මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
මත්තල ගුවන්තොටුපල හදපු ඒක හොද වැඩක්.කොලබ සමහර කළු සුද්දෝ හිතන් ඉන්නේ උන්ට විතරි හැමදේම කියලා
උන් එක්ක කතා කරද්දී ඒක හොදට තේරෙනව
ආයි නම් බෙන්තර ගගෙන් එහා එක ගොබ්බයෙක්ට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙ වත් නෑ . කපටි හැත්ත
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආයි නම් බෙන්තර ගගෙන් එහා එක ගොබ්බයෙක්ට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙ වත් නෑ . කපටි හැත්ත
    අද පෝය ,සිල්වත් වෙන්න
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    අද පෝය ,සිල්වත් වෙන්න
    හා ඒත් මගේ රට ගැන මට දුකයි :( අපි මේක දාලා කොහේවත් යන්නෙ නෑ , ඉපදුනෙත් මේකෙ මැරෙන්නෙත් මේකෙ. ඒක මුන් කාලා විනාශ කරනකොට :angry:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hikz

    [SIZE="5ඇයි හම්බන්තොටට විතරක් වරායක්,,,,

    නුවර අපිටත් අන්තර්ජාතික වරායක් ඔනේ

    [/SIZE]
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හා ඒත් මගේ රට ගැන මට දුකයි :( අපි මේක දාලා කොහේවත් යන්නෙ නෑ , ඉපදුනෙත් මේකෙ මැරෙන්නෙත් මේකෙ. ඒක මුන් කාලා විනාශ කරනකොට :angry:
    ඕකට කොරන්ඩ තියෙන්නෙ ආණ්ඩුව මාරු කොරන එක, ඇහැකිද කියල පොඩ්ඩක් උස්සහ කොරල බලාපල්ල.
     
    ඇමති විමල් වීරවංශට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට ඊයේ පැමිණිල්ලක් එල්ල වුණා.

    ඒ අසාමාන්‍ය ලෙස මුදල් වැයකරමින් බත්තරමුල්ල දියවන්නා මාර්ගයේ, කෝට්ටේ දියත උද්‍යානය ඉදිරිපිට ඉදිකළ කෙසෙල් කොලයක හැඩය ගත් බස් නවතුම් පොලක් නිසාය.

    අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවල ඉදිරිපත් කළ එම චෝදනාව අනුව 2012 වසරේ එය ඉදිකර තිබෙන්නේ ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශ යටතේ තිබෙන රාජ්‍ය ඉංජිනේරු අමාත්‍යාංශය විසිනි.

    මේ පිළිබඳව පැමිණිළි කළ කොළඹ මහ අධිකරණයේ නාමල් රාජපක්ෂ නම් නීතීඥ මහතා (පාර්ලිමේන්තු මංත්‍රී නාමල් නොවේ) මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

    "විරුද්ධපක්ෂයේ මංත්‍රීවරුන් කිව්වා රු. ලක්ෂ 25ක් වැයවුණා කියලා. නමුත් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පුන පුනා කිව්වා එච්චර මුදලක් ගියේ නෑ ලක්ෂ 17ක මුදලක් වැයවුනේ කියලා.

    නමුත් සොයාබැලීමේදී මට දැනගන්නට ලැබුන ලක්ෂ 31ක් වැයවෙලා කියලා. අපි පෞද්ගලික ආයතනයකින් ගත්තා මේක නිර්මානය කරන්න කොච්චර මුදලක් වැයවෙනවද කියලා. මේක ලක්ෂ 7කට කරලා දෙන්නම් කිව්වා.
    "

    ලක්ෂ 31ක් වැයවූ බව කියන එම බස් නැවතුම පහතින්.
    +Diyawannawa+Bus+Halt-+**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**-++(1).jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕකට කොරන්ඩ තියෙන්නෙ ආණ්ඩුව මාරු කොරන එක, ඇහැකිද කියල පොඩ්ඩක් උස්සහ කොරල බලාපල්ල.

    ආණ්ඩු මාරු කරලා මේ ප්‍රසන විසඳන්න පුලුවනිනම් මේ මෑත ඉතිහාසේ ආණ්ඩු මාරු උන තරමට ලංකාව සුරපුරයක් වෙන්න ඕන මේ වෙනකොට. ආණ්ඩු මාරු උනාට වැඩක් නැහැ මෝඩයෝ හොර හැත්ත ජම්ප් එකක් දානවා ආණ්ඩුවට . උන් කොයිවෙලාවෙත් ආණ්ඩු පක්ෂේ තමයි. පාර්ලිමේන්තුවේ ඉන්න කොයි එකත් එකයි. රට ගැන තීරණ ගන්න මැති ඇමතිවරුන්ගෙන් කීදෙනෙක් 5 වසර ශිෂ්ශත්ව ප්‍රශ්නපත්තරේට උත්තර ලියල ලකුණු 40 ක් ගන්න දක්ෂ වෙයිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආණ්ඩු මාරු කරලා මේ ප්‍රසන විසඳන්න පුලුවනිනම් මේ මෑත ඉතිහාසේ ආණ්ඩු මාරු උන තරමට ලංකාව සුරපුරයක් වෙන්න ඕන මේ වෙනකොට. ආණ්ඩු මාරු උනාට වැඩක් නැහැ මෝඩයෝ හොර හැත්ත ජම්ප් එකක් දානවා ආණ්ඩුවට . උන් කොයිවෙලාවෙත් ආණ්ඩු පක්ෂේ තමයි. පාර්ලිමේන්තුවේ ඉන්න කොයි එකත් එකයි. රට ගැන තීරණ ගන්න මැති ඇමතිවරුන්ගෙන් කීදෙනෙක් 5 වසර ශිෂ්ශත්ව ප්‍රශ්නපත්තරේට උත්තර ලියල ලකුණු 40 ක් ගන්න දක්ෂ වෙයිද?
    වැරදිනේ හොරුන්ව පත් කොරන්නෙ කවුද චන්දෙ දීල ???? ඉස්සෙල්ලම හැදෙන්ඩ ඕනෙ චන්දෙ දෙන එවුන්.