මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ලොල් යකෝ තොට නම් අමුම කැවිලා, උඹ දන්නෙ නැතිවුනාට සමහර ප්ලේන් බස් හෝල්ට් වල නවත්තනව වගේ හුඟක් තැන්වල නවත්තනව තමයි බල්ලො, තව සමහර ඒව තෙල් දාන්න වගේ දේවල් වලටත් ගොඩබානව තව සමහර වෙලාවට ප්ලේන් මාරුකරනව.[Multi stop flying] කොහොමහරි,, උඹ ඉස්කෝලෙ ගියානම් මැප් එකේ ස්ටාර් මාක්ස් වගේ ටර්නින්ග් පොයින්ට් තියෙනව. මැලේසියා. ඩුබායි ,දිල්ලි වගේ. ලන්කාවෙ එහෙම නෑ, ඒකට හේතුව වෙලා තියෙන්නෙ රූට්ස් තිබ්බට බාන්න ඉඩ නැතිකම.

    හක් හක් හක්. තොට අමු කැවිලද බල්ලෝ ? ඔය උඹ කියන ෆල්යිට් කොහෙද බන් තියෙන්නේ? අනික හැම රටකම නවත්ත නවත්ත තෙල් ගගහ යන්ඩ? පිස්සෙක් බන් උඹ. අනික දැන් තියන ඔක්කොම නැරෝ බොඩි බෝයින් 737 Max එයාර් බස් ඒ 320 ETOPS එකේ තියෙන්නේ. ඒවා දැන් ලෝන් රේන්ජ් පියඹනවා. උඹ කියන ෆ්ලයිට් කොහේ තියනවද මන්ද. එවියේෂන් දැනුම අන්තිමයි බන් උඹේ. :P ප්ලේන් මාරු කරන්නේ බන් එයාර් පොර්ට් එකේ ඒ ෆ්ලයිට් එකේ හබ් එකේදී වෙන රටක ඉඳල වෙන රටකට යන්ඩ ඕනේ උනාම. අනික දැන් ගොඩක් ඩිරෙක්ට් ෆ්ලයිට් තියනවා බෝයින් 777 එයාර් බස් 330-200. ඒ 380 වගේ ඒවා දාලා. මැලේසියා ඇවිත් උන්ට වෙනම LCCT ටර්මිනල් එකක් තියනවා ලෝ කොස්ට් බජට් ෆ්ලයිට් වලට, ඩුබායි වල එමිරේට්ස් වලටයි ෆල්යි ඩුබායි වලයි හබ් එක. දෙල්හි වල එයාර් ඉන්දියා, ජෙට් එයාර් වේස් වල හබ් එක. ජෙට් උන්ට තව හබ් එකක් තියනවා බ්‍රසල්ස් වල. මත්තල මොනාද බන් තියෙන්නේ??? :lol::lol::lol::lol: උඹ වරෙන් මගෙත් එක්ක ඒවියේෂන් සබ්ජෙච්ට් එක ගැන කතා කරන්ඩ බටර් කාලකුත් අරගෙන :rofl::rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔච්චර දැනුමනම් ලන්කාවෙ එකෙක්ට බ්‍රසීල් යන්න ෆ්ලයිට් කීයක යන්න ඕනද කියපන්?:rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔච්චර දැනුමනම් ලන්කාවෙ එකෙක්ට බ්‍රසීල් යන්න ෆ්ලයිට් කීයක යන්න ඕනද කියපන්?:rofl:

    මෝඩයෙක් වගේ කතා කරන්ඩ එපා බන්. මම හිතුවේ නැහැ උඹ මෙච්චරටම මෝඩයෙක් කියලා. හරි අහපු නිසා කියන්නං. ලංකාවේ ඉඳල දෝහා වල ට්‍රාන්සිට් ඉදලා බ්‍රසීල් වලට ලේසියෙන්ම කටාර් එයාර් වේස් වල යන්ඩ පුළුවන්. එමිරේට්ස් වලත් ඩුබායි හරහා යන්ද පුළුවන් ප්ලේන් දෙකකින්. දැන් හරිද?:D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෝඩයෙක් වගේ කතා කරන්ඩ එපා බන්. මම හිතුවේ නැහැ උඹ මෙච්චරටම මෝඩයෙක් කියලා. හරි අහපු නිසා කියන්නං. ලංකාවේ ඉඳල දෝහා වල ට්‍රාන්සිට් ඉදලා බ්‍රසීල් වලට ලේසියෙන්ම කටාර් එයාර් වේස් වල යන්ඩ පුළුවන්. එමිරේට්ස් වලත් ඩුබායි හරහා යන්ද පුළුවන් ප්ලේන් දෙකකින්. දැන් හරිද?:D:D:D
    :P:P:P

    අන්න කෝ උඹ මහ ලොකු ලෝන්ග් ටර්න් ටැවෙලින්ග්?? එහෙම තිබ්බත් මනුස්සයෙකුට ඉන්න පුලුවන් ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනව, පැය 20?? ක් විතර ෆ්ලයිට් එකේ යන්නෙ බිස්නස් පැසෙන්ජර්ස්ලා වගේ අය, ටුවරිස්ට්ලා එහෙම හදිස්සියෙ එන්නෙ නෑ බල්ලො
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :P:P:P

    අන්න කෝ උඹ මහ ලොකු ලෝන්ග් ටර්න් ටැවෙලින්ග්?? එහෙම තිබ්බත් මනුස්සයෙකුට ඉන්න පුලුවන් ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනව, පැය 20?? ක් විතර ෆ්ලයිට් එකේ යන්නෙ බිස්නස් පැසෙන්ජර්ස්ලා වගේ අය, ටුවරිස්ට්ලා එහෙම හදිස්සියෙ එන්නෙ නෑ බල්ලො

    උඹ හිතුවද ඔය ලෝන්ග් රේන්ජ් ප්ලේන් ඇවිත් මේ අපේ බස් වගේ කියලා? අනික ඕවා නැරෝ බොඩි නෙමේ. වයිඩ් බොඩි ප්ලේන්. ඔක්කොටම කලින් මට කියපන්කො උඹ ප්ලේන් එකක ගිහින් තියනවද කියලා හොන්න පුත්තෝ ? අනික මෙහෙ ඉඳල ඩුබායි වලට පැය 4ක් යයි. එතන ට්‍රාන්සිට් පැය 2ක් හරි 3ක් හරි අනික් ලෙග් එක එනකන්. අනික උඹ හිතන්නේ මේ ට්‍රාන්ස් අට්ලන්ටික් ෆ්ලයිට් මගදී තේ බොන්ඩ නවත්තනවා කියලද? අනික උඹ කියන්නේ ඔය ෆ්ලයිට් වල බිස්නස් විතරයිද කියලා? එතකොට එකොනොමි ක්ලාස් නැහැ? කොහොමද යන්ඩ ලේසි එකම සැරේ පැය 8ක් ඇතුලද? එක්කෝ කඩ කඩ දවස් 2ක් විතර දික් කරගෙනද? අනික උඹ දන්නවද LHR ඉඳලා CMB වලට ඩිරෙක්ට් ෆ්ලයිට් එකත් පැය 12 යනවා කියලා? මෝඩයෙක් බන් උඹ. ආව මගෙත් එක්ක කතා කරන්ඩ එවියේෂන් ගැන. හැක හක් හොක්. :rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :rofl: :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ලොල් යකෝ තොට නම් අමුම කැවිලා, උඹ දන්නෙ නැතිවුනාට සමහර ප්ලේන් බස් හෝල්ට් වල නවත්තනව වගේ හුඟක් තැන්වල නවත්තනව තමයි බල්ලො, තව සමහර ඒව තෙල් දාන්න වගේ දේවල් වලටත් ගොඩබානව තව සමහර වෙලාවට ප්ලේන් මාරුකරනව.[Multi stop flying] කොහොමහරි,, උඹ ඉස්කෝලෙ ගියානම් මැප් එකේ ස්ටාර් මාක්ස් වගේ ටර්නින්ග් පොයින්ට් තියෙනව. මැලේසියා. ඩුබායි ,දිල්ලි වගේ. ලන්කාවෙ එහෙම නෑ, ඒකට හේතුව වෙලා තියෙන්නෙ රූට්ස් තිබ්බට බාන්න ඉඩ නැතිකම.

    තෙල් ගහන්න විතරක්ම නම් ලෑන්ඩ් කරන්නෙ නෑ බං. :P
    ටේක්ඕෆ් එකටයි ලෑන්ඩ් කරන්නයි තමා වැඩිම වියදමක් යන්නෙ.
    ඒක නිසා refueling කරගන්නෙ නවත්තන පෝට් එකකදි විතරයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැටියා;14662232 said:
    තෙල් ගහන්න විතරක්ම නම් ලෑන්ඩ් කරන්නෙ නෑ බං. :P
    ටේක්ඕෆ් එකටයි ලෑන්ඩ් කරන්නයි තමා වැඩිම වියදමක් යන්නෙ.
    ඒක නිසා refueling කරගන්නෙ නවත්තන පෝට් එකකදි විතරයි.

    දැන් එහෙම කරන්නෙත් නැහැ බන් මොකද දැන් එන ප්ලේන් වල එන්ජින් හොඳට ෆුඅල් වැඩ කරනවා. ට්‍රාන්ස් අට්ලන්ටික් ෆ්ලයිට් පැය ගණන් පියාසර කරන ඒවාට ඔය මගදී නවත්ත නවත්ත තෙල් ගහන්නේ නැහැ මචන් දැන්. ඒවා ආපහු තෙල් ගහන්නේ ගිය රටෙන් ආපහු එන්ඩ යනකොට විතරයි :cool:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :P:P:P මහින්දගේ පු& පිහ දාන්න ගිහින් ගූ හත්පොලේ ගාගත්ත නේද අවංක මිනීමරුවෝ...
    :rofl::rofl::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ හරක් රැලට එයාපෝට් එකක් හැදුවම ඒකෙන් ආදයම් ලැබෙන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නෑ.මුන්ගෙඔලු හැදිලා තියෙන්නෙ 8-5 ජොබ් කරලා මැරිලා යන විදියට,ලොල් එහෙව් එකේ හම්බයො අපේ බිස්නස්වලට කෙලින එක අහන්නත් දෙයක්ද? මේවා මේ උපන් ගෙයි දෝශ:baffled::baffled:

    මටත් දැනගන්න ආසයි මහත්තයෝ මත්තල ගුවන්තොටුපොළ හින්ද රට දියුණුවෙන්නේ කොහොමද කියල?

    මහත්තරු හිතන් ඉන්නවනම් ලංකාවට එන හැම ප්ලේන් එකම අපහු යන්න තෙල් ගහන්නේ ලංකාවෙන් ඒ හින්ද ආදායම එනවා කියල එක විහිළුවක්. නිව්යෝර්ක් ඉඳල ඩුබායි වලට එන්න එමිරේට්ස් පැය 14 ක් එක දිගට ෆ්ලයි කරනවා කොහෙන්වත් මගින් තෙල් නොගහ. ඉතින් උඹල හිතනවද අපිට තෙල් විකුණන රටවල් වලින් මෙහෙට එන ෆ්ලයිට් අපෙන් තෙල් ගහන් යන්න එයි කියලා. එව්වා හඳේ. 95 % ප්ලේන් එන්නේ අපහු යන්නත් තෙල් ඇතුවයි.
    ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලින් 50 % ක ඩිස්කවුන්ට් එකක් දුන්නම වෙන්නේ දැනට කටුනායකට එක ප්ලේන් ටික මත්තල ගිහින් ලාබෙට තොසේ කාල මාරුවෙලා යන එකයි. එකෙන් වෙන්නේ දැනට ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලින් රටට ලැබෙන ආදායම 50% ක් අඩුවෙන එක විතරයි.

    මමත් අහන්නේ මචං ඔය පොන්ටින්ලාගෙන් ඔය ටිකම තමයි. උන්ගේ මාර හෝප්ස් තියෙන්නේ මචං. පව් කියලත් හිතෙනවා උන්ගේ සුරංගනා ලෝකේ කතාවල් ගැන. තවම මත්තල තෙල් ගබඩා කරන්ඩවත් ෆැසිලිටියක් නැහැ ලු. තෙල් බවුසර් 2ක් 3ක් ස්ටෑන්ඩ් බයි තියාගෙන ඉන්නේ. අනික ඕකා දන්නෙත් නැහැ දැකලත් නැහැ එක දිගට ෆ්ලයි කරන ෆ්ලයිට්ස්. එහෙම උන් එක්ක මේවා කතා කරන එකත් විහිළුවක් වෙනවා මචං.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ හිතුවද ඔය ලෝන්ග් රේන්ජ් ප්ලේන් ඇවිත් මේ අපේ බස් වගේ කියලා? අනික ඕවා නැරෝ බොඩි නෙමේ. වයිඩ් බොඩි ප්ලේන්. ඔක්කොටම කලින් මට කියපන්කො උඹ ප්ලේන් එකක ගිහින් තියනවද කියලා හොන්න පුත්තෝ ? අනික මෙහෙ ඉඳල ඩුබායි වලට පැය 4ක් යයි. එතන ට්‍රාන්සිට් පැය 2ක් හරි 3ක් හරි අනික් ලෙග් එක එනකන්. අනික උඹ හිතන්නේ මේ ට්‍රාන්ස් අට්ලන්ටික් ෆ්ලයිට් මගදී තේ බොන්ඩ නවත්තනවා කියලද? අනික උඹ කියන්නේ ඔය ෆ්ලයිට් වල බිස්නස් විතරයිද කියලා? එතකොට එකොනොමි ක්ලාස් නැහැ? කොහොමද යන්ඩ ලේසි එකම සැරේ පැය 8ක් ඇතුලද? එක්කෝ කඩ කඩ දවස් 2ක් විතර දික් කරගෙනද? අනික උඹ දන්නවද LHR ඉඳලා CMB වලට ඩිරෙක්ට් ෆ්ලයිට් එකත් පැය 12 යනවා කියලා? මෝඩයෙක් බන් උඹ. ආව මගෙත් එක්ක කතා කරන්ඩ එවියේෂන් ගැන. හැක හක් හොක්. :rofl::rofl::rofl:
    මූට නම් හබ් කියන්නෙ මොකක්ක්ද කියලවත් තේරිලා නෑ, හුඟක් වෙලාවට ලෝන්ග් රේන්ජ් ෆ්ලයිට් ලෑන්ඩ් කරවනව. ඒක තමයි ටිකට් එකක් ගනිද්දි මල්ටි ඩෙස්ටිනේශන්ස්ද? කියල ඔප්ෂන් එකක් තියෙන්නෙ. ඇස් නෑ කියලා නම් දන්නවා ඒත් මේ ලින්ක් එකේ ෆ්ලයිට් කීයක් මල්ටිපල් ඩෙස්ටිනේශන් තියෙනවද බලපන් හඳයා.:P:P

    http://www.airport.lk/flight-info/flight-schedule-departure.php
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූට නම් හබ් කියන්නෙ මොකක්ක්ද කියලවත් තේරිලා නෑ, හුඟක් වෙලාවට ලෝන්ග් රේන්ජ් ෆ්ලයිට් ලෑන්ඩ් කරවනව. ඒක තමයි ටිකට් එකක් ගනිද්දි මල්ටි ඩෙස්ටිනේශන්ස්ද? කියල ඔප්ෂන් එකක් තියෙන්නෙ. ඇස් නෑ කියලා නම් දන්නවා ඒත් මේ ලින්ක් එකේ ෆ්ලයිට් කීයක් මල්ටිපල් ඩෙස්ටිනේශන් තියෙනවද බලපන් හඳයා.:P:P

    http://www.airport.lk/flight-info/flight-schedule-departure.php

    ඔව් දැන් උඹ මීට කලින් ඔහොම ෆ්ලයිට් රූට් දැකල නැද්ද? දැන් උඹ මොකක්ද දැන් මේ ඉකි ගගහා අඬ අඬ මට කියන්ඩ හදන්නේ? උඹ ඔය පෙන්නන්නේ ඔය යන ෆ්ලයිට් වගේ වගේ ඒවා මග තව රටක නවත්තන එකද? ගොනෝ. එක තමයි උන්ගේ ෆ්ලයිට් රූට් එක. මෙහෙම හිතපන් හිගන්නා. ඔය ලොකු ෆ්ලයිට් අපි වගේ පොඩි රටවල් වලට එනකොට උන් ඒ රට ළඟ තියන තවත් පොඩි රටකට මාලේ වගේ ටච් ඩවුන් කරනවා එහෙනුත් පැක්ස් ලා ගෙන යන්න. එහෙම එකේ කැප්ටන්ට ඕනේ වෙලාවක අපේ රටේදී රී ෆුඅල් කරගන්නවා අනික් එයාර් පොර්ට් එකේ රී ෆුඅල් කරගන්ඩ සමහර වෙලාවට ඉන්ද ඕනේ නිසා මොකද උන් පැය ගණන් ඔය පොඩි එයාර් පොර්ට් වල ලගින්නේ නැහැ. වැඩිම පැයක්. පැක්ස් අන්ලෝඩ් කරන්න, බැගේජ් අන්ලෝඩ් කරන්ඩ ඊළඟ ලෙග් එක පටන් ගන්න කලින් සුද්ද කරන්න අනික් පැක්ස් ලෝඩ් කරන්න බැගේජ් ලෝඩ් කරලා ඉක්මනට අනික් ට්‍රිප් එක යන්න. ගොඩක්ම වෙලා යන්නේ තෙල් ගහන්න. එක නිසා උන් කටුනායකට ආවම මුළු ට්‍රිප් එකටම හරි යන්න ගණන් හදලා තෙල් ගහගන්නවා. දැන් තේරුනාද පොන්ටින්ට?:D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටත් දැනගන්න ආසයි මහත්තයෝ මත්තල ගුවන්තොටුපොළ හින්ද රට දියුණුවෙන්නේ කොහොමද කියල?

    මහත්තරු හිතන් ඉන්නවනම් ලංකාවට එන හැම ප්ලේන් එකම අපහු යන්න තෙල් ගහන්නේ ලංකාවෙන් ඒ හින්ද ආදායම එනවා කියල එක විහිළුවක්. නිව්යෝර්ක් ඉඳල ඩුබායි වලට එන්න එමිරේට්ස් පැය 14 ක් එක දිගට ෆ්ලයි කරනවා කොහෙන්වත් මගින් තෙල් නොගහ. ඉතින් උඹල හිතනවද අපිට තෙල් විකුණන රටවල් වලින් මෙහෙට එන ෆ්ලයිට් අපෙන් තෙල් ගහන් යන්න එයි කියලා. එව්වා හඳේ. 95 % ප්ලේන් එන්නේ අපහු යන්නත් තෙල් ඇතුවයි.
    ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලින් 50 % ක ඩිස්කවුන්ට් එකක් දුන්නම වෙන්නේ දැනට කටුනායකට එක ප්ලේන් ටික මත්තල ගිහින් ලාබෙට තොසේ කාල මාරුවෙලා යන එකයි. එකෙන් වෙන්නේ දැනට ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලින් රටට ලැබෙන ආදායම 50% ක් අඩුවෙන එක විතරයි.

    Target Markets

    • Air – Sea Transshipment hub
    • Airlines- Passenger and Cargo
    • Aircraft Maintenance Service Providers
    • Aviation Training
    • Aviation Related Industries
    • Hospitality industries
    • Private Flights owners and Service Providers

    Potential Sources of Income

    • Income from operation of free zone at airport
    • Aerotropolis
    • Landing and Parking
    • Passenger Facilitation
    • Airport Entry fees
    • Concessions fees from Aviation fuel Ground handling etc
    • Land lease fees for services like Aviation industries, aircraft maintenance ,training schools, hospitality industry etc.
    • Rentals from Duty free shops, and other facilities.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් දැන් උඹ මීට කලින් ඔහොම ෆ්ලයිට් රූට් දැකල නැද්ද? දැන් උඹ මොකක්ද දැන් මේ ඉකි ගගහා අඬ අඬ මට කියන්ඩ හදන්නේ? උඹ ඔය පෙන්නන්නේ ඔය යන ෆ්ලයිට් වගේ වගේ ඒවා මග තව රටක නවත්තන එකද? ගොනෝ. එක තමයි උන්ගේ ෆ්ලයිට් රූට් එක. මෙහෙම හිතපන් හිගන්නා. ඔය ලොකු ෆ්ලයිට් අපි වගේ පොඩි රටවල් වලට එනකොට උන් ඒ රට ළඟ තියන තවත් පොඩි රටකට මාලේ වගේ ටච් ඩවුන් කරනවා එහෙනුත් පැක්ස් ලා ගෙන යන්න. එහෙම එකේ කැප්ටන්ට ඕනේ වෙලාවක අපේ රටේදී රී ෆුඅල් කරගන්නවා අනික් එයාර් පොර්ට් එකේ රී ෆුඅල් කරගන්ඩ සමහර වෙලාවට ඉන්ද ඕනේ නිසා මොකද උන් පැය ගණන් ඔය පොඩි එයාර් පොර්ට් වල ලගින්නේ නැහැ. වැඩිම පැයක්. පැක්ස් අන්ලෝඩ් කරන්න, බැගේජ් අන්ලෝඩ් කරන්ඩ ඊළඟ ලෙග් එක පටන් ගන්න කලින් සුද්ද කරන්න අනික් පැක්ස් ලෝඩ් කරන්න බැගේජ් ලෝඩ් කරලා ඉක්මනට අනික් ට්‍රිප් එක යන්න. ගොඩක්ම වෙලා යන්නේ තෙල් ගහන්න. එක නිසා උන් කටුනායකට ආවම මුළු ට්‍රිප් එකටම හරි යන්න ගණන් හදලා තෙල් ගහගන්නවා. දැන් තේරුනාද පොන්ටින්ට?:D:D:D
    තෝ මහලොකුවට ප*ය වගේ කිව්වෙ එහෙනම් එකදිකට ෆල්යි කරනව විතරයි රූට් ලෑන්ඩ්ස් හබ්ස් මොකුත් නෑ කියල ගොන් කැ*යා:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තෝ මහලොකුවට ප*ය වගේ කිව්වෙ එහෙනම් එකදිකට ෆල්යි කරනව විතරයි රූට් ලෑන්ඩ්ස් හබ්ස් මොකුත් නෑ කියල ගොන් කැ*යා:P

    මම කලින් කියපු එක හොඳට බලපන් ගොන් අනාථයා :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Target Markets

    • Air – Sea Transshipment hub
    • Airlines- Passenger and Cargo
    • Aircraft Maintenance Service Providers
    • Aviation Training
    • Aviation Related Industries
    • Hospitality industries
    • Private Flights owners and Service Providers

    Potential Sources of Income

    • Income from operation of free zone at airport
    • Aerotropolis
    • Landing and Parking
    • Passenger Facilitation
    • Airport Entry fees
    • Concessions fees from Aviation fuel Ground handling etc
    • Land lease fees for services like Aviation industries, aircraft maintenance ,training schools, hospitality industry etc.
    • Rentals from Duty free shops, and other facilities.

    ඕව නං ඉතින් කාට ලියලා කියන්ඩ බැරිද බන්. මූද ජෝක් ඕවා. උඹලා වාගේ මහින්දගේ ජොකර්ලටම හොඳයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕව නං ඉතින් කාට ලියලා කියන්ඩ බැරිද බන්. මූද ජෝක් ඕවා. උඹලා වාගේ මහින්දගේ ජොකර්ලටම හොඳයි
    උඹෙ අ*ම ගෙදරද කියලා බලපන් ඔක්කොටම කලින්:rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹෙ අ*ම ගෙදරද කියලා බලපන් ඔක්කොටම කලින්:rofl:

    කියන්ඩ දෙයක් නැති උනාම උඹේ කෝකටත් තෛල්‍ය අම්මා මතක් කරන එකනේ. පව් බන් උඹ. දුකත් හිතෙනවා වෙලාවකට :(