මත්තල ගුවන් තොටුපොල ගැන විදේශිකයෙකුගේ අහ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    --oya hariye tourism hari promote karanna hotels vath hadanavanam progress ekak thiyevi. Koggala free trade zone eka vage Industrial area ekak athi karanavanam bada gini nivevi.

    Read the thread I've linked... employees of AASL have commented there. Very informative discussion on this topic.


    shangri la එක ඉවර වෙන්න ලඟයි.. ඕක හැදුවහම මත්තල හරියට operate වෙන්න පටන් ගනියි..

    මත්තල තියෙන ලොකුම ප්‍රශ්නෙ hotels නැති එක. delay එකක් උනොත් වෙන cost එකේ risk එක ගන්න airlines කැමති නෑ

    Mattal diyunu wennanm mulinma yatithala pahasukam full diyunu wenna one.
    Plane ekak divert karaddi balana main reasons godak fulfill wenna one star class hotels, Immediate transits, traveling distance to nearest city and main hospitals. Oya wage karana godak. Owa okkoma hadala tama airport eka open karanna tibune. Ehema kalanm Ada eka loku succes project ekak. Hadisiye runaway eka witarak open kalata planes ennena.
    Same as waraya, strategically best place ekaka haduwata no other major facilities.

    නෑ මචන් එයාපෝට් එකක් operate වෙන්නනම් hotel එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕන.

    katunayaka සතියකට flights කීයක් cancel වෙනවද?

    මත්තල ඕක උනොත් airline එකට බඩුම තමයි..

    උන් මත්තල යන්නෙ නැත්තෙ ඒකයි.

    shangri la එකයි hospital එකයි හැදුවට පස්සෙ තමයි මත්තල හරියට operate කරන්න වෙන්නෙ. දැනට මත්තල ඇරල තියෙන්නෙ අර මම කලින් කිව්ව overflying traffic නිසා.. මත්තල වැහුවොත් ඒ දවසෙ ඉඳල A380s reroute කරන්න වෙනව.


    Hotels tibbta madi hospitals one. Emergency landings walata. So as I said earlier wait for another 20 yrs to see a good success.

    hospital එකක් හදනව..
    http://www.development.lk/project_detail-1a--69.html
    http://www.sundayobserver.lk/2014/11/16/fea10.asp
    AKM_GA_HospitalHambantota_02_900x600.jpg


    දැන් ඉවරවෙන්න ලඟයි

    AKM_GA_HospitalHambantota_03_900x600.jpg


    උඹ කියන කතාව ඇත්ත මත්තල කියන්නෙ isolated project එකක් නම්..

    මම කලින් කිව්ව වගේ ඒක එහෙම නෙමෙයි.
    මත්තල කියන්නෙ "Greater Hambantota Development Project" කියන එකේ තව එක පුරුකක් විතරයි.

    http://www.airport.lk/rfp_hia/rfp_development.php
    http://www.airport.lk/rfp_hia/rfp_layout.php

    ගොඩක් අය හිතන් ඉන්නෙ මත්තල open කරා.. project එක ඉවරයි කියල..
    වරාය, මත්තල, administrative complex, hospital, cricket stadium, Uma Oya, Convention center, Free trade zone, flying school, botanical garden, hotel complex, මත්තල - හම්බන්තොට -මාතර highway..

    ඔය ඔක්කොම ඉවර උන දවසට තමයි project එක ඉවර වෙන්නෙ.

    දැන් හදල ඉවරනේ බං ණයවලින් වේවා නොවේවා. ඉතිං මේකෙන් ලාබයක් ගන්න ක්‍රමයක් නේද දැන් හොයාගන්න වෙන්නේ?

    Rajitha_KS කියනවා වගේ, මේක ලාබ ලබන තැනක් බවට පත් නොවේවිද කලින් සැලසුමට අනුව දිගටම වැඩ කළොත්?

    ඕකෙන් ලාභ ගන්න මම උඩ පෝස්ට් එකේ දාල තියෙන ඉතුරු projects දිගටම කරගෙන යන්න ඕන. එච්චරයි.

    අනිත් එක මම දාල තියෙන අනිත් projects සාර්ථක වෙන්නෙ නෑ මත්තල නැත්නම්..

    ඔය ඔක්කොම connected.

    Free trade zone /කෝ

    http://www.airport.lk/rfp_hia/rfp_layout.php

    ඕකෙ hospitality industries කියන එක පටන් ඇරන් තියෙනෙ. shangri la
    for industries directly connected to airport operations කියන්නෙ Luftansa maintenance hanger එක..
    ඒකෙත් වැඩ පටන් ගත්තා.. මඟ නවත්තල දාල දන්න විදිහට.

    Land rover assembly plant එකක් proposal එකේ තියෙනව.
    දැනට E-Wis එකෙන් ලැප්ටොප් assembly plant එකක් දාල තියෙනව. 400ක් වැඩ

    මම එදත් කිව්වා......අවශ්‍යතාවය critical නම් කරනවා මිසක් පොලියට ණය අරන් එයාපෝට් එකක් හදල බලාගෙන ඉන්න එක මොන පාඩුවක්ද?

    හරි hotel එකත් හැදුව කියමුකෝ මොකටද මිනිස්සු මත්තල ඇවිත් හොටෙල් එකේ නවතන්නේ? මොකක්ද හේතුව?

    ඔක්කොටම කලින් එයාපෝට් එක හදල දැන් ණය ගෙවා ගෙවා බුකවාගෙන ඉන්නවා :dull:

    යකෝ උඹට සිංහල තේරෙන්නෙ නැද්ද?

    මත්තල කියන්නෙ isolated project එකක් නෙමෙයි.

    Greater Hambantota Development Project කියන එකේ එක අංගයක්..

    මත්තල phase 1, phase 2, phase 3 කියල 3ක් තියෙනව.
    phase 3 වල parallel runway එකකුත් තියෙනව. 2030දී. plan ඔක්කොම හදල ඉවරයි.

    phase 1 එකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. parking bays 8යි aerobridge 2යි හදල තියෙන්නෙ.

    ඕකෙන් වැඩක් ගන්න අනිත් connected projects නැතුව බෑ.

    අනිත් connected projects වලට airport එකක් නැතුව බෑ.

    ඔය ඔක්කොම හදල ඉවර වෙනකන් ඉවසල හිටපන්..


    project එක ඉවර වෙනකන්


    හදල ඉවර නෑ බන්.. තාම හදාගෙන යනව.


    ඕක හදිස්සියේ open කරේ කටුණායක runway resurfacing ඉක්මනට පටන්ගන්න ඕනි නිසා.

    phae II පටන් ඉවර වෙන්න පටන් ගන්න එපායැ..
    2014 අග australian company එකක් phase II වලට අදාල land survey එක පටන් අරන් තිබුන.

    plan එක තිබුනෙ phase II ඉවර වෙනකොට අනින් projects වලින් වැඩි හරියක් ඉවර වෙන විදියට

    කෝ ඉතින් අනික් ප්‍රොජෙක්ට්? ඒවා පටන් ගන්න හිටියේ ජනවාරි 8න පස්සෙද?:lol:

    අනික ඉතින් හෝටල් botanical garden දැම්ම කියල එයාපෝට් එක බිසී වෙන්න තරම් මිනිස්සු එයි කියල හිතන්නේ කොහොමද?

    ඔය ඔක්කොම පටන් අරන් තියෙන්නෙ. සමහර ඒව ඉවර වෙන්න ලඟයි.
    fuel farm එක open කරේ 2014
    shangri la open කරන්නෙ 2016
    convention center and anministrative complex CHOGM එක වෙද්දි හැදුව.

    ටිකක් ඉවසල හිටපන්.
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔය ඉංජිනියර්ලා ටික මහින්දගේ බත් බැලයෝ පො*නයෝ.ඔය ඉංජිනියර් උන් හොදයි අපායේ එයාර්පොට් ගහන්න.
    ඔතන ඉදිකරාම පරිසර හානි බරපතල වෙන බව ඒ දවස්වල කිව්වා.
    (මොනරු කී දෙනෙක්ගෙ ජිවිත අහිමි උනාද ප්ලෙන් වලට අහුවෙලා.)
    පුදුමයි තෝ කියන්නෙ නැත්තේ ජන ශුන්‍ය (අඩුම මිනිසුන් පිරිසක් සහිත පාලුම) එයාපොට් එකේ වර්ල්ඩ් රෙකොඩ් එක ගන්න මහින්ද ඕක ඉදිකරේ කියලා.

    ඔව් ඉතින් කුනුහරුපයක් හරි කමක් නෑ සුද්දෙක් ඉංග්‍රීසියෙන් කිව්වොත් උබලට
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    mata duka ape unta aththa athi satiyen dakinna bari eka.. oya post eka liyapu writer UNP hari koti hari kiyai passe.. airport ekak lankawata oni wei, habai danma newei.. ita wada adupadu thiyanawane ban me rate.. kollo kello job nathuwa inna eke hoda factories tikka open kara nam kochchara deyak da.. ratath diyunu wenawa minissut diyunu wenawa.. meka priorities sambanda prashnayak. api mulikathwaya denna oni mona deta da kiyala politician la danaganna oni.. duppath ratak nisa apita hamadema karanna ba.. welawe hatiyata wadiyenma awashyama de thamai karanna wenne.. ehema baladdi airport eka newei #1..



    :lol: priorities aduraganna oni... guwan palam hadapuwa, highway hadapuwa, parawal carpet karapuwa awulak naha hodai.. eth mattala wage ewa, jogging paths nam apita danma oni na :no:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඕක සිංහලෙන් දැම්මනං හොදයි. :dull: මේකෙ දේෂපාලනය කරන 8ට පාස් හරක්ට ඕවා තේරෙන් නෑ. :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    chaaatr nee? :lol:
    bayyange sanwardane! :lol:



    LOL man!
    we should discuss this every day! :lol:
    why did you upset? did it hurt? :lol:

    Yes, most probably you discuss this repeatedly knowing very well that maththala airport is not a failure; or you sincerely believe the fact that it is a failure; or, you WANT to believe this project is a failure because then you can justify your attitude against MR and his development projects. Knowing that no politician in history were able to achieve what MR achieved you want to disdain MR as a regular politician who doesn't have a sincere need to develop his country; and you want other people to believe that too. So you keep repeating what your politicians tell you, the very politicians who were not able end the 30-year war; the politicians who privatized almost every government owned business; the politicians who helped LTTE to grow stronger; the politicians who weren't able to pull off a single successful development project - and you keep repeating it to make people believe that MR didn't do anything worthy for the country, all the things he did were for himself and for his family.

    “If you tell a lie big enough and keep repeating it, people will eventually come to believe it." - Joseph Goebbels
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Yes, most probably you discuss this repeatedly knowing very well that maththala airport is not a failure; or you sincerely believe the fact that it is a failure; or, you WANT to believe this project is a failure because then you can justify your attitude against MR and his development projects. Knowing that no politician in history were able to achieve what MR achieved you want to disdain MR as a regular politician who doesn't have a sincere need to develop his country; and you want other people to believe that too. So you keep repeating what your politicians tell you, the very politicians who were not able end the 30-year war; the politicians who privatized almost every government owned businesses; the politicians who helped LTTE to grow stronger; the politicians who weren't able to pull off a single successful development project - and you keep repeating it to make people believe that MR didn't do anything worthy for the country, all the things he did were for himself and for his family.

    “If you tell a lie big enough and keep repeating it, people will eventually come to believe it." - Joseph Goebbels

    “If you tell a lie big enough and keep repeating it, people will eventually come to believe it." - Joseph Goebbels

    That's what exactly MR is doing... Without him our country his lost and he saved us from LTTE and he is developing country with foreign loans.


    MR has contributed for war but it was a team achievement.

    MRs some projects were not failures (highways and road systems) but Mattala is an epic failure


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    “If you tell a lie big enough and keep repeating it, people will eventually come to believe it." - Joseph Goebbels

    That's what exactly MR is doing... Without him our country his lost and he saved us from LTTE and he is developing country with foreign loans.


    MR has contributed for war but it was a team achievement.

    MRs some projects were not failures (highways and road systems) but Mattala is an epic failure



    That notion is already disproved. Read the thread I've shared.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    ඕක සිංහලෙන් දැම්මනං හොදයි. :dull: මේකෙ දේෂපාලනය කරන 8ට පාස් හරක්ට ඕවා තේරෙන් නෑ. :lol:

    :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes:

    ඒක තමා සීන් එක. මහින්ද බල්ලගෙ බත් බැලයොන්ට තේරෙන බාසාවෙන් තිබ්බ නම් හරි කුනුහරුප වලින්
     
    • Like
    Reactions: AcAciA

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    As I saw one of the comment...This is question about priorities...politicians do not know about what should be done...How they know even they haven't prudent for pass the basic exams like O/L ..hilarious...We all are responsible for selecting those morons for our Top Seats...:( :( rep5+
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    “If you tell a lie big enough and keep repeating it, people will eventually come to believe it." - Joseph Goebbels

    That's what exactly MR is doing... Without him our country his lost and he saved us from LTTE and he is developing country with foreign loans.


    MR has contributed for war but it was a team achievement.

    MRs some projects were not failures (highways and road systems) but Mattala is an epic failure

    What? Our country has always developed from the foreign loans after 1977. It's nothing new or nothing to brag about.

    AFAIK even the war was financed by foreign loans.
     
    Mar 23, 2011
    86
    7
    0
    ඔව් ඉතින් කුනුහරුපයක් හරි කමක් නෑ සුද්දෙක් ඉංග්‍රීසියෙන් කිව්වොත් උබලට



    මොකා කිව්වත් ඇත්තනේ.
     
    Mar 23, 2011
    86
    7
    0
    What? Our country has always developed from the foreign loans after 1977. It's nothing new or nothing to brag about.

    AFAIK even the war was financed by foreign loans.



    සමහර බයියෝ හිතන් ඉන්නෙ මහින්දගෙ සල්ලි කියලා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    What? Our country has always developed from the foreign loans after 1977. It's nothing new or nothing to brag about.

    AFAIK even the war was financed by foreign loans.

    Taking loans is bad. Unfortunately we need to take some loans for investments but we should prioritize. Despite the commissions and looting by MR (previous governments also had done same) he has done some successful projects such as high way road systems. Those constructions are useful in short and long term as well :) Wasting money on jogging tracks near paddy fields are not good projects. Even they get vanished in rainy days


    That notion is already disproved. Read the thread I've shared.


    Nobody can disprove the notion unless Mattala show actual results :)
     
    Mar 23, 2011
    86
    7
    0
    Nobody can disprove the notion unless Mattala show actual results :)



    පොඩ්ඩක් හිටපන් බං,
    මහින්ද ජනාධිපති කාලේ කරන්න බැරි උන එවා මන්ත්‍රි වෙලා ඇවිත් ඉටුකරනවා කියලා බයියො ටික පොලවෙ පස්කාලාම කියනවා.:)
     

    waligamaya

    Well-known member
  • මොකක්ද බං මේ සංගමේ?:lol:


    අපේ හිටපු ලේකම්තුමා වරයා හා මහාමාර්ග. හොද දක්ෂ ඉන්ජෙක් මිනිහ තමයි ඔය පොජෙච්ට් ඔක්කොම බැලුවේ. නමුත් දේශපලකෝ එකක් එකතු උනාම වෙන්නේ උන්ගේ කුණු හොදන්න් තමයි. මිනිහගේ මුල්කත්වගෙන් පටන් ගත්ත එකක් තමයි ඔය.
    හම්බන්තොට කියන්න එකිනෙකට සම්බන්ද පොර්ජෙච්ට් ජාලයක් තමයි නමුත් ඒවා කරන්න ඕන සුදුසුම අවස්ථාවන් තියනවා එක සතක කරගන්න. නොකන් සල්ලි ආයෝජනය කරලා වැඩක් නැ හදපු ගමන් සල්ලි හොයන බැරිනම්. හම්බන් තොට වරයා තමයි ප්‍රදානම දේ. එක එතන කරන එකට කිසිම විවාදයක් නැ. වරයා හදලා එක උපරිමෙන් ක්‍රයාත්මක වෙලා හම්බන් තොට කාර්ය බහුල වෙන කොට තමයි ඔය මත්තල වගේ ඒවා කරන්න ඕන. නමුත් මරට ඕනඋනේ තරගෙට උත්සව තියලා විවෘත කිරීම් කරන්නනේ. RFP ලැන්ඩ් දීලා කර්මාන්ත කිහිපක් හරි ඇතිකරලා වැඩේ හොද දැම්මනම් කියල වැඩක් නැ. නමුත් කෝ ආයෝජකයෝ අවද, මුන් හැම එකෙන්ම කොමිස් ඉල්ලදී උන් ඒවිද මෙවහේ ආයෝජනය කරන්න. උන්ට ඕනෑතරම් තැන තියෙද්දී. මත්තලනම් දැන්ම පටන් ගන්න වැඩක්ම නැති ප්රෝජෙච්ට් එකකක්.