cmb wahanne nethm hodai![]()
project eka hondai eka karana evun chater....emath wenna bari naha....
ath eka karanna bari deyak...

cmb wahanne nethm hodai![]()

ලංකාවේ එක විප්ලවයක් උනේ 1956 ලු බණ්ඩාරනායක විප්ලවය
අනික 2005 ලු රාජපක්ෂ විප්ලවය
1. ලංකාවේ පාසල් එක සීරුවට වැහෙනවා ළමයි නැතිව ( ජනගහනය නම් වැඩිවෙනවා)
2. පහසුකම් සියල්ල පාලකයින්ගේ ගෙවල් අවට විතරයි. ඉස්කෝල වලට ලයට් වතුර පුස්තකාල විද්‍යාගාර පරිගණක පහසුකම් නෑ. ගුරුවරු නෑ. ඉන්න එකා උගන්වනනේ නෑ ඒවා හොයලා බලන්න කෙනෙක් නෑ
3. විශ්ව විද්‍යාල එහෙම පිටින්ම ඉවරයි. ඉස්සර හැම විශ්ව විද්‍යාලයකම කලා උළෙලවල් තිබුණා දැන් ඒවා නෑ නිර්මාණශීළී මිනිස්සු වෙනුවට නපුංසකයො බිහි කරන තත්ත්වෙට ඒවා පත්වෙලා මේවට අවශ්‍ය පහසුකම් නෑ
4. අනුරාධපුරේ දියවැඩියාව කුරුණෑගල බදුල්ලේ තැලසීමියාව මේවා වලක්වක මර්ධනය කරන වැඩ පිළිවෙලක් නෑ
5. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. මැෂින් තියෙනවා ඔපරේටර්ලා චිකිත්සකයෝ නෑ.ලෙඩ්ඩු ඉන්නවා දොස්තරලා නෑ
6. උඩ ඉදන් පහලට කොම්ස් ගහලා හදන ගමේ පාර මාස 6න් කැඩිලා යනවා
7. තියෙන එකාට බෙන්ස් කාර් සාමාන්‍ය එකාට පුට් බයිසිකලයක් වත් ගන්න විදියක් නෑ බදු ගහලා
8. ආර්ථිකේ වර්ධනය 8% 9% කියනවා පොදු ජනතාවට ඒක දැනෙනවද
9. ලංකාවට ලයිට් දෙන්නේ ඉන්දන විදුලි බලාගාර වලින්ලු. ඒ නිසා ඒකකයකින් මංඩලේ රු 10 පාඩුලු. ලයිට් බිල වැඩි නොකොලොත් මාස 6ක් ලයිට් කපන්න වෙයිලු. තෙල් ගන්නේ ණයටලු ඒ නිසා එහෙම නොගෙවපු එකේ පාඩුව පියවගන්න ඉන්දන මිල තවත් වැඩි කරන්න ඕනලු. ඉතිං යකෝ අපි එක විදුලි ඒකකයක් වෙනුවෙන් දෙපාරක් ගෙවනවා නේද කියලා අහන එකෙක් ඉන්නවද? මේ බලාගාර රජයේ ඒවද ඒත් නෑනේ
දැන් අපිට ඕන මේවා විසදන ඒකද නැත්නම් මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදන එකද?
අපි ගෙවන්නේ කරුමයක්. එක් එක පාලකයා අපේ සල්ලි වියදම් කරලා අපේ මිනිස්සු උන්ට ඕ විදියට හදලි උන්ට ඕනදේ කරනවා දැන් බලපල්ලා 1994 ඉදන් චන්ද්‍රිකා මේ ඇමති මංඩලේම යොදවලා ෆෙඩරල් කරපු අපේ හුදී ජනතාවගේ ඔලු ගෙඩි ටික මහින්ද ඒ ඇමති මංඩලේම පාවිච්චි කරලා දේශප්‍රේමි කරලා තියෙන විදිය. එදා ෆෙඩරල් ඕන කියලා තවලම් ගියපු එවුන්ම අද දේශප්‍රේමි කරලා තියෙන විදිය.
මේක රට බල්ලට ගිහිං බල්ලා රට ගියපු රටක්
හැමෝටම එක එකාගේ වැරදි කියන්න හොඳයි. හැබැයි මෙතන ඉන්න එකෙක් නිකමට මම දේශපාලනය කරලා මේ වැරදි හදන්න ඕනේ. කියල හිතනවද? නෑ නේද? ඔක්කොම බලා ඉන්නේ අර රාවණ වගේ එකෙක් ඇවිත් ඔක්කොම ප්‍රශ්න විසදලා දෙයි කියල. නෑ මචන්ල මේ වැරදි හදන්න ඕනේ අපි මයි. වෙන කවුරුත් නෙමේ. අපි රටේ වැරදි හදන්න නොහිතන කන් අපේ පලකයොත් වැරදි කරාවී. අපිත් උන්ට බැන බැන ඉදීවි. දියුණු උන රටවල් දියුණු උනේ එහෙමයි. නැතුව උඩින් ඇවිත් කවුරු වත් කරදෙනකන් ඉදල නෙමෙයි.

oka mattala nathuva nagenahira patte haduvanan hodai kiyana eka mage mataya

හැමෝටම එක එකාගේ වැරදි කියන්න හොඳයි. හැබැයි මෙතන ඉන්න එකෙක් නිකමට මම දේශපාලනය කරලා මේ වැරදි හදන්න ඕනේ. කියල හිතනවද? නෑ නේද? ඔක්කොම බලා ඉන්නේ අර රාවණ වගේ එකෙක් ඇවිත් ඔක්කොම ප්‍රශ්න විසදලා දෙයි කියල. නෑ මචන්ල මේ වැරදි හදන්න ඕනේ අපි මයි. වෙන කවුරුත් නෙමේ. අපි රටේ වැරදි හදන්න නොහිතන කන් අපේ පලකයොත් වැරදි කරාවී. අපිත් උන්ට බැන බැන ඉදීවි. දියුණු උන රටවල් දියුණු උනේ එහෙමයි. නැතුව උඩින් ඇවිත් කවුරු වත් කරදෙනකන් ඉදල නෙමෙයි.

පැටියා;14636187 said:ඕක තනි මිනිහෙක්ට කරන්න බෑ.
දේශපාලනේ ඉන්න හැමෝම ඔය කියන විදියට අධමයො නෙවෙයි. වැඩක් කරන්න හදන කෙනාට වැඩක් කරන්න අවකාශ නෑ. අපි පරම පිවිතුරු චේතනාවෙන් දේශපාලනේ කලත් ඔය ටිකම තමයි වෙන්නෙ. ඔක්කොම එක ගොඩේ හංවඩු ගැහෙන්නෙ හොරු මංකොල්ලකාරයො විදියට.
ඔය ක්‍රමය වෙනස් කරන්න නම් මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනෙ.
මිනිස්සු ආර්ථිකයමය වශයෙන් ශක්තිමත් වෙන්න ඕනෙ කොන්ද කෙලිං තියන් තීරණ ගන්න පුලුවන් වෙන්න. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ.
ඕවයි විසඳුම් මම දකින විදියට. කෙටි කාලීන විසඳුම් නෑ. නර්සරියෙන්ම පටන් ගන්න ඕනෙ.![]()
අදසක් පලකිරීමට තවම කල් වැඩි,,,,
කොහොමත් හම්බන්තොට වරාය මෙන් සුදු අලියෙක් නොවෙනවානම් හොදයි .....
මේක පුන්චි රටක් ලොකු එයාපෝට්ස් දෙකක් ඕනි නැහැ කියලයි මට හිතෙන්නෙ..
කටුනායකම තව දියුණු කරල ගත්තනම් හරි ඒත් ඉඩ ගැන ප්‍රශ්නයක් තියෙනවද මන්ද..
මත්තල අභ්‍යන්තර එයාපෝට් එකක් හැදුවනම් මීට වඩා හොඳයි තව අනුරාධපුරේ පැත්තට මේක ගෙනියව්වෙ නැත්තෙ ඇයි දන්නෑ..
කොග්ගල එකක් තියෙනවා බං ..අනේ මන්දා තමයි..කොහොමත් සුපිරි විදියට හදනවා කියලා තමයි කියන්නේ කොහොමත් ඕක 18 විවෘත කලාට ඕකේ වැඩ 100%ම ඉවර වෙන්න 2014ත් මදි වෙන කතාවක් ඇතුලේ ඉන්න එක්කෙනෙක් කියුවා..
මත්තල පටන් ගත්තම මෙහේ එයාර්පොට් එක වහනවා කියලා කතාවක් තියෙනවා රෙනොවේට් කරන්න කියලා..කටුනායක සුපිරියටම හදන්න යන කතාවක් තමයි කියන්නේ..කොහොම වෙයි ද දන්නේ නෑ..කොහොමත් මෙහෙ එක වැහුවොත් ආයේ පටන් ගන්නකන් අපිට නහයෙන් අඬ අඬ හරි මත්තලටම යන්න වෙනවා..කටුනායක ගාල්ල Highway එක හදන්නෙත් මේ සීන් එක නිසා කියුවට ඒකේ වැඩ කොයි කාලේ ඉවර වෙයි ද දන්නේ නෑ..
සිංගප්පූරුව ගොඩ ගිය විදියට අපේ රට ගොඩ දාන්න අමාරු වෙයි.සිංගප්පූරුවේ හිටියේ මුල්ම කාලේ අපරාධකාරයෝ..ඒ නිසා ඒ මිනිස්සු ගොඩක් දරුනුයි දැඩි නීති දාලා තමයි රට ඔය ගානට අරන් ආවේ..තාමත් විනය නීති එහෙම දැඩියි..රටට සෙතක් උනා කියලා මිනිස්සුන්ට අන්තිමට තේරුනා ඒ නිසා ඒ මිනිස්සු ඒ දේවල් Accept කලා..අපේ රටේ කොහෙද ඒවා කරන්නේ.මේ රටේ හරි විදියට දේශපාලනේ කරන්න ඉන්න පිරිස සෑහෙන්න අල්පයි ඒ මිනිස්සුන්ට එන්න දෙන්නේ නෑ ඉස්සරහට..මිනිස්සු ඉදිරිපත් වෙලා ඉදිරියට ගේන්නෙත් නෑ..මිනිස්සු කොච්චර බැන්නත් කෑගැහුවත්..මිනිස්සුම (රටේ පොදු ජනයා) ගේ නොසැලකිල්ල නිසා තමා අද රටේ ලොකු පුටුවල ඉන්න උන් මෙහෙම දඟලන්නේ..

සහෝදරය එක්ක මම එකඟයි , එත් පොදුජනයගේ වරදක් මෙතන නැහැ සහෝදරයා. දේශපාලනේ මිනිස්සුන්ට ආදරෙන් කරන්න පුළුවන් මිනිස්සු මේ අසුචි වලට බහින්න කැමති නැහැ.අනික් කාරණේ රටේ හරි විදිහට දේශපාලනේ කරන්න ඉදිරිපත්වෙන උදවියට කවදාවත් නාමයෝජනා ලැබෙන්නේ නැහැ.