මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ කමෙන්ට් එක දැක්කම මෙහෙම උත්තරයක් දෙන්න හිතුන.

    ලංකාවේ එක විප්ලවයක් උනේ 1956 ලු බණ්ඩාරනායක විප්ලවය
    අනික 2005 ලු රාජපක්ෂ විප්ලවය

    ඇත්තටම අපි පිළිගන්න ඕනේ 2005 කියන්නේ රටේ ඉතිහාසේ හැරවුම් ලක්ෂයක් කියල. එකට රාජපක්ෂ විප්ලවය කියලා කිව්වත් වැරදි නැ. මොකද ඔය 2005 පස්සේ අපි ලබාගත්තු ජයග්‍රහණයක් තියෙනවනන් එකට මුල් උනේ මහින්දය නිසා.

    1. ලංකාවේ පාසල් එක සීරුවට වැහෙනවා ළමයි නැතිව ( ජනගහනය නම් වැඩිවෙනවා)
    2. පහසුකම් සියල්ල පාලකයින්ගේ ගෙවල් අවට විතරයි. ඉස්කෝල වලට ලයට් වතුර පුස්තකාල විද්‍යාගාර පරිගණක පහසුකම් නෑ. ගුරුවරු නෑ. ඉන්න එකා උගන්වනේ නෑ ඒවා ොයලා බලන්න කෙනෙක් නෑ
    3. විශ්ව විද්‍යාල එහෙම පිටින්ම ඉවරයි. ඉස්සර හැම විශ්ව විද්‍යාලයකම කලා උළෙලවල් තිබුණා දැන් ඒවා නෑ නිර්මාණශීළී මිනිස්සු වෙනුවට නපුංසකයො බිහි කරන තත්ත්වෙට ඒවා පත්වෙලා මේවට අවශ්‍ය පහසුකම් නෑ
    4. අනුරාධපුරේ දියවැඩියාව කුරුණෑගල බදුල්ලේ තැලසීමියාව මේවා වලක්වක මර්ධනය කරන වැඩ පිළිවෙලක් නෑ
    5. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. මැෂින් තියෙනවා ඔපරේටර්ලා චිකිත්සකයෝ නෑ.ලෙඩ්ඩු ඉන්නවා ොස්තරලා නෑ
    6. උඩ ඉදන් පහලට කොම්ස් ගහලා හදන ගමේ පාර මාස 6න් කැඩිලා යනවා
    7. තියෙන එකාට බෙන්ස් කාර් සාමාන්‍ය එකාට පුට් බයිසිකලයක් වත් ගන්න විදියක් නෑ බදු ගහලා
    8. ආර්ථිකේ වර්ධනය 8% 9% කියනවා පොදු ජනතාවට
    ඒක දැනෙනවද
    9. ලංකාවට ලයිට් දෙන්නේ ඉන්දන විදුලි බලාගාර වලින්ලු. ඒ නිසා ඒකකයකින් මංඩලේ රු 10 පාඩුලු. ලයිට් බිල වැඩි නොකොලොත් මාස 6ක් ලයිට් කපන්න වෙයිලු. තෙල් ගන්නේ ණයටලු ඒ නිසා එහෙම නොගෙවපු එකේ පාඩුව පියවගන්න ඉන්දන මිල තවත් වැඩි කරන්න ඕනලු. ඉතිං යකෝ අපි එක විදුලි ඒකකයක් වෙනුවෙන් දෙපාරක් ගෙවනවා නේද කියලා අහන එකෙක් ඉන්නවද? ේ බලාගාර රජඒවද ඒත් නෑ
    දැන් අපිට ඕන මේවා විසදන ඒකද නැත්නම් මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදන එකද?

    1.
    එතකොට ඔය ජාතික පාසල් වලට තියෙන තරගය වැඩිවෙන්නේ ඉපදෙන ළමයි ඔක්කොම තම තමන්ගේ ගේ ළඟ ඉස්කෝලෙට යන නිසා වෙන්න ඇති. ඔය තරඟ කුහක වෙන්න එපා... ගමේ ඉස්කෝලේ දිහා බලබල කොළඹ ජාතික පාසලට යන ළමයි ඉන්නකොට පොඩි ඉස්කෝල නොවැහි තියේද?

    2.
    ඕකට ආණ්ඩුවකට දොස් කියන එක වැරදි. ඉස්කෝල ඔක්කොටම සල්ලි පාස් කරන්නේ මද්යම ආණ්ඩුව නෙමේනේ. අනික අද්යාපන දෙපාර්තමේන්තු, අමතයන්ස වල ඉන්නේ හරිම කර්යක්සම කට්ටියත් නෙමේනේ.

    3.
    විශ්ව විද්‍යාල ගැන මෙහෙම කතා කරන්නා බෑ.. ඒකට වෙනම නුලක් අරින්න වෙයි..

    4.
    මේක ගන්නන් මන් වැඩිපුර දන්නේ නෑ... කොමෙන්ටුව දාපු මහත්තය දන්නවනං ඔයවගේ රෝග පැතිරෙන එක නතර කරන සාර්ථක ක්‍රම වේදය.. ඒක පල කරනවානං හොඳයි.

    5.
    දොස්තරලා නැති එක නං ආණ්ඩුවේ වැරද්දක් නෙමේ. ඕකට පලවෙනි හේතුව තමයි දොස්තරල වැඩි ගානක් බිහි කරන්න දොස්තරලාම ඉඩේ දෙන්නේ නැති එක. අනික තමයි දුර පළාත් වලට යන්න දොස්තරලා හොර වෙන එක.
    බෙහෙත් අඩුයි කියන එකත් ආණ්ඩුවටම බැර කරන එක සාදාරන නෑ. මොකද බෙහෙත් ගැන දන්නේ ඉස්පිරිතාලවල වැඩ කරන උන්දලම තමා. මොකද අපි ගිහින් ඉස්පිරිතාලේ බෙහෙත් අඩුද වැඩිද කියල හොයල බලන එකක්යැ! (අපි ඒවාට සල්ලි දෙන එක වෙනම දෙයක්). බෙහෙත් අඩු නං බෙහෙත් ගෙන්න ඕනේ ඉස්පිරිතාලේ වැඩ කරන කට්ටිය. ආණ්ඩුව සල්ලි දෙන්නේනත්තන් ඒවා කියන්න ඕනෙත් ඒ කට්ටිය.

    6.
    ඕක නං දේශපාලන ක්‍රමේ වැරැද්ද... කවුරු කවුන්සලේට පත් උනත් ඔච්චරයි.

    7.
    මේක නං වැරදි.... ආණ්ඩුව තම ඕකට වගකියන්න ඕනේ.

    8.
    පොදු ජනතාව කියල කිව්වේ කාගනද දන්නෑ....... ඇස් දෙකක් තියෙනවනන් පෙනෙයි.

    9.
    එතකොට මචන් තෙල් ගෙන්න සල්ලි දෙන්නේ පිටරටින්ද? විදුලි බල මණ්ඩලේ වැඩකරන උන්ට පඩි නඩි ගෙවන්නේ පිටරටින්ද? දෙපාරක් ගෙවනනවා කියන්නේ එකපාරක් ගෙව්වහම ඔක්කොම හරියනවා කියල හිතෙන නිසාද? අපේ උන් මෙච්චර මෝඩද? නැත්තන් කුහකද?

    අපි ගෙවන්නේ කරුමයක්. එක් එක පාලකයා අපේ සල්ලි වියදම් කරලා අපේ මිනිස්සු උන්ට ඕ විදියට හදලි උන්ට ඕනදේ කරනවා දැන් බලපල්ලා 1994 ඉදන් චන්ද්‍රිකා මේ ඇමති මංඩලේම යොදවලා ෆෙඩරල් කරපු අපේ හුදී ජනතාවගේ ඔලු ගෙඩි ටික මහින්ද ඒ ඇමති මංඩලේම පාවිච්චි කරලා දේශප්‍රේමි කරලා තියෙන විදිය. එදා ෆෙඩරල් ඕන කියලා තවලම් ගියපු එවුන්ම අද දේශප්‍රේමි කරලා තියෙන විදිය.
    මේක රට බල්ලට ගිහිං බල්ලා රට ගියපු රටක්

    හැමෝටම එක එකාගේ වැරදි කියන්න හොඳයි. හැබැයි මෙතන ඉන්න එකෙක් නිකමට මම දේශපාලනය කරලා මේ වැරදි හදන්න ඕනේ. කියල හිතනවද? නෑ නේද? ඔක්කොම බලා ඉන්නේ අර රාවණ වගේ එකෙක් ඇවිත් ඔක්කොම ප්‍රශ්න විසදලා දෙයි කියල. නෑ මචන්ල මේ වැරදි හදන්න ඕනේ අපි මයි. වෙන කවුරුත් නෙමේ. අපි රටේ වැරදි හදන්න නොහිතන කන් අපේ පලකයොත් වැරදි කරාවී. අපිත් උන්ට බැන බැන ඉදීවි. දියුණු උන රටවල් දියුණු උනේ එහෙමයි. නැතුව උඩින් ඇවිත් කවුරු වත් කරදෙනකන් ඉදල නෙමෙයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැමෝටම එක එකාගේ වැරදි කියන්න හොඳයි. හැබැයි මෙතන ඉන්න එකෙක් නිකමට මම දේශපාලනය කරලා මේ වැරදි හදන්න ඕනේ. කියල හිතනවද? නෑ නේද? ඔක්කොම බලා ඉන්නේ අර රාවණ වගේ එකෙක් ඇවිත් ඔක්කොම ප්‍රශ්න විසදලා දෙයි කියල. නෑ මචන්ල මේ වැරදි හදන්න ඕනේ අපි මයි. වෙන කවුරුත් නෙමේ. අපි රටේ වැරදි හදන්න නොහිතන කන් අපේ පලකයොත් වැරදි කරාවී. අපිත් උන්ට බැන බැන ඉදීවි. දියුණු උන රටවල් දියුණු උනේ එහෙමයි. නැතුව උඩින් ඇවිත් කවුරු වත් කරදෙනකන් ඉදල නෙමෙයි.

    agree with this part :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ooka maththala asse hadapu ekanam ane manda thama.

    habai issarahata hambanthota industrial side eka hodata nagala ei. eken ena badu export karanna wage evatanam oka hoda uththarayak. habai passenger side eka gana hithaddinam hambanthotata genichcha eka wadak na thama.

    hambanthotath kolaba wage karannane hadanne. ithin danma airport ekakuth hadapu ekanam wadak na thama
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හැමෝටම එක එකාගේ වැරදි කියන්න හොඳයි. හැබැයි මෙතන ඉන්න එකෙක් නිකමට මම දේශපාලනය කරලා මේ වැරදි හදන්න ඕනේ. කියල හිතනවද? නෑ නේද? ඔක්කොම බලා ඉන්නේ අර රාවණ වගේ එකෙක් ඇවිත් ඔක්කොම ප්‍රශ්න විසදලා දෙයි කියල. නෑ මචන්ල මේ වැරදි හදන්න ඕනේ අපි මයි. වෙන කවුරුත් නෙමේ. අපි රටේ වැරදි හදන්න නොහිතන කන් අපේ පලකයොත් වැරදි කරාවී. අපිත් උන්ට බැන බැන ඉදීවි. දියුණු උන රටවල් දියුණු උනේ එහෙමයි. නැතුව උඩින් ඇවිත් කවුරු වත් කරදෙනකන් ඉදල නෙමෙයි.

    ඕක තනි මිනිහෙක්ට කරන්න බෑ.
    දේශපාලනේ ඉන්න හැමෝම ඔය කියන විදියට අධමයො නෙවෙයි. වැඩක් කරන්න හදන කෙනාට වැඩක් කරන්න අවකාශ නෑ. අපි පරම පිවිතුරු චේතනාවෙන් දේශපාලනේ කලත් ඔය ටිකම තමයි වෙන්නෙ. ඔක්කොම එක ගොඩේ හංවඩු ගැහෙන්නෙ හොරු මංකොල්ලකාරයො විදියට.

    ඔය ක්‍රමය වෙනස් කරන්න නම් මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනෙ.
    මිනිස්සු ආර්ථිකයමය වශයෙන් ශක්තිමත් වෙන්න ඕනෙ කොන්ද කෙලිං තියන් තීරණ ගන්න පුලුවන් වෙන්න. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ. :D

    ඕවයි විසඳුම් මම දකින විදියට. කෙටි කාලීන විසඳුම් නෑ. නර්සරියෙන්ම පටන් ගන්න ඕනෙ. :P
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Dadiya mahansiyen minissu hamba karapu salli. Ithin oya hadapu highway eka dik kara nam katunayaka idan hambanthota yanne paya 2ine. Me wage gon palakayo inna ratak. Salli thiyenawanam indiyawata hari panaganilla. Me naya ganna widihata ratak ithuru weida?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැටියා;14636187 said:
    ඕක තනි මිනිහෙක්ට කරන්න බෑ.
    දේශපාලනේ ඉන්න හැමෝම ඔය කියන විදියට අධමයො නෙවෙයි. වැඩක් කරන්න හදන කෙනාට වැඩක් කරන්න අවකාශ නෑ. අපි පරම පිවිතුරු චේතනාවෙන් දේශපාලනේ කලත් ඔය ටිකම තමයි වෙන්නෙ. ඔක්කොම එක ගොඩේ හංවඩු ගැහෙන්නෙ හොරු මංකොල්ලකාරයො විදියට.

    ඔය ක්‍රමය වෙනස් කරන්න නම් මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනෙ.
    මිනිස්සු ආර්ථිකයමය වශයෙන් ශක්තිමත් වෙන්න ඕනෙ කොන්ද කෙලිං තියන් තීරණ ගන්න පුලුවන් වෙන්න. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ. :D

    ඕවයි විසඳුම් මම දකින විදියට. කෙටි කාලීන විසඳුම් නෑ. නර්සරියෙන්ම පටන් ගන්න ඕනෙ. :P

    මේ කතාවට මම 100% ක් එකඟයි. එත්
    1.ජනතාව සහ පාලක පන්තිය දෙගොල්ලොම කැපවෙලා වැඩ නොකරොත් කවදාවත් රට හැදෙන්නේ නැහැ. අපේ මිනිස්සු හුඟක් ආනයනික භාණ්ඩ භාවිතයට හුරුවෙලා. ඒවා පාලනය කරානම් රටට යම් මුදලක් ඉතුරුවෙනවා. එත් ඒවා කරන තැනට ජනතාව ගෙන්න ඕන පාලක පන්තියයි. පිටරටින් ගෙන්නන කිරිපිටි වලට ලොකු බද්දක් ගැහුවනම් , ලංකාවේ හයිලන්ඩ් එකට වඩා ඇන්කර් එක රුපියල් 500 කින් විතර මිල වැඩි උනානම් මිනිස්සු නිකම්ම අපේ රටේ නිෂ්පාදන වලට හුරු වෙනවා. එත් ප්‍රශ්නේ තියෙන්නේ පාලක පන්තිය මෙව්වා කරන්න උනන්දුවක් නැහැ. ලොක්කොන්ට උවමනාවක් තිබුනත් වටේ ඉන්න බත් බැලයෝ ඒවා ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද බහුජාතික සමාගම් වලින් සන්තෝසම් ඕනෑතරම් දෙනවා තමුන්ගේ ව්‍යාපාරේ වෙනුවෙන්.
    2. ජනතාව කුමන කැපකිරීමක් කරලහරි රටට ආදායමක් ලබාදුන්නා කියමුකෝ. එතකොට රටේ ආර්ථිකයට ඒ ලැබෙන තල්ලුවෙන් වෙන්නේ පාර්ලිමේන්තුවේ අඩුගානට දෙන බුෆේ එකේ මෙනු එකට තව සුපිරි කෑම ජාති දෙකතුනක් එකතුවෙලා මිලත් අඩුවෙන එක වගේ වැඩ. ඊට අමතරව ඕනෙනම් ඇමති මණ්ඩලේට සැපපහසුකම් වැඩිවීම , සීතල කාමරවල කාලේ මරණ උන්දලාට තීරුබදු රහිත වාහන වගේ සුපිරි පැලැන්තියට තවත් පහසුකම් ටිකක් එකතුවෙන එක විතරයි.

    මත කාලීන රාජ්‍ය නායකයෝ අතරින් රටට කුමන හෝ සුභසාධනයක් කරානම් කරේ මහින්ද විතරමයි. ඒ තමයි යුද්දේ අවසාන කරපු එක. ඒ ක්‍රෙඩිට් එක මහින්ද ප්‍රමුක ත්‍රිවිද හමුදාවට අනිවාර්යෙන් හිමිවෙනවාමයි. මහින්ද නැත්තම් තවමත් ප්‍රභා උතුරේ රජ කරනවා. එත් ඉතින් ඒ ජයග්‍රහණයේ වාසිය තවම ජනතාවටනම් ලැබුනේ නැහැ.

    මටනම් පුද්ගලිකව මේ ලංකාවේ දේශපාලන උන්දලා දැන් තිත්තයි. හැම එකාම බලයට පුදුම පෙරේතයි. මිනිස්සුන්ට උන්දලා ආදරේ කරන්නේ චන්දෙ ලන්වෙනකොට විතරයි. ඊටපස්සේ තනිකර වන් මෑන් ෂෝ එක තමයි පෙන්නන්නේ. හතගාතෙන් මනාපේ ඉල්ලගෙන එන එවුන් චන්දෙන් දිනුවයින් පස්සේ ඉගිල්ලෙන්න හදනවා.
    8 වසරටවත් ඉස්කෝලේ නොගිය එවුන් ප්‍රාදේශීය සභාවල නගර සභා වල සභාපතිලා වෙනවා. මිනීමැරුම් දුෂණ අපරාද කරපු එවුන්, කප්පම් කාරයෝ, කසිප්පු කාරයෝ ,පාතාල චන්ඩි කොයිතරම් රටේ පාලනයට අවතීරණ වෙලාද? පබාල අනර්කලීල මන්ත්‍රීලා වෙලා. තවත් මේ දේශපාලනේ ගැන මොනවද අපිට කතාකරන්න ඉතුරුවෙලා තියෙන්නේ?

    අපි නිකමට හිතමුද පාර්ලිමේන්තුව ප්‍රමුක නගරසභා ප්‍රාදේශීයසභා සියලුම මැති ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය සංස්ථා සමාගම් වල සභාපති , උපසභාපති වරු ඔක්කොම එක දවසේ එකතු කරලා 5 වසර ශිෂ්ශත්ව ප්‍රශ්නපත්තරේ උත්තර ලියපල්ලා කියල පොඩි විභාගයක් තිබ්බොත් ලකුණු 40 ට වඩා කි දෙනෙක් ගනීවිද? කරුමෙටවත් එහෙම විභාගයක් තිබ්බත් එදාට හොරට අසනීපවෙලා ඉස්පිරිතාලේ නවතින්න කට්ටියට ගෙවන ඉස්පිරිතාලවල ඉඩ මදිවෙයි මැති ඇමති ගොල්ලන්ට. ලංකාවේ දේශපාලනේ බංකොලොත්වෙලා දැන් හුඟක් කල් යාලුවනේ.

    • Like
    Reactions: chathura19900223
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    අදසක් පලකිරීමට තවම කල් වැඩි,,,,
    කොහොමත් හම්බන්තොට වරාය මෙන් සුදු අලියෙක් නොවෙනවානම් හොදයි .....

    ow ayya math kiyanne okama thama aparade neththanm...
    hambanthota kiyala hadapu hemadema lebuna labayak ne...
    meka inna sahamahara ayata tharaha yai mewa kiyanakota...
    eth aththa thama me..
    mokada hambanthotata ship enwada ...
    cricket ground eke..
    den air port eke...
    me naya gewanne kawda...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක පුන්චි රටක් ලොකු එයාපෝට්ස් දෙකක් ඕනි නැහැ කියලයි මට හිතෙන්නෙ..

    ක‍ටුනායකම තව දියුණු කරල ගත්තනම් හරි ඒත් ඉඩ ගැන ප්‍රශ්නයක් තියෙනවද මන්ද..

    මත්තල අභ්‍යන්තර එයාපෝට් එකක් හැදුවනම් මීට වඩා හොඳයි තව අනුරාධපුරේ පැත්තට මේක ගෙනියව්වෙ නැත්තෙ ඇයි දන්නෑ..

    කොග්ගල එකක් තියෙනවා බං ..අනේ මන්දා තමයි..කොහොමත් සුපිරි විදියට හදනවා කියලා තමයි කියන්නේ කොහොමත් ඕක 18 විවෘත කලාට ඕකේ වැඩ 100%ම ඉවර වෙන්න 2014ත් මදි වෙන කතාවක් ඇතුලේ ඉන්න එක්කෙනෙක් කියුවා..
    මත්තල පටන් ගත්තම මෙහේ එයාර්පොට් එක වහනවා කියලා කතාවක් තියෙනවා රෙනොවේට් කරන්න කියලා..ක‍ටුනායක සුපිරියටම හදන්න යන කතාවක් තමයි කියන්නේ..කොහොම වෙයි ද දන්නේ නෑ..කොහොමත් මෙහෙ එක වැහුවොත් ආයේ පටන් ගන්නකන් අපිට නහයෙන් අඬ අඬ හරි මත්තලටම යන්න වෙනවා..ක‍ටුනායක ගාල්ල Highway එක හදන්නෙත් මේ සීන් එක නිසා කියුවට ඒකේ වැඩ කොයි කාලේ ඉවර වෙයි ද දන්නේ නෑ..
    සිංගප්පූරුව ගොඩ ගිය විදියට අපේ රට ගොඩ දාන්න අමාරු වෙයි.සිංගප්පූරුවේ හිටියේ මුල්ම කාලේ අපරාධකාරයෝ..ඒ නිසා ඒ මිනිස්සු ගොඩක් දරුනුයි දැඩි නීති දාලා තමයි රට ඔය ගානට අරන් ආවේ..තාමත් විනය නීති එහෙම දැඩියි..රටට සෙතක් උනා කියලා මිනිස්සුන්ට අන්තිමට තේරුනා ඒ නිසා ඒ මිනිස්සු ඒ දේවල් Accept කලා..අපේ රටේ කොහෙද ඒවා කරන්නේ.මේ රටේ හරි විදියට දේශපාලනේ කරන්න ඉන්න පිරිස සෑහෙන්න අල්පයි ඒ මිනිස්සුන්ට එන්න දෙන්නේ නෑ ඉස්සරහට..මිනිස්සු ඉදිරිපත් වෙලා ඉදිරියට ගේන්නෙත් නෑ..මිනිස්සු කොච්චර බැන්නත් කෑගැහුවත්..මිනිස්සුම (රටේ පොදු ජනයා) ගේ නොසැලකිල්ල නිසා තමා අද රටේ ලොකු පු‍ටුවල ඉන්න උන් මෙහෙම දඟලන්නේ..
     
    ඩොටේ යන්න වෙනවා රට යන්න :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පැටියා;14636609 said:
    ඩොටේ යන්න වෙනවා රට යන්න :rofl:

    2.gif
    2.gif

    what to do ?
     
    ආයෙත් මේ වගේ ගොන් දේශපාලකයෝ ඉන්න රටක ඉපදෙන්නවත් එපා..ඕන ඔට්ටුවක් තව අවුරුද්දක්වත් යන්න කලින් Colombo Night Race වගේ එකක් ඔහේ තියන්නේ නැද්ද බලපල්ල...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    කොග්ගල එකක් තියෙනවා බං ..අනේ මන්දා තමයි..කොහොමත් සුපිරි විදියට හදනවා කියලා තමයි කියන්නේ කොහොමත් ඕක 18 විවෘත කලාට ඕකේ වැඩ 100%ම ඉවර වෙන්න 2014ත් මදි වෙන කතාවක් ඇතුලේ ඉන්න එක්කෙනෙක් කියුවා..
    මත්තල පටන් ගත්තම මෙහේ එයාර්පොට් එක වහනවා කියලා කතාවක් තියෙනවා රෙනොවේට් කරන්න කියලා..ක‍ටුනායක සුපිරියටම හදන්න යන කතාවක් තමයි කියන්නේ..කොහොම වෙයි ද දන්නේ නෑ..කොහොමත් මෙහෙ එක වැහුවොත් ආයේ පටන් ගන්නකන් අපිට නහයෙන් අඬ අඬ හරි මත්තලටම යන්න වෙනවා..ක‍ටුනායක ගාල්ල Highway එක හදන්නෙත් මේ සීන් එක නිසා කියුවට ඒකේ වැඩ කොයි කාලේ ඉවර වෙයි ද දන්නේ නෑ..
    සිංගප්පූරුව ගොඩ ගිය විදියට අපේ රට ගොඩ දාන්න අමාරු වෙයි.සිංගප්පූරුවේ හිටියේ මුල්ම කාලේ අපරාධකාරයෝ..ඒ නිසා ඒ මිනිස්සු ගොඩක් දරුනුයි දැඩි නීති දාලා තමයි රට ඔය ගානට අරන් ආවේ..තාමත් විනය නීති එහෙම දැඩියි..රටට සෙතක් උනා කියලා මිනිස්සුන්ට අන්තිමට තේරුනා ඒ නිසා ඒ මිනිස්සු ඒ දේවල් Accept කලා..අපේ රටේ කොහෙද ඒවා කරන්නේ.මේ රටේ හරි විදියට දේශපාලනේ කරන්න ඉන්න පිරිස සෑහෙන්න අල්පයි ඒ මිනිස්සුන්ට එන්න දෙන්නේ නෑ ඉස්සරහට..මිනිස්සු ඉදිරිපත් වෙලා ඉදිරියට ගේන්නෙත් නෑ..මිනිස්සු කොච්චර බැන්නත් කෑගැහුවත්..මිනිස්සුම (රටේ පොදු ජනයා) ගේ නොසැලකිල්ල නිසා තමා අද රටේ ලොකු පු‍ටුවල ඉන්න උන් මෙහෙම දඟලන්නේ..

    සහෝදරය එක්ක මම එකඟයි , එත් පොදුජනයගේ වරදක් මෙතන නැහැ සහෝදරයා. දේශපාලනේ මිනිස්සුන්ට ආදරෙන් කරන්න පුළුවන් මිනිස්සු මේ අසුචි වලට බහින්න කැමති නැහැ.අනික් කාරණේ රටේ හරි විදිහට දේශපාලනේ කරන්න ඉදිරිපත්වෙන උදවියට කවදාවත් නාමයෝජනා ලැබෙන්නේ නැහැ.