මත්තල_ඉන්දියාවට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මත්තල_ඉන්දියාවට

    දැන් හරිනේ..:lol::lol::lol:

    Ada.jpg

    source
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    meka vikunala kotaave ho avissavella kittuvata airport ekak gahanna ona.jaffna airport ekak gahuvoth demala ayata hodai.lankave demalu indivata genihilla dala sri lankan airlines goda yanna puluvan
     
    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    මත්තල කියන්නේ තනිකර සුදු අලියෙක්. කිසිම විදේශීය ගුවන් යානයක් නොපැමිණෙන සහ අනතුරුවලින් සමන්විත ගුවන් තොටුපොළක් . කොටින්ම කියනවනම් මත්තලට අන්තර්ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපැවැත්වෙන සහතිකය පවා ලබා ගැනීමට නොහැකි වෙලා තියනවා. මිනිස්සුන්ගේ සල්ලි හුරා කාපු රාජපක්ෂවරු විතරයි මේකෙන් ගොඩ ගියේ. එක අතකින් පව් ඉන්දියන් කාරයොත්. මේක විකුනනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. නැත්නම් උබේ අප්පද මේ හිරවෙලා ඉන්න ණය උගුලෙන් අපිව බෙර ගන්නේ.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මත්තල කියන්නේ තනිකර සුදු අලියෙක්. කිසිම විදේශීය ගුවන් යානයක් නොපැමිණෙන සහ අනතුරුවලින් සමන්විත ගුවන් තොටුපොළක් . කොටින්ම කියනවනම් මත්තලට අන්තර්ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපැවැත්වෙන සහතිකය පවා ලබා ගැනීමට නොහැකි වෙලා තියනවා. මිනිස්සුන්ගේ සල්ලි හුරා කාපු රාජපක්ෂවරු විතරයි මේකෙන් ගොඩ ගියේ. එක අතකින් පව් ඉන්දියන් කාරයොත්. මේක විකුනනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. නැත්නම් උබේ අප්පද මේ හිරවෙලා ඉන්න ණය උගුලෙන් අපිව බෙර ගන්නේ.

    sandun මොකෝ මේ ෆේක් වලින්? :lol::lol:
     
    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    රනිල්ගෙ ගෑනිව ඇමරිකාවට විකුනමු

    අපි ඔයාගේ වයිෆ් ව ඉන්දියන් කාරයෙක්ට විකුනමුද? නැත්නම් අනාගතේ බදින්න ඉන්න කෙනෙක්ව විකුනමුද ?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හම්බන්තොටින් බැහලා කොහෙද බන් යන්න පුලුවන්.මහින්දගේ ගෙදරට නම් යන්න පුලුවන්:(
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,239
    113
    අදාළ නෑ නේ
    මත්තල කියන්නේ තනිකර සුදු අලියෙක්. කිසිම විදේශීය ගුවන් යානයක් නොපැමිණෙන සහ අනතුරුවලින් සමන්විත ගුවන් තොටුපොළක් . කොටින්ම කියනවනම් මත්තලට අන්තර්ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපැවැත්වෙන සහතිකය පවා ලබා ගැනීමට නොහැකි වෙලා තියනවා. මිනිස්සුන්ගේ සල්ලි හුරා කාපු රාජපක්ෂවරු විතරයි මේකෙන් ගොඩ ගියේ. එක අතකින් පව් ඉන්දියන් කාරයොත්. මේක විකුනනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. නැත්නම් උබේ අප්පද මේ හිරවෙලා ඉන්න ණය උගුලෙන් අපිව බෙර ගන්නේ.

    එතකොට ඉන්දියන් කාරයො ඕක ගන්න ඇත්තෙ හිටන් පොනිල් සුසංයෝගය දැක සතුටට වෙන්ඩ ඇති නේද?
    යකෝ ලංකාව යටතෙ තියෙද්දි හම්බන්තොට වරාය මද මහා කළු ගලක්, වරාය හදපු එක සත පහකට වැඩක් නෑ, සුදු අලියෙක් කිය කිය නේද හිටියෙ? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එතකොට චීනෙ උන් ඒක ගත්තෙ අව්ව තපින්න වෙන්න ඇති නේද?
    ඔය වගේම තමා ඉතින් මත්තලත්..... ඉන්දියන් කොම්පැනි මේන් කියලම ගනී පාඩු විඳින්න :yes::yes::yes::yes:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හම්බන්තොටින් බැහලා කොහෙද බන් යන්න පුලුවන්.නාමල්ගෙ ගෙදරට නම් යන්න පුලුවන්:(
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හම්බන්තොටින් බැහලා කොහෙද බන් යන්න පුලුවන්.යෝශිතගෙ ගෙදරට නම් යන්න පුලුවන්:(
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113

    එතකොට ඉන්දියන් කාරයො ඕක ගන්න ඇත්තෙ හිටන් පොනිල් සුසංයෝගය දැක සතුටට වෙන්ඩ ඇති නේද?
    යකෝ ලංකාව යටතෙ තියෙද්දි හම්බන්තොට වරාය මද මහා කළු ගලක්, වරාය හදපු එක සත පහකට වැඩක් නෑ, සුදු අලියෙක් කිය කිය නේද හිටියෙ? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එතකොට චීනෙ උන් ඒක ගත්තෙ අව්ව තපින්න වෙන්න ඇති නේද?
    ඔය වගේම තමා ඉතින් මත්තලත්..... ඉන්දියන් කොම්පැනි මේන් කියලම ගනී පාඩු විඳින්න :yes::yes::yes::yes:

    They Have Money to Invest, They have Big companies who can use the Ports and Airports, Do we have Money to Invest and Such a Big companies who can use this port and Airport?
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හම්බන්තොටින් බැහලා කොහෙද බන් යන්න පුලුවන්.රෝහිතගෙ ගෙදරට නම් යන්න පුලුවන්:(
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හම්බන්තොටින් බැහලා කොහෙද බන් යන්න පුලුවන්.ශිරන්තිගෙ ගෙදරට නම් යන්න පුලුවන්:(
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හම්බන්තොටින් බැහලා කොහෙද බන් යන්න පුලුවන්.චමල්ගෙ ගෙදරට නම් යන්න පුලුවන්:(
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හම්බන්තොටින් බැහලා කොහෙද බන් යන්න පුලුවන්.ශෂීන්ද්‍රගෙ ගෙදරට නම් යන්න පුලුවන්:(
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මත්තලින් වැඩක් ගන්න පුළුවන් කතරගම ප්‍රොමෝට් කරලා, ඉන්දියානු ආගමික සංචාරකයන් එන්න ගත්තොත් හරි,