මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .
මෙහෙමද උඹ පොයින්ට්ස් වලට කඩලා උත්තර දෙන්නෙ ආහ්? ඕ ලෙවල් පේපර් එකටත් මෙහෙමද? හැම එකටම දන්නව කියලා ලිව්වද? ලොල් ඒවගෙන වැඩක් නෑ, උඹ මහලොකු පඬි ටෝක් දුන්නට මොකුත්ම දන්නෙ නැති ලොල්ලෙක්.

මත්තල අවට ලොකු ජනගහණයක් නැත.
කොහොම හරි ඔය උඹලා පු* උඩ දාගෙන ශෝයි ශෝයි කියන කටුනායක එයාපෝට් එක තිබුන තැනත් හදන්න කලින් අලි හිටපු කැලේ. එයාපෝට් එක හැදුවම තමයි අනිත් ෆැක්ටරි අනම් මනම් එයාපෝට් එක වටේ හැදිලා තමයි අද ඔය තත්වෙට ඇවිත් තියෙන්නෙ. මචන් එයාපෝට් හදන්නෙ සන්වර්ධනය අඩු පැත්තක. එහෙම නැතුව ෆැක්ටරි තියෙන තැන් බල බල එයාපෝට් හාබර් හදන්නෙ නෑ.

හම්බන් වරාය
හම්බන්තොට වරාය නෑ කියන්න බෑ, ඒකෙන් කාර්මික භාන්ඩ ප්‍රවාහනය කෙරෙනවා, අනික ඒක සම්පූර්නයෙන් හදල ඉවරවෙන්නෙ 2016, එතකන් ඉවසල ඉඳපන්.

ගුවන් ගමන් වාර වැඩිවී නැත.
මොනාද යකෝ උඹ දන්නෙ කටුනාකයින් ගිය අවුරුද්දෙ පැස්න්ජර්ල මිලියන 6ක් තමයි ටාගට් එක වෙලා තියෙනව, ඒත් මිලියන 8ක් ඇවිත් තියෙනව ඒතකොට මැනේජ් කරගන්නෙ කොහොමද? දීපන් උත්තර? යකෝ රට ගිහින් තියෙනවද? එයාපෝට් එකෙන් කියන්න වෙලාවට පැය තුනක් වත් කලින් එයාපෝට් එකට එන්න කියලා, එහෙම කියන්නෙ ඇතුලේ තදබදේ වැඩි නිසා මිසක් අපිව තියාගෙන ලව් කරන්න නෙමෙයි. උඹ දන්නවද? යුද්දෙ ඉවරවුනායින් පස්සෙ ගනුදෙනු කරන්න ආපු එයාලයින්ස් කීයක් අපිට නැතිවුනාද කියල??? ආ ලොල්ලො දන්නවනම් ඒක කියපන්, හරියටම 16ක් මගෑරුන,

මේ කතාවෙ හැටියට ගුවන් මගීන් වැඩිවුනාට ගමන් වාර වැඩිවුනේ නෑ කියයි, ම්ම් සමහර විට වැඩි උන් හිටගෙන ඇවිත් වෙන්න ඇති.

කටුනායකින් කරතැහැකි,
කටුනායකින් ඔය සේරම කරගන්න පුලුවන්නම් එක එක දේවල් වලට මාලෙ එයාපෝට් එකට ප්ලේන් යවන්නෙ අහවල් පු* අමාරුවකටද?

ගොන් තඩියො උඹ දන්නවද ලන්කාවෙ පයිලට් ලා පුහුනු කරන්නෙ කෝමද කියල? යකොව් ලන්කාවෙ එකෙක් පයිලට් ට්‍රේන් වෙන්න එක්කො ඉන්දියාවෙ නැත්නම් පක්කොන්ට හරි දෙකට නැවිලා වැඳලා පුදලා සල්ලි දීලා ට්‍රේන් වෙන්නෙ, අන්න ඒකයි තත්වෙ, ඒව එතනින් ගියාම අලුත් ටෙස්ට්, ප්ලේන් රෙපෙයාර් අනම් මනම් ඔය සේරම කටුනායක ට්‍රැක් එකේ කරන්න පුලුවන්ද ගස් බල්ලො? එයාපෝට් එකක් හරි තැනක් බිල්ඩ් කරන්නෙ එයා ට්‍රැෆික් එක බලල මිසක් වටේ ගෙවල් දොරවල් තියෙනවද කියන එක නෙමෙයි. ඕක කොලඹ පැත්තෙ හැදුවනම් තාමත් ඉඩම් අල්ලගන්න බැරුව ලතවෙනව.එහෙමනම් මීට වැඩිය 10 ගුනකය වියදමකුත් යනව මොකද ඉඩම් අක්කරේකින් එයාපෝට් එකක් හදන්න බැහැ,:baffled:

මේකට උත්තර දෙන්න ගියොත් උඹ අමු මෝඩයෙක් :P

මුන්ගෙ හිතේ මේ එයාපෝට් එකකින් කරන්න පුලුවන් එකම සහ අවසාන දේ මේ සෙනග අදින එක විතරයි කියල, අපරාදෙ මුන්ව ඉස්කෝලෙ යවන්න ආන්ඩුව වියදම් කරපු සල්ලි

faceplam

අනේ ගොනෝ දවසක් විතර හොයලා හොයලා ගෙනත් පෝස්ට් කළා ආණ්ඩුවේ සදාකාලික කියන වචන සෙට් එක වෙන මේවා හැදුවොත් උන් එයි කියන ගොන් කතා ටික. මම තොට පොයින්ට් වශයෙන් අරගෙන පැහැදිලි කළේ ඒ කියන සිහින ටික කොච්චර නම් පදනමක් නැත්ද කියන එක. තොට දැන්වත් තේරෙන්නේ නැත්නම් කතා කරළා වැඩක් නෑ රට ගැන දුකයි.
රටේ පිටිසර තැනක ගිහිල්ලා ගු.තො හැදුවා කියලා ඒක දියුණු වෙන්නේ නෑ. ප්‍රධානම දේ ඒකට සෙනග එන්න ඕනි. එතකොට තමයි ඉල්ලුම මත වෙනත් ව්‍යාපාර මත්තල අවට ඇරඹෙන්නේ. දැනට දකුණු ප්‍රදේශයේ එහෙම ලොකු ඉන්ඩස්ට්‍රි එකක් නෑ. අනික එහෙම එකක් ඇති කරන්න වාතාවරණයක් ආණ්ඩුව ඇති කරලා නෑ. තාමත් අපේ ප්‍රධාන ආදායම් මාර්ගය නිමි ඇදුම්, තේ, මැදපෙරදිග ගෘහ සේවය, සංචාරක. එතනින් එහාට කර්මාන්තයක් දියුණු කරන්න ආණ්ඩුව වැඩක් කරළා නෑ. අනික දැන් ආණ්ඩුවේ හත් පොළේ නා ගැනීම නිසා ඉදිරියට සංචාරක කර්මාන්තය කොයි විදියට වෙනස් වෙයිද දන්නේ නෑ. රටේ අනාගතය ස්ථාවර වීමක් ගැන පේන්නේ නෑ. එතකොට ආයෝජකයෝ එන්නේ නෑ. ඒනිසා මත්තල අවට දියුණු වීම ගැන මට නම් කොහොමත් සැක තියෙනවා.
 
අනික උඹම කිව්වා නේ කටුනායකින් පස්සේ ඒ වටේ ව්‍යාපාර හැදිලා දියුණු උනා කියලා. හිතපන් කෝ මචෝ එතකොට මත්තල හින්දා කටුනායක වැහුණොත් (මත්තලට සෙනග ගෙන්න ගන්න) මොන තරම් පාඩුවක් ද කියලා. අපිට ගු. තො 2ට බෙදෙන්න තරම් සෙනගක් නෑ. අනිවා ඕකෙන් වෙන්නේ එයා පෝට් 2ම under utilization.
යකෝ හම්බන්තොට වරාය මේ වෙන කොට ආණ්ඩුව බලාපොරොත්තු වෙච්ච තරම් වත් return එකක් දීලා නෑ. ආණ්ඩුව මේ වෙද්දි කිව්වේ හම්බන්තොට වරා‍යෙන් රු මි. 500-600 ත් අතර ආදායමක් එයි කියලා නමුත් හම්බුණේ කීයද රු මි. 132 ක් විතරයි. උඹ මෙතන මොනා කිව්වාත් ගෝඨාභයම කියලා තියෙනවා හම්බන්තොට වරාය හිතපු තරම් සාර්ථක නෑ කියලා. මොකද ඒකත් කළේ හරියට feasibility analysis එකක් කරලා නෙමෙයි, මත්තල වගේම මේවා හැදුවොත් උන් එයි සංකල්පය උඩයි. ඒවා ඉතින් තමුසෙලා වගේ හරක් දාගන්න නම් හොදයි.
 
කටුනායක කවදද හලෝ අලි හිටියේ! කටුනායක ඉතිහාසය ගැන විස්තරයක් උඹට දුන්නනේ SriLankan1. මම කිව් වේ උඹෙ පෝස්ට් එකේ තිබ්බ ආදායම් මාර්ග ටික එහෙම්ම වගේ ගන්න තිබ්බා කටුනායක පුළුල් කළා නම්. ඒ ආදායම ම ගන්න තිබ්බා වඩා අඩු පිරිවැයකින් කටුනායක තවත් දියුණු කරළා, $ 209 මි ගිනි පොලියට ණයට අරන් අළුත් එකක් හදනවා ට වඩා. දැන් වත් තේරුණාද?
උඹේ පැය 3 කතාව මෝඩ කතාවක් බං ඒකෙන්ම උඹේ දන්න තරම පේනවා. මම කටුනායක ගිහින් කියෙනවා, පලයං දවසක ඒ පැත්තේ උදේ 10 ට විතර සූ ගාලා සෙනග බල තැහැකි උඹට. මම කියන්නේ නෑ ඉතිං. මම දන්න තරමින් නම් එයා ඒශියා වගේ බජට් එයා ලයින් නැවැත්තුවේ සෙනග නැතිව පාඩුයි කියලා. තමුසේ පත්තර වල පිංතූර විතරද බලන්නේ?
උඹ ඔය කියන තරමි මෙහෙ ඉඩ නැතිව ප්ලේන් මාලේ යවපු ෆලයිට් ගැන නම් වැඩිය අහලා නෑ.
මම කියන්නේ ඔය කියන වැඩ කොටසම ලංකාවට ගන්න තිබ්බා මීට වඩා අඩු මුදලකින් කටුනායක දියුණු කළා නම්. අපිට මේක සමස්ථයක් වශයෙන් පාඩුවක්.
දකුණට වරායකුත් ගුවන් තොටුපලකත් අවශ්‍යයි. නමුත් දැන්ම නෙමෙයි මීට වඩා කර්මාන්ත අංශයේ සංවර්ධනයක් වුණාට පස්සේ.
 
ගුවන් තොටුපළක් පවතින්න අනිවාර්යයෙන් ම සෙනග අවශ්‍යයි. අනිත් සියළු දේ ඊට පස්සේ. සෙනග නැති ගුවන් තොටුපළක් පවතින්නේ නෑ. අනික මම කියන්නේ නෑ මත්තලට සෙනග නැතිම වෙයි කියලා, කටුනායකට කොහොමත් ආව සෙනග 2 ට බෙදෙයි. අපිට ලොකු ආදායම් වැඩි වීමක් නෑ.
අනිත් එක මචං මේවා හම්බෙනවා අරක හම්බෙනවා කියලා කට වචනයට මේ තරම් ලොකු ආයෝජන තීරණ ගන්නේ නෑ මේවාට තියෙනවා, return on investment and feasibility analysis කියලා ඒවා. ඒවායින් තමයි තීරණ ගන්නේ. එක එකාගේ දේශපාලන අරමුණු වලට රටේ සල්ලි දාන්න බෑ බොල
 
nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Machanz thawa watina Poll ekak tyenwa.. tawa awurudu 5kin ape capital city Colombo da, Hambanthota da?
    (රට දියුණු වෙනවට මං ගොඩක් ආසයි.. හැබැයි airport 2කට කලින් වැස්ස දවසකට මඩ වලින් අජූත නොවී, සාඩින් වගේ පැක් නොවෙන බස් එකක යන්න පුලුවන් නම් හොදයි නේද? ආශ්චර්ය නම් ඕනෙත් නෑ... දෙයියනේ කියල හම්බ කරන ගානෙන් ලෙව කන්නෙ නැතුව කාල ඇදල ඉන්න තිබ්බනං ඇති)
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    පව් බන් Honest-killer අඳබාලයට ඔහොම කොලොප්පන් කරන්න එපා.. ඌ කඩේ ගියාට ඔය business analysis, ROI ගැන තියා ඉන්ගිරිසියවත් දන්නේ නැහැ,
    එක අතකට මට නම් මේ වගේ උන් ගැන දුකයි බන්! එක එක දේශපාලකයෝ ගන්න ඕන මෝඩ තීරණයකට හරියි කියන එවුන්නේ වැඩි හරියක් මේ ලංකාවේ ඉන්නේ
    :P
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම කියන්නේ ලංකාවට එයාපෝර්ට් එකකට වඩා අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. ලෝකෙට පෙන්න සංවර්දනය කරනවා කියලා පෙන්නුවට. තවමත් දුප්පත් ගම් තියෙනවා යන්න එන්න හරි පාරක් නැති. එගොඩ වෙන්න පාලම් නැතුව ලී කොටන් වලින් මාරුවෙන. යන්න එන්න බස් එකක් නැතුව දුක් විදින මිනිස්සු ඉන්න ගම් ඕන තරම් තියෙනවා. ඒ වගේ දෙයක් සංවර්දනය කරන්නේ නැතුව බොරුවට ප්ලේන් එන්නේ නැති එයාර්පොර්ටුයි. නැව් එන්නේ නැති වරායවලුයි හදල වැඩක් නෑ.. අපි කරන්න ඕනා ගම හදල රට හදන්න ඕන.. කලිසමක් ඇදලා ඉන්න මිනිහට ටයි එකක් අන්දන්න කලින්. අබුඩේ ගහල ඉන්න මනුස්සයට කලිසමක් අන්දන්නයි ඕනා.. :yes::yes:
     
    • Like
    Reactions: rochel1977

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Machanz thawa watina Poll ekak tyenwa.. tawa awurudu 5kin ape capital city Colombo da, Hambanthota da?
    (රට දියුණු වෙනවට මං ගොඩක් ආසයි.. හැබැයි airport 2කට කලින් වැස්ස දවසකට මඩ වලින් අජූත නොවී, සාඩින් වගේ පැක් නොවෙන බස් එකක යන්න පුලුවන් නම් හොදයි නේද? ආශ්චර්ය නම් ඕනෙත් නෑ... දෙයියනේ කියල හම්බ කරන ගානෙන් ලෙව කන්නෙ නැතුව කාල ඇදල ඉන්න තිබ්බනං ඇති)

    බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ එල්ලිලා හරි ආශ්චර්යට යනවා ඇයි උබට පාන්ද ? තුන් වේලටම බත් නිකන් කාලා හැදියන් :P පාන් පිටි ත්‍රස්ත වාදියා ! දේශ ද්‍රෝහියා !

    අපි මේ ආණ්ඩුව පත් කර ගත්තේ Building හදාගන්න පාරවල් හදන්න මිසක් උබලගේ පාන්ඩුව නැති කරන්න නෙමේ :P

    මට නම් පළමුවත් රට
    දෙවනුවත් රට
    තුන් වෙනුවත් රට ....

    සාඩින් නෙමේ වෙන් ඕන හුයන්නක් පැක් කරලා හරි අපි ඔය Private Bus වල නිල් පාට ගාලා තමා පස්ස බලන්නේ

    මං මුකුත් ලිව්වද :oo:

    මට මතක නැහැ ඕයි :baffled:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම කියන්නේ ලංකාවට එයාපෝර්ට් එකකට වඩා අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. ලෝකෙට පෙන්න සංවර්දනය කරනවා කියලා පෙන්නුවට. තවමත් දුප්පත් ගම් තියෙනවා යන්න එන්න හරි පාරක් නැති. එගොඩ වෙන්න පාලම් නැතුව ලී කොටන් වලින් මාරුවෙන. යන්න එන්න බස් එකක් නැතුව දුක් විදින මිනිස්සු ඉන්න ගම් ඕන තරම් තියෙනවා. ඒ වගේ දෙයක් සංවර්දනය කරන්නේ නැතුව බොරුවට ප්ලේන් එන්නේ නැති එයාර්පොර්ටුයි. නැව් එන්නේ නැති වරායවලුයි හදල වැඩක් නෑ.. අපි කරන්න ඕනා ගම හදල රට හදන්න ඕන.. කලිසමක් ඇදලා ඉන්න මිනිහට ටයි එකක් අන්දන්න කලින්. අබුඩේ ගහල ඉන්න මනුස්සයට කලිසමක් අන්දන්නයි ඕනා.. :yes::yes:

    යකෝ තොපිට තියෙන අමාරුව මොකද්ද ? අබුඩේ කලිසම් ඒවා ඕන නැහැ අපිට ! අපි දේශ ප්‍රේමියෝ තෝ වගේ සුද්දගේ කලිසම් අපිට ඕන නැහැ ! කළු සුද්දෝ ! :frown:

    අපි හැමෝටම 2015 වෙද්දී ජාතික ඇදුම අන්දලා කුරහන් පාට සාටකය බෙල්ලට දානවා... එකයි අපේ අනන්‍යතාවය පරයෝ ! :frown:

    උබ ලී කොට නෙමේ හැම ගමකටම අපේ බේබිලා ගෙනාපු අධි වේගී බෝට්ටු දෙනවා !

    එතකොට තොපිලට හුලන් තමයි

    මං මුකුත් ලිව්වද :oo:
    මට මතක නැහැ ඕයි :baffled:

    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නැහැ මචන් මම මේ අර උඹ කිව්ව පොඩි කැන්ටිමක් වගේ එකක් තියනවා කිව්වේ සෙනග පිරිච්ච අන්න එක ගැන කියන්ඩ හිතුනේ. ඒක කැන්ටිමක් නෙමේ මචං. එතන ඇවිත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුන්ටර් එක. එතන තමයි අර පිටරට යන අය රෙජිස්ටර් කරලා සල්ලි ගන්නේ. අනික මචන් තව දෙයක් කියන්ඩ ඕනේ අපේ කටුනායක එයාර් පොර්ට් එක ගැන. දැනට ඔය එයාර් පොර්ට් එකට වැඩියෙන්ම එන්නේ මිඩ්ල් ඉස්ට් ෆ්ලයිට්. පිටරට අපේ ලංකාවේ වැඩ කරන අය එන්ඩ කලින් උඹ දන්නවා ඇති කාර්ගෝ දානවා ලංකාවට එන්ඩ මාසෙකට කලින් මොකද එක සැරේම කාර්ගෝ එකත් කොළබින්ම ක්ලියර් කරගෙනම ගෙදර යන්ඩ පුළුවන් නිසා. ට්‍රයිකෝ, ශිපින් ලයින්ස්, ලක්සිරි සේවා එහෙම ඔක්කොම දෙමටගොඩ කොටුව හරියේ තියෙන්නේ. සාමාන්යෙන් ට්‍රිකෝ බ්‍රාන්ච් එකකට දැම්මොත් සති දෙකක් වත් යනවා කොළඹ ඉඳලා කන්ටේනර් පිරෙනකන් ඉන්ඩ ගියාම. ෂිපින් ලයින්ස් නම් නුවරට එන්ඩත්. එහෙම බලනකොට ගොඩක් දුර පළාත් වල ඉන්න අයට එකම දවසේ මේ වැඩ ටික කරගෙන යන්ඩ පුළුවන් කට්ටක් කාලා හරි කොළඹ තියන එකේ.

    kohoma hari ethana eka counter ekayine ban thiyenne :D aduma tharame counter pahakwath thibbanam elane :cool: anika kiyanna lajjayi katunayake enakota custom eka langa thiyana bath room eka gana :( e kale podiyata hadapu ekak hinda dan demand ekath ekka aluth ekak dammama moko wenne ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගුවන් තොටුපළක් පවතින්න අනිවාර්යයෙන් ම සෙනග අවශ්‍යයි. අනිත් සියළු දේ ඊට පස්සේ. සෙනග නැති ගුවන් තොටුපළක් පවතින්නේ නෑ. අනික මම කියන්නේ නෑ මත්තලට සෙනග නැතිම වෙයි කියලා, කටුනායකට කොහොමත් ආව සෙනග 2 ට බෙදෙයි. අපිට ලොකු ආදායම් වැඩි වීමක් නෑ.
    අනිත් එක මචං මේවා හම්බෙනවා අරක හම්බෙනවා කියලා කට වචනයට මේ තරම් ලොකු ආයෝජන තීරණ ගන්නේ නෑ මේවාට තියෙනවා, return on investment and feasibility analysis කියලා ඒවා. ඒවායින් තමයි තීරණ ගන්නේ. එක එකාගේ දේශපාලන අරමුණු වලට රටේ සල්ලි දාන්න බෑ බොල

    ඔහොම ගොන් කතා කියන්න එපා යකෝ එයාපෝට් හදන්නෙ සෙනග වටේ පිටේ බිල්ඩින් කීයක් තියෙනවද? ඒවා අදාල නෑ, එයා ට්‍රැෆික් විතරයි වැදගත්. මෙහෙම හිතපන් උඹ ඔය කියන විදියට කොලඹ ටවුන් එකේ තමයි සෙනග වැඩියෙන්ම ඉන්නෙ, එහෙමයි කියල ටවුන් එක මැද්දෙ ඕක අටවන්න පුලුවන්ද?? එහෙම කරනවනම් කීයක් වියදම් වෙනවද කියලා උඹට තේරෙනවද? පර්චස් එක ලක්ෂගනන් වෙන ඉඩම් හෙක්ටයාර් කීයක් යනවද? හුඟක් වෙලාවට එයාපෝට් හදන්නෙ වැඩක් ගන්න බැරි අතෑරපු ඉඩම්වල, දෙකට බෙදන කතාව මොකක්ද බන්? ඈ දෙකට බෙදුනත් මොකද ලන්කාව ඇතුලෙනම්.. අඩෝව් වෙබ්සයිට් එකක් හදල ඒකට ට්‍රැෆික් එක ගන්නත් අවුරුද්දක් යනව. එහෙම එකේ එයා පෝට් එක හදල සති දෙකෙන් කීයක් ආවද කියලා අහනව, තොපි නම් අවන්කවම පො*නයො බන්.

    කටුනායක කවදද හලෝ අලි හිටියේ! කටුනායක ඉතිහාසය ගැන විස්තරයක් උඹට දුන්නනේ SriLankan1. මම කිව් වේ උඹෙ පෝස්ට් එකේ තිබ්බ ආදායම් මාර්ග ටික එහෙම්ම වගේ ගන්න තිබ්බා කටුනායක පුළුල් කළා නම්. ඒ ආදායම ම ගන්න තිබ්බා වඩා අඩු පිරිවැයකින් කටුනායක තවත් දියුණු කරළා, $ 209 මි ගිනි පොලියට ණයට අරන් අළුත් එකක් හදනවා ට වඩා. දැන් වත් තේරුණාද?
    උඹේ පැය 3 කතාව මෝඩ කතාවක් බං ඒකෙන්ම උඹේ දන්න තරම පේනවා. මම කටුනායක ගිහින් කියෙනවා, පලයං දවසක ඒ පැත්තේ උදේ 10 ට විතර සූ ගාලා සෙනග බල තැහැකි උඹට. මම කියන්නේ නෑ ඉතිං. මම දන්න තරමින් නම් එයා ඒශියා වගේ බජට් එයා ලයින් නැවැත්තුවේ සෙනග නැතිව පාඩුයි කියලා. තමුසේ පත්තර වල පිංතූර විතරද බලන්නේ?
    උඹ ඔය කියන තරමි මෙහෙ ඉඩ නැතිව ප්ලේන් මාලේ යවපු ෆලයිට් ගැන නම් වැඩිය අහලා නෑ.
    මම කියන්නේ ඔය කියන වැඩ කොටසම ලංකාවට ගන්න තිබ්බා මීට වඩා අඩු මුදලකින් කටුනායක දියුණු කළා නම්. අපිට මේක සමස්ථයක් වශයෙන් පාඩුවක්.
    දකුණට වරායකුත් ගුවන් තොටුපලකත් අවශ්‍යයි. නමුත් දැන්ම නෙමෙයි මීට වඩා කර්මාන්ත අංශයේ සංවර්ධනයක් වුණාට පස්සේ.
    තෝ කොයි ලෝකෙද හරකො ඉන්නෙ උඹට මතක නැද්ද කටුනායක ට්‍රැක් එක දික්කරන්න යනකොට ඒකට විරුද්දව පෙලපාලි ගිහින් වැඩේ කඩාකප්පල් කලේ උඹලම නේද? කොහොමටත් ට්‍රැක් දෙකක් නම් මේ කපේදි හදන්න බෑ. එච්චර ගන්න තරම් ඉඩක් නෑ, ෆ්ලයිට් බාන්නෙ නැති එතකොට ෆ්ලයිට් නග්ගන්නෙ නැති විනාඩි ගානෙ අතරෙ සෙනග සුලු අඩුවක් ඇති ඒත් විනාඩි 10-15 අතර ෆල්යිට් දෙකක් ආවොත් සෙනගට එලියටවත් එන්න බැරිතරම් තදබදේ, බොරුනම් බලපන් ගිහින්.

    අනික උඹම කිව්වා නේ කටුනායකින් පස්සේ ඒ වටේ ව්‍යාපාර හැදිලා දියුණු උනා කියලා. හිතපන් කෝ මචෝ එතකොට මත්තල හින්දා කටුනායක වැහුණොත් (මත්තලට සෙනග ගෙන්න ගන්න) මොන තරම් පාඩුවක් ද කියලා. අපිට ගු. තො 2ට බෙදෙන්න තරම් සෙනගක් නෑ. අනිවා ඕකෙන් වෙන්නේ එයා පෝට් 2ම under utilization.
    යකෝ හම්බන්තොට වරාය මේ වෙන කොට ආණ්ඩුව බලාපොරොත්තු වෙච්ච තරම් වත් return එකක් දීලා නෑ. ආණ්ඩුව මේ වෙද්දි කිව්වේ හම්බන්තොට වරා‍යෙන් රු මි. 500-600 ත් අතර ආදායමක් එයි කියලා නමුත් හම්බුණේ කීයද රු මි. 132 ක් විතරයි. උඹ මෙතන මොනා කිව්වාත් ගෝඨාභයම කියලා තියෙනවා හම්බන්තොට වරාය හිතපු තරම් සාර්ථක නෑ කියලා. මොකද ඒකත් කළේ හරියට feasibility analysis එකක් කරලා නෙමෙයි, මත්තල වගේම මේවා හැදුවොත් උන් එයි සංකල්පය උඩයි. ඒවා ඉතින් තමුසෙලා වගේ හරක් දාගන්න නම් හොදයි.
    සියලු දේ සන්වර්ධනය වෙච්ච තැන්වලට දෙක තුන ගානෙ දෙන්නෙ නෑ බන්, අවශ්‍යතාවය අනුව තමයි. හම්බන්තොට කවදහරි මේ රටේ අගනුවර බවට පත් වේවි, එහෙමනම් මුලින්ම වැදගත්ම අන්ග තමයි හදන්න ඕන.. උඹ නිකමට හිතපන් ඔය කොළඹ වරායයි, කටුනායකයි වැහුවොත් කොලඹ ටවුන් එක ඉතුරුවෙයිද කියල? සේරම වෙලෙන්දො ආයතන යයි යන්න බිස්නස් දාලා, අන්න ඒ ටික මම කිව්වෙ එයාපෝට් එතකොට වරාය වගේ දේවල් වල වැදගත්කම පේන්නෙ, හුඟක් බිස්නස් කේන්ද්‍රගතවෙන්නෙ ඔය දෙක සහ අනික් ප්‍රවාහන පහසුකම් තියෙන තැන්වල. නැතුව මේ කඩ තියෙන නිසා ෆැක්ටරි තියෙන නිසා කිය කිය ඒ තැන්වලට එයාපෝට් දෙන්නෙ නෑහ්

    හම්බන්තොට හදල ඉවරවෙන්නෙ 2016 කියල දන්නෙ නැද්ද
    කටුනායක එයාපෝට් එක වැහෙන්නෙ මොකටද බොල ඒකට එන ලයින්ස් පැසෙන්ජර්ස්ලා ඉන්නව, එහෙම වැහුනොත් මත්තලින් බැහැලා ගෙදර වරෙන් පු* නොදී.

    අනේ ගොනෝ දවසක් විතර හොයලා හොයලා ගෙනත් පෝස්ට් කළා ආණ්ඩුවේ සදාකාලික කියන වචන සෙට් එක වෙන මේවා හැදුවොත් උන් එයි කියන ගොන් කතා ටික. මම තොට පොයින්ට් වශයෙන් අරගෙන පැහැදිලි කළේ ඒ කියන සිහින ටික කොච්චර නම් පදනමක් නැත්ද කියන එක. තොට දැන්වත් තේරෙන්නේ නැත්නම් කතා කරළා වැඩක් නෑ රට ගැන දුකයි.
    රටේ පිටිසර තැනක ගිහිල්ලා ගු.තො හැදුවා කියලා ඒක දියුණු වෙන්නේ නෑ. ප්‍රධානම දේ ඒකට සෙනග එන්න ඕනි. එතකොට තමයි ඉල්ලුම මත වෙනත් ව්‍යාපාර මත්තල අවට ඇරඹෙන්නේ. දැනට දකුණු ප්‍රදේශයේ එහෙම ලොකු ඉන්ඩස්ට්‍රි එකක් නෑ. අනික එහෙම එකක් ඇති කරන්න වාතාවරණයක් ආණ්ඩුව ඇති කරලා නෑ. තාමත් අපේ ප්‍රධාන ආදායම් මාර්ගය නිමි ඇදුම්, තේ, මැදපෙරදිග ගෘහ සේවය, සංචාරක. එතනින් එහාට කර්මාන්තයක් දියුණු කරන්න ආණ්ඩුව වැඩක් කරළා නෑ. අනික දැන් ආණ්ඩුවේ හත් පොළේ නා ගැනීම නිසා ඉදිරියට සංචාරක කර්මාන්තය කොයි විදියට වෙනස් වෙයිද දන්නේ නෑ. රටේ අනාගතය ස්ථාවර වීමක් ගැන පේන්නේ නෑ. එතකොට ආයෝජකයෝ එන්නේ නෑ. ඒනිසා මත්තල අවට දියුණු වීම ගැන මට නම් කොහොමත් සැක තියෙනවා.

    මේ ආන්ඩුව සන්වර්ධනය කරේ සහ කරන්නෙ සන්චාරක කර්මාන්තයි, කෘෂි කර්මාන්තයි, ඒ දෙකන් ප්‍රතිපල ලැබෙනව, තොපි වගේ නයට පානි පිටි ගිල්ලවන ආන්ඩුවක් නෙමෙයි මේක, කන්න නැත්නම් වවන්න කියනව මිසක් පිටින් නයට කන්න ගෙනත් දෙන්නෙ නෑ, තොට දුෂ්කර පැතිවලට මොනව හරි දෙනකොට ඇස් වල කටු අනිනව වගේ නේද? මේවා මේ අවුරුදු ගනන් තිස්සෙ ප්ලෑන් කරලා කරපුව, එතකොට මොකුත් කියපු නැති උඹලා වැඩේ ඉවරවුන ගමන් බකට් අදින්නෙ තියෙන කුහකකමට, ලැජ්ජයි බන් උඹෙ පෝස්ට් එකට කමෙන්ට් කරන්න වුන එකට..:baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් නැව් එන්නේ නැති වරායකුත් තියෙනවා.
    මේකත් තව ඒ වගේම ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළක් වෙයි.
    තව ටික දවසකින් ලංකාවේ අගනුවර හම්බන්තොට කරයි

    ශ්‍රී පාදේට හෙලිකොප්ටර් අංගනයක් හදන්නේ අහවල් එකකටද
    අපිට සෙල්ලම් කරන්න අපේ පාර්ලිමන්ට් පිට්ටනිය නෑ
    සෙල්ලම් කරන්න දෙන්නෙ නැත්තම් වටේ පිටේ පට්ටි වල අයිතිකාරයොන්ට හරක් බදින්න වත් දීපියව්
    නිකන් උදේ හවා වතුර දාදා මිනිස් ශ්‍රමය නාස්ති නොකර
    ඒ මදිවට මුන්ට වතුර වලක් පේන්න බෑ තණකොළ වවලා පුටු දාලා දුවන්න ට්‍රැක් එකක් හදනවා

    දැන් ඉතින් බැනපන් මට දේශදෝහියා කියලා
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    කුහකකම කට දෙපැත්තෙ බේරෙනව. මුන්ට මේ එයාපෝට් එකක් හදන එක දිරවගන්න බැරි හැටි.
    :oo::P
    තමන් උපන් රටට කුහකම් කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් බන්. අපි වගේ එවුන් නෙවෙයි. මත්තල ගුවන්තොටුපොළ හැදුව කියල මම කුහකකම් කරන්නේ ගුවන්තොටුපොළ මගේ ගෙදර මිදුලේ නොහැදුවටද ? :lol::lol::lol::lol:
    මෝඩකම හත්පොලේ ගාගෙන හැමෝටම ප්‍රදර්ශනය කරන්න එපා මචන්. එයාර්පොර්ට් එක හැදුවට මොන හෙතුවටද මම කුහකකම් කරන්නේ. එයාර්පෝර්ට් එක හදපු මේ වෙලාවේ කලයුතු දෙයක් නෙවෙයි කියලයි මම කියන්නේ. එයාර්පෝර්ට් එකට වියදම් කරපු සල්ලි මේ වෙලාවේ යොදන්න ඕනෑතරම් රටේ දැවෙන ප්‍රශ්න ඕනෑතරම්. එයාර්පෝර්ට් එක හදපු එක දිරවගන්න අපි උඹල හැමෝටම කාලයක් දුක් විඳින්න වෙයි. කිසිම කුහකමක් හිතේ කොනකවත් නැහැ .තියෙන්නේ උඹල ගැන උපන් අවංක සංවේගය විතරයි. එයාර්පෝර්ට් හදන්න ගතපු නය ගෙවන්නේ මම නෙවෙයි උඹලයි. මොකද මම ඉන්නේ ඇමෙරිකාවේ නිසා. උඹල කොයිතරම් නයද කියල උඹල දන්නේ නැහැ. උඹල කන බත් ඇටයක් ගානේ ගෙවන මිලට කොයි තරම් බදු ගහලද කියල උඹල දන්නේ නැහැ. රුපියල කොයිතරම් අවප්‍රමාණය වෙලාද කියල උඹල දන්නේ නැහැ. බලපන් 5000 කොලයක් අරන් ටවුමට ගිහින් රුපියල් 5/= පොලිතින් බෑග් එකට පිරෙන්න බඩු ගන්න පුලුවනිද කියල.
    එයාර්පෝර්ට් එක හැදුවට පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ශවල එවුන් කෑගහන්නේ බලයට තන්හාවේ මිසක් උඹලට ආදරේට නෙවෙයි. උන් බලයට පත් උනාමත් කරන්නේ ඔය වගේම ගොන් මෝඩ වැඩම තමයි. එත් එළකිරියේ උන් එයාර්පෝර්ට් එක හදපු එක තේරුමක් නැති වැඩක් කියන්නේ පාර්ලිමේන්තු යන්න නෙවෙයි මචන්. රට ගැන තියන රටේ අහිංසක මිනිස්සු ගැන තියන කැක්කුමට.
    විදේශීය සංචාරකයින්ට පහසුවෙන්න මත්තල ගුවන්තොටුපොළ හැදුවට වැඩක් නැහැ බන්. රට වටේම සංචාරකයින් ගසාකනවා. දුෂණය කරනවා. සංචාරක ව්‍යාපාරයේ ඉන්න බහුතරයක් පිරිස විදේශිකයින්ව ගසාකනවා. බලපන් පිටරටවල්වල ඇවිදලා වෙළඳපොලේ ලෝකල් ප්‍රයිස් ෆොරින් ප්‍රයිස් කියල මිල දෙකක් තියෙනවද කියල. තියෙන්නේ ලංකාවේ විතරයි. ලංකාවට එන සුද්දෝ හුරගෙන කාල දියකරගෙන බොන්න හදනවා. සුද්ද ආපු රටට යන්නේ හිඟන්න වෙලා. අයේ ලංකාවට එන්න තියා ඌ ලංකාව පැත්ත හැරිලා කන්නෙත් නැහැ. ඉතින් සචාරක කර්මාන්තෙ වෙනුවෙන් ගුවන්තොටුපොළවල් හදනවට වඩා කොයිතරම් දේවල් තියනවද රජයට කරන්න .
    අනික් කාරනාව ටික කාලයක් පිටරටක ඉඳල ආපහු ලංකාවට එනකොට රෑ කාලෙක අවොත් කටුනායක බැස්සාම බණ්ඩාරනායක ගුවන්තොටුපොළ, මහාමාර්ග කොයිතරම් කලුවරයිද දන්නේ යන එන අපි විතරයි.අපිට එහෙම පේනවනම් සුද්දන්ට කොහොම පේනවා ඇතිද?
    ඩියුටි ෆ්‍රී එක ගැන කියන්න වෙනම ත්‍රෙඩ් එකක් අරින්න වෙයි.
    තියන එක හරියට හදන්නේ නැතුව තව එකක් හදන එක හපන්කමක් නෙවෙයි යාළුවා.

    පබාල , අනර්කලීල , රන්ජන්ලා, සාමාන්‍යපෙළ පාස් නැති ඇමති පුත්තු වගේ එවුන් ප්‍රාදේශීය සභා , නගර සභා, පාර්ලිමේතු ගියේ උඹල වගේ මැටි හරකගෙ චන්දෙන්. අනාගතයේ තව තව ස්ටාර්ල පාර්ලිමේන්තුවට රිංගයි. ගස් නැති රටේ එරඬු ගසුත් ගස් කියන්න වගේ නළු නිලියෝ ගායක ගායිකාවෝ 8 පන්තියෙන් පාසල් හැරගිය එවුන් ඉදිරි අනාගතේ ජනාදිපති අගමැති තනතුරුවලටත් පත්වේවි. තව තවත් උඹලගේ බෙල්ලට වැටිච්ච තොන්ඩුව දේසපාලුවෝ තව තදකරනකොට කක්ක ගියත් ශා මාරයි ජානාධිපති තුමනි කියල කියපල්ලා.
    ලබන මාසේ ලයිට් බිල වැඩි උනාමත් ශා මාරු සර් මාර ෆන් කියන්න කට හදාගෙන හිටහන්.
     
    2067Mattala_Ali_Weta_J.jpg

    තව තවත් උඹලගේ බෙල්ලට වැටිච්ච තොන්ඩුව දේසපාලුවෝ තව තදකරනකොට කක්ක ගියත් ශා මාරයි ජානාධිපති තුමනි කියල කියපල්ලා.
    ලබන මාසේ ලයිට් බිල වැඩි උනාමත් ශා මාරු සර් මාර ෆන් කියන්න කට හදාගෙන හිටහන්.

    පව් බන් මේ හරක් ටික! උන්ගේ වැඩේ අත කැඩෙනකන් ගෙදර ඉදන් type කරන එකයි කියවන එකයි !
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    විදේශීය සංචාරකයින්ට පහසුවෙන්න මත්තල ගුවන්තොටුපොළ හැදුවට වැඩක් නැහැ බන්. රට වටේම සංචාරකයින් ගසාකනවා. දුෂණය කරනවා. සංචාරක ව්‍යාපාරයේ ඉන්න බහුතරයක් පිරිස විදේශිකයින්ව ගසාකනවා. බලපන් පිටරටවල්වල ඇවිදලා වෙළඳපොලේ ලෝකල් ප්‍රයිස් ෆොරින් ප්‍රයිස් කියල මිල දෙකක් තියෙනවද කියල. තියෙන්නේ ලංකාවේ විතරයි. ලංකාවට එන සුද්දෝ හුරගෙන කාල දියකරගෙන බොන්න හදනවා. සුද්ද ආපු රටට යන්නේ හිඟන්න වෙලා. අයේ ලංකාවට එන්න තියා ඌ ලංකාව පැත්ත හැරිලා කන්නෙත් නැහැ. ඉතින් සචාරක කර්මාන්තෙ වෙනුවෙන් ගුවන්තොටුපොළවල් හදනවට වඩා කොයිතරම් දේවල් තියනවද රජයට කරන්න .

    මේ කතාව සම්පූර්ණ ඇත්ත මචං. සුද්දොන්ට වෙන ගානක් අය කරන එක හෙන කැරි වැඩක්. අනික කොහෙන් ගියත් උන්ව හූරගෙන කනවා. දැන් කොහොමත් එන්නේ හිපි සුද්දෝ. ඉස්සර වගේ නෙමේ දැන් ටුවර්ස් බැහැලා. සුද්දෝ කොහොම හරි අර ලෝන්ලි ප්ලැනට් ලංකාව ගැන පොතක් ගෙනැල්ලා ඒක කියවලා තමයි රට වටේ යන්නේ. ඉන්නෙත් හෙන අඩුම හොටෙල් වල. සීගිරිය වගේ යුනෙස්කෝ වලින් යැපෙන තැන් වලින් සුද්දාගෙන් ලංකාවේ මිනිහෙකුට වඩා 75 ස් ගුණයක් අය කරන එක මහා කැරි වැඩක්. ඔන්න ඔහොමයි වෙන්නේ මේ රටේ. දැන් සුද්දෙකුට සිගිරිය බලන්න රුපියල් 5750/-. අනික පින්නවල කෙලින්ම දේශීය යට සිංහලෙන් රුපියල් සීයයි කියලා ලියලා For Foreign Adult Rs 2,000/-. ඔන්න ඉතින් බලපන්කො එතනත් ගසා කෑම. ඊට වඩා හපන් අපේ ත්‍රී වීල් සෙට් එක. රුපියල් 100 දුරකට සුද්දෙක් නැග්ගොත් එහෙම රුපියල් 700යි 800යි. ඔය ත්‍රී වීල් සීන් එක හේනට චාටර් උනා එක සැරයක් Amazing Race එකේදී ලංකාවේ ලෙග් එකේ උන් වැඩියෙන් ඉල්ලලා
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    kohoma hari ethana eka counter ekayine ban thiyenne :D aduma tharame counter pahakwath thibbanam elane :cool: anika kiyanna lajjayi katunayake enakota custom eka langa thiyana bath room eka gana :( e kale podiyata hadapu ekak hinda dan demand ekath ekka aluth ekak dammama moko wenne ;)

    උඹ ඔය පිටරට යනකොට ඕකෙන් රෙජිස්ටර් වෙලා නෙමේද යන්නේ? ඔතන වෙන්නේ මචං සමහරු දන්නේ නැතුව කෙලින්ම යන්ද හදනවා පිට රට වැඩට. එතැනදී පාස්පෝර්ට් චෙක් කරලා අර මුද්දරේ නැත්තන් එතන වැඩ කරන තැන අග්රීමන්ට් එක අනුව සල්ලි ගෙවන්ඩ ඕනේ අවුරුදු දෙකකට. ඕක එයාර් පොර්ට් එන්ඩ කලින් කරන්ඩ ඕනේ වැඩක් විදේශ සේවා නියුක්ති ඔෆිස් වලට ගිහින්. එත් සමහරු මග හරිනවා ඕක ගෙවන්නේ නැතුව එත් කොහොමත් අහු වෙනවා එයාර් පොර්ට් එකේදී. එකයි ඔච්චර තද බදේ. ඔව් එතන බත් රූම් එකේ අවුල ඕක හැමෝම පාවිච්චි කරන නිසා. පොටර් ලා. ක්ලීනර්ස් ලා, කස්ටම් ඔෆිසර් ලා, ග්‍රවුන්ඩ් කෲ, පැක්ස් ඔක්කොම පාවිච්චි කරන නිසා තමයි ඕක ඔය තත්වෙට වැටිලා තියෙන්නේ