
















ශ්රී ලංකන් එයාර් ලයින් එකේ Safety Record එකටත් කෙල කරවන වැඩක් මේක...නොදකින්..![]()
![]()




Bird Strike කියන එක අමුතු දෙයක් නම් නෙමෙයි තමා බන්..ෆ්ලයිට් ඕනතරම් වැටිලත් තියනවා Bird Strike හින්දා...ඒත් මචං කුමන වගේ Bird Sanctuary එකක් ලග එයාර් පොර්ට් එකක් හදද්දී ඕක ගැන හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම..කවුරුවත් හිතුවෙ නැති උනාට මේක ලොකු ප්රශ්නයක් වෙන්න පුලුවන්..