම් ගියමාසෙත් වාහන ගෙනාවෙ හම්බන්තොට වරායෙන්, නොදන්න බයිල කියන්න එපා.
මටත් ඔය කියපු සීය පනහෙ විදුලි බිලේ ඩිස්කවුන්ට් එක තියෙනවා, ඒ නිසා තොට හෙන ගැහුනත් මට දුකක් නෑ.![]()

කොළබින් ගෙනාවනම් ඔතන වහලම දාන්න වෙනවා .ඔකම තමයි දැන් මත්තලටත් කරන්නේ කටුනායක වැහුවට පස්සේ තමයි මත්තලට යන්න වෙන්නේ .කෝ දැන් හම්බන්තොට පලවෙනි අදියර කාර්මික වරායක් කිව්වට නැව් එනවද කාර්ම්ක සේවා සහ කටයුතු වලට අනේ දන්න දෙයක් කියපන් බන් වාහනයක් ගේන්නද යකෝ වරායවල් හදන්නේ ආචාර කරල අරක අතට ගන්න බැරි වෙයි ද????????????????????
ganu lamayi panthi arila pare yanakota umbala danagahala achara karanna ona![]()


ආචාර කරල අරක අතට ගන්න බැරි වෙයි ද????????????????????![]()


හම්බන්තොට වරාය හදනකොටත් ඔය පම්පොරි ගැහුවා ලංකාව නාවික කේන්ද්‍රස්තානයක් වෙනවය සිංගප්පුරැවට වඩා නැව් එනවය එත් දැන් කෝ දැන් ඔය කියපු එව වෙලාද දැන් එතන කාර් පාර්ක් කරගෙන මාඵ බානවා දැන් හද්ද කැලයක ගුවන් තොටු පලක් හදාගෙන ඔක හැදුවේ පොදු රාඡ්‍ය සම්මන්ත්රනයට එන අයට බලාෙගන යන්න ප්‍රදර්ශන භාන්ඩයක් ලෙස .රටක සංවර්ධන කටයුතු වලදි මිට වඩා උපයෝගිතාවය ගැන හිතන්න ඔනේ හදනවා කියලා ඔනේ ඔනේ තැනවල හදන එකෙන් වෙන්නේ රටේ සම්පත් නාස්ති වෙන එක .ගුවන් තොටුපලවල් හදන එක නරක නෑ හැබැයි එක මිනිස්සුන්ට ප්‍රයෝඡනයක් ගන්න පුලුවන් තැනක හදන්න ඔනේ ලංකාව කියන්නේ හම්බන්තොට විතරක් නෙමෙයි නේ ...
මවිබිම ගැන අබිමානයක් තියෙනවා කියලා වැරදි දේට වැරදියි කියන්න බයවෙන්න ඔනේ නෑ .බස් ගාස්තු විදුලි ගාස්තු වැඩි වෙනව තමයි ඇයි වැඩි වෙන්නේ එ රාඡ්‍ය සංස්ථා වල අකාර්යක්ෂම බව ලංකා තෙල් සංස්ථාව හේඡ්න් ගිවිසුම ,තෙල් නැව් වලට මුහුදු වතුර කලවම් කිර්ම් මුන් එව හොයන්නේ නෑ හැබැයි මිල වැඩි කරනවා ලෝක වෙලද පොලේ මිලට දුන්නත් ලංකාවේ මිලට වඩා අඩුවට දෙන්න පුලුවන්. එකට හොදම උදාහරනය තමයි ඉන්දියන් ඔයිල් එක ලාභ ලබනවා හැබැයි තෙල් සංස්ථාව බොර තෙල් ගෙනත් පිරිපහදු කරලා විකුනලා පාඩු ලබනවා .මුන් ගසා කලා පාඩු වුනහම තෙල් මිල වැඩි කරනවා .අනිත් එක බස් ගාස්තු අපේ බස් සේවය පිටරට එවත් එක්ක සංසදනය කරනවා .ලංකාවේ බස් වල ගිය එවුන් දන්නවා උදේට දවල්ට බස් එකක යන්න දෙන ගේම .කොන්දයි ඩ්‍රයිවරයයි එකට එකක් ගාන කපලා බස් අයිතිකාරයෝ පාඩුයි කියලා ගාන වැඩි කරනවා මොන රටේද මෙහෙම ගොන් වැඩ කරන්නේ .අනිත් එක ලංකාවේ අපි හම්බ කරනේ ඩොලර් නෙමෙයි රැපියල් අපි මේ මාසේ ගත්ත පඩිය ලබන මාසේ ගත්ත පඩියට වඩා වටිනාකම අඩු වෙනවා එ උද්දමනය හින්දා මේවා ලංකාවේ පිට ඉන්න එවුන් දන්නේ නෑ උන් දන්නේ ටිවි වලින් ඉන්ටනෙට් වලින් දකින ලංකාව .බිස්නස් කරන එවුන්ට අහස උසට ටැක්ස් ගහනවා මගේ වතුර බිලයි කරන්ට් බ්ලය් රැ 50000 පන්නලා එනවා ඉතින් කොහොමද ව්‍යාපාරයක් කරලා ලාබ ලබන්නේ හැබැයි පිටරටින් ඇවිත් බිස්නස් කරන එවුන්ට චිදුලි බිල හා වතුර බිලෙන් 50% ක අඩු කරනවා මේවා දන්න එවුන් දන්නවා .
රට සංවර්දන කරන්න ඔනේ රටට බරක් නොවන්න එක ධරණිය සංවර්ධනයක් විය යුතුයි .රට රට කියලා වැරදි දේට හරියි කියන්න තරම් නිවට වෙන්න ඔනෙ නෑ මම කිව්වෙ මට හැගෙන දේ

ඇත්ත කතාව.මම කිව්වෙ ඔලුවේ තියන තොප්පිය අතට.......වැඩි ගෞරවේට.............ඊයා
වයසටද මුගෙ කතාව![]()





මම කිව්වෙ ඔලුවේ තියන තොප්පිය අතට.......වැඩි ගෞරවේට.............
තෝ මොනව ද හිතුවේ අවලං වරත්තුවා..............
තොගේ වල්කම නම් බේරෙනවා කට දෙපැත්තෙන්.......



දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැනකොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි.
සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව
හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති
හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි
කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ
ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද?
මේක විහිලුවක්ද?
හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියලඋදාහරණයක් විදියට ඉන්දියාවෙ
අපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල
තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ
ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි?
මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ? සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුක හිතෙනවාඅපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද
හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ
හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
උඹලගේ අදහසුත් මෙතන දාපල්ල
ඔව් ඉතින් කොලබින් ගේන්න දෙන්නේ නැති වුනාම උඩින් ගේන්නදකොළබින් ගෙනාවනම් ඔතන වහලම දාන්න වෙනවා .ඔකම තමයි දැන් මත්තලටත් කරන්නේ කටුනායක වැහුවට පස්සේ තමයි මත්තලට යන්න වෙන්නේ .කෝ දැන් හම්බන්තොට පලවෙනි අදියර කාර්මික වරායක් කිව්වට නැව් එනවද කාර්ම්ක සේවා සහ කටයුතු වලට අනේ දන්න දෙයක් කියපන් බන් වාහනයක් ගේන්නද යකෝ වරායවල් හදන්නේ
අනිත් එක ඔය විදුලි බිල අනේ බන් මට ඔය දේශපාලුවන්ට පක්කඩ්කම් කරලා බදු සහන ගන්න අමාරැවක් නෑ මට හේන ගැහුවත් එක එකා පස්සේ හිගාකන්න යන්නේ නෑ


