මත්තල ගැන මට නොකියාම බැරි දේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක අතකට බලපුවාම.................... මල්ලි හරි මල්ලි.. අපිට අපේ දේවල් වල වටිනාකමක් නැහැනේ බං.. පිට එවුන්ට තමා ඒකෙ වටිනාකම දැනෙන්නෙ..

    මං මේ කල්පනා කලේ ඊයෙ, පෙරේදා ඔය එයාපෝර්ට් එකට උඩ තියාගෙන බැනපු එවුන් මේකට ඇවිත් උඹ හරි කියපු එක.. (මාත් ඇතුලුව..) :rofl:

    Rook

    Member
    Nov 13, 2012
    15
    2
    0
    :confused:උබ මචන් කියන කතාව ඈත්ත..එත්..මෙ රටේ..තව කරන්න වෑඩ කොයි තරම් තියනවාද...air port එකක් නෑත් නම් හදිසියෙ හෑදුවට කමක් නෑ... තියන.air port එක ඔඉට වෑඩිය දියුනු කරානම් හොදයි නෙද්...????තවමත් පාඩු ලබන sri lankan air line එක තවත් දියුනු කරා නම්...ඉට වඩා හොදයි කියලා හිතෙන්නෙ නෑද්ද .. ?????
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැන:rolleyes:කොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි. :yes:සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව :dull: හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති :yes:හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි :yes:කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ :oo: ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද? :confused:මේක විහිලුවක්ද? :nerd:

    හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියල :cool: උදාහරණයක් විදියට ඉන්දියාවෙ :Pඅපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල :rofl:

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:

    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ?
    සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුක හිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:

    උඹලගේ අදහසුත් මෙතන දාපල්ල :D
    :yes::yes::yes::yes::yes::yes:
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    හැදුවට කමක් නැහැ අර රාජපස්සගේ නම දාන්නේ නැතුව.මිනිහගේ නම දාගත්තේ මොකද?මොකෝ ඕක උගේ තනි බූදලෙන් හදපු එකක් නෙමේ නේ.:angry:

    :rofl::rofl:
    ethakota bandaranayaka eka haduwe e family eken thaniyamda ban???

    mamanam rajapaksala karana hama wadema anumatha karanne na
    eth harbour ekai airport ekai hadapu eka gana waradak kiyanna ba
    wancha dushana nathuwa neme
    ewa thiyenwa godak
    godak minissunta thiyenne kuhakakama hambantota dvlop wena eka gana
    oka hambantota nathuwa anuradahpure haduwath bahutharayak kiyanne oya kathawama thamai
    mage mathaya ekai!
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මත්තල නෙවෙයි මචං ලංකාවෙ හැම පළාතකටම airport තියේනව නම් අපි කැමතියි...
    ඒත් ප්‍රශ්නේ තියේන්නෙ හම්බන්තොටට ඇත්තටම තිබුන එකම අඩු පාඩුව airport එකද කියන එකයි....
    අනිත් එක ලංකාවෙ වරායවල් හදන්නේ ඇමති මණ්ඩලේ සල්ලි වලින් වත්, රට කරවන අයගේ පෞද්ගලික සල්ලි වලින් නෙවෙයි නෙ!!!!!!!!
    මේවා ඔක්කොම ණය......
    ණය අරන් කරන්නේ ඕන මේ වගේ මහා පරිමාණ නෙවෙයි.....
    මිනිස්සුන්ට මීට වඩා රැකියා අවස්ථා උදා වන රටෙන් මොනව Export කරන්න පුලුවන් විදිහේ ඒව.......
    එහෙම නැතුව ලොකූ Loans අරගෙන මේ වගේ Projects කරන එක ඇත්තටම තේරුමක් නෑ........
    මේ වගේ රටට දරා ගන්නෑ බේරි Projects වලින් වෙන්න මිනිස්සු ණය බරින් ඇඹරිල තවත් අමාරුවෙ වැටෙන එකයි....
    ලොකු මිනිස්සු කොමිස් කුට්ටි පිටින් ගිලින එකයි විතරයි......
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැන:rolleyes:කොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි. :yes:සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව :dull: හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති :yes:හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි :yes:කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ :oo: ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද? :confused:මේක විහිලුවක්ද? :nerd:

    හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියල :cool: උදාහරණයක් විදියට ඉන්දියාවෙ :Pඅපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල :rofl:

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:

    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ?
    සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුකහිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:

    උඹලගේ අදහසුත් මෙතන දාපල්ල :D

    රටේ යම් සංවර්ධනයක් වෙනබව සහ ඒක අගය කරන බොහෝ දෙනෙක් සිටිනබව දැකීම සතුටට කරුණකි.

    සතවර්ෂ ගණනාවක් බටහිර ජාතීන්ට යටත්ව සිට නිදහස ලබා හැට වසරක් ගත වුවත් යටත් විජිත මානසිකත්වය සහිත කලු සුද්දෝ අතලොස්සක් තවමත් මේ රටේ ඉතිරිව ඉන්නවා. ඒ සුද්දන්ට පරගැතිකම් කල පරම්පරා වල ජාන වලටම මේ පරගැති මානසිකත්වය කිදාබැස ඇති නිසා. ඔවුන් හැම විටම කරන්නේ තම රටේ දේ අගය නොකර පිටරට දේ අගය කිරීමයි.

    නමුත් මෙරට සිටින්නේ ඔවුන් අතලොස්සක් නිසා උන්ට මේරටේ කලහැකි බිජ්ජක් නැත.
    පසුගිය විරෝධතා රැල්ලේ හැම ඒකේම පෙරමුණ ගෙන සිටියේද මෙවැනි ෆෝරම් වල පොර වී සිටියේද ඒ එකම සුලු පිරිසය.
    ඔවුන්ගේ සතුට බටහිර රටක්ලවා හෝ මේ රට අරාජික කරවීමය.
    අපි බියවිය යුතු නැත. මේ රටේ දේශප්‍රේමී නිහඩ ජනතාව උන්ට සහය දුන්නේද නැත.
    සහය දුන්නානම් අරාබි වසන්තය මේ රටටද ගෙනෙවිත් අද ලංකාව තවත් ලිබියාවක් කර හමාරය.
    උන්ගේ ඒ සිහිනය කවදාවත් සැබෑවන්නේද නැත. ඒ මන්දයත් මේ රටේ දේශප්‍රේමී ජනතාව වේලක් නොකා හිටියත් තම රට පාවා දෙන්නේ නැත.

    Amasin, srilankan1 වගේ පරගැත්තන් පොර වෙන්නේ වචන වලින් පමනි.

    ඩොලරයට, පවුමට අධෝමාර්ගය විස්ථාරනය කරගැනීම තරම් සතුටක් ඔවුන්ට තවත් නැත.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    6l5OWqU.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි?

    කෝ බං දැන් ඔය යව්වයි කියන එක? අහවල් එකක් කරනවද? කෝ දැන් එකෙන් අපිට ලැබෙන ප්‍රති ලාබ? දැන් ඔය උද යවපු එක සාර්ථකව ස්ථානාගත් උන කියල උඹ හිතනවාද? ඕක ස්ථාන ගත උනානං මෙහෙ ජාතික දිනයක් ප්‍රකාශයට පත් කරලා සතියක් උතසව පවත් වනවා නේ. එහෙනම් ITN එකේ දිනකට අවම වශයෙන් 50 පාරක් වත් ඔය රොකට් එකේ ප්‍රති ලාබ කියා කියා ad එක දෙනවා නේ. දැන් හැමෝම කඩේ වහල ඉන්නේ ඕක හරියට ස්ථාන ගත උනේ නැති නිසා කියල තමයි මටනම් හිතෙන්නේ.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Owa karata kamak na kata wath naya nowi:dull:
    anith ratawal walin naya aran wadakata nathi dewal karala api kata pennannada bn:no:
    highway eka nan kamak na kiyamuko. eth naw nathi harbor, flights nathi air port kannada yakow:frown::dull:
    dukai umbala kisi deyak danne na wage katha karaddi:(
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    උබ කියන කතාව නම් හරි මචන්
    ලටිතල පහසුකම් ඕන තමා රටක් උනාම
    රටේ ඉන්න මිනිස්සුන්ට හරියට ජීවත් වෙන්න බැරි නම්
    ඒ කියන්නේ ගිනි ගනන් උසට බඩු මිල
    අනිත් ඒවා වැඩි නම් ඕවා කරල වැඩක් නෑ
    කොටින්ම කිව්වොත් අයිෆල් කුලුනක් ගැහුවත් වැඩක් නෑ
    ඉන්න මිනිස්සුන්ට හරියට ජීවත් වෙන්න තරම් වත් හයියක් නැත්තම්
    මුලින් කරන්න ඕන මිනිස්සුන්ගේ ජීවන තත්වය සාමානුපාතිකව
    හරිගස්සන එක.හැම කෙනෙක්ගෙම ජීවිත හදලා
    රටේ අනිත් ඒවා හැදුව නම් ඔය කියන කතා ඒකක් වත් අහන්න වෙන්නේ නෑ
    රටේ ඉන්න මිනිස්සුන්ගෙ ඔලුවල පීඩනක් නැත්තම්
    ඔය කියන ඕනම දෙයක් හදන්න පුලුවන් මචන්
    ඒත් රටේ ඉන්න මිනිස්සුන්ගේ ඔලුවල තියන පීඩනයත් එක්ක
    ඕව හදනකොට කියන්නෙ බොරු වැඩක් කියලා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෝ බං දැන් ඔය යව්වයි කියන එක? අහවල් එකක් කරනවද? කෝ දැන් එකෙන් අපිට ලැබෙන ප්‍රති ලාබ? දැන් ඔය උද යවපු එක සාර්ථකව ස්ථානාගත් උන කියල උඹ හිතනවාද? ඕක ස්ථාන ගත උනානං මෙහෙ ජාතික දිනයක් ප්‍රකාශයට පත් කරලා සතියක් උතසව පවත් වනවා නේ. එහෙනම් ITN එකේ දිනකට අවම වශයෙන් 50 පාරක් වත් ඔය රොකට් එකේ ප්‍රති ලාබ කියා කියා ad එක දෙනවා නේ. දැන් හැමෝම කඩේ වහල ඉන්නේ ඕක හරියට ස්ථාන ගත උනේ නැති නිසා කියල තමයි මටනම් හිතෙන්නේ.

    dj ice cold uba mahindage mokak hari ekak atha gawada mayeee ammaaa
    :lol::lol::lol::lol::lol:
    පට්ට යකොව් .........
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    හැදුවට කමක් නැහැ අර රාජපස්සගේ නම දාන්නේ නැතුව.මිනිහගේ නම දාගත්තේ මොකද?මොකෝ ඕක උගේ තනි බූදලෙන් හදපු එකක් නෙමේ නේ.:angry:

    siravata uge salli valin haduva vage...machan thava rate mita vada prashna nadda visadanna ?