මත්තල-ගුවන්-තොටුපොළට ඩොලර් මිලියන 10.5ක ආදාය&a

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    සන්තොසේ වැඩි වෙන්නත් එක්ක රජපක්ශ බුරුත්තම පටවගෙන යුක්‍රේන් උඩින් රවුමක් ගිහින් එන්න කියපන්. :P:P

    Hahaha!!
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    ඔය නොතේරුම් කම මල්ලිගේ වරදක් නෙවෙයි. අම්මා මල්ලිව ඉස්කෝලේ යවන්නේ නැතුව වේස කමේ ගිය එකේ විපාක තමා
    මේක හදලා තියෙන්නේ දවසක් දෙකකින් වහල දාන්න නෙවෙයි කියල විතරක් මතක තියා ගන්න

    පශ්චාත් භාගයෙනුත් හිනා ... රතු කොටුව නිල් කරගෙන වරෙන් සොන්නය උත්තර ඕනෙ නම් .. :lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    :rofl::rofl::P:P

    දැන් අලුත්ම ක්‍රමේනේ. මහින්දට කඩේ යන්නේ නැ කියන ගමන් ඒ මහත්තයා ගැන වන්දිබට්ට වැඩේ කිරීම.

    මම මහින්දට කඩේ යනව නෙවේ ඒත් අද අපිට ජල විදුලිය වගාවට තුර ටික බොන්න වතුර ටික ලැබෙන්නෙ මහින්ද හදපු මහා ව්‍යාපෘති හින්ද නෙවේද? ගමේහ් කෙල්ලො සොච්චමක් හොයාගන්නෙ මහින්දගෙ සන්කල්පයට හදපු ගාමන්ට් ෆැක්ටරි හින්ද නෙවේද ? කර්මාන්ත පුර ඇති කරල රට කාර්මිකරනය කරේ මහින්ද නෙවේද :P

    අද රිම් එකෙන් හරි රට ඇදන් යන්නෙ මහින්ද එදා කරපු දේවල් හින්ද තමා බොල :angry::angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,440
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පසුගිය ජුනි මස 22 වනදා ගුවන් යානා ඉන්ධන ලබා දීම ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කළ අතර එදා සිට මේ දක්වා ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 1.35740ක් ගුවන් යානා සඳහා ලබා දී ඇති අතර ඉන් ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1.0878762කි.
    ලීටර් 1ක් ඩොලර් 1ට වඩා අඩුයිනෙ. යකෝ ඩීසල් වලට වඩා ලාබනෙ මුන්ගෙ ගුවන්යානා ඉන්ධන! :angry:
     
    • Like
    Reactions: wdk

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    බයියා : නෝනා කඩේ යනවැයි?

    නෝනා : ඔව් ඕයි.... රාජපස්ස සුපර් මාකට් එකේ සීයේ කෑලි සේල් දාලා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බත් කන හරක් සෙට් එකට කියපන් ඕවා. අපිව නම් අන්දන්න බෑ කොල්ලෝ
     

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    ලීටර් 1ක් ඩොලර් 1ට වඩා අඩුයිනෙ. යකෝ ඩීසල් වලට වඩා ලාබනෙ මුන්ගෙ ගුවන්යානා ඉන්ධන! :angry:

    සිරාවට 1L එකක් $0.8 නෙ ... මුන් Rs 100 ගානේද 1L දෙන්නේ:confused: . අපෙන් නිකන් පෙට්‍රෝල් වලටත් Rs 166/= ගන්නවනේ ....:angry::angry::angry:
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    රටකට අවශ්‍ය ගුවන් තොටුපොලවල් වරායවල් පාසැල් අධිවේගී මාර්ග වගේ දේවල් හදාගන්න පසුගිය වසර 30ක් විතර බලයට පැමිණි කිසිම පාලකයෙකුට නොහැකි උනා. මම මහින්ද මහත්මයට අදින්නේ නෑ නමුත් අපිට පේනවා අනාගතයක් දුර දැක්මක් සහිත වැඩපිලිවෙලක් රටේ මේ වෙනකොට සිදුවෙනවා

    එක පැත්තෙකින් දියුණු වෙද්දී අනිත් පැත්තෙන් පිරිහෙනවා. ගසා කෑම් වැඩි වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වුනාට පස්සේ හොඳ දේවල් ගොඩක් රටට එකතු වුන එක ඇත්ත. ඒත් ඒ වගේම නරක දේවල් ගොඩකුත් එකතු වුනා කියලා මට නං දැනෙන්නේ. හැබැයි ප්‍රබල විපක්ෂය නැති හින්දා වෙන ආණ්ඩුවක් පත් වුනා නං හොඳ හෝ නරක මොනවත් සිදු නොවෙන්න තිබුනා.

    මිනිසුන්ට කර ගන්න දෙයක් නෑ හොඳ ස්ථාවර දේශපාලන පක්ෂ ලංකාවේ නැති කමින්. ලංකාවේ මීට වඩා හොඳ දේශපාලන පක්ෂ බිහි වෙන්න ඕනේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දිනපතා ඩුබායි වලට යන ෆ්ලයි ඩුබායි එක සෙනග පුරවන් යන්නෙ කොළඹින් :rofl::rofl:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :rofl::rofl::P:P

    දැන් අලුත්ම ක්‍රමේනේ. මහින්දට කඩේ යන්නේ නැ කියන ගමන් ඒ මහත්තයා ගැන වන්දිබට්ට වැඩේ කිරීම.
    :yes::yes:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ගොටුකොළ;16906091 said:
    උබ හිතන්නේ ගුවන් යාන ඉන්දන නිකන් මේ පෙට්රෝල් බුමිතෙල් වගේ ලාබදායි කියල ද. ඒවා ගොඩක් මිල අධිකයි. එකයි මේ වගේ ලාබයක් උපයන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනේ මන්ද බන් උබල කොයි ඉස්කෝලේ ගියාද කියලා.

    umbata nan mara molayak oi thiyenne :lol::lol::lol:
    dan ithin oka nisa heta aniddama badu mila adu wei maye hithe :rolleyes::rolleyes:
    ass charya :P
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ow ow, me rate wena warayak, guwan thotupolak thibbema nehe ne. koheda ban aluthen schools heduwe? thiyana schools tikath wahala danawa misak..ratakata adhi wegi marga nam oni thamay, hebey ithin hambanthota indala madakalapu yanna nam ekak oni ne, anika concrete sanwardhanayata issella thawa karanna koy tharam weda thiyanawada? umba mahinda mahathmayata adinne nethi unata, ee uththamayata kade nam yanawa kiyala penawa.

    lol mun awith adyapanaya nathi karalama damma
    mun monada me kiyawanne
    rate nithiyak kiyala deyak thiyanawada yako ada minihekda pare bahala hithe bayak nathuwa yanna ba :lol:
    unwa allan gihin gatagahala gahala unge angata chooth karana policiyak inne :P:P
    e mona unath kamak na kiyamuko rate inna lokuma kudu business karayo parliment eke ekata wadi wela innawa unta against kisima action ekak na :rolleyes::rolleyes:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Daily yana flight walata passengers la kiyak witara set wenawada danne na mattalin :D mehen full welane yanne :D atta tathwe bala ganna tibba direct flight danmanam ehenam eka parainma aye enne na :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Daily yana flight walata passengers la kiyak witara set wenawada danne na mattalin :D mehen full welane yanne :D atta tathwe bala ganna tibba direct flight danmanam ehenam eka parainma aye enne na :D

    පිට ඉදන් බලන තණකොල කන උන්ට ඕව කියල වැඩක් නැහැ බන් සාලිය... :rofl:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    පිට ඉදන් බලන තණකොල කන උන්ට ඕව කියල වැඩක් නැහැ බන් සාලිය... :rofl:

    :D atule inna apine ban danne oka :D oya fz eka mehen full (transit indian unne oke inne godak) china flight walath transit china unne ban godak ma inne so areheta boruwata wenna ati bassanne :D zoo gala tika denek naginawa ati :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සන්තොසේ වැඩි වෙන්නත් එක්ක රජපක්ශ බුරුත්තම පටවගෙන යුක්‍රේන් උඩින් රවුමක් ගිහින් එන්න කියපන්. :P:P

    mathaka athuwa gotukola hottawath dagena yanna kiyanna ona :rofl:
     

    Similar threads