මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි.

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    podda

    ලoකාවත විදේශික කුරුල්ලො එන පාත් එකක් ලු ඔය හරිය.
    ඉතින් අහස කුරුල්ලන්ගෙන් පිරිල ලු
    කුමන,විල්පත්තුවට කුරුල්ලො යන්නේ මේ හරහා...

    දැන් ඉතින් කුමක් කරමුද????

    ඉන්සුරන්ස් මේකට ලබේ ද???

    එහෙම උනොත් කරන්න පුලුවන් විකල්ප???
    මත්තල ලොකේ ලොකූම සරුoගල් අරින ස්තානය කල හැකි,
    පොඩි දරුවන්ට cricket ගහන්න පුලුවන්
    බ්යික් රේස් කාර් රේස් තියන්න ගන්න පුලුවන්
    හම්බන්තොට වරයෙ මාලු බාල, නාල එන අයගෙ රෙදි වේල ගන්න,මාලු වේලල කරවල කරල කොලබ ගේන්න පුලුවන්
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hikz

    :D:D:D:D:D:D:D

    Madai ethin kolaa

    mara huttapparak ne bolalla mekaaa

    hambooo kurullo flight eke engine blade asse hira unoth kapoothi neda

    ethakota Airport karagena yanna nam..Kumana, Vilpattuwa birds lata tahanam karanna wei he heeee:D:D:D

    pita ratin ena kurullo udadima harawala yawanne kohomada ban kollaneyyyyyyyyyyyyy:D:D:D:D

    podi ewun dala..dina ekai,,dekaiii,thunaaai kiyana kota hituna meka sellan airport da kiyala :D:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Bird Strike කියන එක අමුතු දෙයක් නම් නෙමෙයි තමා බන්..ෆ්ලයිට් ඕනතරම් වැටිලත් තියනවා Bird Strike හින්දා...ඒත් මචං කුමන වගේ Bird Sanctuary එකක් ලග එයාර් පොර්ට් එකක් හදද්දී ඕක ගැන හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම..කවුරුවත් හිතුවෙ නැති උනාට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..:yes::yes::yes::yes:




    උඹල දන්නවද ලගදි ශ්‍රී ලංකන් එකෙ ෆලයිට් එකක් බර්ඩ් ස්ට්‍රයික් එකක් වෙලා වින්ඩ්ස්ක්‍රීන් එකක් ක්‍රැක් උනා කියල. ඉතින් මේවගෙ තැනක බර්ඩ් ස්ට්‍රයික් වෙන එක නතර කරන්ඩ බෑ... සොරි ඩොට් කොම් තමයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    420036_10151494938898641_1482357253_n.jpg
     

    Similar threads