ඉස්සෙලාම උබ කියපන් උබ කටුනයක ගිහින් තියනවද කියලා.. ආහ්.. ශ්‍රි ලන්කන් එකේ කේටරින් සර්විස් එක තියනවට කෙලින් යායට ඉඩම් තියනවා, ඔය පැත්තේ ඉන්න මිනිස්සුත් කැමතියි ඔක දියුනු වෙනවට, කලින් ඔක දාලා තිබුනේ කිඹුලාපිටිය හරියට එනකන් ඔක එක්ස්පැන්ඩ් කරනවා කියලා, ඒක එච්චර කරන්න උවමනා නැ, මිනිස්සුන්ව බයකරලා ඒ පැත්තේ මිනිස්සුන්ට ඉඩම් නැති වෙයි කියන බය ඔලුවට දාලා ජනතා උද්ගොශනයක් නිසා මේක නොකරනවා කියන තැනට ගෙනාවේ ඔය මත්තල එක අටවන්න ඔනා නිසා තමා..දැන් උඹම කියපන් කටුනායක තව ටර්මිනල් දෙකක් දාන්නෙ කොහොමද කියලා.![]()