මත්තල වටින්නේ මේ වෙලාවට තමයි.. මත්තල වැඩක් නෑ.. ප්ලේන් එන්නේ නෑ කියලා කිව්වට (ඒවා ඇත්ත තමයි, ඒක වෙනම කතාවක්).. මෙන්න මත්තලින් ගන්න පුළුවන් ප්රයෝජන වලින් එකක්.. දැන් ඉතිං හාමුදුරුවන්ට එයාපෝට් දෙකේම කට්ටිය දාන්න වෙනවා.. කුණු බිත්තර ඕඩර් එක ඩබල්...