මත්තල කියන්නේ තනිකර සුදු අලියෙක්. කිසිම විදේශීය ගුවන් යානයක් නොපැමිණෙන සහ අනතුරුවලින් සමන්විත ගුවන් තොටුපොළක් . කොටින්ම කියනවනම් මත්තලට අන්තර්ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපැවැත්වෙන සහතිකය පවා ලබා ගැනීමට නොහැකි වෙලා තියනවා. මිනිස්සුන්ගේ සල්ලි හුරා කාපු රාජපක්ෂවරු විතරයි මේකෙන් ගොඩ ගියේ. එක අතකින් පව් ඉන්දියන් කාරයොත්. මේක විකුනනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. නැත්නම් උබේ අප්පද මේ හිරවෙලා ඉන්න ණය උගුලෙන් අපිව බෙර ගන්නේ.

රනිල්ගෙ ගෑනිව ඇමරිකාවට විකුනමු
හම්බන්තොටින් බැහලා කොහෙද බන් යන්න පුලුවන්.මහින්දගේ ගෙදරට නම් යන්න පුලුවන්![]()

මත්තල කියන්නේ තනිකර සුදු අලියෙක්. කිසිම විදේශීය ගුවන් යානයක් නොපැමිණෙන සහ අනතුරුවලින් සමන්විත ගුවන් තොටුපොළක් . කොටින්ම කියනවනම් මත්තලට අන්තර්ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපැවැත්වෙන සහතිකය පවා ලබා ගැනීමට නොහැකි වෙලා තියනවා. මිනිස්සුන්ගේ සල්ලි හුරා කාපු රාජපක්ෂවරු විතරයි මේකෙන් ගොඩ ගියේ. එක අතකින් පව් ඉන්දියන් කාරයොත්. මේක විකුනනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. නැත්නම් උබේ අප්පද මේ හිරවෙලා ඉන්න ණය උගුලෙන් අපිව බෙර ගන්නේ.

එතකොට ඉන්දියන් කාරයො ඕක ගන්න ඇත්තෙ හිටන් පොනිල් සුසංයෝගය දැක සතුටට වෙන්ඩ ඇති නේද?
යකෝ ලංකාව යටතෙ තියෙද්දි හම්බන්තොට වරාය මද මහා කළු ගලක්, වරාය හදපු එක සත පහකට වැඩක් නෑ, සුදු අලියෙක් කිය කිය නේද හිටියෙ?
එතකොට චීනෙ උන් ඒක ගත්තෙ අව්ව තපින්න වෙන්න ඇති නේද?
ඔය වගේම තමා ඉතින් මත්තලත්..... ඉන්දියන් කොම්පැනි මේන් කියලම ගනී පාඩු විඳින්න![]()