මත්ද්‍රව්‍ය අවසන්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මත්ද්‍රව්‍ය අවසන්

    මත්ද්‍රව්‍ය අවසන් කිරීමේ මෙහෙයුම ජනපති උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාව බාර ගනී



    IMG-20181003-WA0005-696x366.jpg



    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදාපති මහේෂ් සේනානායක මහතා සමග පැවැතී තීරණාත්මක සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය මුළුමනින්ම මැඩලීම සදහා හමුදාව යෙදවීමට තිරණය වී තිබෙන බව වාර්තා වේ.
    විශේෂයෙන්ම ජනාධිපතිවරයා හමුදාවට උපදෙස් ලබා දී තිබෙන්නේ රට තුළ තිබෙන මත්ද්‍රව්‍ය ඡාවාරම අනුකම්පා විරහිතව ලෙස මර්දනය කර යුතු බවත් අනාගත පරපුරු මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් බේරා ගැනීමට මෙය සිදු කරන බව ය.‍
    ඒ අනූව ජනාධිපතිවරයා විසින් මේ සදහා වන විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරිමට නියමිතව තිබේ.
    හමුදාපති මහේෂ් සේනානායක මහතා කියා සිටින්නේ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම බාරගෙන සාර්ථකව එය අවසන් කිරිමට හමුදාව සූදානම් බව ය.
    නමුත් මෙම තොරතුරු දැනගැනීමෙන් පොලිසියේ ඉහළ නිළධාරින් සහ මත්ද්‍ර්‍ය ඡාවාරාමට සහාය දෙන නිළධාරිනෟ දැඩි ලෙස බියට පත් ව ඇති බව ද වාර්තා වේ.පොලිසිය මෙලෙස හමුදාවට මත්ද්‍රව්‍ය මැඩීමේ මෙහෙයුම ලබා දීම පිළිබදව ද අප්‍රසාදය පල කර තිබේ.
    නමුත් මේ සියල්ල ගණනකට නොගෙන ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා එක්ව ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම දියත් තිරිමට සියලු කටයුතු මේ වනවිටත් සූදානම් වෙමින් පවතී.


    HTML:
    http://www.andaharaya.com/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-2/
     
    • Like
    Reactions: kasun757

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ehemawath wenawa nam hodayi: kohomath yuddayak unath, flooding, landslide unath api balann inne army eken keeyatada enne kiyala: anthimata ratata deyak karanne un witharayi
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,112
    737
    113
    gampaha
    Arakku cigars ganan wadi karala ganjath mathdrwya kiyala lable karala kudu allanda yanawa mata hithenne rate civil uddayak aty karala chande kal daanna hadanne
     
    • Like
    Reactions: Kalegana

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    :lol:සිරිසේන කිව්වනම් අනිවා කරයි.බලන් හිටපං කට අැරන්.:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මේකවත් හරියට කරොත් කොච්චර හොද්දද රටම විනාශයි මේ කුඩු සහ පෙති වලින්,,හමුදාව තමයි හරියන බෙහෙත... :yes::yes:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අනේ මේකවත් හරියට කරොත් කොච්චර හොද්දද රටම විනාශයි මේ කුඩු සහ පෙති වලින්,,හමුදාව තමයි හරියන බෙහෙත... :yes::yes:

    ඔබතුමා ජනාධිපති මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol:සිරිසේන කිව්වනම් අනිවා කරයි.බලන් හිටපං කට අැරන්.:P

    රනිල් වික්‍රමසිංහ අංකල් මෛත්‍රීගේ අතින් අල්ලගෙන ගිහින් ෂේප්මන්ට් එකක් දායිද දන්නෙ නෑ ඔන්නඕහෙ ඕක අතඇරලා දාමු කියලා..:rofl:

    හොඳ වැඩක් කරන්න හැදුවොත් රනිල් අනිවා බාල්දියක් පෙරලනවනේ..:dull:

    ඔය වැඩේට අනිවාර්යෙන් හමුදාවේ සහය ගන්න වෙනවා.මොකද ආයුධ පුහුණුව, ක්‍රීයාශීලී බව, උපායශීලී බව එහෙම පොලීසියට වැඩිය හමුදාවට තියෙනවා..:yes: අනික පොලීසිය ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ..:rolleyes: අනිවාර්යෙන් ලොකු ලොකු පොලිස් අතු අල්ලගෙන ඕක යනවා ඇත්තේ..:oo: පොලීසියේ ලොකුම විහිලු කාරයත් හරි හරි සර්, ඇරස්ට් වීමක් වෙන්නේ නෑ සර්.. භය වෙන්න එපා සර් කියලා දෙකට තුනට නැවෙන එකේ හමුදාව ලවා තමයි ඕක කරවන්න වෙන්නේ..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ මේකවත් හරියට කරොත් කොච්චර හොද්දද රටම විනාශයි මේ කුඩු සහ පෙති වලින්,,හමුදාව තමයි හරියන බෙහෙත... :yes::yes:

    අඩෝ උබේ කමෙන්ට් එක වැරදිලාද කොහෙද ආයේ හරි ගස්සලා දාහන් මචං:baffled::baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ උබේ කමෙන්ට් එක වැරදිලාද කොහෙද ආයේ හරි ගස්සලා දාහන් මචං:baffled::baffled::baffled:

    මගෙ කුහක දේශපාලනයක් නැ, රටේ මිනිස්සු ලක්ශ ගානක් කුඩු නිසා විනාශ වෙනව ඒක නතර වෙනවනම් අද හරි ඒකට මම කැමතියි ..:yes::yes:
     

    Similar threads