මේක පුන්චි රටක් ලොකු එයාපෝට්ස් දෙකක් ඕනි නැහැ කියලයි මට හිතෙන්නෙ..
කටුනායකම තව දියුණු කරල ගත්තනම් හරි ඒත් ඉඩ ගැන ප්‍රශ්නයක් තියෙනවද මන්ද..
මත්තල අභ්‍යන්තර එයාපෝට් එකක් හැදුවනම් මීට වඩා හොඳයි තව අනුරාධපුරේ පැත්තට මේක ගෙනියව්වෙ නැත්තෙ ඇයි දන්නෑ..

මේකයි මචන්, වරායයි ගුවන් තොටුපලයි ලංකාවේ ආර්ථිකයට එක් වෙලා ලාබ ලබන මට්ටමට එන්න කාලයක් ගන්නවා. එතකන් ඉවසලා ඉන්න වෙනවා.

පැටියා;14623948 said:ගුවන්තොටුපල නම් අවුලක් නැතිවෙයි. ඒත් හම්බන්තොට වරාය නම් මේ කපේදි ගොඩගන්න බෑ මචං.
ඒකයි තිත්ත ඇත්ත. අර ගල් පරය කැඩුවට පස්සෙ දැං වැලි පිරෙන්න පටන් අරන්.
Dredgers වලට යන වියදම දරනවට වඩා ලාබ වෙයි ඕක වහලා දැම්මනං.
රටේ අවාසනාව.![]()
Habai mama danna tharamin katunayake via mattala or mattala via katunayake keyala planes enne na apita nam mattala yana eka case..dura wadei!un ithin Maththalata enna plan karala thiyenwa kiyanne mokak hari karamayak athine.nikan awata giyata ochchara loku project ekak kiyatawath karanna ba ne![]()

පැටියා;14623933 said:
මේක පුන්චි රටක් ලොකු එයාපෝට්ස් දෙකක් ඕනි නැහැ කියලයි මට හිතෙන්නෙ..
කටුනායකම තව දියුණු කරල ගත්තනම් හරි ඒත් ඉඩ ගැන ප්‍රශ්නයක් තියෙනවද මන්ද..
මත්තල අභ්‍යන්තර එයාපෝට් එකක් හැදුවනම් මීට වඩා හොඳයි තව අනුරාධපුරේ පැත්තට මේක ගෙනියව්වෙ නැත්තෙ ඇයි දන්නෑ..
[FONT="]තමුන්ගේ[/FONT] [FONT="]නම[/FONT] famous [FONT="]කරගන්න[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]කොමිස්[/FONT] [FONT="]ගහන[/FONT] [FONT="]එක[/FONT] [FONT="]ඇරෙන[/FONT] [FONT="]වෙන[/FONT] [FONT="]සුබවාදී[/FONT] [FONT="]දෙයක්[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]මම[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]දකිනෙ[/FONT] [FONT="]නැහැ[/FONT] 
වාරයක් කියන්නේ බන් දිර්ගකාලින ප්රෝජෙක්ට් එකක් නේ බන්.අනිවා ඉතින් ලාබ එන්න හෙන කාලයක් යනවා.කොලබ වාරයේ උනත් කාලෙන් කාලෙට වැලි අයින් කරන ඒක හදපු කලේ ඉදන් වෙනවා

and takes 4hours... mewwa ithin kaata kiyannadaමහින්දයා War එක දිනලා ගත්ත Credit ඔක්කොම වතුරේ...අන්තිමට චන්ද්‍රිකා ගානටම වැටුනා..![]()
මුලින් මාගන්තොට වරාය පස්සෙ මහින්ද රාජපක්ශ
මුලින් මත්තල පස්සෙ මහින්ද රාජපක්ශ
දෑන් ල0කාව පස්සෙ මහින්ද........වේයිද මචො

... joke of the yearඔය දැයට කිරුළ කියල කරන මගුල හින්ද කොපමන මුදල් ප්‍රමනයක් නාස්ති කරනවද? වාහන යන්නේ නැති පැති වල high way හදන්න කලින් කොලබ කොච්චර පාරවල් තියෙනවද හදන්න.?
කොහෙද බන් වාහන යන්නේ නැති පැති

කොහෙද බන් වාහන යන්නේ නැති පැති
![]()
![]()
![]()

ඔය දැයට කිරුළ කියල කරන මගුල හින්ද කොපමන මුදල් ප්‍රමනයක් නාස්ති කරනවද? වාහන යන්නේ නැති පැති වල high way හදන්න කලින් කොලබ කොච්චර පාරවල් තියෙනවද හදන්න.?
meka mahinda hithala karath nathuwa karath...politicalgana mama danne naha ath...diyunu ratakata airport aduma 2k wath thiyenna one...naththam air transportation rules walata anuwa flight ekak aduma depart karala immediate baganna unama langama thiena airport ekata thamai banna wenne....eg:-winadi 15k fly karala oka baganna unoth yanna wenne trivendrum airport ekata a kiwe india wata...patta paduwak widawagannawa api...
2weni eka oka hadanna baha neethiyak hatiyata 45 mins flying radious ekak athula...like mathukama same region..and maththala is suited for everythng..
3weni eka oya down south wala thamai godak visitors,tourist focus eka thiyenne samanyen umbala okkoma oka hondatama dannawa...athakota a traffic eka direct aheta bahala apita methana thiyena terminal ekata tawath airlines baganna puluwan..ahemai dan BA lankawata enne...touristlath kamathi wei kelinma maththala bahinawanam...
ithin twath godak dewal kiyanna puluwan... PESTEL system eka dala mannoth...wadenam sarthaka wenna one..mahinda mewa hothla o nohithala karath?????