මෙහෙමද උඹ පොයින්ට්ස් වලට කඩලා උත්තර දෙන්නෙ ආහ්? ඕ ලෙවල් පේපර් එකටත් මෙහෙමද? හැම එකටම දන්නව කියලා ලිව්වද? ලොල් ඒවගෙන වැඩක් නෑ, උඹ මහලොකු පඬි ටෝක් දුන්නට මොකුත්ම දන්නෙ නැති ලොල්ලෙක්.
මත්තල අවට ලොකු ජනගහණයක් නැත.
කොහොම හරි ඔය උඹලා පු* උඩ දාගෙන ශෝයි ශෝයි කියන කටුනායක එයාපෝට් එක තිබුන තැනත් හදන්න කලින් අලි හිටපු කැලේ. එයාපෝට් එක හැදුවම තමයි අනිත් ෆැක්ටරි අනම් මනම් එයාපෝට් එක වටේ හැදිලා තමයි අද ඔය තත්වෙට ඇවිත් තියෙන්නෙ. මචන් එයාපෝට් හදන්නෙ සන්වර්ධනය අඩු පැත්තක. එහෙම නැතුව ෆැක්ටරි තියෙන තැන් බල බල එයාපෝට් හාබර් හදන්නෙ නෑ.
හම්බන් වරාය
හම්බන්තොට වරාය නෑ කියන්න බෑ, ඒකෙන් කාර්මික භාන්ඩ ප්‍රවාහනය කෙරෙනවා, අනික ඒක සම්පූර්නයෙන් හදල ඉවරවෙන්නෙ 2016, එතකන් ඉවසල ඉඳපන්.
ගුවන් ගමන් වාර වැඩිවී නැත.
මොනාද යකෝ උඹ දන්නෙ කටුනාකයින් ගිය අවුරුද්දෙ පැස්න්ජර්ල මිලියන 6ක් තමයි ටාගට් එක වෙලා තියෙනව, ඒත් මිලියන 8ක් ඇවිත් තියෙනව ඒතකොට මැනේජ් කරගන්නෙ කොහොමද? දීපන් උත්තර? යකෝ රට ගිහින් තියෙනවද? එයාපෝට් එකෙන් කියන්න වෙලාවට පැය තුනක් වත් කලින් එයාපෝට් එකට එන්න කියලා, එහෙම කියන්නෙ ඇතුලේ තදබදේ වැඩි නිසා මිසක් අපිව තියාගෙන ලව් කරන්න නෙමෙයි. උඹ දන්නවද? යුද්දෙ ඉවරවුනායින් පස්සෙ ගනුදෙනු කරන්න ආපු එයාලයින්ස් කීයක් අපිට නැතිවුනාද කියල??? ආ ලොල්ලො දන්නවනම් ඒක කියපන්, හරියටම 16ක් මගෑරුන,
මේ කතාවෙ හැටියට ගුවන් මගීන් වැඩිවුනාට ගමන් වාර වැඩිවුනේ නෑ කියයි, ම්ම් සමහර විට වැඩි උන් හිටගෙන ඇවිත් වෙන්න ඇති.
කටුනායකින් කරතැහැකි,
කටුනායකින් ඔය සේරම කරගන්න පුලුවන්නම් එක එක දේවල් වලට මාලෙ එයාපෝට් එකට ප්ලේන් යවන්නෙ අහවල් පු* අමාරුවකටද?
ගොන් තඩියො උඹ දන්නවද ලන්කාවෙ පයිලට් ලා පුහුනු කරන්නෙ කෝමද කියල? යකොව් ලන්කාවෙ එකෙක් පයිලට් ට්‍රේන් වෙන්න එක්කො ඉන්දියාවෙ නැත්නම් පක්කොන්ට හරි දෙකට නැවිලා වැඳලා පුදලා සල්ලි දීලා ට්‍රේන් වෙන්නෙ, අන්න ඒකයි තත්වෙ, ඒව එතනින් ගියාම අලුත් ටෙස්ට්, ප්ලේන් රෙපෙයාර් අනම් මනම් ඔය සේරම කටුනායක ට්‍රැක් එකේ කරන්න පුලුවන්ද ගස් බල්ලො? එයාපෝට් එකක් හරි තැනක් බිල්ඩ් කරන්නෙ එයා ට්‍රැෆික් එක බලල මිසක් වටේ ගෙවල් දොරවල් තියෙනවද කියන එක නෙමෙයි. ඕක කොලඹ පැත්තෙ හැදුවනම් තාමත් ඉඩම් අල්ලගන්න බැරුව ලතවෙනව.එහෙමනම් මීට වැඩිය 10 ගුනකය වියදමකුත් යනව මොකද ඉඩම් අක්කරේකින් එයාපෝට් එකක් හදන්න බැහැ,
මේකට උත්තර දෙන්න ගියොත් උඹ අමු මෝඩයෙක්
මුන්ගෙ හිතේ මේ එයාපෝට් එකකින් කරන්න පුලුවන් එකම සහ අවසාන දේ මේ සෙනග අදින එක විතරයි කියල, අපරාදෙ මුන්ව ඉස්කෝලෙ යවන්න ආන්ඩුව වියදම් කරපු සල්ලි
faceplam
අනේ ගොනෝ දවසක් විතර හොයලා හොයලා ගෙනත් පෝස්ට් කළා ආණ්ඩුවේ සදාකාලික කියන වචන සෙට් එක වෙන මේවා හැදුවොත් උන් එයි කියන ගොන් කතා ටික. මම තොට පොයින්ට් වශයෙන් අරගෙන පැහැදිලි කළේ ඒ කියන සිහින ටික කොච්චර නම් පදනමක් නැත්ද කියන එක. තොට දැන්වත් තේරෙන්නේ නැත්නම් කතා කරළා වැඩක් නෑ රට ගැන දුකයි.
රටේ පිටිසර තැනක ගිහිල්ලා ගු.තො හැදුවා කියලා ඒක දියුණු වෙන්නේ නෑ. ප්‍රධානම දේ ඒකට සෙනග එන්න ඕනි. එතකොට තමයි ඉල්ලුම මත වෙනත් ව්‍යාපාර මත්තල අවට ඇරඹෙන්නේ. දැනට දකුණු ප්‍රදේශයේ එහෙම ලොකු ඉන්ඩස්ට්‍රි එකක් නෑ. අනික එහෙම එකක් ඇති කරන්න වාතාවරණයක් ආණ්ඩුව ඇති කරලා නෑ. තාමත් අපේ ප්‍රධාන ආදායම් මාර්ගය නිමි ඇදුම්, තේ, මැදපෙරදිග ගෘහ සේවය, සංචාරක. එතනින් එහාට කර්මාන්තයක් දියුණු කරන්න ආණ්ඩුව වැඩක් කරළා නෑ. අනික දැන් ආණ්ඩුවේ හත් පොළේ නා ගැනීම නිසා ඉදිරියට සංචාරක කර්මාන්තය කොයි විදියට වෙනස් වෙයිද දන්නේ නෑ. රටේ අනාගතය ස්ථාවර වීමක් ගැන පේන්නේ නෑ. එතකොට ආයෝජකයෝ එන්නේ නෑ. ඒනිසා මත්තල අවට දියුණු වීම ගැන මට නම් කොහොමත් සැක තියෙනවා.





aduma tharame counter pahakwath thibbanam elane
anika kiyanna lajjayi katunayake enakota custom eka langa thiyana bath room eka gana
e kale podiyata hadapu ekak hinda dan demand ekath ekka aluth ekak dammama moko wenne 
