සන්තොසේ වැඩි වෙන්නත් එක්ක රජපක්ශ බුරුත්තම පටවගෙන යුක්‍රේන් උඩින් රවුමක් ගිහින් එන්න කියපන්.![]()
Hahaha!!
සන්තොසේ වැඩි වෙන්නත් එක්ක රජපක්ශ බුරුත්තම පටවගෙන යුක්‍රේන් උඩින් රවුමක් ගිහින් එන්න කියපන්.![]()
ඔය නොතේරුම් කම මල්ලිගේ වරදක් නෙවෙයි. අම්මා මල්ලිව ඉස්කෝලේ යවන්නේ නැතුව වේස කමේ ගිය එකේ විපාක තමා
මේක හදලා තියෙන්නේ දවසක් දෙකකින් වහල දාන්න නෙවෙයි කියල විතරක් මතක තියා ගන්න



දැන් අලුත්ම ක්‍රමේනේ. මහින්දට කඩේ යන්නේ නැ කියන ගමන් ඒ මහත්තයා ගැන වන්දිබට්ට වැඩේ කිරීම.


ලීටර් 1ක් ඩොලර් 1ට වඩා අඩුයිනෙ. යකෝ ඩීසල් වලට වඩා ලාබනෙ මුන්ගෙ ගුවන්යානා ඉන්ධන!පසුගිය ජුනි මස 22 වනදා ගුවන් යානා ඉන්ධන ලබා දීම ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කළ අතර එදා සිට මේ දක්වා ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 1.35740ක් ගුවන් යානා සඳහා ලබා දී ඇති අතර ඉන් ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1.0878762කි.

බත් කන හරක් සෙට් එකට කියපන් ඕවා. අපිව නම් අන්දන්න බෑ කොල්ලෝ
ලීටර් 1ක් ඩොලර් 1ට වඩා අඩුයිනෙ. යකෝ ඩීසල් වලට වඩා ලාබනෙ මුන්ගෙ ගුවන්යානා ඉන්ධන!
. අපෙන් නිකන් පෙට්‍රෝල් වලටත් Rs 166/= ගන්නවනේ ....


රටකට අවශ්‍ය ගුවන් තොටුපොලවල් වරායවල් පාසැල් අධිවේගී මාර්ග වගේ දේවල් හදාගන්න පසුගිය වසර 30ක් විතර බලයට පැමිණි කිසිම පාලකයෙකුට නොහැකි උනා. මම මහින්ද මහත්මයට අදින්නේ නෑ නමුත් අපිට පේනවා අනාගතයක් දුර දැක්මක් සහිත වැඩපිලිවෙලක් රටේ මේ වෙනකොට සිදුවෙනවා
දැන් අලුත්ම ක්‍රමේනේ. මහින්දට කඩේ යන්නේ නැ කියන ගමන් ඒ මහත්තයා ගැන වන්දිබට්ට වැඩේ කිරීම.


ගොටුකොළ;16906091 said:උබ හිතන්නේ ගුවන් යාන ඉන්දන නිකන් මේ පෙට්රෝල් බුමිතෙල් වගේ ලාබදායි කියල ද. ඒවා ගොඩක් මිල අධිකයි. එකයි මේ වගේ ලාබයක් උපයන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනේ මන්ද බන් උබල කොයි ඉස්කෝලේ ගියාද කියලා.






ow ow, me rate wena warayak, guwan thotupolak thibbema nehe ne. koheda ban aluthen schools heduwe? thiyana schools tikath wahala danawa misak..ratakata adhi wegi marga nam oni thamay, hebey ithin hambanthota indala madakalapu yanna nam ekak oni ne, anika concrete sanwardhanayata issella thawa karanna koy tharam weda thiyanawada? umba mahinda mahathmayata adinne nethi unata, ee uththamayata kade nam yanawa kiyala penawa.





Daily yana flight walata passengers la kiyak witara set wenawada danne na mattalinmehen full welane yanne
atta tathwe bala ganna tibba direct flight danmanam ehenam eka parainma aye enne na
![]()

පිට ඉදන් බලන තණකොල කන උන්ට ඕව කියල වැඩක් නැහැ බන් සාලිය...![]()
atule inna apine ban danne oka
oya fz eka mehen full (transit indian unne oke inne godak) china flight walath transit china unne ban godak ma inne so areheta boruwata wenna ati bassanne
zoo gala tika denek naginawa ati 
සන්තොසේ වැඩි වෙන්නත් එක්ක රජපක්ශ බුරුත්තම පටවගෙන යුක්‍රේන් උඩින් රවුමක් ගිහින් එන්න කියපන්.![]()

පිට ඉදන් බලන තණකොල කන උන්ට ඕව කියල වැඩක් නැහැ බන් සාලිය...![]()
amu matto ekka tharka karala wadak naa anjuwo 