මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අම්මෝ සයිස් එක!!!!:shocked:

    :lol::lol::lol::lol:
    ඔය Project එකේ මොකක් හරි Sub Contract එකක් කරපු කෙනෙක් වෙන්න ඇති. ඌට දෙන්න තියන ගාන දීලම කැලේට අතහැරියා නම් තමයි හොද... (තේරුනාද මන්ද?)
     
    aruna47

    Well-known member
  • අම්මෝ සයිස් එක!!!!:shocked:

    :lol::lol::lol::lol:
    ඔය Project එකේ මොකක් හරි Sub Contract එකක් කරපු කෙනෙක් වෙන්න ඇති. ඌට දෙන්න තියන ගාන දීලම කැලේට අතහැරියා නම් තමයි හොද... (තේරුනාද මන්ද?)

    :lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,102
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිබුරු කතාවනම් දන්නෙ නෑ හැබැයි ඔය කුරුල්ලෙක් හැප්පිච්ච කතාවනම් බොරුවක්..

    ක‍ටුනායක වැඩි දියුණු කරගන්නෙ නැතුව ඔය කැලෑවෙ අලුත් එයාපෝට් එකක් හදපු එකටනම් මමත් කැමති නෑ!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිබුරු කතාවනම් දන්නෙ නෑ හැබැයි ඔය කුරුල්ලෙක් හැප්පිච්ච කතාවනම් බොරුවක්..

    ක‍ටුනායක වැඩි දියුණු කරගන්නෙ නැතුව ඔය කැලෑවෙ අලුත් එයාපෝට් එකක් හදපු එකටනම් මමත් කැමති නෑ!
    තව ටර්මිනල් දෙකක් විතර ඇඩ් කලානම් කටුනායකට හොදටම ඇති තව අවුරුදු ගානකට..
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    බොහොම හොදයි මත්තලින් බහින සංචාරකයන්ට ගුවන් තොටු පොලෙන්ම සත්තු බලන්ඩ පුලුවන්,බොලාට කොහෙද ඔව තේරෙන්නෙ.:P

    බොලාගේ මහ එකාගෙ කෙරුවාවල් නොවැ.... ආඩම්බර වෙයව් ඔච්චර හරියක් හරි කොරපු එකට. අර හම්බන්තොට වරායට පෙන්ගුයින් ලා එහෙමත් ඇවිත් යනවා ඇති. වතුර හින්දා පේන්නෙ නෑ අපේ කරුමෙට.....
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...

    Pimbura-Rajapaksha+Airport-33000lk.jpg

    අනෙ..වාසනාවන්..... පිබුරෙක් හරි ආපු එක

    :lol::lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,102
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව ටර්මිනල් දෙකක් විතර ඇඩ් කලානම් කටුනායකට හොදටම ඇති තව අවුරුදු ගානකට..
    අනිවා..දැන් ඉතින් මට්ටල හැදුවට පස්සෙ ඕව ගැන කතා කරල තේරුමක් නෑ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිවා..දැන් ඉතින් මට්ටල හැදුවට පස්සෙ ඕව ගැන කතා කරල තේරුමක් නෑ..

    මේකලා කරන්නෙ කරන්න ඔනා දේ නෙමෙයිනේ බන්, පොදු ප්‍රවාහනය බින්දුවට වැටිලා, නොවටිනා තැනක එයාර් පොට් එකක් ඇටෙව්වා දැන් ලයිට් බිල් ටික ගෙවලා වැඩ කරන උන්ගේ පඩි ගෙවන්නෙත් කටුනායක ආදායමෙන්.. හරි සනීපයි..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තව ටර්මිනල් දෙකක් විතර ඇඩ් කලානම් කටුනායකට හොදටම ඇති තව අවුරුදු ගානකට..
    දැන් උඹම කියපන් කටුනායක තව ටර්මිනල් දෙකක් දාන්නෙ කොහොමද කියලා.:rolleyes:
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    බොහොම හොදයි මත්තලින් බහින සංචාරකයන්ට...:P
    ඔවු...ඔවු... මෙහෙම යනකොට උබලට කන්න හරි හම්බ කරලා දීලම තොගේ මහා එකාගේ ලබ්බ නම් බහියි මත්තලින්...:angry::angry::angry: