අනික බන් අවුරුද්දකට විතර සැරයක් වැස්සකට ප්ලේන් එකක් බාන්න කොටි ගණන් වියදම් කරන මත්තල නඩත්තු කරනවට වඩා ඔය ප්ලේන් එකත් චෙන්නායිම යැව්වා නම් මත්තල නඩත්තු කරන්න යන කෝටි ගානම ලංකාවට ඉතුරුයිනෙ..මොනා කරන්නද මුන්ට බයියෝ කියන්නේ නිකම්ද ඉතින්..කෝ ඉතින් බයියෝ උඩ දාගෙන කෑගැහව්වනේ මත්තල වී දානවා අරකද මේකද කියලා. ඔන්න උඹලට ආතල් එකක් ගන්න ප්ලේන් එකකුත් එව්වා. ලංකාව ඉව්තරයිද කොහෙද ලෝකෙම එයාර් පෝට් එකකට ප්ලේන් එකක් ඩයිවර්ට් කරපුවාම බ්රේකින් නිවුස් දාන්නේ. එකෙනුත් බයියෝ ෆෝම් වෙනවා. මෝඩ හරක්.![]()


දිල්වාලේ ගිහින් මහින්දගේ ගූ කාපිය..ආව මෙතන පස්ස උඩ දාගෙන මත්තලට බාපු ප්ලේන් එක ගැන කියන්න මී ගොනා..
Last edited:





