දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැනකොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි.
සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව
හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති
හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි
කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ
ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද?
මේක විහිලුවක්ද?
හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියලඋදාහරණයක් විදියට ඉන්දියාවෙ
අපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල
තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ
ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි?
මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ? සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුකහිතෙනවාඅපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද
හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ
හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
උඹලගේ අදහසුත් මෙතන දාපල්ල
:
රටෙන් පිට ඉන්න උන්ට කොහොමද බන් රටේ වෙන දහේ තේරෙන්නේ. රටේ ඇතුලෙම ඉදල බලන්න ඕන වෙන දේ. එයාර් පොර්ට් හදනවා ලයිට් බිල වැඩි කරනවා. ඊයේ පාර්ලිමන්ට් එකේදී විමල් වීරවස්න්සට දුන්නේ ඇප නැති වෙන්න. දේශපාලනේට එනකොට ෆුට් බයික් එකක් වත් නැති කෙනා චන්දෙට ලක්ෂ 1005ක් වියදම. මෙච්චර මේවා හදන්නේ රටේ ආදරේට නෙමේ. මුනට හොදට ගහන්න පුළුවන් නිසා. රටට ආදරේ නම් මුලින්ම මහින්ද චින්තනේ දෙනවයි කියපුව දීල හිටිය නම් හරිනේ. කෝ ඒවා?
.. පැත්තකින් බලද්දී ඔය පැත්තට Airport එකක් ඕනෙද කියලත් හිතෙනවා. ඔය වගේ දිගු කාලින වියපෘති ගැන එක පාරටම විනිශ්ය කරන්න බෑ තමය්. සාර්ථක වෙන්නත් පුළුවන් . සුදු අලියෙක් වෙන්නත් පුළුවන් . සූරියවැව stadium එක වගේ. තව දෙයක් මචන් මේ දේත් පිලිගනින් MR & ගෝලයෝ ටික ඔය වැඩ කරන්නේ එක පැත්තකින් show off එකට , ගසා කන්න, මුට්ටි අල්ලන්න & බලය රැක ගන්න .. රටක් කඩා බිදගෙන දියුනු වෙද්දි එහෙම තමයි යකෝ.මොලෙන් ගේම් ගහන උන් බලන් ඉද්දි පොහොසත් වෙනව.ඒවට හරියන්න කාට හරි බඩගින්නෙ ඉන්න වෙනව.මේ තරම් කල් අපෙ රටේ ඇහැට පේන දියුනුවක් උනේ නැ.එත් එහෙම වෙනකොට මැද පන්තියෙ මිනිස්සුන්ට කලින් නොතිබුන තරමෙ ප්රශ්න එනව.(මමත් ඒ පන්තියෙ.)
දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැනකොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි.
සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව
හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති
හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි
කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ
ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද?
මේක විහිලුවක්ද?
හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියලඋදාහරණයක් විදියට ඉන්දියාවෙ
අපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල
තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ
ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි?
මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ? සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුක හිතෙනවාඅපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද
හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ
හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
උඹලගේ අදහසුත් මෙතන දාපල්ල
paan kana mahaththaya kiyapanko duppath pohosath paratharaya apita wada adu diyunu ratawal 3k?a wagema hithata awankawa kiyapan balanna 2009ta kalin da passeda me rate salli karayo wadi une kiyala?(man me mahindata kade yanawa nemei.mahindage system ekata rata yanawa nam wena dei kiwwe.JVP eka balayata awoth wenas deyak wei.)eth uba hithana okkoma rajawaru wena loyak me athmedi enne na loke yana system ekat ekka.ඔයාගෙ ප්රදාන ආහාරය තණකොල ද ?
වැ.බ.ය.ම.ය.
ඔක්කොම හොදයි.... ඕවායින් වැඩක් උනා නම්..... කෝ.....?? නැව් නෑ.... ප්ලේන් නෑ..... සැටලයිට් එකට වෙච්ච දෙයක් නෑ...... Ass චර්ය......![]()

job ekak karanna kiyaapu thanak ne ban![]()

ඔහොම තමයි බන් probation period එකෙදි ස්තිර වෙනකොට ඔයිට වඩා වැඩ අමාරුඉලු:

patta kathawa