මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම්

අද දින ලන්ඩන් නුවර සිට පැමිණි U L 504 Sri Lankan Airline ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැමට නොහැකි හදිසි තත්වයක්මත මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළට ගොඩබායි මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම් කොහාටද ගොඩ බාන්නෙ ඉන්දියාවට නෙද එකවත් රනිල් ගොයියට තේරේවිද දන්නෙ නෑ,,,,,,,?
12038459_1603036696609806_1147988756957395737_n.jpg

12036399_1603036699943139_6144348858723852451_n.jpg
 
netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අද දින ලන්ඩන් නුවර සිට පැමිණි U L 504 Sri Lankan Airline ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැමට නොහැකි හදිසි තත්වයක්මත මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළට ගොඩබායි මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම් කොහාටද ගොඩ බාන්නෙ ඉන්දියාවට නෙද එකවත් රනිල් ගොයියට තේරේවිද දන්නෙ නෑ,,,,,,,?

    පොනිල්ට කොහෙද බන් මොලේ
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    yako oya wage ekak wunamada koheda oka haduwata passe :P awulak na ekaka hari bapu eka loku deyak :D :D :P :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ප්ලේන් එක ආවේ ඉන්දියාව හරහා.. ඇත්තටම කටුනායක කාලගුනේ අවුන් නම් කලින්ම චෙන්නඉ වලට බාන්න තිබ්බා. මත්තල එයාර්පොට් එක තිබුන නිසා ආවා මිසක්, මත්තල එයාපොට් එක නැති උනානම් ප්ලේන් එක කඩන් වැටෙයි කියලා හිතන් ඉන්න උන් පව්.. ලන්කාවේ යට කොටසේ ඉදන් ප්ලේන් එන්නේ නැ ලන්කාවට.. එන හැම ප්ලේන් එකක්ම කටුනායක පාස් කරලා මත්තල එන්නේ. කටුනායක කාලගුනේ වෙනස් නම් ආයේ අමුතුවෙන් මත්තල එන්න උවමනා නැ, ඉන්දියාව ලාබයි මත්තලට එනවට වඩා..

    hD2XARY.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: malkavi and Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    ප්ලේන් එක ආවේ ඉන්දියාව හරහා.. ඇත්තටම කටුනායක කාලගුනේ අවුන් නම් කලින්ම චෙන්නඉ වලට බාන්න තිබ්බා. මත්තල එයාර්පොට් එක තිබුන නිසා ආවා මිසක්, මත්තල එයාපොට් එක නැති උනානම් ප්ලේන් එක කඩන් වැටෙයි කියලා හිතන් ඉන්න උන් පව්.. ලන්කාවේ යට කොටසේ ඉදන් ප්ලේන් එන්නේ නැ ලන්කාවට.. එන හැම ප්ලේන් එකක්ම කටුනායක පාස් කරලා මත්තල එන්නේ. කටුනායක කාලගුනේ වෙනස් නම් ආයේ අමුතුවෙන් මත්තල එන්න උවමනා නැ, ඉන්දියාව ලාබයි මත්තලට එනවට වඩා..

    hD2XARY.jpg

    :rofl::rofl::rofl::rofl:
    :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ ඉතින් බයියෝ උඩ දාගෙන කෑගැහව්වනේ මත්තල වී දානවා අරකද මේකද කියලා. ඔන්න උඹලට ආතල් එකක් ගන්න ප්ලේන් එකකුත් එව්වා. ලංකාව ඉව්තරයිද කොහෙද ලෝකෙම එයාර් පෝට් එකකට ප්ලේන් එකක් ඩයිවර්ට් කරපුවාම බ්‍රේකින් නිවුස් දාන්නේ. එකෙනුත් බයියෝ ෆෝම් වෙනවා. මෝඩ හරක්. :lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්ලේන් එක ආවේ ඉන්දියාව හරහා.. ඇත්තටම කටුනායක කාලගුනේ අවුන් නම් කලින්ම චෙන්නඉ වලට බාන්න තිබ්බා. මත්තල එයාර්පොට් එක තිබුන නිසා ආවා මිසක්, මත්තල එයාපොට් එක නැති උනානම් ප්ලේන් එක කඩන් වැටෙයි කියලා හිතන් ඉන්න උන් පව්.. ලන්කාවේ යට කොටසේ ඉදන් ප්ලේන් එන්නේ නැ ලන්කාවට.. එන හැම ප්ලේන් එකක්ම කටුනායක පාස් කරලා මත්තල එන්නේ. කටුනායක කාලගුනේ වෙනස් නම් ආයේ අමුතුවෙන් මත්තල එන්න උවමනා නැ, ඉන්දියාව ලාබයි මත්තලට එනවට වඩා..

    hD2XARY.jpg

    :rofl::rofl::rofl::rofl:

    අයියෝ මුන් මහා මෝඩයෝ බන්. අර විමල්ගේ සුනකයෙක් කිව්වේ ඕක හැදුවේ ඕක උඩින් යන හැම ප්ලේන් එකකින්ම ඇමරිකන් ඩොලර් 250/- ගන්න කියලා. ඒ මදිවට මුන් එක ප්‍රමෝට් කරනවා මත්තල පිලිබඳ ඉතාම සංවේදී කතාවලු. බඩ අල්ලන් හිනා බන් මේවට. :rofl::rofl::rofl::rofl: