මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේක හීන මානය
    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල
    රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල
    බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල ( තව එකක් හම්බන්තොට හදනවා කොමන් වෙල්ත් එකට)
    බණ්ඩාරනායක විදුහල (ලංකාව පුරා තියෙන්නේ)
    රාජපක්ෂ විදුහල (ලංකාව පුරා හදාගෙන යන්නේ)

    ලංකාවේ එක විප්ලවයක් උනේ 1956 ලු බණ්ඩාරනායක විප්ලවය
    අනික 2005 ලු රාජපක්ෂ විප්ලවය

    රටේ විසදනවානම් කොච්චර ප්‍රශ්න තියෙනවද මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදනවට වඩා.
    1. ලංකාවේ පාසල් එක සීරුවට වැහෙනවා ළමයි නැතිව ( ජනගහනය නම් වැඩිවෙනවා)
    2. පහසුකම් සියල්ල පාලකයින්ගේ ගෙවල් අවට විතරයි. ඉස්කෝල වලට ලයට් වතුර පුස්තකාල විද්‍යාගාර පරිගණක පහසුකම් නෑ. ගුරුවරු නෑ. ඉන්න එකා උගන්වනේ නෑ ඒවා ොයලා බලන්න කෙනෙක් නෑ
    3. විශ්ව විද්‍යාල එහෙම පිටින්ම ඉවරයි. ඉස්සර හැම විශ්ව විද්‍යාලයකම කලා උළෙලවල් තිබුණා දැන් ඒවා නෑ නිර්මාණශීළී මිනිස්සු වෙනුවට නපුංසකයො බිහි කරන තත්ත්වෙට ඒවා පත්වෙලා මේවට අවශ්‍ය පහසුකම් නෑ
    4. අනුරාධපුරේ දියවැඩියාව කුරුණෑගල බදුල්ලේ තැලසීමියාව මේවා වලක්වක මර්ධනය කරන වැඩ පිළිවෙලක් නෑ
    5. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. මැෂින් තියෙනවා ඔපරේටර්ලා චිකිත්සකයෝ නෑ.ලෙඩ්ඩු ඉන්නවා ොස්තරලා නෑ
    6. උඩ ඉදන් පහලට කොම්ස් ගහලා හදන ගමේ පාර මාස 6න් කැඩිලා යනවා
    7. තියෙන එකාට බෙන්ස් කාර් සාමාන්‍ය එකාට පුට් බයිසිකලයක් වත් ගන්න විදියක් නෑ බදු ගහලා
    8. ආර්ථිකේ වර්ධනය 8% 9% කියනවා පොදු ජනතාවට
    ඒක දැනෙනවද
    9. ලංකාවට ලයිට් දෙන්නේ ඉන්දන විදුලි බලාගාර වලින්ලු. ඒ නිසා ඒකකයකින් මංඩලේ රු 10 පාඩුලු. ලයිට් බිල වැඩි නොකොලොත් මාස 6ක් ලයිට් කපන්න වෙයිලු. තෙල් ගන්නේ ණයටලු ඒ නිසා එහෙම නොගෙවපු එකේ පාඩුව පියවගන්න ඉන්දන මිල තවත් වැඩි කරන්න ඕනලු. ඉතිං යකෝ අපි එක විදුලි ඒකකයක් වෙනුවෙන් දෙපාරක් ගෙවනවා නේද කියලා අහන එකෙක් ඉන්නවද? ේ බලාගාර රජඒවද ඒත් නෑ
    දැන් අපිට ඕන මේවා විසදන ඒකද නැත්නම් මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදන එකද?
    අපි ගෙවන්නේ කරුමයක්. එක් එක පාලකයා අපේ සල්ලි වියදම් කරලා අපේ මිනිස්සු උන්ට ඕ විදියට හදලි උන්ට ඕනදේ කරනවා දැන් බලපල්ලා 1994 ඉදන් චන්ද්‍රිකා මේ ඇමති මංඩලේම යොදවලා ෆෙඩරල් කරපු අපේ හුදී ජනතාවගේ ඔලු ගෙඩි ටික මහින්ද ඒ ඇමති මංඩලේම පාවිච්චි කරලා දේශප්‍රේමි කරලා තියෙන විදිය. එදා ෆෙඩරල් ඕන කියලා තවලම් ගියපු එවුන්ම අද දේශප්‍රේමි කරලා තියෙන විදිය.
    මේක රට බල්ලට ගිහිං බල්ලා රට ගියපු රටක්
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    bro touristla witharak nemene lankawata enne lakawe kochchara minissu pita ratawala innawada e minissunta flight eke peya 6-10 awith ayeth paya 4,5 vahane yanna giyama mona chartr ekakda kanne :no:

    issellama focus karanne tourist and long routings( long haul sectors)

    labour traffic eka cmb yaneka thamai plane eka.... ewagema yatha kaledi a distric ekata langa thiyena airport ekata ticket eka purchase karanna puluwan...maththala open karta cmb wahanna bahane machan...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක හීන මානය

    අපි ගෙවන්නේ කරුමයක්. එක් එක පාලකයා අපේ සල්ලි වියදම් කරලා අපේ මිනිස්සු උන්ට ඕ විදියට හදලි උන්ට ඕනදේ කරනවා දැන් බලපල්ලා 1994 ඉදන් චන්ද්‍රිකා මේ ඇමති මංඩලේම යොදවලා ෆෙඩරල් කරපු අපේ හුදී ජනතාවගේ ඔලු ගෙඩි ටික මහින්ද ඒ ඇමති මංඩලේම පාවිච්චි කරලා දේශප්‍රේමි කරලා තියෙන විදිය. එදා ෆෙඩරල් ඕන කියලා තවලම් ගියපු එවුන්ම අද දේශප්‍රේමි කරලා තියෙන විදිය.
    මේක රට බල්ලට ගිහිං බල්ලා රට ගියපු රටක්

    :yes: :yes:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    පැටියා;14628500 said:
    :D මචං නුවර ඉන්ටනැෂනල් එයාපෝට් එකක් හදන එක ප්‍රායෝගික නෑ. ඒක මමත් පිලි ගන්නවා.
    ඒත් ඕක ගෙනියන්න තිබ්බෙ අනුරාධපුරේ වගේ පැත්තකට. ඒ ගැන මොකක්ද ඔයාගෙ අදහස?

    anuradapura okey ma dannawa widiyata army eken flights banawa...so eka wadi diyunu karana project ekak wenawa...hondai idea eka..ath maththla plan karala thiyenwa kiyanne indiawen thawath ath karala airport ekak hadanna... ma hithanne aussies walata transit ganna wennath puluwan... idea eka ekai...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    මේක අනුරාධපුරේ වගේ තැනක් හැදුව නං කමක් නෑ, නැත්නම් වයඹ පලාතේ.

    ඕක දකුණු පලාතෙ හදන්න ඕනම නං ගාල්ල මාතර වගේ පැත්තක් තෝරගන්න තිබුනා අර හම්බන්තොට වගේ ජනශූන්‍ය තැනක් තෝරගන්නෙ නැතුව.

    හම්බන්තොට සංවර්ධනය කරාට කමක් නෑ යම් ප්‍රමාණයකට ලංකාවෙ තව පැතත් තියෙනවනේ. නිකන් කෘතිමව අගනුවරවල් හදන්න ගිහිල්ල කෙලවෙන්නෙ රටට.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    CMB not closing down for repairs that's a JOKE. anyway srilankan and mihin will go down they can never rise again
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක හීන මානය
    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල
    රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල
    බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල ( තව එකක් හම්බන්තොට හදනවා කොමන් වෙල්ත් එකට)
    බණ්ඩාරනායක විදුහල (ලංකාව පුරා තියෙන්නේ)
    රාජපක්ෂ විදුහල (ලංකාව පුරා හදාගෙන යන්නේ)

    ලංකාවේ එක විප්ලවයක් උනේ 1956 ලු බණ්ඩාරනායක විප්ලවය
    අනික 2005 ලු රාජපක්ෂ විප්ලවය

    රටේ විසදනවානම් කොච්චර ප්‍රශ්න තියෙනවද මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදනවට වඩා.
    1. ලංකාවේ පාසල් එක සීරුවට වැහෙනවා ළමයි නැතිව ( ජනගහනය නම් වැඩිවෙනවා)
    2. පහසුකම් සියල්ල පාලකයින්ගේ ගෙවල් අවට විතරයි. ඉස්කෝල වලට ලයට් වතුර පුස්තකාල විද්‍යාගාර පරිගණක පහසුකම් නෑ. ගුරුවරු නෑ. ඉන්න එකා උගන්වනේ නෑ ඒවා ොයලා බලන්න කෙනෙක් නෑ
    3. විශ්ව විද්‍යාල එහෙම පිටින්ම ඉවරයි. ඉස්සර හැම විශ්ව විද්‍යාලයකම කලා උළෙලවල් තිබුණා දැන් ඒවා නෑ නිර්මාණශීළී මිනිස්සු වෙනුවට නපුංසකයො බිහි කරන තත්ත්වෙට ඒවා පත්වෙලා මේවට අවශ්‍ය පහසුකම් නෑ
    4. අනුරාධපුරේ දියවැඩියාව කුරුණෑගල බදුල්ලේ තැලසීමියාව මේවා වලක්වක මර්ධනය කරන වැඩ පිළිවෙලක් නෑ
    5. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. මැෂින් තියෙනවා ඔපරේටර්ලා චිකිත්සකයෝ නෑ.ලෙඩ්ඩු ඉන්නවා ොස්තරලා නෑ
    6. උඩ ඉදන් පහලට කොම්ස් ගහලා හදන ගමේ පාර මාස 6න් කැඩිලා යනවා
    7. තියෙන එකාට බෙන්ස් කාර් සාමාන්‍ය එකාට පුට් බයිසිකලයක් වත් ගන්න විදියක් නෑ බදු ගහලා
    8. ආර්ථිකේ වර්ධනය 8% 9% කියනවා පොදු ජනතාවට
    ඒක දැනෙනවද
    9. ලංකාවට ලයිට් දෙන්නේ ඉන්දන විදුලි බලාගාර වලින්ලු. ඒ නිසා ඒකකයකින් මංඩලේ රු 10 පාඩුලු. ලයිට් බිල වැඩි නොකොලොත් මාස 6ක් ලයිට් කපන්න වෙයිලු. තෙල් ගන්නේ ණයටලු ඒ නිසා එහෙම නොගෙවපු එකේ පාඩුව පියවගන්න ඉන්දන මිල තවත් වැඩි කරන්න ඕනලු. ඉතිං යකෝ අපි එක විදුලි ඒකකයක් වෙනුවෙන් දෙපාරක් ගෙවනවා නේද කියලා අහන එකෙක් ඉන්නවද? ේ බලාගාර රජඒවද ඒත් නෑ
    දැන් අපිට ඕන මේවා විසදන ඒකද නැත්නම් මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදන එකද?
    අපි ගෙවන්නේ කරුමයක්. එක් එක පාලකයා අපේ සල්ලි වියදම් කරලා අපේ මිනිස්සු උන්ට ඕ විදියට හදලි උන්ට ඕනදේ කරනවා දැන් බලපල්ලා 1994 ඉදන් චන්ද්‍රිකා මේ ඇමති මංඩලේම යොදවලා ෆෙඩරල් කරපු අපේ හුදී ජනතාවගේ ඔලු ගෙඩි ටික මහින්ද ඒ ඇමති මංඩලේම පාවිච්චි කරලා දේශප්‍රේමි කරලා තියෙන විදිය. එදා ෆෙඩරල් ඕන කියලා තවලම් ගියපු එවුන්ම අද දේශප්‍රේමි කරලා තියෙන විදිය.
    මේක රට බල්ලට ගිහිං බල්ලා රට ගියපු රටක්
    බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ සහෝදරයා. මොනවා වෙන්න යනවද කියල තේරුම් ගන්න බැහැ . ඊයේ පෙරේද ආරංචි උනා ලංකාවේ හාල්මැස්සෝ කරවල කිලෝ එකක් රුපියල් 800 ක් කියල. මිනිස්සු කොහොම කනවා බොනවද කියල හිතාගන්න බැහැ . එදා වේල හම්බුකරන මිනිස්සු තුන් වේල කන්නේ කොහොමද කියල හිතාගන්න බැහැ . හරිම කනගාටුවක් දැනෙනවා මිනිස්සු ගැන . තව අවුරුදු දෙක තුනක් යනකොට සීනි 500 ක් ගෙන්න හන්දියේ කඩෙන් සල්ලි මල්ලක් ගෙනියන්න වෙයි. එත් ඉතින් අපේ ආණ්ඩු කොයිතරම් මිනිස්සුන්ට හිතයිද කියනවනම් කාලෙන් කාලෙට රුපියල් කොළ අච්චු ගහනවනේ 5000/= 10000/= . ඒ හින්ද මිනිස්සුන්ට එක කොලෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයි. තව අවුරුදු 10 ක් යන්න කලින් පිටරට ඉඳන් ලංකාවට එන දුර පල්ලත්වල උදවියට ගෙදර යන්න වාහනේ හයර් එක 50,000 වත් වෙයි .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිටකොටුවේ ප්‍රයිවට් බස් ලෝඩ් කරන කට්ටියට ඉස්සරහට රස්සාවල් තියේවි මත්තල ගුවන්තොටුපොළේ.
    පළපුරුද්ද තියෙන හින්ද එයාලට තමයි මේ වෙකන්සිය ලැබෙන්නේ.
    එයාලට කරන්න තියෙන්නේ ගුවන් යානා යන වෙලාව වෙනකම් කෑගහලා ෆ්ලයිට් ලෝඩ් කරන්න.

    ඩුබායි ෆ්ලයිට් එක පිටත්වෙන්න කලින් එයාර්පෝර්ට් එකේ ගේට්ටුව ළඟ ඉඳන් ඩුබායි AC, ඩුබායි AC, ඩුබායි AC, ඩුබායිAC, ඩුබායි AC කියල කෑගල ලෝඩ් කරන්න ඕන. ඊට අමතරව ඩබල් සීට් තියනවා වගේ පොඩි අඩ්වටයිසින් පාරකුත් දාල ෆ්ලයිට් එක ලෝඩ් කරන්නයි තියෙන්නේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ සහෝදරයා. මොනවා වෙන්න යනවද කියල තේරුම් ගන්න බැහැ . ඊයේ පෙරේද ආරංචි උනා ලංකාවේ හාල්මැස්සෝ කරවල කිලෝ එකක් රුපියල් 800 ක් කියල. මිනිස්සු කොහොම කනවා බොනවද කියල හිතාගන්න බැහැ . එදා වේල හම්බුකරන මිනිස්සු තුන් වේල කන්නේ කොහොමද කියල හිතාගන්න බැහැ . හරිම කනගාටුවක් දැනෙනවා මිනිස්සු ගැන . තව අවුරුදු දෙක තුනක් යනකොට සීනි 500 ක් ගෙන්න හන්දියේ කඩෙන් සල්ලි මල්ලක් ගෙනියන්න වෙයි. එත් ඉතින් අපේ ආණ්ඩු කොයිතරම් මිනිස්සුන්ට හිතයිද කියනවනම් කාලෙන් කාලෙට රුපියල් කොළ අච්චු ගහනවනේ 5000/= 10000/= . ඒ හින්ද මිනිස්සුන්ට එක කොලෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයි. තව අවුරුදු 10 ක් යන්න කලින් පිටරට ඉඳන් ලංකාවට එන දුර පල්ලත්වල උදවියට ගෙදර යන්න වාහනේ හයර් එක 50,000 වත් වෙයි .

    :(:yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    559894_435290429881451_348080184_n.jpg

    :rofl::rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කිසිම තේරුමක් නැතුව කරපු මහජන ධන නාස්තියක් කියලයි මට හැඟෙන්නේ. අපේ රටට තවත් ගුවන් තොටුපොළක අවශ්‍යතාවය තිබුනේ නැහැ. වරයක අවශ්‍යතාවය තිබුනෙත් නැහැ. මේවා දැවෙන ප්‍රශ්න නෙවෙයි. අපේ රටේ තියෙන මුලිකම ප්‍රශ්නය තමයි රටේ දල දේශීය නිෂ්පාදිතය අඩුකම. අපනයන ආදායම අඩුකම .
    දවසින් දවස විදේශවලට නය වෙන රටක් විදිහට ගුවන් තොටුපොළවල් දාහක් හැදුවත් රටවල් සංවර්දනය වෙන්නේ නැහැ. හම්බන්තොට වෙනුවෙන් මේ කරන මහා මුදල් නාස්තිය හින්ද තව අවුරුදු සිය ගානක් මිනිස්සුන්ට මේ නය ගෙවන්න වෙනවා. මීට වඩා දැවෙන ප්‍රශ්න අපේ රටේ තියනවා. රාජ්‍ය සේවක අතිරික්තයක් පාර්ලිම්න්තුවේ ඉඳලම තියෙනවා. ප්‍රධාන අපනයන බල්ලට ගිහින්. විදුලි බිල එක්ක ව්‍යාපාරිකයෝ අනාත වෙලා. මීට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඕන රට ගොඩගන්න. ගොඩනැගිලි හැදුව කියල රටක් සංවර්ධනය වෙන්නේ නැහැ.
    අවුරුදු 30 ක් තිබුන යුද්දේ නැවතුනා කියල රටට උන සෙතක් නැහැ. හමුදාවේ කොල්ලෝ මැරෙන එක නැවතුනා විතරයි. යුද්දේ නැවතුන එකෙන් ලැබෙන ප්‍රතිලාබේ ලැබුනේ හම්බන්තොට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයින්ට විතරයි. තෙල් මිල අහස උසට නැගල. අද ඩුබායි ඉඳල ලංකාවට එන කෙනෙක් එයාර් ලයින් ටිකට් එකට ගෙවන ගානට වඩා ගානක් හයර් එක ගෙවන්න ඕන ගුවන් තොටුපොළේ ඉඳල ගෙදර යන්න.
    රටේ කෘෂිකර්මය බල්ලට ගිහින්. හෙට අනිද්දට මුකුණුවැන්න මිටියත් චීනෙන් ගෙන්නනවා කියයි. ආනයන වලට කිසිම සම්භාධකයක් නැහැ. ඕනෑම කුණු ගොඩක් පිටරටින් ගෙන්නන්න කිසිම තහනමක් නැහැ. රටම අස්වද්දන්න පුළුවන් පොළොවක් තියන අපේ රටේ කෘෂිකර්ම ඇමතිලා මදි වෙලා සීනි වලටත් ඇමතිලා පත්කරලා. කවදාකවත් මේ යන තාලෙට අපේ රට ගොඩ එන්නේ නැහැ.

    මේ ප්‍රශ්න විසඳෙන්න නම් පළමුව රටේ අය වැය පරතරය පියවන්න ඕන. එහෙම කරන්නනම් රටේ නිෂ්පාදන වැඩි කරලා විදේශ අදායම් වැඩි කරන්න ඕන. අය වැය පරතරය පියවන්න පිරටටින් නය ආධාර ගන්න අපේ රටට කවදා කලක් යාවිද? මම හිතන්නේ නැහැ මේ පාලක පන්තියට එහෙම සිතුවිල්ලක්වත් තියෙනවා කියල.

    මේ ගැන ලිව්වොත් පිටු 100 ක් ලියන්න උනත් කරුණු කාරනා ඕනෑතරම් තියනවා සහෝදරවරුනි.
    මම අන්තිම චන්දෙ දුන්නේ මහින්දට. එත් අයෙත් දෙන්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ ඊළඟ චන්දෙ රනිල්ට දෙනවා කියල. එක හරියට තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදියනවා වගේ වැඩක්. මගේ ඊළඟ චන්දෙ දෙන්නේ හරි හමන් ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත්කරන අපේක්ෂකයෙකුටයි. එහෙම කෙනෙක් ආ දවසට තකහනියක් ලංකාවට ඇවිල්ල ඒ මනුස්සය බලයට පත්කරනවා. දැනට මේ පක්ෂ එකකවත් රටේ ආර්ථිකය , සමාජයීය පසුබිම, නීතිය ගොඩගන්න වැඩපිළිවෙලක් තියෙන එකෙක්වත් නැහැ.

    පිටරටවල ඉන්න සහෝදරයින්ට මම කියන්නම් මගේ පුද්ගලික අදහසක්. ලංකාවට බඩු පෙට්ටි යවනකොට පුළුවන් තරම් ඉන්න රටවල අඩුවට ගන්න පුළුවන් අත්‍යවශ්‍ය බඩු යවන්න. උදා: කිරි පිටි , එළවලු තෙල්, සහල්, ඇඳුම් වගේ දේවල් . මොකද අපි ඒ දේවල් ලංකාවෙන් ගන්නකොට ඊට වඩා මිලක් ලංකාවේ ගෙවන්න වෙනවා. ඒ මිලට අර පාර්ලිමේන්තුවේ ඉන්න බත් බැලයෝන්ගෙයි ආණ්ඩුවේ කන්තෝරුවල සීතල කාමරවල ඉන්න වැඩක් නොකරන එවුන්ගෙයි පඩිය එකතුකරලයි අපි ගෙවන්නේ.

    අවන්කවම කෑ ගහල අඬන්න තරම් අපි අසරණයි මචන්ලා.
    රජය බලු වෙලාද බල්ලෝ රජ වෙලාද කියල තෝරාගන්න බැහැ (බල්ලෝ කිව්වේ මෑත ඉතිහාසයේ රට කරවපු හැම එකාටම ). අපේ කරුමෙට පන්සලටකට ගිහින් නිවන් යන්න පාර අහගන්න විදියකුත් නැහැ, පන්සලේ ලොකු හාමුදුරුවෝ පාර්ලිමේන්තු වැඩම කරලා, පොඩි හාමුදුරුවෝ පිකටින් එකකට වැඩම කරලා .
    මේ අවනඩු දැන් ඉතින් අපි කියමු දෙයියන්ට. වෙන අපිට කියන්න කෙනෙක් ඉතුරු වෙලා නැහැ නේද?
    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    කමක් නෑ බං කාර් රේස් වලට වත් ගන්න පුළුවන් වෙයි නේ

    ඕවට කතා කරන්න ගියහම අපි විජාතික දේශද්‍රෝහීන් වෙනවා පුටෙ

    හම්බන්තොට (ධීවර)වරාය හදන්න ගත්තම කිව්වේ ඉංජිනේරුවෝ බෑ කියපු, හරියන්නේ නෑ කියපු ඒක අපි හදන්න පටං ගට්ට කියල.