මන්නාරමට උඩින් තියෙන දුපත් ටිකෙ වහන යන්නෙ නැහැ ගියත් ඔනනම් හමුදා වහානයක් යයි![]()
affta siri muth awilla ne

dakka kal

මන්නාරමට උඩින් තියෙන දුපත් ටිකෙ වහන යන්නෙ නැහැ ගියත් ඔනනම් හමුදා වහානයක් යයි![]()


පැටියා;14624499 said:1. Immediate Landing වලට Take off කරපු Airport එකම පාවිච්චි කරන්න පුලුවන්.
2. එයාපෝට් දෙකක් අතර Minimum distance 150 Nautical Miles (~277Km) මචං. කොලඹයි මත්තලයි අතර 100 Nautical Miles වගේ තියෙන්නෙ.
3. එහෙම කියන්නෙ කොහොමද? මේ තියෙන්නෙ Sri Lanka Tourism Development Authority එකේ වෙබ්සයිට් එකේ විස්තරයක්. රට මැදට වෙන්න තමයි වැඩිම විදේශ සංචාරක ස්ථාන තියෙන්නෙ.

affta siri muth awilla ne
dakka kal![]()
ඉතින් ඉතින් මොකො වෙන්නෙ බන් කොහොමද ජිවිතෙ
තව එකක් හදනව කියනවනෙ බන්![]()


නාමල් රාජපක්ශ ගුවන් තොටුපලනෙ එ
තව අවුරුදු 7කින් වැඩ පටන් ගන්නවා![]()
එහෙම තමයි වෙන්න ඕන ... පොඩි එකාට ස්පේස් ස්ටෙෂන් එකකුත් හදල දෙන්න ඕන 
air port ekak haduwa kiyala ape ratata plane ena eka wedi wen nene.. meken wenne thawath loka paduwak wena eka..

air port ekak haduwa kiyala ape ratata plane ena eka wedi wen nene.. meken wenne thawath loka paduwak wena eka..


![]()
එහෙම තමයි වෙන්න ඕන ... පොඩි එකාට ස්පේස් ස්ටෙෂන් එකකුත් හදල දෙන්න ඕන
![]()

සුදු අලින් හම්බන් තොටින්

කිසිම තේරුමක් නැතුව කරපු මහජන ධන නාස්තියක් කියලයි මට හැඟෙන්නේ. අපේ රටට තවත් ගුවන් තොටුපොළක අවශ්‍යතාවය තිබුනේ නැහැ. වරයක අවශ්‍යතාවය තිබුනෙත් නැහැ. මේවා දැවෙන ප්‍රශ්න නෙවෙයි. අපේ රටේ තියෙන මුලිකම ප්රශ්නය තමයි රටේ දල දේශීය නිෂ්පාදිතය අඩුකම. අපනයන ආදායම අඩුකම .
දවසින් දවස විදේශවලට නය වෙන රටක් විදිහට ගුවන් තොටුපොළවල් දාහක් හැදුවත් රටවල් සංවර්දනය වෙන්නේ නැහැ. හම්බන්තොට වෙනුවෙන් මේ කරන මහා මුදල් නාස්තිය හින්ද තව අවුරුදු සිය ගානක් මිනිස්සුන්ට මේ නය ගෙවන්න වෙනවා. මීට වඩා දැවෙන ප්‍රශ්න අපේ රටේ තියනවා. රාජ්‍ය සේවක අතිරික්තයක් පාර්ලිම්න්තුවේ ඉඳලම තියෙනවා. ප්‍රධාන අපනයන බල්ලට ගිහින්. විදුලි බිල එක්ක ව්‍යාපාරිකයෝ අනාත වෙලා. මීට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඕන රට ගොඩගන්න. ගොඩනැගිලි හැදුව කියල රටක් සංවර්ධනය වෙන්නේ නැහැ.
අවුරුදු 30 ක් තිබුන යුද්දේ නැවතුනා කියල රටට උන සෙතක් නැහැ. හමුදාවේ කොල්ලෝ මැරෙන එක නැවතුනා විතරයි. යුද්දේ නැවතුන එකෙන් ලැබෙන ප්‍රතිලාබේ ලැබුනේ හම්බන්තොට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයින්ට විතරයි. තෙල් මිල අහස උසට නැගල. අද ඩුබායි ඉඳල ලංකාවට එන කෙනෙක් එයාර් ලයින් ටිකට් එකට ගෙවන ගානට වඩා ගානක් හයර් එක ගෙවන්න ඕන ගුවන් තොටුපොළේ ඉඳල ගෙදර යන්න.
රටේ කෘෂිකර්මය බල්ලට ගිහින්. හෙට අනිද්දට මුකුණුවැන්න මිටියත් චීනෙන් ගෙන්නනවා කියයි. ආනයන වලට කිසිම සම්භාධකයක් නැහැ. ඕනෑම කුණු ගොඩක් පිටරටින් ගෙන්නන්න කිසිම තහනමක් නැහැ. රටම අස්වද්දන්න පුළුවන් පොළොවක් තියන අපේ රටේ කෘෂිකර්ම ඇමතිලා මදි වෙලා සීනි වලටත් ඇමතිලා පත්කරලා. කවදාකවත් මේ යන තාලෙට අපේ රට ගොඩ එන්නේ නැහැ.
මේ ප්‍රශ්න විසඳෙන්න නම් පළමුව රටේ අය වැය පරතරය පියවන්න ඕන. එහෙම කරන්නනම් රටේ නිෂ්පාදන වැඩි කරලා විදේශ අදායම් වැඩි කරන්න ඕන. අය වැය පරතරය පියවන්න පිරටටින් නය ආධාර ගන්න අපේ රටට කවදා කලක් යාවිද? මම හිතන්නේ නැහැ මේ පාලක පන්තියට එහෙම සිතුවිල්ලක්වත් තියෙනවා කියල.
මේ ගැන ලිව්වොත් පිටු 100 ක් ලියන්න උනත් කරුණු කාරනා ඕනෑතරම් තියනවා සහෝදරවරුනි.
මම අන්තිම චන්දෙ දුන්නේ මහින්දට. එත් අයෙත් දෙන්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ ඊළඟ චන්දෙ රනිල්ට දෙනවා කියල. එක හරියට තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදියනවා වගේ වැඩක්. මගේ ඊළඟ චන්දෙ දෙන්නේ හරි හමන් ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත්කරන අපේක්ෂකයෙකුටයි. එහෙම කෙනෙක් ආ දවසට තකහනියක් ලංකාවට ඇවිල්ල ඒ මනුස්සය බලයට පත්කරනවා. දැනට මේ පක්ෂ එකකවත් රටේ ආර්ථිකය , සමාජයීය පසුබිම, නීතිය ගොඩගන්න වැඩපිළිවෙලක් තියෙන එකෙක්වත් නැහැ.
පිටරටවල ඉන්න සහෝදරයින්ට මම කියන්නම් මගේ පුද්ගලික අදහසක්. ලංකාවට බඩු පෙට්ටි යවනකොට පුළුවන් තරම් ඉන්න රටවල අඩුවට ගන්න පුළුවන් අත්‍යවශ්‍ය බඩු යවන්න. උදා: කිරි පිටි , එළවලු තෙල්, සහල්, ඇඳුම් වගේ දේවල් . මොකද අපි ඒ දේවල් ලංකාවෙන් ගන්නකොට ඊට වඩා මිලක් ලංකාවේ ගෙවන්න වෙනවා. ඒ මිලට අර පාර්ලිමේන්තුවේ ඉන්න බත් බැලයෝන්ගෙයි ආණ්ඩුවේ කන්තෝරුවල සීතල කාමරවල ඉන්න වැඩක් නොකරන එවුන්ගෙයි පඩිය එකතුකරලයි අපි ගෙවන්නේ.
අවන්කවම කෑ ගහල අඬන්න තරම් අපි අසරණයි මචන්ලා.
රජය බලු වෙලාද බල්ලෝ රජ වෙලාද කියල තෝරාගන්න බැහැ (බල්ලෝ කිව්වේ මෑත ඉතිහාසයේ රට කරවපු හැම එකාටම ).



අයියා මම එදාත් ඔයාට කියපු කතාවක් මෙ මුලින් හම්බන්තොට හදලා ( මෙච්චර කාලෙකට කවුරුවත් කරෙ නැහැනෙ වැඅඩක් හම්බන්තොටට) නාමල් ගෙ කාලෙ එන කොට අනිත් එක හබරන හරියෙ හදනවා ප.සමුදය ට සුවස් ඇල වගෙ ඇලක් කපලා වරායක් හදනවා
ඔන්න ඔකයි සහො වෙන්නෙ

තව එකක් හදනව කියනවනෙ බන්![]()

නාමල් රාජපක්ශ ගුවන් තොටුපලනෙ එ
තව අවුරුදු 7කින් වැඩ පටන් ගන්නවා![]()
![]()
එහෙම තමයි වෙන්න ඕන ... පොඩි එකාට ස්පේස් ස්ටෙෂන් එකකුත් හදල දෙන්න ඕන
![]()

මට හිතෙන විදිහටනම් මේකෙන් කියන තරම් දෙයක් රටට ලැබෙන්නේ නැ මොකද airport එකක් හැදුවට ඊට සමානුපාතිකව ගුවන් ගමන් වැඩි වෙලා තියනවද එහෙම වැඩි වෙන්න විශේෂ හේතු හෝ වැඩි කරගැනිමට විශේෂ ක්‍රම අරගන තියනවද.. අදායම බෙදී යමක් මිසක් වැඩි වීමක් සිදුවෙන්න්න හේතු තියනවද.. මේවට තම ? විතරයි. ලංකාව දුපතක් විශාල domestic air transportation එකකුත් නෑ..සිංගප්පුරුව වගේ ගුවන් කේන්ද්‍රස්ථානයක් නෙමේ.. එහෙම වෙයි කියන බලාපොරොත්තුවෙන් ඕක හැදුවනම් එක විහිළුවක් ලංකාව සිංගප්පුරුවක් වෙන්නේ නැ කවදාවත්. එහෙම වෙන්න නම් economy එක open කරලා නිදහස් කරන්න ඕනේ.එහෙම දෙයක් වෙන පාටක් නෑ. ලොකු වියදමක් කරලා හැදුවට මෙයින් ඇතිවන එකම වාසිය වෙන්නේ southern province / down south ඉන්න අයට කටුනායකට එන්නේ නැතුව මට්ටලින් ගුවන් ගමන් වල යෙදීමට ඇති පහසුව..හා ඍජු වක්‍ර රැකියා ප්‍රමාණයක් බිහිවීමයි නමුත් මේ ව්‍යාපෘතිය පාඩු ලැබුවහොත් මට්ටලත් රටට තව බරක් වේ ඒ පාඩු ගෙවීමට සිදුවන්නේද සමස්තයක් වූ දුප්පත් ජනතාවට වේ. උදාහරණය -හම්බන්තොට වරාය.