මත්තල ගුවන් අනතුර චායාරූප සහිතව

elaTalk

Banned
Feb 9, 2013
85
14
0
මත්තල ගුවන් අනතුර චායාරූප සහිතව

20130316195920.png
 

elaTalk

Banned
Feb 9, 2013
85
14
0
මහින්ද රාජපක්ෂ මේක සිංගප්පුරුවේ සිට එයාර් ලංකා යානයකින් ඇවිල්ලා විවෘත කරන්න හිටියේ හෙට උදේ.නමුත් එතුමා ඒ අදහස අතහැරලා කොලඹ ඉඳන් බිමින් ගිහිල්ලා විවෘත කරන්න යන්නේ.
:rofl::rofl::rofl:
 

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
ara windscreen photo eka srilankan flight ekakama kiyala identify karaganna amarui.. eth me wage deyak boho durata wenna puluwan.. mattala kiyanne kurullange hot spot ekak..
 

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    fake pic https://www.google.lk/search?tbs=sbi:AMhZZisFe6KFZDzgrDyUKPRiGC703kSc7FnKR61gngg3IsJgHCgMRr_1Ja-ZtXbW0kFbJ1a_1-or2sEU2A4Suc8Cav1Q_1WjyQa-4MFAAVQ7zPGR7pf1C5cMITBY7mk6Hw7TcdMtXDS8fglvpDT_1duGpWlgGyEBvI0s08vXaIGqruVGZ6cJnDxvLfA4oYZ3pN5kzGH0YRZs2cZ8iTXDDdUTEbUCnQ_1b7MpUOhbUAoZex7rMWfFwxTC6Od3AZCIkUiK-kMCJvDyTWj1K6N-5XqqstE2hhDqpV-Pjf3XryxCDp4_1QRegn1CTOd_1eVLVWXoxbj4j8MKtrP2N3yuAWh4mnYD47imBvzeWED4db5rx1dVaO6PPT8GhnE0Kc-HuHWYg9EMTeI4hVEsS790E72eijAtZjorol2-Qkr4v7yD6CkLdeBn63v5MxeMNk1D04rKjfHmcgktIETWGol8Hut5NZsMwyWoWvB2B5fqaBnAamaFXfRC8_1JyB4fq9pxQf6lG054yp-YKw6WG-B2bfuVzRtHGY0t3pFgIIkbcsfk7PxbwgwGIzDwGeSJd5inSJ8---5LOaHBrMqs3CJOt5h8JMABW3V0N2Qb_19h0XUPPtgGnaeCw8b7AZPbTMGCXUV-bMWoxouwLQ2hkG_1S771XXx8WADHa8kYEfc7t9SYceAVxtViiMQxpM05dfhkKNXmgwHeU5u20G7HzANbuy57koA2UQ8gY-5c2pIA8KayMscCUkKDoSOlOsCWhvSZ-BTM2wBOgf3OQFeC8iF6cHFfQmb41bek--K69bmZWwiIVFopfAxKyQzEAp4_1mT0fWsdD7eBkPEfkE59f9Fp-jJITLhY4Q_1acqqc4RDE9dQxH6EZI_1GMf4_1nS3VibT6tvAFifHmIljk3WXWPOLhmG7BnYhevW2D0Z3E4JFWRczBK83wZ4QivmbR7deNyD2BitfGm2QdMeTTAvgB_1UUtLqfVcvp8_1GGV-JpMbjDgB8-CDEQtnj1H-PigJryeZxHETFyz_1L3QXpeoJwSr3Q7b4D5qrbT1yHCqHLfF5kWqQevveI8PhapdMGG4_1xNiNx_1JalusIXDEWcIzz-MOfMke0wWIdeh7KbbzGF1IJu7vyq8bnDaYvQJ9OTfymTLpXxgzGEku0pHuYgskJ24xbT2wX7PGYCFIxF1-_16jl7a80Hmi3EXw0BCpAoKt0mIFKFreJ-uztfjfqg50vUgaj06GVbPSlcRmKGAeYTDflEwvPDlZ8vXBsDtdqroAl3_17um7kpywy42YuYrfwBbcFLdHA-O1Bvy6HDEfU-vjo27KGXJbTl915Avb_1qGdfnNQphlTcJNctYnOZu9XE9gxjTICWJzK2K46tafZPXONR-ytKpCgZalGhtR2hIZdPIvfRh_1Rv-FvQ&btnG=Search%20by%20image&um=1&hl=en&safe=off&client=firefox-beta&sa=N&rls=org.mozilla:en-US:official&biw=848&bih=775
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොයියක්නේ බං.. ඔය පිංතූරය බොරු එකක්.. ෆේස්බුක් එකේ පොන්සියොන්ට රවට්ටන්න බැරි පිරිසකුත් ඉන්නවා..

    url

     

    elaTalk

    Banned
    Feb 9, 2013
    85
    14
    0
    බොයියක්නේ බං.. ඔය පිංතූරය බොරු එකක්.. ෆේස්බුක් එකේ පොන්සියොන්ට රවට්ටන්න බැරි පිරිසකුත් ඉන්නවා..


    url
    අයියෝ මාත් අහුවුනා.මේ වගේ බොරු දාන එකෙන් සයිට් එක නෝන්ඩි වෙනවා
     
    • Like
    Reactions: Dinushasankalpa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ මාත් අහුවුනා.මේ වගේ බොරු දාන එකෙන් සයිට් එක නෝන්ඩි වෙනවා
    හ්ම්.. මුගේ වරදමත් නෙමෙයි බං.. ඔය කේස් එක ගැන කතාවකුත් ගියානේ ඊයෙ පෙරේදා දෙකේ.. ඒක නිසා වැඩිය ඔය ගැන හොයන්නෙ නැතුව දාන්නැති..
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Wrong !

    image 1 is the welcome of new Air Bus A320 at Katunayaka few months ago. In fact the so called Maththala flight happened in night time around 8.30 pm.

    Bird strikes in not a new thing. It happens even in New York JFK and could be dangerous as well (remember the emergency landing in Hudson river ?).


    usair.jpg


    images


    images



    Only thing is authorities should control their population and had to say it is not specific to Maththala.
     
    Last edited:

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මහින්ද රාජපක්ෂ මේක සිංගප්පුරුවේ සිට එයාර් ලංකා යානයකින් ඇවිල්ලා විවෘත කරන්න හිටියේ හෙට උදේ.නමුත් එතුමා ඒ අදහස අතහැරලා කොලඹ ඉඳන් බිමින් ගිහිල්ලා විවෘත කරන්න යන්නේ.
    :rofl::rofl::rofl:

    baya hithenna athi...:oo::oo::oo::oo:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මහ රජා නම් අන්තිමය්
    ඒත් ඊට වඩා E news එක චා


    ඕකුන් බොදු බල සෙනාවටත් මඩ ගහනවා
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    අනේ ගොන් හැත්ත ඉස්සරහ ග්ලාස් එකෙ වැදුනාම කොහොමද බන් අනතුරක් වේන්නෙ. අනික මෙ ග්ලාස් එක හිල් වේලත්නැ. එන්ජින් එක ඇතුලට ගියාම තමයි බන් ෆ්ලග්ට් කඩන් වැටේන්නෙ. අනේ බන් මොකෙක් හරි ලනුවක් දුන්නාම එක ලනුව පිටින් ගිලින් නැතුව මොලෙ කල්පනා කරලා ටිකක් හිතලා බලපල්ලා
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කැරි බොරුවක් බන්. :angry: ඔය වතුර අල්ලන්නේ අනතුරක් වෙලා නෙවෙයි. උන් පරීක්ෂණ කරනවා.
    http://www.zimbio.com/Sri+Lanka/articles/3sFnfBGBA6Z/Hambantota+International+Airport

    අනික යකෝ OPEN කරන්න කලින් මහින්ද රාජපක්ෂ plane එකේ ඇවිත් හරියනවද? මොලයක් නැති හරක්. :P