මත්තල ගැන මට නොකියාම බැරි දේ

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන් මම දේශපාලනේ දන්නෙත් නැ :( මට ජීවිතේ ඒක පාරක් වත් චන්දෙ දාන්න සෙට් වෙලත් නැ .. එත් මචන් මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ ජනාදිපති නෙහ්.කව්රු උනත් රනිල් , ෆොන්සේකා උනත්... ;) දැන් බලන්නකෝ කටුනායක එකේ නම :rolleyes:

    ඒක නම් ඇත්ත බන්... :rolleyes: ඇයි බන් අර highway එකටත් කතා කිව්වේ :rofl:

    චිරි චිරි වැස්ස;14663698 said:
    මම මේ වගේ ඒවලට කථා කරන එකෙක් නෙමේ, ඒත් මේ ගැන අදහස් දක්වල තියන අයගෙ කථා දක්කම මට හිතෙනව මේ ලංකාවෙ අයමද කියලත්. ඒ නිසයි මේකට මගේ මතයත් පලකරන්න හිතුනෙ.
    මම කිසිම පක්ෂයකට ජන්දය දෙන්නෙත් නෑ. දීලත් නෑ, මට දේශපාලනය පෙන්නන්නත් බෑ,
    රටට වැඩක් වෙනවනම් ඒකට ගරහන්නත් බෑ. මහින්ද නෙමේ, ඔසාමා බිල්ලාඩන් හරි ලංකාවෙ ජනාදිපති වෙලා ඌ ලංකාව හදනවනම් ඒකයි වටින්නෙ, මොකද අපේ රට ජනාදිපති නෙමේ අපෙ රට ලංකාව.
    මේ රට ඉස්සර තිබුන විදිහයි. දැන් තියන විදිහයි ගැන පොඩ්ඩක් හිතල බලන්න. ගොඩක් රටවල්වල උන් අපේ රට වට්ටන්න බලන් ඉන්නව කියල ඔය ලොකු ටෝක් දෙන හැමෝම දන්නව ඇතිනෙ. අන්න එවුන් බලන්නෙ මොක කෙරුවත් ඒක පොයින්ට් කරගෙන ගේම අදින්න,
    අන්න ඒ විදේශ බලපෑම් වලට අපේ ලංකාවෙ උනොත් එකතුයි. එවුන් මොකක්හරි පටන්ගත්තම ලංකාවෙ ඉන්න බහුතරයක් කාඩ්බෝඩ් වීරයෝ උන් කිවුව දේ අල්ලගෙන ෆේස් බුක් එකේයි. කමියුනිටි වලයි ලොකු ටෝක් දෙනව.
    හැබැයි ඒ බහුතරයක් දන්නෙ නෑ තමන් මේ කැගහන්නෙ මොකටද කියලවත්, ඒ අය කරන්නෙ ‍රැල්ල එන අතට පාවි පාව් ගිහින් පොරක් වෙන්න. ඒත් හිතපල්ල ඒ උඔල කරන්නෙ අපේම රට පාවල දෙන එක නෙමේද කියල.
    මත්තලට airport එකක් වැදගත් නෑ කියල කියන්නෙ ඇයි. කියපල්ල ඇයි කියල. හම්බන්තොට, අම්පාර පැත්තෙ ඉන්න උන් රටයන්නෙ නැද්ද? උන් රටයනවනම් ක‍ටුනායකම එන්න ඕන නේද?මේක උන්ට පහසු නැද්ද?
    පිටරටින් එන සංචාරකයො ගාල්ල, මාතර, හම්බන්තොට, පැතිවලට සංචාරය කරන්නෙ නැද්ද? ඒ එන උන් කැමති නැද්ද කෙලින්ම හම්බන්තොටට බහින්න?
    රටට දෙයක් උනාම කුරුල්ලොයි, අලී, අල්ලගෙන උලමො වගේ කෑ ගහන්නෙ නැතුව ධනාත්මකව හිතපල්ල, මේක වෙන්නෙ තමන් පොර වෙන්න යන, තමාගෙ මව්බිම ගැන කැක්කුමක් නැති උන් නිසයි,
    දැන් කියයි ඕව හැදුව නිසා තෙල් ගනන් ගියා, බස් ගාස්තු ගනන් ගියා කියල. ඒව ගනන් යනව තමා, මොකෝ තෙල්, බස් ගාස්තු, භාණ්ඩ මිලගණන් වැඩි වෙන්නෙ ලංකාවෙ විතරද? ඛණිජ තෙල් කියන්නෙ සීමිත ස්භාවික සම්පතක්, ඔන්න ඛණිජ තෙල් මහ අසීමිත සම්පතක් උනානම් නිකන් දෙන්න ගියා, තෙල් ගන්න ගන්න තෙල් ඉවරවෙනව මිසක් ඒව වතුර උල්පත් වගේ එක දිහට එන්නෙ නෑ,
    ඒව සීමිත වෙන්න වෙන්න, ඒකට තියන මිල වැඩි වෙනව. ඔලුව ඇතුලෙ මොලයක් කියල එකක් තියනවනෙ? පොඩ්ඩක් කල්පනා කරපල්ල.
    ලංකාව හොදයි, ඉතාලිය, ප්‍රංශය වගේ රටවල් වල අද තියන තෙල් මිල නෙමේ හෙට තියෙන්නෙ, එහෙනම් ඒ රටවල් වල උනොත් ඒව කියල ෆේස්බුක් වීරයො වෙන්න යනවද? ඒ රටවල් වලත් බස් ගාස්තු ගනන් යනව, ඉතාලියෙ බස් ටිකක් එකක් €1.50ක් වෙනව, ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් නම් රුපියල් 200කට වැඩී. ඒ ටිකට් එකක් වලංගු වෙන්නෙ විනාඩි 90යි, එක බස් හෝල්ට් එකකින් බහින එකත් ඒ ගාන ගෙවන්න ඕන, විනාඩි 90වම යන එකත් ඒ ගාන ගෙවන්න ඕන,
    ලංකාවෙත් එහෙම කෙරුවොත් ඔය කෑගහන අය ආසයිද? ප්‍රංශෙ බස් ටිකට් එකක් €2යි, එකෙන් යන්න පුලුවන් විනාඩි 60යි, ඒ කියන්නෙ රුපියල් 300ක් විතර, ආසයි නේද? ‍රැල්ල එන විදිහට හැම දේකටම කෑ ගහන්න ලෑස්ති වෙලා ඉන්න එපා මචංලා.
    හරි දේ පිලිගනිල්ල. ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි බයවෙන්න එපා. වැරදි දේට විතරක් කෑගහපල්ල. මත්තල airport ඒක open කෙරුවම ඔය කෑකෝ ගහපු අයටත් පුංචිහරි ආඩම්බරයක් දැනුන, හිතින් අහල බලපල්ල ඒක නැද්ද කියල.
    අපේ දේට ගරහන්න එපා, ඒකට මහින්දගෙ නම නෙමේ මහින්දගෙ බල්ලගෙ නම දැම්මත් අපි ඕකෙ නම කරේ තියන් ඉන්නෙ නැහැ මචංලා, අපිට ඕකෙන් රට යන එන එක, ඒකෙන් ලැබෙන ‍රැකියා ගැන, විදේශ ප්‍රතිලාභ ගැනනෙ හිතන්න ඕන. අපේ රට දිවුණුවෙන එකට සතු‍ටුවෙයල්ල.
    ලංකාව ලෝක සිතියමෙන් අතුගාන්න යන පරයො එක්ක එකතුවෙන්නෙ නැතුව.
    ***************************************************************************
    මේ කිවුවෙ මගේ අදහස, දැන් රෙප් කැපීම සදහා ඔබට ඉඩප්‍රස්ථාව සලසා දෙනව:rofl:
    ඇත්ත කතාව ...:nerd:

    ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් නේ බන් හැම මගුලේම ඇද කුද විතරක් දකින එක . එගතිය ආවේනික ලක්ෂණයක්:dull: .
    ඒ කොහොම වෙතත් මේ කොයි ආණ්ඩුවක් වත් හොදයි කියල මම කියන්නේ නැ:no: .
    එත් අනික් ඒවාට සාපේක්ෂව මේක හොදයි කියල තමයි මගේ අදහස :nerd:.
    මොකද මෙච්චර කල් එක එක ආණ්ඩු තිබ්බ ..... ඒවායේ හිටපු උන් ගසාකැව විතරයි:eek:.
    එත් මේ ආණ්ඩුව ගසාකනගමන් අඩු තරමේ පාරවල් ටික වත් හදනවනේ :rolleyes:.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඉස්සරහට තියෙන ප්‍රොජෙක්ට්
    1. මහින්ද රාජපක්ස රෝයල් පිරමීඩ් කොම්ප්ලේක්ස්
    2. මහින්ද රාජපක්ස ඉන්ටර්නැශනල් පුට්බෝල් ඉස්ටේඩියම්
    3. මහින්ද රාජපක්ස ඉන්ටර්නැශනල් F1 මෝටාර් රේසින් සර්කිට්
    4. මහින්ද රාජපක්ස ඉන්ටර්නැශනල් රොකට් ලෝන්ච් සයිට්
    5. මහින්ද රාජපක්ස රෝයල් නියුක්ලියර් පවර් ප්ලාන්ට්
    6. මහින්ද රාජපක්ස ග්‍රෑන්ඩ් සර්කස් ඉස්ටේඩියම්
    7. මහින්ද රාජපක්ස ඉන්ටර්නැශනල් ඕප් රෝඩ් රැලි ක්‍රොස්
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    හැදුවට කමක් නැහැ අර රාජපස්සගේ නම දාන්නේ නැතුව.මිනිහගේ නම දාගත්තේ මොකද?මොකෝ ඕක උගේ තනි බූදලෙන් හදපු එකක් නෙමේ නේ.:angry:

    EHENAM PREMADASA MOKATADA UGE NAME EKA DAGATHE GROUND HADALA, NIKAN PALA DO YANNA
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Mona bijjatada ban me podi ratata Airport 2k ..wena wada nadda karanna..karanna kochchara wada thiyeddida me pissu yaka uge nama daaganna wadak nathi dewalmai karanne..
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලංකාවෙන් පිට ඉන්න උන්ට විතරයි බං මේව තේරෙන්නෙ :yes:

    ඔය ගොඩක් උන් දන්නේ හැම දේම ඇද කිය කිය ඉන්න එක
    තව කට්ටියක් ඉතින් ඒ ට්‍රෙන්ඩ් එක ෆලෝ කරනවා
    ඔන්න ඕක තමයි සහෝ සිද්ධිය, ලංකාවෙන් පිට ඉන්න ඔයාලට දැක්කම හිතෙන්නේ අඩේ මරු මරු අපි ඉන්න රටේ වගේ මෙහෙත් 1ක් හදලා කියලා, :lol:හැබැයි ඔයලට පේනවද ඔයිට වැඩිය ප්‍රමුඛතාවය දෙන්න ඕන දේවල් දහස්ගානක් මේ රටේ තියෙනවා කියලා :(


    හදපු එකට නම දාගත්තට නම් කමක් නෑ ඉතින් :baffled:
    කොහොමත් ඔහොම 1ක් හැදුවම ඒ කාලේ ඉන්න රාජ්‍ය නායකයගේ නමනේ බොහෝවිට දාන්නේ.
    :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    චිරි චිරි වැස්ස;14663698 said:
    ඉතාලියෙ බස් ටිකක් එකක් €1.50ක් වෙනව, ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් නම් රුපියල් 200කට වැඩී. ඒ ටිකට් එකක් වලංගු වෙන්නෙ විනාඩි 90යි, එක බස් හෝල්ට් එකකින් බහින එකත් ඒ ගාන ගෙවන්න ඕන, විනාඩි 90වම යන එකත් ඒ ගාන ගෙවන්න ඕන,

    මචන් ඉතාලියේ එකෙක්ගෙ සාමන්‍ය පඩිය කීයක් විතර වෙනවද මාසෙකට ?:nerd:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    yakoo owa karata kamak naha apith kamathi hari widiyata, hari thana......nathuwa ekaka ekata onawidiyata comis gahandai nathuwa.....balapan oya dayata kirula hadana parawal dawas 2,3 i para hadala iwarai masa dekak yaddi parath iwarai thawa udaharana onatharammm
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් අපිට check in එක ඇතුලට යන්න හෙන වෙලාවක් පෝලිමේ ඉන්න උනා ගියපාර ආයේ එන්න ගියාම
    ඊට පස්සේ passport control එකේ පෝලිම :P
    ඒ air port එක පරණයි( පොඩියි) දැන් එන සෙනගත් එක්ක අමාරුයි වැඩේ කරන්න
    පල හු&(*^ බොරු නොකියා :P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචන් ඉතාලියේ එකෙක්ගෙ සාමන්‍ය පඩිය කීයක් විතර වෙනවද මාසෙකට ?:nerd:

    thama porata job ekak set wela naha wage lankawen genichcha salli maaru karalada koheda bus ekata gewanne
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    හැදුවට කමක් නැහැ අර රාජපස්සගේ නම දාන්නේ නැතුව.මිනිහගේ නම දාගත්තේ මොකද?මොකෝ ඕක උගේ තනි බූදලෙන් හදපු එකක් නෙමේ නේ.:angry:

    loke wateta naya wela minihage nama daagannawa
    5.gif
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මචං රට දියුණු වෙනවට අපි හැමෝම කැමතියි. මොකෝ අපි විජාතිකයො නෙවෙයිනෙ. ඒත් දිරවන්නෙ නැත්තෙ මේ දේශපාලුවො බඩ වඩාගන්න හැටි. රටට වගතුවක් නැත්තෙ ඒකයි බං. ලොකු තැන ඉදන් බල්බ් හයිකරන, සිමෙන්ති අනන එකාට වෙනකං මාටිය ගහනව. රටේ ණය කන්ද බලපං. කවුද මේව ගෙවන්නෙ? උඹත් මාත් රටට ලක්ෂ 3ක් ණයයි. මොනව කරලද බං මේ? අපි කාල බීලද? (දැන් කියපං නොකා නොබී මැරුණෙ නෑනෙ එකෙක්වත් කියල) ගොඩක් වේදනාවෙන් මේව කියන්නෙ මචං රටේ මිනිස්සු ගසාකෑමට විරුද්ධ නොවී ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලං ඉන්න හංද.
    බදු බර කොච්චරද? උඹ රු.100ක් රීලෝඩ් දැම්මම රු.21ක් ආණ්ඩුවට. කන බත් එකෙන් පවා බදු ගෙවනව. රටේ ගෑණු කාලකන්නි හම්බ රටවල නාස්ති වෙනව. එයාලට මේ රටේ ඉදන් හොද ආදායමක් නැති හන්ද නේද යන්නෙ?
    ලංකාවෙන් කැනඩාවට ගිහින් එහෙ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන කෙනෙක් ගැන එළකිරියෙ තිබුණා. (පුලුවන්නම් කෙනෙක් පෝස්ට් කරන්න) ඒ මනුස්සය එහෙම කම්හලක් මෙහෙ දාන්න ඇහුවම අපේ බලධාරින් නිහඩයි. හිතපං රස්සාවල් දෙන්න තිබුණ චාන්ස් එකක් නේද?
    හැකියාව තියෙන අය රටෙන් යන්නෙ මේ නිසා. මටත් පුලුවන් උන ගමන් යනවා. මොකද ලක්ෂ 3ක් ණය වෙලා බස් වල කෝච්චි වල එල්ලීගෙන යන්න තරම් මගෙ පශ්චාත් බාගෙ කසන්නෙ නැති නිසා. දුකෙන් බං මේ ඔක්කොම කියන්නෙ. නිදහස ලැබෙනකං සුද්දො පොඩි මිනිස්සුන්ව තැලුවා. නිදහසෙන් පස්සෙ කාලයක් උගත් මිනිස්සු රට පාලනය කලා. (මං වැඩිය දන්නෙ නෑ, වැරදීමක් උනොත් සමාවෙන්න) ඒත් දැන් ඉන්නෙ සල්ලි හූර‍ගෙන බඩ වඩාගන්න ඕන නිසා දේශපාලනයට එන පිරිසක් හා මුනිවත රකින කෝටි දෙකක ජනතාවක්!
    ආස්චර්යය මොකක්ද කියල දන්නෝ දනිති.

     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැන:rolleyes:කොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි. :yes:සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව :dull: හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති :yes:හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි :yes:කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ :oo: ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද? :confused:මේක විහිලුවක්ද? :nerd:

    හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියල :cool: උදාහරණයක් විදියට ඉන්දියාවෙ :Pඅපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල :rofl:

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:


    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ?
    සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුක හිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:



    උඹලගේ අදහසුත් මෙතන දාපල්ල :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එකයි මචන් ඔයත් එක්ක
     

    COLNEL

    Member
    Apr 3, 2013
    29
    4
    0
    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ? සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුකහිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:
    Joke ekata joke kiyala kiyanne nethuwa monawa kiyannada.
    hamadema weradi hoyanne mewa ape(janathawage Salli hinda)
    pvt company ekaka weradi weda karanna puluwanda? beha ai eka pawathmata honda nethi hinda.
    Lankawe air port ona tharam thiyenawa..ewa ekak develop karanam hondai
    I feel Hingurakgoda or Katukurunda is the ideal.
    minissu kegahanne salli nasthi karanakota...
    this is how i feel

     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    17 root eke

    mchan mama kiynne eka naraki kiyla oita wada dewal tynwa krnna anika lankawata airport ntwa nemene bn;ara waraya blpn eka gna sadayk wt ne neda?

    uba mchan eka week ekak 17,17/1(mahanuwra panadura)bus root eke ghn blpn office time ekata (ghin ntnm);etakota terei maththalata wada dewal me ratata one kiyla;
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :growl:
    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? ko bola e sat eka ganna dan katawak wath naa ne udayawwata passe unnada malada na lol
    Mokatada Ban Chandrika den.... Not for communication needs...Its good if for spying but this is not...