මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    මේකයි මචන්, වරායයි ගුවන් තොටුපලයි ලංකාවේ ආර්ථිකයට එක් වෙලා ලාබ ලබන මට්ටමට එන්න කාලයක් ගන්නවා. එතකන් ඉවසලා ඉන්න වෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක පුන්චි රටක් ලොකු එයාපෝට්ස් දෙකක් ඕනි නැහැ කියලයි මට හිතෙන්නෙ..

    ක‍ටුනායකම තව දියුණු කරල ගත්තනම් හරි ඒත් ඉඩ ගැන ප්‍රශ්නයක් තියෙනවද මන්ද..

    මත්තල අභ්‍යන්තර එයාපෝට් එකක් හැදුවනම් මීට වඩා හොඳයි තව අනුරාධපුරේ පැත්තට මේක ගෙනියව්වෙ නැත්තෙ ඇයි දන්නෑ..

    :yes:
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    AaaashChaarrya

    මුලින් මාගන්තොට වරාය පස්සෙ මහින්ද රාජපක්ශ

    මුලින් මත්තල පස්සෙ මහින්ද රාජපක්ශ

    දෑන් ල0කාව පස්සෙ මහින්ද........වේයිද මචො
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකයි මචන්, වරායයි ගුවන් තොටුපලයි ලංකාවේ ආර්ථිකයට එක් වෙලා ලාබ ලබන මට්ටමට එන්න කාලයක් ගන්නවා. එතකන් ඉවසලා ඉන්න වෙනවා.

    ගුවන්තොටුපල නම් අවුලක් නැතිවෙයි. ඒත් හම්බන්තොට වරාය නම් මේ කපේදි ගොඩගන්න බෑ මචං.
    ඒකයි තිත්ත ඇත්ත. අර ගල් පරය කැඩුවට පස්සෙ දැං වැලි පිරෙන්න පටන් අරන්.
    Dredgers වලට යන වියදම දරනවට වඩා ලාබ වෙයි ඕක වහලා දැම්මනං.
    රටේ අවාසනාව. :dull:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    un ithin Maththalata enna plan karala thiyenwa kiyanne mokak hari karamayak athine.nikan awata giyata ochchara loku project ekak kiyatawath karanna ba ne :eek:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    පැටියා;14623948 said:
    ගුවන්තොටුපල නම් අවුලක් නැතිවෙයි. ඒත් හම්බන්තොට වරාය නම් මේ කපේදි ගොඩගන්න බෑ මචං.
    ඒකයි තිත්ත ඇත්ත. අර ගල් පරය කැඩුවට පස්සෙ දැං වැලි පිරෙන්න පටන් අරන්.
    Dredgers වලට යන වියදම දරනවට වඩා ලාබ වෙයි ඕක වහලා දැම්මනං.
    රටේ අවාසනාව. :dull:

    වාරයක් කියන්නේ බන් දිර්ගකාලින ප්‍රෝජෙක්ට් එකක් නේ බන්.අනිවා ඉතින් ලාබ එන්න හෙන කාලයක් යනවා.කොලබ වාරයේ උනත් කාලෙන් කාලෙට වැලි අයින් කරන ඒක හදපු කලේ ඉදන් වෙනවා
     
    perera1987

    Member
    Jun 21, 2009
    215
    23
    0
    USA
    පැටියා;14623933 said:

    මේක පුන්චි රටක් ලොකු එයාපෝට්ස් දෙකක් ඕනි නැහැ කියලයි මට හිතෙන්නෙ..

    ක‍ටුනායකම තව දියුණු කරල ගත්තනම් හරි ඒත් ඉඩ ගැන ප්‍රශ්නයක් තියෙනවද මන්ද..

    මත්තල අභ්‍යන්තර එයාපෝට් එකක් හැදුවනම් මීට වඩා හොඳයි තව අනුරාධපුරේ පැත්තට මේක ගෙනියව්වෙ නැත්තෙ ඇයි දන්නෑ..

    [FONT=&quot]මමත්[/FONT] [FONT=&quot]හිතනේ[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]එක[/FONT] international airport [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තිබනම්[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]කියල[/FONT]. [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]රට[/FONT] [FONT=&quot]ඇමෙරිකාව[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]රටක්[/FONT] [FONT=&quot]නොවෙන[/FONT] [FONT=&quot]නිසා[/FONT] . [FONT=&quot]අභයන්තර[/FONT] [FONT=&quot]ගුවන්[/FONT] [FONT=&quot]තොටුපලවල්[/FONT] 5 [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]තිබනම්[/FONT] [FONT=&quot]හොදටම[/FONT] [FONT=&quot]ඇති[/FONT]. [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]අනගතය[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]දුකය්[/FONT]. :no: [FONT=&quot]තමුන්ගේ[/FONT] [FONT=&quot]නම[/FONT] famous [FONT=&quot]කරගන්න[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]කොමිස්[/FONT] [FONT=&quot]ගහන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඇරෙන[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]සුබවාදී[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]දකිනෙ[/FONT] [FONT=&quot]නැහැ[/FONT] :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වාරයක් කියන්නේ බන් දිර්ගකාලින ප්‍රෝජෙක්ට් එකක් නේ බන්.අනිවා ඉතින් ලාබ එන්න හෙන කාලයක් යනවා.කොලබ වාරයේ උනත් කාලෙන් කාලෙට වැලි අයින් කරන ඒක හදපු කලේ ඉදන් වෙනවා

    ඒත් මෙතන සීන් එක වෙනස් මචං. දැනට කොලඹ වරායෙ Dredgers දෙකකින් හැමදාම වගේ හාරනවා පිරෙන තැන්. එහෙම පිරෙන එක ස්වභාවිකයි. කොලඹ වරාය ස්වභාවික වරායක්නෙ. ඒකෙත් එහෙම පිරෙනවනං ගොඩබිම කපලා හදපු හම්බන්තොට වරාය ගැන කවර කතාද මචං. ඔය ගැන පොඩ්ඩක් හොයලා බලපං. :D
    මට දැනගන්න ලැබිච්ච විදියට අර ගල් පරය කැඩුවට පස්සෙ දැං වැලි පිරෙන්න පටන් අරන්.
     
    Last edited:

    perera1987

    Member
    Jun 21, 2009
    215
    23
    0
    USA
    ඔය දැයට කිරුළ කියල කරන මගුල හින්ද කොපමන මුදල් ප්‍රමනයක් නාස්ති කරනවද? වාහන යන්නේ නැති පැති වල high way හදන්න කලින් කොලබ කොච්චර පාරවල් තියෙනවද හදන්න.?
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    chennai to mattala 12k rupees ticket price and 1 hour flyin time...mattala to colombo 8k fare for transport :) and takes 4hours... mewwa ithin kaata kiyannada
     
    • Like
    Reactions: Kavisha1993

    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    මහින්දයා War එක දිනලා ගත්ත Credit ඔක්කොම වතුරේ...අන්තිමට චන්ද්‍රිකා ගානටම වැටුනා.. :(

    mona pissuda...ayeth heta chandayak tibbath MR dinanawa sure....apima gihilla ayeth dey vote eka
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    issella tourist la enna hoda background ekak hadanna one. ehema nattan terumak naha. democracy , rule of law hariyata tiyenna one.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    meka mahinda hithala karath nathuwa karath...politicalgana mama danne naha ath...diyunu ratakata airport aduma 2k wath thiyenna one...naththam air transportation rules walata anuwa flight ekak aduma depart karala immediate baganna unama langama thiena airport ekata thamai banna wenne....eg:-winadi 15k fly karala oka baganna unoth yanna wenne trivendrum airport ekata a kiwe india wata...patta paduwak widawagannawa api...
    2weni eka oka hadanna baha neethiyak hatiyata 45 mins flying radious ekak athula...like mathukama same region..and maththala is suited for everythng..
    3weni eka oya down south wala thamai godak visitors,tourist focus eka thiyenne samanyen umbala okkoma oka hondatama dannawa...athakota a traffic eka direct aheta bahala apita methana thiyena terminal ekata tawath airlines baganna puluwan..ahemai dan BA lankawata enne...touristlath kamathi wei kelinma maththala bahinawanam...
    ithin twath godak dewal kiyanna puluwan... PESTEL system eka dala mannoth...wadenam sarthaka wenna one..mahinda mewa hothla o nohithala karath?????
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ඔය දැයට කිරුළ කියල කරන මගුල හින්ද කොපමන මුදල් ප්‍රමනයක් නාස්ති කරනවද? වාහන යන්නේ නැති පැති වල high way හදන්න කලින් කොලබ කොච්චර පාරවල් තියෙනවද හදන්න.?

    :P කොහෙද බන් වාහන යන්නේ නැති පැති :P :P :P
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :P කොහෙද බන් වාහන යන්නේ නැති පැති :P :P :P

    මන්නාරමට උඩින් තියෙන දුපත් ටිකෙ වහන යන්නෙ නැහැ ගියත් ඔනනම් හමුදා වහානයක් යයි:rofl:
     
    • Like
    Reactions: nadimal

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඔය දැයට කිරුළ කියල කරන මගුල හින්ද කොපමන මුදල් ප්‍රමනයක් නාස්ති කරනවද? වාහන යන්නේ නැති පැති වල high way හදන්න කලින් කොලබ කොච්චර පාරවල් තියෙනවද හදන්න.?

    Kolobata kiri gamata kakiri.... ehemada?
    1505 n passe Colombo centered development ekak une eka thamai dan lankawata hene wela thiyenne.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    meka mahinda hithala karath nathuwa karath...politicalgana mama danne naha ath...diyunu ratakata airport aduma 2k wath thiyenna one...naththam air transportation rules walata anuwa flight ekak aduma depart karala immediate baganna unama langama thiena airport ekata thamai banna wenne....eg:-winadi 15k fly karala oka baganna unoth yanna wenne trivendrum airport ekata a kiwe india wata...patta paduwak widawagannawa api...
    2weni eka oka hadanna baha neethiyak hatiyata 45 mins flying radious ekak athula...like mathukama same region..and maththala is suited for everythng..
    3weni eka oya down south wala thamai godak visitors,tourist focus eka thiyenne samanyen umbala okkoma oka hondatama dannawa...athakota a traffic eka direct aheta bahala apita methana thiyena terminal ekata tawath airlines baganna puluwan..ahemai dan BA lankawata enne...touristlath kamathi wei kelinma maththala bahinawanam...
    ithin twath godak dewal kiyanna puluwan... PESTEL system eka dala mannoth...wadenam sarthaka wenna one..mahinda mewa hothla o nohithala karath?????

    1. Immediate Landing වලට Take off කරපු Airport එකම පාවිච්චි කරන්න පුලුවන්.
    2. එයාපෝට් දෙකක් අතර Minimum distance 150 Nautical Miles (~277Km) මචං. කොලඹයි මත්තලයි අතර 100 Nautical Miles වගේ තියෙන්නෙ.
    3. එහෙම කියන්නෙ කොහොමද? මේ තියෙන්නෙ Sri Lanka Tourism Development Authority එකේ වෙබ්සයිට් එකේ විස්තරයක්. රට මැදට වෙන්න තමයි වැඩිම විදේශ සංචාරක ස්ථාන තියෙන්නෙ.
    map_0.jpg