මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මටනම් හිතෙන්නේ ඔය වගේ දුෂ්කර පළාත්වල යටිතල පහසුකම් ඉහල දමා ජාත්‍යන්තර මට්ටමට ගෙන්න හේතුව තමා අපේ රටේ ජනගහනය රටේ ප්‍රදාන නගරවල දරා ගන්න බැරිතරම් වැඩි ඒ නිසා හැම දිස්තික්කයක් පුරාම රටේ ජනගහනය වියාප්ත කරන වියාපෘතියක්,මොකද ජොබ් කරන ගොඩක් දෙනා කොළබ අවට (බස්නාහිර පළාත )වැඩි පුරා දක්නට ලැබෙන්නේ හම්බන්තොට කියපුහම ඒ කාලේ ගණන් ගත්තේ නැ දැන් බලපන්කො මත්තල ගුවන්තොටුපල නිසා ඔය පැත්තේ ඉඩම් මිල ගිනි ගණන් නගී, hi-way පාරවල් හැදීයි ලග පත ඉන්න උන්ට හොද රස්සා ලැබෙයි කොලබ වගේම හම්බන්තොට දියුණු වෙඉ ඔය විදිහට රටේ අනිත් දිස්තික්කයක් දිඋනු කරයි.... පාඩු කියල නික හිටියොත් රටේ කිසි සන්වර්දනයක් නැ මචන්ලා අපට උනත් යම් ඉස්තවරයකට එන්න අඋරුදු ගානක් යනවනේ ....
    කැමති උන් කැමති විදිහට වෙවේචනය කරපල්ලා :D

    සහෝදරයා දියුණුව කියන වචනේ තේරුම මේ කියපු ටික නෙවෙයි. රටක් දියුණු නම් උද්දමනය අඩු වෙන්න ඕන, ඒකපුද්ගල ආදායම වැඩිවෙන්න ඕන , ළදරු මරණ අනුපාතිකය , මාතෘ මරණ අනුපාතිකය අඩු වෙන්න ඕන (අනෙක් තුන්වෙනි ලෝකේ රටවල් එක්ක ගත්තම මේ දෙක අපි ඉහලින් ඉන්නවා මම හිතන්නේ ), දල දේශීය නිෂ්පාදිතය වැඩි වෙන්න ඕන , රැකියා වියුක්තිය අඩු වෙන්න ඕන. මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙන්න ඕන .
    ගුවන් තොටුපොල්වල වරායවල් හැදෙන්න ඕන රටේ නිෂ්පාදනය වැඩි උනායින් පස්සෙයි. පාරවල් හැදෙන එක රටේ දියුණුවට ලොකු සාදකයක්. පාරවල් හැදෙන එකෙන් රටට මුදල් ඉතිරියක් වෙනවා. එත් වැඩි වැඩියෙන් පාරවල් හැදෙන්න ඕන තදාසන්න ප්‍රදේශ වලයි. උදාහරණයක් විදිහට ගමු ගාල්ල කොළඹ හයි වේ එක. හයිවේ එක ඇවිත් වැටෙන්නේ කොට්ටාවට. ගාල්ලේ ඉඳල පිටකොටුවට එන කෙනෙක් කොට්ටාවේ ඉඳන් පැය එකහමාරක් එන්න ඕන පිටකොටුවට එන්න. මට මතක විදිහට ගාල්ලේ ඉඳන් හයිවේ එකට 400 ක් ගෙවන්න ඕන කොළඹ එන්න. ගාල්ලේ ඉඳන් කොට්ටාවට එන්න පැයක් වගේ යාවි. (මං මේ කතා කරන්නේ ලම්බෝගිනිවල එන උදවිය ගැන නෙවෙයි හොඳේ. එයාලනම් විනාඩි 15 න වගේ එයි.) කොහොම ගියත් අන්තිමට පැය දෙකහමාරක් වෙලා පිටකොටුවට එද්දී. සමහර විට පැය 3ක් . 400 කුත් ගෙවල. එත් සාමාන්‍ය විදිහට ගාලු පාරේ ගාල්ලේ ඉඳන් කොළඹ ආවම උපරිම පැය 3 යි නැත්තම් 3.5 යි.. ඉන්දන වියදම ගත්තොත් හයිවේ එකට 400 ගෙව්වයින් පස්සේ සමහර වාහන වල ගාලු පාරේ එනවටත් වැඩිය වැඩියි. දැන් මොකක්ද මේකෙන් තියන වාසිය ? මමත් දකුණේ උපන් තවමත් දකුණු පළාතේ ගේ දොර තියන එකෙක්. මමත් ලංකාවේ ඉද්දි කරපු ව්‍යාපාර වලට නිතර පිටකොටු අව ගියා. ව්‍යාපාරිකයෙක් විදිහට හයිවේ එකෙන් මට ලැබුන වාසියක් නම් නැහැ. ගුවන්තොටුපොළට වෙනකම් ඕක හැදුනාම ගුවන්තොටුපොළට යන එන උදවියටනම් හුඟක් කාලේ ඉතුරු වෙනවා.
    මේ හයි වේ එක හදන්න කලින් කොළඹ නගරය උඩින් පාරවල් ජාලයක් හැදුවනම් මීටවඩා මිනිස්සුන්ට ලැබෙන වාසිය වැඩියි.හෝමාගම ඉඳන් පිටකොටුවට එන කෙනෙක් තමුන්ගේ වාහනේක ආවත් එන්නේ වෙන්නේ 138 පසෙන්. මහරගම ඉඳන් 138 නවත්තන හැම හෝල්ට් එකක් පස්සෙන්ම ඒ වාහෙන්ත් බොහෝදුරට නැවැත්තුවේ නැතත් වේගය අඩාල වෙනවා. අන්තිමේ අතින් තෙල් ගහගෙන බස් එකේ අවා වගේම තමයි. ඒ වෙලාවම යනවා. මොරටුවේ පානදුරේ ඉඳන් කොළඹ එන උදවියටත් මේ සේතෙමයි. ජා ඇල ඉඳන් කළඹ එන උදවියටත් එමම තමයි, නිට්ටඹුවේ ඉඳන් කොළඹ එන උන්දලාටත් එමම තමයි. දුම්රිය මාර්ගය බලන්න මන්දගාමී දුම්රිය ඉස්සෙල්ල යවල සීග්‍රගාමී දුම්රිය ඒ පස්සෙන් ඒ පීල්ලේම යවනවා. හවසට ගාලු කුමාරි යන්න කලින් යන කළුතර ස්ලෝ ට්‍රෙන් එක පානදුරට හැම ස්ටේෂන් එකකම නවත්ත නවත්ත යනකම් ගාලුකුමාරී සීග්‍රගාමී දුම්රිය හෙමින් හෙමින් ඒ පස්සෙන් යනවා. මේවා විහිළු නෙවෙයිද? උදේට එන තැපැල් කෝච්චිය දෙහිවල වල්ලවත්ත් හරියේ කැඩුනොත් ඊට පසෙන් එන සමුද්‍රදේවී ,සාගරිකා , රුහුනුකුමාරි කොච්චි වල එන මිනිස්සු සේවයට වාර්තා කරනකොට දවල් 12 පනිනවා. අදටත් මේවට උත්තර නැහැ අපේ පාලකයින්ට.මේවට නේද උත්තර සෙවිය යුත්තේ. මේ නාස්තිවෙන මිනිස් පැය ගාන රටට නේද නැති වෙන්නේ. මිනිස්සු හවස 4.30 ට වැඩ ඉවරවෙලා 5.30 / 6.00 වෙද්දී ගෙවල් වලට අවනම් අඩුම තරමේ ඒ මිනිස්සුන්ගෙන් 25% වත් ගෙවත්තේ මිරිස් පැලයක්වත් හිටවයි හවස් වරුවේ. එක්කෝ දර කෑල්ලක් වත්තෙන් පිටියෙන් කපාගෙන ගෑස්
    සිලින්ඩරේට යන වියදම අඩුකරගනිවී.(සමුද්‍රදෙවියේ හවස එන අම්මල කොච්චිදීම රැට උයන්න ඕන එළවලු කපා කොටා ගන්න තරමට ඒ මිනිස්සු අසරණයි) එහෙමත් නැත්තම් දරුවෙකුගේ අද්යාපන කටයුත්තක් ගැන හොයල බලයි. දැන් මොකද වෙන්නේ දරුවෝ ඇහැරෙන්න කලින් ගෙදරින් පිටවෙන අම්මල තාත්තල වැඩ ඇරිලා ගෙවල්වලට යනකොට දරුවෝ වැඩකාරයෝ හදල දෙන දෙයක් කාල බීල නිදි. ඉතින් මේ හයි වේ එකෙන් රටට වැඩක් උනාද?
    දැන් හම්බන්තොට අවට ඉඩම් ගණන් ගියා කියල රටේ දල දේශීය නිෂ්පාදිතය ඉහල යනවද? ඒක පුද්ගල ආදායම ඉහල යනවද? නගර නිර්මාණය කරා කියල රට සංවර්ධනය වෙන්නේ නැහැ . අපේ වගේ රටක් නගර නිර්මාණය කරලා යටිතල පහසුකම් වැඩි කරලා සංවර්ධනය කරන්න ඕන මට්ටමට එන්න ඊට කලින් කරන්න ගොඩක් සංවර්ධන වැඩකටයුතු තියනවා. අපේ කරුමෙට ඒ දේවල් පාලකයින්ට පේන්නෙත් නැහැ. දැනෙන්නෙත් නැහැ.

    මේ ටික ලිව්වේ ද්වේශයෙන් නෙවෙයි මචන්. වරදවා හිතන්න එපා.
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මහින්ද පොන්නයේගේ පොන්න ආතල්. ශිරනිට driving පුරුදු වෙන්න තමයි ඕක හැදුවේ. අනික මොන හුත්තේ නමක්ද දාලා තියෙන්නේ. මහින්ද වරාය, මහින්ද පාර, මහින්ද ගුවන්තොටුපල . අනේ හුකේ මුන්ට මෙතනට එන්න වැඩ කරපු එඋන්ට ගහන්න ඕනේ. හම්බන්තොට ගිය උන්ට තේරෙයි එහෙ තත්වේ. අම්මට සිරි මාර පාරවල් කාපට් කරලා ලයින් 4 පාරවල්. එත් යකෝ වාහන 10ක් නෑ මුළු පාරටම. මෙහෙ පාරවල්වල අලි නවන වලවල්. යකෝ ඔය හුත්තට වියදම් කරපු සල්ලි වලින් රටේ ඉගෙනිමටයි , සෞඛයට එහෙම වියදම් කරා නම් මොකෝ.

    සිරා කතාව.. :P:P
     
    • Like
    Reactions: vasanka22

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සහෝදරයා දියුණුව කියන වචනේ තේරුම මේ කියපු ටික නෙවෙයි. රටක් දියුණු නම් උද්දමනය අඩු වෙන්න ඕන, ඒකපුද්ගල ආදායම වැඩිවෙන්න ඕන , ළදරු මරණ අනුපාතිකය , මාතෘ මරණ අනුපාතිකය අඩු වෙන්න ඕන (අනෙක් තුන්වෙනි ලෝකේ රටවල් එක්ක ගත්තම මේ දෙක අපි ඉහලින් ඉන්නවා මම හිතන්නේ ), දල දේශීය නිෂ්පාදිතය වැඩි වෙන්න ඕන , රැකියා වියුක්තිය අඩු වෙන්න ඕන. මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙන්න ඕන .
    ගුවන් තොටුපොල්වල වරායවල් හැදෙන්න ඕන රටේ නිෂ්පාදනය වැඩි උනායින් පස්සෙයි. පාරවල් හැදෙන එක රටේ දියුණුවට ලොකු සාදකයක්. පාරවල් හැදෙන එකෙන් රටට මුදල් ඉතිරියක් වෙනවා. එත් වැඩි වැඩියෙන් පාරවල් හැදෙන්න ඕන තදාසන්න ප්‍රදේශ වලයි. උදාහරණයක් විදිහට ගමු ගාල්ල කොළඹ හයි වේ එක. හයිවේ එක ඇවිත් වැටෙන්නේ කොට්ටාවට. ගාල්ලේ ඉඳල පිටකොටුවට එන කෙනෙක් කොට්ටාවේ ඉඳන් පැය එකහමාරක් එන්න ඕන පිටකොටුවට එන්න. මට මතක විදිහට ගාල්ලේ ඉඳන් හයිවේ එකට 400 ක් ගෙවන්න ඕන කොළඹ එන්න. ගාල්ලේ ඉඳන් කොට්ටාවට එන්න පැයක් වගේ යාවි. (මං මේ කතා කරන්නේ ලම්බෝගිනිවල එන උදවිය ගැන නෙවෙයි හොඳේ. එයාලනම් විනාඩි 15 න වගේ එයි.) කොහොම ගියත් අන්තිමට පැය දෙකහමාරක් වෙලා පිටකොටුවට එද්දී. සමහර විට පැය 3ක් . 400 කුත් ගෙවල. එත් සාමාන්‍ය විදිහට ගාලු පාරේ ගාල්ලේ ඉඳන් කොළඹ ආවම උපරිම පැය 3 යි නැත්තම් 3.5 යි.. ඉන්දන වියදම ගත්තොත් හයිවේ එකට 400 ගෙව්වයින් පස්සේ සමහර වාහන වල ගාලු පාරේ එනවටත් වැඩිය වැඩියි. දැන් මොකක්ද මේකෙන් තියන වාසිය ? මමත් දකුණේ උපන් තවමත් දකුණු පළාතේ ගේ දොර තියන එකෙක්. මමත් ලංකාවේ ඉද්දි කරපු ව්‍යාපාර වලට නිතර පිටකොටු අව ගියා. ව්‍යාපාරිකයෙක් විදිහට හයිවේ එකෙන් මට ලැබුන වාසියක් නම් නැහැ. ගුවන්තොටුපොළට වෙනකම් ඕක හැදුනාම ගුවන්තොටුපොළට යන එන උදවියටනම් හුඟක් කාලේ ඉතුරු වෙනවා.
    මේ හයි වේ එක හදන්න කලින් කොළඹ නගරය උඩින් පාරවල් ජාලයක් හැදුවනම් මීටවඩා මිනිස්සුන්ට ලැබෙන වාසිය වැඩියි.හෝමාගම ඉඳන් පිටකොටුවට එන කෙනෙක් තමුන්ගේ වාහනේක ආවත් එන්නේ වෙන්නේ 138 පසෙන්. මහරගම ඉඳන් 138 නවත්තන හැම හෝල්ට් එකක් පස්සෙන්ම ඒ වාහෙන්ත් බොහෝදුරට නැවැත්තුවේ නැතත් වේගය අඩාල වෙනවා. අන්තිමේ අතින් තෙල් ගහගෙන බස් එකේ අවා වගේම තමයි. ඒ වෙලාවම යනවා. මොරටුවේ පානදුරේ ඉඳන් කොළඹ එන උදවියටත් මේ සේතෙමයි. ජා ඇල ඉඳන් කළඹ එන උදවියටත් එමම තමයි, නිට්ටඹුවේ ඉඳන් කොළඹ එන උන්දලාටත් එමම තමයි. දුම්රිය මාර්ගය බලන්න මන්දගාමී දුම්රිය ඉස්සෙල්ල යවල සීග්‍රගාමී දුම්රිය ඒ පස්සෙන් ඒ පීල්ලේම යවනවා. හවසට ගාලු කුමාරි යන්න කලින් යන කළුතර ස්ලෝ ට්‍රෙන් එක පානදුරට හැම ස්ටේෂන් එකකම නවත්ත නවත්ත යනකම් ගාලුකුමාරී සීග්‍රගාමී දුම්රිය හෙමින් හෙමින් ඒ පස්සෙන් යනවා. මේවා විහිළු නෙවෙයිද? උදේට එන තැපැල් කෝච්චිය දෙහිවල වල්ලවත්ත් හරියේ කැඩුනොත් ඊට පසෙන් එන සමුද්‍රදේවී ,සාගරිකා , රුහුනුකුමාරි කොච්චි වල එන මිනිස්සු සේවයට වාර්තා කරනකොට දවල් 12 පනිනවා. අදටත් මේවට උත්තර නැහැ අපේ පාලකයින්ට.මේවට නේද උත්තර සෙවිය යුත්තේ. මේ නාස්තිවෙන මිනිස් පැය ගාන රටට නේද නැති වෙන්නේ. මිනිස්සු හවස 4.30 ට වැඩ ඉවරවෙලා 5.30 / 6.00 වෙද්දී ගෙවල් වලට අවනම් අඩුම තරමේ ඒ මිනිස්සුන්ගෙන් 25% වත් ගෙවත්තේ මිරිස් පැලයක්වත් හිටවයි හවස් වරුවේ. එක්කෝ දර කෑල්ලක් වත්තෙන් පිටියෙන් කපාගෙන ගෑස්
    සිලින්ඩරේට යන වියදම අඩුකරගනිවී.(සමුද්‍රදෙවියේ හවස එන අම්මල කොච්චිදීම රැට උයන්න ඕන එළවලු කපා කොටා ගන්න තරමට ඒ මිනිස්සු අසරණයි) එහෙමත් නැත්තම් දරුවෙකුගේ අද්යාපන කටයුත්තක් ගැන හොයල බලයි. දැන් මොකද වෙන්නේ දරුවෝ ඇහැරෙන්න කලින් ගෙදරින් පිටවෙන අම්මල තාත්තල වැඩ ඇරිලා ගෙවල්වලට යනකොට දරුවෝ වැඩකාරයෝ හදල දෙන දෙයක් කාල බීල නිදි. ඉතින් මේ හයි වේ එකෙන් රටට වැඩක් උනාද?
    දැන් හම්බන්තොට අවට ඉඩම් ගණන් ගියා කියල රටේ දල දේශීය නිෂ්පාදිතය ඉහල යනවද? ඒක පුද්ගල ආදායම ඉහල යනවද? නගර නිර්මාණය කරා කියල රට සංවර්ධනය වෙන්නේ නැහැ . අපේ වගේ රටක් නගර නිර්මාණය කරලා යටිතල පහසුකම් වැඩි කරලා සංවර්ධනය කරන්න ඕන මට්ටමට එන්න ඊට කලින් කරන්න ගොඩක් සංවර්ධන වැඩකටයුතු තියනවා. අපේ කරුමෙට ඒ දේවල් පාලකයින්ට පේන්නෙත් නැහැ. දැනෙන්නෙත් නැහැ.

    මේ ටික ලිව්වේ ද්වේශයෙන් නෙවෙයි මචන්. වරදවා හිතන්න එපා.

    මට බොහොම සන්තෝසයි මචං උඹ වගේ පොරවල්ලා තවත් වැඩි වැඩියෙන් මේ වගේ අපේ මෝඩ මිනිසුන්ගේ මොලේ පෑදෙන්ඩ මේ වගේ රටේ ඇත්ත තත්වේ ගැන පහදා දීම ගැන. මේ මෝඩ මිනිසුන්ගේ මොළවල් දැන්වත් පෑදුනොත් හොඳයි තව කල් යන්නේ නැතුව.
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    සම්පුර්ණ අසාර්ථකයි. එත් මෙයාල කටුනායකින් සෙනග අරන් බස් එකක් වගේ මත්තලිනුත් අරන් යිද දැන් නෑ. එකම ප්ලෛන් එක හෝල්ට් දෙකක නතර කරන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේකේ වටිනාකම රට ඇතුලේ අයටනම් සතපහකවත් වටිනාකමක් නෑ, හේතුව ඉතින් තේරෙනවනේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ, හැබැයි රටෙන් එතෙර ඉන්න අයට වටිනවා මොකද, මේකට ෆ්ලයිට් එකක් ආවොත් ඉතින් දකුණේ අයට ඉක්මානින් ගෙදර යන්න වගේම ගමන් වියදමත් ඉතුරු කරගන්න පුළුවන්, රට ඉදන් එන කෙනුකුට වැන් එකක් කටුනායකින් හයර් කරනවට වඩා ලාබ වෙන එක තමයි වෙන්නේ. ගොඩක් කාලේ ඉතුරු කරගන්නත් පුළුවන් වේවි, මොකද දුර රටක ඉදන් එන වෙලාවට වඩා ලොකු කාලයක් ලංකාවේ ඇතුලේ ගමන් කරන්න කාලය වැය වෙන නිසා, හැබැයි උතුරුපලාතටත් මෙවැනිම යමක් ඉදිඋනානම් අගනේය. එත් ඉතින් දැන් ඔක්කොම දකුනටනේ. ලංකාව තුල ගමනාගමන පහසුකම් ඉහල තත්වයකට ගෙන ආ යුතුය. වෙන රටක සිට පැය 5ක් ගත කල එන අයෙක් ලංකාව තුල පය 5ක් ගමන් කර තමන්ගේ නිවසට යෑම කොතරම් කනගටුදයකද :rolleyes::rolleyes:

    :yes::yes:
     
    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    HAA.....haaa..yaluwanee...asiyawe aschryaa.....loke 1st air port eka fuel tank nati..dannawada eka..tawamat plane walata fuel denna eka tank ekakwat hadala na.bouser walin tama gihin thel gahanna wenne....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කිසිම තේරුමක් නැතුව කරපු මහජන ධන නාස්තියක් කියලයි මට හැඟෙන්නේ. අපේ රටට තවත් ගුවන් තොටුපොළක අවශ්‍යතාවය තිබුනේ නැහැ. වරයක අවශ්‍යතාවය තිබුනෙත් නැහැ. මේවා දැවෙන ප්‍රශ්න නෙවෙයි. අපේ රටේ තියෙන මුලිකම ප්‍රශ්නය තමයි රටේ දල දේශීය නිෂ්පාදිතය අඩුකම. අපනයන ආදායම අඩුකම .
    දවසින් දවස විදේශවලට නය වෙන රටක් විදිහට ගුවන් තොටුපොළවල් දාහක් හැදුවත් රටවල් සංවර්දනය වෙන්නේ නැහැ. හම්බන්තොට වෙනුවෙන් මේ කරන මහා මුදල් නාස්තිය හින්ද තව අවුරුදු සිය ගානක් මිනිස්සුන්ට මේ නය ගෙවන්න වෙනවා. මීට වඩා දැවෙන ප්‍රශ්න අපේ රටේ තියනවා. රාජ්‍ය සේවක අතිරික්තයක් පාර්ලිම්න්තුවේ ඉඳලම තියෙනවා. ප්‍රධාන අපනයන බල්ලට ගිහින්. විදුලි බිල එක්ක ව්‍යාපාරිකයෝ අනාත වෙලා. මීට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඕන රට ගොඩගන්න. ගොඩනැගිලි හැදුව කියල රටක් සංවර්ධනය වෙන්නේ නැහැ.
    අවුරුදු 30 ක් තිබුන යුද්දේ නැවතුනා කියල රටට උන සෙතක් නැහැ. හමුදාවේ කොල්ලෝ මැරෙන එක නැවතුනා විතරයි. යුද්දේ නැවතුන එකෙන් ලැබෙන ප්‍රතිලාබේ ලැබුනේ හම්බන්තොට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයින්ට විතරයි. තෙල් මිල අහස උසට නැගල. අද ඩුබායි ඉඳල ලංකාවට එන කෙනෙක් එයාර් ලයින් ටිකට් එකට ගෙවන ගානට වඩා ගානක් හයර් එක ගෙවන්න ඕන ගුවන් තොටුපොළේ ඉඳල ගෙදර යන්න.
    රටේ කෘෂිකර්මය බල්ලට ගිහින්. හෙට අනිද්දට මුකුණුවැන්න මිටියත් චීනෙන් ගෙන්නනවා කියයි. ආනයන වලට කිසිම සම්භාධකයක් නැහැ. ඕනෑම කුණු ගොඩක් පිටරටින් ගෙන්නන්න කිසිම තහනමක් නැහැ. රටම අස්වද්දන්න පුළුවන් පොළොවක් තියන අපේ රටේ කෘෂිකර්ම ඇමතිලා මදි වෙලා සීනි වලටත් ඇමතිලා පත්කරලා. කවදාකවත් මේ යන තාලෙට අපේ රට ගොඩ එන්නේ නැහැ.

    මේ ප්‍රශ්න විසඳෙන්න නම් පළමුව රටේ අය වැය පරතරය පියවන්න ඕන. එහෙම කරන්නනම් රටේ නිෂ්පාදන වැඩි කරලා විදේශ අදායම් වැඩි කරන්න ඕන. අය වැය පරතරය පියවන්න පිරටටින් නය ආධාර ගන්න අපේ රටට කවදා කලක් යාවිද? මම හිතන්නේ නැහැ මේ පාලක පන්තියට එහෙම සිතුවිල්ලක්වත් තියෙනවා කියල.

    මේ ගැන ලිව්වොත් පිටු 100 ක් ලියන්න උනත් කරුණු කාරනා ඕනෑතරම් තියනවා සහෝදරවරුනි.
    මම අන්තිම චන්දෙ දුන්නේ මහින්දට. එත් අයෙත් දෙන්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ ඊළඟ චන්දෙ රනිල්ට දෙනවා කියල. එක හරියට තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදියනවා වගේ වැඩක්. මගේ ඊළඟ චන්දෙ දෙන්නේ හරි හමන් ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත්කරන අපේක්ෂකයෙකුටයි. එහෙම කෙනෙක් ආ දවසට තකහනියක් ලංකාවට ඇවිල්ල ඒ මනුස්සය බලයට පත්කරනවා. දැනට මේ පක්ෂ එකකවත් රටේ ආර්ථිකය , සමාජයීය පසුබිම, නීතිය ගොඩගන්න වැඩපිළිවෙලක් තියෙන එකෙක්වත් නැහැ.

    පිටරටවල ඉන්න සහෝදරයින්ට මම කියන්නම් මගේ පුද්ගලික අදහසක්. ලංකාවට බඩු පෙට්ටි යවනකොට පුළුවන් තරම් ඉන්න රටවල අඩුවට ගන්න පුළුවන් අත්‍යවශ්‍ය බඩු යවන්න. උදා: කිරි පිටි , එළවලු තෙල්, සහල්, ඇඳුම් වගේ දේවල් . මොකද අපි ඒ දේවල් ලංකාවෙන් ගන්නකොට ඊට වඩා මිලක් ලංකාවේ ගෙවන්න වෙනවා. ඒ මිලට අර පාර්ලිමේන්තුවේ ඉන්න බත් බැලයෝන්ගෙයි ආණ්ඩුවේ කන්තෝරුවල සීතල කාමරවල ඉන්න වැඩක් නොකරන එවුන්ගෙයි පඩිය එකතුකරලයි අපි ගෙවන්නේ.

    අවන්කවම කෑ ගහල අඬන්න තරම් අපි අසරණයි මචන්ලා.
    රජය බලු වෙලාද බල්ලෝ රජ වෙලාද කියල තෝරාගන්න බැහැ (බල්ලෝ කිව්වේ මෑත ඉතිහාසයේ රට කරවපු හැම එකාටම ). අපේ කරුමෙට පන්සලටකට ගිහින් නිවන් යන්න පාර අහගන්න විදියකුත් නැහැ, පන්සලේ ලොකු හාමුදුරුවෝ පාර්ලිමේන්තු වැඩම කරලා, පොඩි හාමුදුරුවෝ පිකටින් එකකට වැඩම කරලා .
    මේ අවනඩු දැන් ඉතින් අපි කියමු දෙයියන්ට. වෙන අපිට කියන්න කෙනෙක් ඉතුරු වෙලා නැහැ නේද?

    Hats off..

    සහෝදරයා දියුණුව කියන වචනේ තේරුම මේ කියපු ටික නෙවෙයි. රටක් දියුණු නම් උද්දමනය අඩු වෙන්න ඕන, ඒකපුද්ගල ආදායම වැඩිවෙන්න ඕන , ළදරු මරණ අනුපාතිකය , මාතෘ මරණ අනුපාතිකය අඩු වෙන්න ඕන (අනෙක් තුන්වෙනි ලෝකේ රටවල් එක්ක ගත්තම මේ දෙක අපි ඉහලින් ඉන්නවා මම හිතන්නේ ), දල දේශීය නිෂ්පාදිතය වැඩි වෙන්න ඕන , රැකියා වියුක්තිය අඩු වෙන්න ඕන. මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙන්න ඕන .
    ගුවන් තොටුපොල්වල වරායවල් හැදෙන්න ඕන රටේ නිෂ්පාදනය වැඩි උනායින් පස්සෙයි. පාරවල් හැදෙන එක රටේ දියුණුවට ලොකු සාදකයක්. පාරවල් හැදෙන එකෙන් රටට මුදල් ඉතිරියක් වෙනවා. එත් වැඩි වැඩියෙන් පාරවල් හැදෙන්න ඕන තදාසන්න ප්‍රදේශ වලයි. උදාහරණයක් විදිහට ගමු ගාල්ල කොළඹ හයි වේ එක. හයිවේ එක ඇවිත් වැටෙන්නේ කොට්ටාවට. ගාල්ලේ ඉඳල පිටකොටුවට එන කෙනෙක් කොට්ටාවේ ඉඳන් පැය එකහමාරක් එන්න ඕන පිටකොටුවට එන්න. මට මතක විදිහට ගාල්ලේ ඉඳන් හයිවේ එකට 400 ක් ගෙවන්න ඕන කොළඹ එන්න. ගාල්ලේ ඉඳන් කොට්ටාවට එන්න පැයක් වගේ යාවි. (මං මේ කතා කරන්නේ ලම්බෝගිනිවල එන උදවිය ගැන නෙවෙයි හොඳේ. එයාලනම් විනාඩි 15 න වගේ එයි.) කොහොම ගියත් අන්තිමට පැය දෙකහමාරක් වෙලා පිටකොටුවට එද්දී. සමහර විට පැය 3ක් . 400 කුත් ගෙවල. එත් සාමාන්‍ය විදිහට ගාලු පාරේ ගාල්ලේ ඉඳන් කොළඹ ආවම උපරිම පැය 3 යි නැත්තම් 3.5 යි.. ඉන්දන වියදම ගත්තොත් හයිවේ එකට 400 ගෙව්වයින් පස්සේ සමහර වාහන වල ගාලු පාරේ එනවටත් වැඩිය වැඩියි. දැන් මොකක්ද මේකෙන් තියන වාසිය ? මමත් දකුණේ උපන් තවමත් දකුණු පළාතේ ගේ දොර තියන එකෙක්. මමත් ලංකාවේ ඉද්දි කරපු ව්‍යාපාර වලට නිතර පිටකොටු අව ගියා. ව්‍යාපාරිකයෙක් විදිහට හයිවේ එකෙන් මට ලැබුන වාසියක් නම් නැහැ. ගුවන්තොටුපොළට වෙනකම් ඕක හැදුනාම ගුවන්තොටුපොළට යන එන උදවියටනම් හුඟක් කාලේ ඉතුරු වෙනවා.
    මේ හයි වේ එක හදන්න කලින් කොළඹ නගරය උඩින් පාරවල් ජාලයක් හැදුවනම් මීටවඩා මිනිස්සුන්ට ලැබෙන වාසිය වැඩියි.හෝමාගම ඉඳන් පිටකොටුවට එන කෙනෙක් තමුන්ගේ වාහනේක ආවත් එන්නේ වෙන්නේ 138 පසෙන්. මහරගම ඉඳන් 138 නවත්තන හැම හෝල්ට් එකක් පස්සෙන්ම ඒ වාහෙන්ත් බොහෝදුරට නැවැත්තුවේ නැතත් වේගය අඩාල වෙනවා. අන්තිමේ අතින් තෙල් ගහගෙන බස් එකේ අවා වගේම තමයි. ඒ වෙලාවම යනවා. මොරටුවේ පානදුරේ ඉඳන් කොළඹ එන උදවියටත් මේ සේතෙමයි. ජා ඇල ඉඳන් කළඹ එන උදවියටත් එමම තමයි, නිට්ටඹුවේ ඉඳන් කොළඹ එන උන්දලාටත් එමම තමයි. දුම්රිය මාර්ගය බලන්න මන්දගාමී දුම්රිය ඉස්සෙල්ල යවල සීග්‍රගාමී දුම්රිය ඒ පස්සෙන් ඒ පීල්ලේම යවනවා. හවසට ගාලු කුමාරි යන්න කලින් යන කළුතර ස්ලෝ ට්‍රෙන් එක පානදුරට හැම ස්ටේෂන් එකකම නවත්ත නවත්ත යනකම් ගාලුකුමාරී සීග්‍රගාමී දුම්රිය හෙමින් හෙමින් ඒ පස්සෙන් යනවා. මේවා විහිළු නෙවෙයිද? උදේට එන තැපැල් කෝච්චිය දෙහිවල වල්ලවත්ත් හරියේ කැඩුනොත් ඊට පසෙන් එන සමුද්‍රදේවී ,සාගරිකා , රුහුනුකුමාරි කොච්චි වල එන මිනිස්සු සේවයට වාර්තා කරනකොට දවල් 12 පනිනවා. අදටත් මේවට උත්තර නැහැ අපේ පාලකයින්ට.මේවට නේද උත්තර සෙවිය යුත්තේ. මේ නාස්තිවෙන මිනිස් පැය ගාන රටට නේද නැති වෙන්නේ. මිනිස්සු හවස 4.30 ට වැඩ ඉවරවෙලා 5.30 / 6.00 වෙද්දී ගෙවල් වලට අවනම් අඩුම තරමේ ඒ මිනිස්සුන්ගෙන් 25% වත් ගෙවත්තේ මිරිස් පැලයක්වත් හිටවයි හවස් වරුවේ. එක්කෝ දර කෑල්ලක් වත්තෙන් පිටියෙන් කපාගෙන ගෑස්
    සිලින්ඩරේට යන වියදම අඩුකරගනිවී.(සමුද්‍රදෙවියේ හවස එන අම්මල කොච්චිදීම රැට උයන්න ඕන එළවලු කපා කොටා ගන්න තරමට ඒ මිනිස්සු අසරණයි) එහෙමත් නැත්තම් දරුවෙකුගේ අද්යාපන කටයුත්තක් ගැන හොයල බලයි. දැන් මොකද වෙන්නේ දරුවෝ ඇහැරෙන්න කලින් ගෙදරින් පිටවෙන අම්මල තාත්තල වැඩ ඇරිලා ගෙවල්වලට යනකොට දරුවෝ වැඩකාරයෝ හදල දෙන දෙයක් කාල බීල නිදි. ඉතින් මේ හයි වේ එකෙන් රටට වැඩක් උනාද?
    දැන් හම්බන්තොට අවට ඉඩම් ගණන් ගියා කියල රටේ දල දේශීය නිෂ්පාදිතය ඉහල යනවද? ඒක පුද්ගල ආදායම ඉහල යනවද? නගර නිර්මාණය කරා කියල රට සංවර්ධනය වෙන්නේ නැහැ . අපේ වගේ රටක් නගර නිර්මාණය කරලා යටිතල පහසුකම් වැඩි කරලා සංවර්ධනය කරන්න ඕන මට්ටමට එන්න ඊට කලින් කරන්න ගොඩක් සංවර්ධන වැඩකටයුතු තියනවා. අපේ කරුමෙට ඒ දේවල් පාලකයින්ට පේන්නෙත් නැහැ. දැනෙන්නෙත් නැහැ.

    මේ ටික ලිව්වේ ද්වේශයෙන් නෙවෙයි මචන්. වරදවා හිතන්න එපා.

    Mekane machan, ape inna bahutharayak hithagena inne rate sanwardanaya kiyanne concrete building and carpet parawal kiyala, ane manda 8 panthiye social studies subject eka karanam therey ratak sanwardanaya kiyanne eeta wada godak dewal thiyanawa kiyala.
    1> Dala jathika nishpadanaya,
    2> Bilindu marana anupathikaya.
    3>Sakshara bhawaya
    4>eeka pudgala aadayama
    5>Medical facilities
    6> Education
    happooooooooo kochcharanam thiyanawada sanwardhanaya ta ayithi dewal.
    Duka thamay, godak ayata ooka therenne ne, Anika lankawe Mediath awilla maha rajata aawadana eewane thiyenne, oona dekata ehey kiyanna balagena inne. monawa karannada..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    HAA.....haaa..yaluwanee...asiyawe aschryaa.....loke 1st air port eka fuel tank nati..dannawada eka..tawamat plane walata fuel denna eka tank ekakwat hadala na.bouser walin tama gihin thel gahanna wenne....

    Sirawata? ehema fuel tanks nathuwa kohomada machan IATA codes denne? danna widiyata oya okkoma thiyenda one airport ekata clearance denda? :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Hats off..

    Mekane machan, ape inna bahutharayak hithagena inne rate sanwardanaya kiyanne concrete building and carpet parawal kiyala, ane manda 8 panthiye social studies subject eka karanam therey ratak sanwardanaya kiyanne eeta wada godak dewal thiyanawa kiyala.
    1> Dala jathika nishpadanaya,
    2> Bilindu marana anupathikaya.
    3>Sakshara bhawaya
    4>eeka pudgala aadayama
    5>Medical facilities
    6> Education
    happooooooooo kochcharanam thiyanawada sanwardhanaya ta ayithi dewal.
    Duka thamay, godak ayata ooka therenne ne, Anika lankawe Mediath awilla maha rajata aawadana eewane thiyenne, oona dekata ehey kiyanna balagena inne. monawa karannada..

    ape bahurataya owa igenaganne exam pass wenna witarane machan, school wala ugannana ewa practical life 1ta dala balanne naha :)
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    HAA.....haaa..yaluwanee...asiyawe aschryaa.....loke 1st air port eka fuel tank nati..dannawada eka..tawamat plane walata fuel denna eka tank ekakwat hadala na.bouser walin tama gihin thel gahanna wenne....

    මේ කතාව ඇත්තද ????
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කටුනායක develop කරලා ගත්තනම් වඩා හොදයි කියල මට හිතෙන්නේ
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මහින්දයා War එක දිනලා ගත්ත Credit ඔක්කොම වතුරේ...අන්තිමට චන්ද්‍රිකා ගානටම වැටුනා.. :(
    මහින්දයා මොන ලබ්බද බන් දිනුවේ
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    559894_435290429881451_348080184_n.jpg
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Useless project. They could have extend highway to Hambanthota using that money :/ Also new railway.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1 umbage argument eka ari machan..... ath apita thiyenne terminal ekai...air traffic busy ekath ekka apita baha same airport land karanna ahema issues cmb thiyenwa..eka nisa thamai eka expand karanna gihin prasna godak awe,,,
    2 kandy dristric wala oka karaneka apita envoirnment prasna godak thiyena specially kandhu and run way probs... anyway cmb to galle road walin yanwata wadiya..kelinma galle land wela cmb to kandy mema giyoth touristlata lesineda....
    beach tourism kiyala deyak thiyenwa godak ewun ennama down south beach wala fun ekakata
    (sun bath wage)so ekata nam meka ideal....
    anyway api lankawe 2nd city eka (kandy) atharala rural ekak devolop karoth neda honda.....
    note:-mama oya anduwe ekek nemei...........

    :D මචං නුවර ඉන්ටනැෂනල් එයාපෝට් එකක් හදන එක ප්‍රායෝගික නෑ. ඒක මමත් පිලි ගන්නවා.
    ඒත් ඕක ගෙනියන්න තිබ්බෙ අනුරාධපුරේ වගේ පැත්තකට. ඒ ගැන මොකක්ද ඔයාගෙ අදහස?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Hats off..

    Mekane machan, ape inna bahutharayak hithagena inne rate sanwardanaya kiyanne concrete building and carpet parawal kiyala, ane manda 8 panthiye social studies subject eka karanam therey ratak sanwardanaya kiyanne eeta wada godak dewal thiyanawa kiyala.
    1> Dala jathika nishpadanaya,
    2> Bilindu marana anupathikaya.
    3>Sakshara bhawaya
    4>eeka pudgala aadayama
    5>Medical facilities
    6> Education
    happooooooooo kochcharanam thiyanawada sanwardhanaya ta ayithi dewal.
    Duka thamay, godak ayata ooka therenne ne, Anika lankawe Mediath awilla maha rajata aawadana eewane thiyenne, oona dekata ehey kiyanna balagena inne. monawa karannada..

    යටිතල පහසුකම් කියන්නෙත් රටක සංවර්ධනය මනින එක මිම්මක්. :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;14628500 said:
    :D මචං නුවර ඉන්ටනැෂනල් එයාපෝට් එකක් හදන එක ප්‍රායෝගික නෑ. ඒක මමත් පිලි ගන්නවා.
    ඒත් ඕක ගෙනියන්න තිබ්බෙ අනුරාධපුරේ වගේ පැත්තකට. ඒ ගැන මොකක්ද ඔයාගෙ අදහස?

    අනුරාධපුරේට තමයි ගැලපෙන්නෙ :yes: