මත්තල මොකට ගුවන් තොටුපොළක් හැදුවද මන්දා 🤦

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේවා ඉතින් මයින්ද මාමිගෙ දෙස් විදෙස් ඇස් මවිත කරන වැඩ තමා! බලපන්කෝ ඉතින් එක plane එකක් යන්නෑනෙ මත්තලට!

    අලිගහන කැලයක් මැද මොකට හැදුවද මන්දා airport එකක්! එක්කෝ අඩුම නුවරට දෙන්න තිබුනා සංචාරකයෝ ටිකක් හරි එනවා එහෙනම්

    ගුවන්තොටුපළේ ඉදිකිරීම් සඳහා ලබාගත් ඩොලර් මිලියන 190 ක ණය සඳහා වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලින 1,842 ක මුදලක් 2023නේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් ගෙවලා තියනවා

    ආදායම වගේ 26 ගුණයක් වියදම් යන සුපිරි වැඩක් මයින්ද මාමිගෙ 🤦

    බලපන් ආසාවට plane එකක් බාන්නෑ 😂

    IMG_20241006_044447.jpg

    බලපන් ඕකුන්ට ලැජ්ජාවක් නැ මෙ පාරත් ආය ඉල්ලයි 🤦😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    කාලකණ්ණි මූසල බයියො රාජපක්කුන්ට රට කන්න ඉඩ දීපු හැටි. පොනිලා නේද විපක්ෂ නායක ඕවා කරනකොට?
    මොනවද ඌ ඒ ගැන කරේ? ඔන්න රට බංකොළොත් වීම පටන් ගත්ත කාලය.

    බුද්ධියක් කියලා නාමයක් ගෑවිලා නැති තැරි මෝඩ මූසල බයියො සුලුතරයක් අදත් රට බංකොළොත් කරපු ඒසිගෙ පුතාලට කඩේ යනවා 😡
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,783
    17,006
    113
    නාකි මයිනගෙයි පොනිලගෙයි පාදඩ දේශපාලනය අවසන් තිත තැබූ අපේ අනුර සහෝදරයාට ශ්‍රී ලංකා මාතාවගේ ප්‍රණාමය!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේවා ඉතින් මයින්ද මාමිගෙ දෙස් විදෙස් ඇස් මවිත කරන වැඩ තමා! බලපන්කෝ ඉතින් එක plane එකක් යන්නෑනෙ මත්තලට!

    අලිගහන කැලයක් මැද මොකට හැදුවද මන්දා airport එකක්! එක්කෝ අඩුම නුවරට දෙන්න තිබුනා සංචාරකයෝ ටිකක් හරි එනවා එහෙනම්

    ගුවන්තොටුපළේ ඉදිකිරීම් සඳහා ලබාගත් ඩොලර් මිලියන 190 ක ණය සඳහා වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලින 1,842 ක මුදලක් 2023නේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් ගෙවලා තියනවා

    ආදායම වගේ 26 ගුණයක් වියදම් යන සුපිරි වැඩක් මයින්ද මාමිගෙ 🤦

    බලපන් ආසාවට plane එකක් බාන්නෑ 😂

    View attachment 238815

    බලපන් ඕකුන්ට ලැජ්ජාවක් නැ මෙ පාරත් ආය ඉල්ලයි 🤦😂
    ඕක මයිනට ගෙදර යන්න හැදුවේ. ඒ විදියට තමයි මෝඩ රාංපස්ස රැල ඒ කාලේ තීරණ ගත්තේ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    කාලකණ්ණි මූසල බයියො රාජපක්කුන්ට රට කන්න ඉඩ දීපු හැටි. පොනිලා නේද විපක්ෂ නායක ඕවා කරනකොට?
    මොනවද ඌ ඒ ගැන කරේ? ඔන්න රට බංකොළොත් වීම පටන් ගත්ත කාලය.

    බුද්ධියක් කියලා නාමයක් ගෑවිලා නැති තැරි මෝඩ මූසල බයියො සුලුතරයක් අදත් රට බංකොළොත් කරපු ඒසිගෙ පුතාලට කඩේ යනවා 😡

    ඔය ඔක්කොම නැති කරේ කාලකන්නි ජෙප්පන්ගෙ සමිතිකාරයන්. ප්ලේන් එයි ද එතකොට
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    මහින්දට වැරදුන තැන තමයි, යුද්දේ දිනුවට පස්සේ තමන්ගේ ego එක control කරගන්න බැරිවීම. හරි හමන් නිරහංකාර නායකයෙක් ඒ වගේ වෙලාවක කරන්නේ ඒ ගත්තු ණය වලින් මේ පුංචි රටේ දැනට තියෙන infrastructure එක expand කරන එක. Colombo harbour එකයි, BIA එකයි worldclass level එකට develop කරන්න තිබ්බා ඒ සල්ලි වලින්. නමුත් එහෙම කරානම් ඒ වලට රාජපක්ෂ නම දාගන්න බැරි වෙනවානේ ඒකයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කදු අස්සේ Airport ගහන්නේ පිස්සු තද වෙලා ද
    කැලේක එයාපෝට් ගහපු එකාට කොච්චර පිස්සු තදවෙලා තියෙන්න ඇද්ද නේද
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    කැලේක එයාපෝට් ගහපු එකාට කොච්චර පිස්සු තදවෙලා තියෙන්න ඇද්ද නේද
    නැතුව උඹේ අම්මාගේ හිල අස්සේ ගහන්න කියලා ද කියන්නේ http
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නැතුව උඹේ අම්මාගේ හිල අස්සේ ගහන්න කියලා ද කියන්නේ http
    සිඟිති පොන්නයා පුක්ෂණය උනා නේද? පුක්සනේ වෙච්චි ගමන් අම්ම මතක් වෙලා :lol:
     
    • Like
    Reactions: War Fighter

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මහින්දට වැරදුන තැන තමයි, යුද්දේ දිනුවට පස්සේ තමන්ගේ ego එක control කරගන්න බැරිවීම. හරි හමන් නිරහංකාර නායකයෙක් ඒ වගේ වෙලාවක කරන්නේ ඒ ගත්තු ණය වලින් මේ පුංචි රටේ දැනට තියෙන infrastructure එක expand කරන එක. Colombo harbour එකයි, BIA එකයි worldclass level එකට develop කරන්න තිබ්බා ඒ සල්ලි වලින්. නමුත් එහෙම කරානම් ඒ වලට රාජපක්ෂ නම දාගන්න බැරි වෙනවානේ ඒකයි.
    Horana place wen karala thibbe mn hithanne. Dan eke thamai tyre factory 🏭 damme forentino mokadda labba