මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම්

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කෝ ඉතින් බයියෝ උඩ දාගෙන කෑගැහව්වනේ මත්තල වී දානවා අරකද මේකද කියලා. ඔන්න උඹලට ආතල් එකක් ගන්න ප්ලේන් එකකුත් එව්වා. ලංකාව ඉව්තරයිද කොහෙද ලෝකෙම එයාර් පෝට් එකකට ප්ලේන් එකක් ඩයිවර්ට් කරපුවාම බ්‍රේකින් නිවුස් දාන්නේ. එකෙනුත් බයියෝ ෆෝම් වෙනවා. මෝඩ හරක්. :lol::lol::lol::lol::lol:
    අනික බන් අවුරුද්දකට විතර සැරයක් වැස්සකට ප්ලේන් එකක් බාන්න කොටි ගණන් වියදම් කරන මත්තල නඩත්තු කරනවට වඩා ඔය ප්ලේන් එකත් චෙන්නායිම යැව්වා නම් මත්තල නඩත්තු කරන්න යන කෝටි ගානම ලංකාවට ඉතුරුයිනෙ..මොනා කරන්නද මුන්ට බයියෝ කියන්නේ නිකම්ද ඉතින්..:lol::lol:

    දිල්වාලේ ගිහින් මහින්දගේ ගූ කාපිය..ආව මෙතන පස්ස උඩ දාගෙන මත්තලට බාපු ප්ලේන් එක ගැන කියන්න මී ගොනා..
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    අයියෝ මුන් මහා මෝඩයෝ බන්. අර විමල්ගේ සුනකයෙක් කිව්වේ ඕක හැදුවේ ඕක උඩින් යන හැම ප්ලේන් එකකින්ම ඇමරිකන් ඩොලර් 250/- ගන්න කියලා. ඒ මදිවට මුන් එක ප්‍රමෝට් කරනවා මත්තල පිලිබඳ ඉතාම සංවේදී කතාවලු. බඩ අල්ලන් හිනා බන් මේවට. :rofl::rofl::rofl::rofl:

    මූට පිස්සු බන්. රජා එයාර්පොට් එක හදන වෙලේ, වී ගබඩා ටිකක් හැදුව නම් අද වී විකුනගන්න කේස් නැ.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    12038328_10153337901858171_6249764364458592951_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූට පිස්සු බන්. රජා එයාර්පොට් එක හදන වෙලේ, වී ගබඩා ටිකක් හැදුව නම් අද වී විකුනගන්න කේස් නැ.

    සිරාවටම බන්. කියන්නේ ගොවියා රැකගත්තලු අරකලු මේකලු හැබැයි මහාකන්නේ වී ගබඩා කරන්න ගොවීන්ට ගබඩා නෑ. අවුලක් නෑ ප්ලේන් එන්නේ නැති දැන්වීම් දාන එයාර් පෝට් එකක් තියනවා අපිට.:D:D:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිරාවටම බන්. කියන්නේ ගොවියා රැකගත්තලු අරකලු මේකලු හැබැයි මහාකන්නේ වී ගබඩා කරන්න ගොවීන්ට ගබඩා නෑ. අවුලක් නෑ ප්ලේන් එන්නේ නැති දැන්වීම් දාන එයාර් පෝට් එකක් තියනවා අපිට.:D:D:D

    මත්තලට එන ප්ලේන් එකට තෙල් ගහන්න බවුසරේ කොලඹ ඉදන් එන්න ඔනේ.. ප්ලේන් එක ඩුබායිවලින් පිටත් වෙනකොට කටුනායකින් බවුසර් පයිලට් පිටත් වෙනවා මත්තල යන්න. ටහිකෙන එයාර්පොට් ඔයි මෙව්වා :P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Ysko oka breaking news wenne eka wee gabadawak korapu nisane
    Toyyo kiyanne gon nambo ne :rofl:

    හැන්ගර් එකක්නේ බන් වී ගබඩාවක් කරේ. පාලුවට තියන හැන්ගර් එකක වී ටිකක් වත් ගබඩා කරන්නේ නැතුව කොහොමද බන්. උඹලා හිතන්නේ එයාර්පෝට් එකේ වී ගබඩා කරා කියලද? ඒකනේ බන් උඹලට බයියෝ කියන්නේ. එයාර් පෝට් එකයි ගබඩාවකුයි අඳුරගන්න බැරි හරක්. :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ ඉතින් බයියෝ උඩ දාගෙන කෑගැහව්වනේ මත්තල වී දානවා අරකද මේකද කියලා. ඔන්න උඹලට ආතල් එකක් ගන්න ප්ලේන් එකකුත් එව්වා. ලංකාව ඉව්තරයිද කොහෙද ලෝකෙම එයාර් පෝට් එකකට ප්ලේන් එකක් ඩයිවර්ට් කරපුවාම බ්‍රේකින් නිවුස් දාන්නේ. එකෙනුත් බයියෝ ෆෝම් වෙනවා. මෝඩ හරක්. :lol::lol::lol::lol::lol:

    :baffled:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අනික බන් අවුරුද්දකට විතර සැරයක් වැස්සකට ප්ලේන් එකක් බාන්න කොටි ගණන් වියදම් කරන මත්තල නඩත්තු කරනවට වඩා ඔය ප්ලේන් එකත් චෙන්නායිම යැව්වා නම් මත්තල නඩත්තු කරන්න යන කෝටි ගානම ලංකාවට ඉතුරුයිනෙ..මොනා කරන්නද මුන්ට බයියෝ කියන්නේ නිකම්ද ඉතින්..:lol::lol:

    දිල්වාලේ ගිහින් මහින්දගේ ගූ කාපිය..ආව මෙතන පස්ස උඩ දාගෙන මත්තලට බාපු ප්ලේන් එක ගැන කියන්න මී ගොනා..

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හදිස්සියේ බාන කොට ඕවා එක්ක කොමියුනිකේට් කරන්න මිනිස්සු ඉන්නවද බන් එයාර්පෝට් එකේ?
    උන්වත් පොඩි ප්ලේන් එකක මත්තලට යැව්වද දන්නේ නෑ රත්මලානේ ඉදන් වත්

    :confused::confused::confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හදිස්සියේ බාන කොට ඕවා එක්ක කොමියුනිකේට් කරන්න මිනිස්සු ඉන්නවද බන් එයාර්පෝට් එකේ?
    උන්වත් පොඩි ප්ලේන් එකක මත්තලට යැව්වද දන්නේ නෑ රත්මලානේ ඉදන් වත්

    :confused::confused::confused:
    මත්තල එයාර්පොට් එකේ වැඩට යන උන් අරන් යන්නේ බූරූ කුට්ටමයි කඩල පැකට් එකයි. ඉදලා හිටල ප්ලේන් එකක් ආවොත් හැරෙන්න අනික් ටයිම් එකේ බූරූව ගහලා වී ටිකක් වේලගෙන ඉන්නවා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හදිස්සියේ බාන කොට ඕවා එක්ක කොමියුනිකේට් කරන්න මිනිස්සු ඉන්නවද බන් එයාර්පෝට් එකේ?
    උන්වත් පොඩි ප්ලේන් එකක මත්තලට යැව්වද දන්නේ නෑ රත්මලානේ ඉදන් වත්

    :confused::confused::confused:

    මත්තලින් නෙමේ බන් කියන්නේ කටුනායක වහිනවා මෙහෙට වරෙන් කියලා. කලින්ම කටුනායක ATC එකෙන් කියන්නේ පයිලට්ට කටුනායක දැන් බාන්න එපා මේ ස්පීඩ් එකෙන් මේ ඇල්ටිටියුඩ් එකෙන් මේ අන්ෂකෙන් හැරිලා අරහේ බාන්න කියලා. ඒ එක්කම මත්තල ATC එකට කියනවා දැන් ෆ්ලයිට් එකක් ඔහෙට ඩයිවර්ට් කරා කියලා. ඊට පස්සේ පයිලට් මත්තල ATC එකත් එක්ක කොමියුනිකෙට් කරගෙන වැඩේ කරගන්නවා. ඊට පස්සේ කටුනායක ආයේ ක්ලියර් උනාම පයිලට් ආයේ කටුනායකට යනවා.
     
  • May 21, 2011
    297
    41
    28
    වැරදිලා කාත් කවුරුත් නැහැ එයාපෝර්ට් එකකට බාලා කියලා හිතිලා පයිලට්ට රෙද්දෙම රෙවෙන්න ඇති:lol::lol: