මත්තල ගුවන් අනතුර චායාරූප සහිතව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    45457_345716638861178_1343417531_n.jpg
    :P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,755
    113
    channel 4un boru dana eka itin ahannath deyak ye. me rate idagena boru dana unuth innakota. meke inna internet weerayonta itin boru image ekak dala marama athal ekak enne.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ara windscreen photo eka srilankan flight ekakama kiyala identify karaganna amarui.. eth me wage deyak boho durata wenna puluwan.. mattala kiyanne kurullange hot spot ekak..
    Plane eke photo eka thiyena 1st picture eka hari. namuth oya windscreen eke birds wedila thiyena photo eka Sri lankan flight eka nemei
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    කැරි බොරුවක් බන්. :angry: ඔය වතුර අල්ලන්නේ අනතුරක් වෙලා නෙවෙයි. උන් පරීක්ෂණ කරනවා.
    http://www.zimbio.com/Sri+Lanka/articles/3sFnfBGBA6Z/Hambantota+International+Airport

    අනික යකෝ OPEN කරන්න කලින් මහින්ද රාජපක්ෂ plane එකේ ඇවිත් හරියනවද? මොලයක් නැති හරක්. :P

    Pareekshana karanawa neme ban! Api aluthen plane ekak gattama hari special moment ekaka hari Fir trucks 2kn plane ekata wathura gahanawa! Its celebration!!
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    මහින්ද රාජපක්ෂ මේක සිංගප්පුරුවේ සිට එයාර් ලංකා යානයකින් ඇවිල්ලා විවෘත කරන්න හිටියේ හෙට උදේ.නමුත් එතුමා ඒ අදහස අතහැරලා කොලඹ ඉඳන් බිමින් ගිහිල්ලා විවෘත කරන්න යන්නේ.
    :rofl::rofl::rofl:

    bimin newe neda ban awe... :rofl::rofl: