මහවැලිය හදනකොට UNP ආණ්ඩුවට මඩ ගැහුවා මේක අසාර්ථක වියාපෘතියක් කියලා ....නමුත් මහවැලි කලාපවල මිනිස්සු නිපදවන බත් පත අතට ගන්න හැම ශ්‍රී ලාංකිකයෙකුම ඒ ගැන ආවර්ජනය කල යුතු නොවේද? මේක තමයි ආසියාතික ගෝත්‍රික මානසිකත්වය....මේකෙන් මිදුනේ නැත්නම් කවදාවත් ආර්ථික දියුණුවක් දැකීම විහිළුවක්.....ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සිදුකරන්නේ හුදු විවේචනයන් එල්ල කිරීම පමණි.......රට ගොඩගන්න යෝජනා...ක්‍රියාමාර්ග ගැනීම අසීරු දෙයක් බව ඒ යට හොදින් වැටහීමක් තිබේ.....අවලාද නැවත අනාගතය සමුර්ධිමත් කිරීමට එක් ක්‍රියාවකින් හෝ දයකත්වය ලබා දී තිබේදැයි නැවත සිත බලන්න.......දෙසපලනිකව සැම දෙයම සිතන්න නොපුරුදු වන්න.....ගෝත්‍රික මානසිකත්වයෙන් අත්මිදෙන්න......