අදසක් පලකිරීමට තවම කල් වැඩි,,,,
කොහොමත් හම්බන්තොට වරාය මෙන් සුදු අලියෙක් නොවෙනවානම් හොදයි .....

ආයි නම් බෙන්තර ගගෙන් එහා එක ගොබ්බයෙක්ට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙ වත් නෑ . කපටි හැත්තමත්තල ගුවන්තොටුපල හදපු ඒක හොද වැඩක්.කොලබ සමහර කළු සුද්දෝ හිතන් ඉන්නේ උන්ට විතරි හැමදේම කියලා
උන් එක්ක කතා කරද්දී ඒක හොදට තේරෙනව
අද පෝය ,සිල්වත් වෙන්නආයි නම් බෙන්තර ගගෙන් එහා එක ගොබ්බයෙක්ට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙ වත් නෑ . කපටි හැත්ත
හා ඒත් මගේ රට ගැන මට දුකයිඅද පෝය ,සිල්වත් වෙන්න
අපි මේක දාලා කොහේවත් යන්නෙ නෑ , ඉපදුනෙත් මේකෙ මැරෙන්නෙත් මේකෙ. ඒක මුන් කාලා විනාශ කරනකොට 
ඕකට කොරන්ඩ තියෙන්නෙ ආණ්ඩුව මාරු කොරන එක, ඇහැකිද කියල පොඩ්ඩක් උස්සහ කොරල බලාපල්ල.හා ඒත් මගේ රට ගැන මට දුකයිඅපි මේක දාලා කොහේවත් යන්නෙ නෑ , ඉපදුනෙත් මේකෙ මැරෙන්නෙත් මේකෙ. ඒක මුන් කාලා විනාශ කරනකොට
![]()
සංසුන් පොඩ්ඩා;14702209 said:denata bump ekak...sira kathawa onenam dennam

ඕකට කොරන්ඩ තියෙන්නෙ ආණ්ඩුව මාරු කොරන එක, ඇහැකිද කියල පොඩ්ඩක් උස්සහ කොරල බලාපල්ල.
වැරදිනේ හොරුන්ව පත් කොරන්නෙ කවුද චන්දෙ දීල ???? ඉස්සෙල්ලම හැදෙන්ඩ ඕනෙ චන්දෙ දෙන එවුන්.ආණ්ඩු මාරු කරලා මේ ප්‍රසන විසඳන්න පුලුවනිනම් මේ මෑත ඉතිහාසේ ආණ්ඩු මාරු උන තරමට ලංකාව සුරපුරයක් වෙන්න ඕන මේ වෙනකොට. ආණ්ඩු මාරු උනාට වැඩක් නැහැ මෝඩයෝ හොර හැත්ත ජම්ප් එකක් දානවා ආණ්ඩුවට . උන් කොයිවෙලාවෙත් ආණ්ඩු පක්ෂේ තමයි. පාර්ලිමේන්තුවේ ඉන්න කොයි එකත් එකයි. රට ගැන තීරණ ගන්න මැති ඇමතිවරුන්ගෙන් කීදෙනෙක් 5 වසර ශිෂ්ශත්ව ප්‍රශ්නපත්තරේට උත්තර ලියල ලකුණු 40 ක් ගන්න දක්ෂ වෙයිද?